මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2011 පෙබරවාරි) |
තාප බලාගාර යනු තාප ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කරන ස්ථානයකි.තාප බලාගාර තුල වාෂ්ප බලයෙන් තල බමර ක්‍රියාත්මක ලබා ගන්නා චාලක ශක්තියෙන් විදුලි ජනක ක්‍රියා කරවයි.මෙම බලාගාර සඳහා තාපය ලබාගැනීමේ දී අමු ද්‍රව්‍ය ලෙස ගල් අඟුරු,ස්වාභාවික වායු,න්‍යෂ්ටික ශක්කිය,භූ තාප ශක්කිය යොදාගනී.තාප විදුලි බලාගාර මගින් තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවටත් යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවටත් පිළිවෙලින් පරිවර්තනය කෙරේ..
තාප බලාගාර මගින් විදුලිය නිපදවීමේදී අනෙකුත් බලාගාරයන්ට වඩා පරිසර දූශනයක් සිදුවේ.ඉන්ධන දහනයේදී පරිසරයට එකතුවන හරිතාගාර වායු හේතුවෙන් ගෝලීය උණුසුම ඉහල යයි.මීට අමතරව ඉන්ධන සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා ආර්ථික වශයෙන්ද අවාසි සහගතය.එසේම මෙම තාප බලාගාර අධික ලෙස උණුසුම් වීම නිසා දෝෂ සහගතවූවිට නැවත අලුත්වැඩියා කිරීම ඉක්මනින් සිදු කිරීම අපහසුය හේතුව එහි ඇති අධිත තාපය අඩුවනතුරු සිටීමට සිදුවන නිසාය.
ජලය,හිරු එළිය,සුළඟ වැනි අනෙකුත් ප්රභවන් නිරන්තරයෙන් වෙනස්වන හා ඒකාකාරීව නොලැබෙන නිසා තාප බලාගාර කෙරෙහි විශ්වාසය තැබීමට මිනිසාට සිදුවී ඇත.වර්ෂාව අඩු කාල වලදී ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම අපහසුවීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැක.
ඉතිහාසය
ලොව ප්‍රථම බලාගාරය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී 1882 සැප්තැම්බර් මාසයේදී ඇරඹින.මෙම බලාගාරය ගින්නක් හේතුවෙන් 1890 දී විනාශ විය.මීට සමානවම ලන්ඩන් නගරයේද 1882 වසරේදී බලාගාරයක් ඉදිවිය.මුල් යුගයේදී වාෂ්ප එන්ජින් මගින් විදුලිය නිපදවුවද වාෂ්ප තල බමරය භාවිතයත් සමග වාඩාත් හොදින් විදුලිය නිපදවීමට හැකිවිය.
තාප ශක්ති විදුලි ජනකවල ක්‍රියාකාරීත්වය
පිරිවැය
බොයිලේරුව හා වාෂ්ප බලය
වාෂ්ප තල බමර
පිරිසිදු කිරීම
උපකාරක පද්ධති
මේවාත් බලන්න
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRM0wwUmhiWEJtZEhWeVltbHVaVjlNWVdWMVptVnlNREV1YW5Cbkx6SXdNSEI0TFVSaGJYQm1kSFZ5WW1sdVpWOU1ZV1YxWm1WeU1ERXVhbkJuLmpwZw==.jpg)
මූලාශ්‍ර
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVeUwwUlVSVjlUZEY5RGJHRnBjaTVxY0djdk1qVXdjSGd0UkZSRlgxTjBYME5zWVdseUxtcHdadz09LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsbUwwNWxjMnBoZG1Wc2JHbHlVRzkzWlhKUWJHRnVkRjlsWkdsME1pNXFjR2N2TWpVd2NIZ3RUbVZ6YW1GMlpXeHNhWEpRYjNkbGNsQnNZVzUwWDJWa2FYUXlMbXB3Wnc9PS5qcGc=.jpg)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2011 ප බරව ර ත ප බල ග ර යන ත ප ශක ත ය ව ද ය ත ශක ත ය බවට පර වර ථනය කරන ස ථ නයක ත ප බල ග ර ත ල ව ෂ ප බලය න තල බමර ක ර ය ත මක ලබ ගන න ච ලක ශක ත ය න ව ද ල ජනක ක ර ය කරවය ම ම බල ග ර සඳහ ත පය ලබ ග න ම ද අම ද රව ය ල ස ගල අඟ ර ස ව භ ව ක ව ය න යෂ ට ක ශක ක ය භ ත ප ශක ක ය ය ද ගන ත ප ව ද ල බල ග ර මග න ත ප ශක ත ය ය න ත ර ක ශක ත ය බවටත ය න ත ර ක ශක ත ය ව ද ය ත ශක ත ය බවටත ප ළ ව ල න පර වර තනය ක ර දක ණ අප ර ක ව ත ප ව ද ල බල ග රයක ස ල ව ක ය ව ජල ව ද ල බල ග රයක ත ප බල ග ර මග න ව ද ල ය න පදව ම ද අන ක ත බල ග රයන ට වඩ පර සර ද ශනයක ස ද ව ඉන ධන දහනය ද පර සරයට එකත වන හර ත ග ර ව ය හ ත ව න ග ල ය උණ ස ම ඉහල යය ම ට අමතරව ඉන ධන සදහ ව ශ ල ප ර ව යක ද ර මට ස ද වන න ස ආර ථ ක වශය න ද අව ස සහගතය එස ම ම ම ත ප බල ග ර අධ ක ල ස උණ ස ම ව ම න ස ද ෂ සහගතව ව ට න වත අල ත ව ඩ ය ක ර ම ඉක මන න ස ද ක ර ම අපහස ය හ ත ව එහ ඇත අධ ත ත පය අඩ වනත ර ස ට මට ස ද වන න ස ය ජලය හ ර එළ ය ස ළඟ ව න අන ක ත ප රභවන න රන තරය න ව නස වන හ ඒක ක ර ව න ල බ න න ස ත ප බල ග ර ක ර හ ව ශ ව සය ත බ මට ම න ස ට ස ද ව ඇත වර ෂ ව අඩ ක ල වලද ජල ව ද ල බල ග ර ක ර ය ත මක ක ර ම අපහස ව ම ම යට උද හරණ ල ස ද ක ව ය හ ක ඉත හ සයල ව ප රථම බල ග රය ඇමර ක ව න ව ය ක නගරය ද 1882 ස ප ත ම බර ම සය ද ඇරඹ න ම ම බල ග රය ග න නක හ ත ව න 1890 ද ව න ශ ව ය ම ට සම නවම ලන ඩන නගරය ද 1882 වසර ද බල ග රයක ඉද ව ය ම ල ය ගය ද ව ෂ ප එන ජ න මග න ව ද ල ය න පදව වද ව ෂ ප තල බමරය භ ව තයත සමග ව ඩ ත හ ද න ව ද ල ය න පදව මට හ ක ව ය ත ප ශක ත ව ද ල ජනකවල ක ර ය ක ර ත වයප ර ව යබ ය ල ර ව හ ව ෂ ප බලයව ෂ ප තල බමරප ර ස ද ක ර මඋපක රක පද ධත ම ව ත බලන නව ෂ ප තල බමරයක ම ල ශ රගල අඟ ර බල ග රයක න යෂ ට ක බල ග රයක භ ත ප ව ද ල බල ග රයක