ඩෙකෑන් සානුව යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල කි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 මීටර (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 මීටර (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.
ඩෙකෑන් සානුව | |
---|---|
අර්ධද්වීපික සානුව | |
ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස නගරය අසල, තමිල් නාඩු | |
Highest point | |
600 m (2,000 ft) | |
, කේරළ | |
ඛණ්ඩාංක | 15°N 77°E / 15°N 77°E |
Naming | |
ස්වදේශික නාමය | දක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ් |
මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් , මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.
ආශ්‍රේයයන්
- Page 46, Dr. Jadoan, Atar Singh (September 2001). Military Geography of South-East Asia. India: Anmol Publications Pvt. Ltd. pp. 270 pages. ISBN . සම්ප්‍රවේශය 2008-06-08.
- . sanctuaryasia. 17 October 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-05.
- "The Deccan Plateau". rainwaterharvesting.org. සම්ප්‍රවේශය 2007-01-05.
ග්‍රන්ථාවලිය
- Richard M. Eaton (2005). A Social History of the Deccan, 1300–1761. Cambridge University Press. ISBN .
- Shah Manzoor Alam (2011). "The Historic Deccan - A Geographical Appraisal". In Kalpana Markandey; Geeta Reddy Anant (eds.). Urban Growth Theories and Settlement Systems of India. Concept. ISBN .
බාහිර සබැඳි
Deccan Plateau හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Dynasties of Deccan
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය