ඩෙන්සිල් පීරිස් (ඉංග්‍රීසි: Denzil Peiris)යනු ලේක් හවුස් ඔබ්සෝවර් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය.
ඩෙන්සිල් පීරිස් | |
---|---|
උපත | 15 මාර්තු 1917 |
මියගිය දිනය | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ලේක් හවුස් ඔබ්සෝවර් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කර්තෘ |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
ගම්පහ උපත ලද ඩෙන්සිල් පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- ඩෙන්සිල් පීරිස් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මාධ්‍යවේදීන්
- ශ්‍රී ලංකාවේ හොඳම තරුණ මාධ්‍යවේදිනියට ලක්ෂ්මන් කදිරගාමර් ජනමාධ්‍ය ශිෂ්‍යත්වයක්
- ජාතියේ 85 වසරක පිය සටහන් සියැ’සින් දුටු සාක්ෂිකරු
- පර්සියාවේ සයිරස් සේම නිදහස අගය කළ පත්තර ලෝකයේ සයිරස්