ඩාවින් දිනය යනු, 1809 පෙබරවාරි 12 දිනදී සිදුවූ චාල්ස් ඩාවින්ගේ සිහිකෙරෙන සැමරුමකි. සාමාන්‍ය වශයෙන් විද්‍යාවෙහි ප්‍රවර්ධනයට ඩාවින්ගේ දායකත්වයද විද්‍යාව සඳහා ඩාවින්ගේ දායකත්වයද මෙම දිනයේදී ඉස්මතු කර දැක්වෙයි.
ඩාවින් දිනය | |
---|---|
![]() ඩාවින් 59 වියෙහිදී | |
Observed by | විවිධ කණ්ඩායම් සහ පුද්ගලයන් |
Significance | ඩාවින්ගේ දිවිය හා කාතීන් මෙම දිනයේදී සැමරෙයි |
Celebrations | විවිධ |
Date | 12 පෙබරවාරි |
Frequency | වාර්ෂික |
ඉතිහාසය
අවුරුදු 73 ක් දිවි ගෙවා, 1882 අප්‍රේල් 19 දින ඔහුගේ මරණය සිදුවීමෙහි සිට, ඩාවින්ගේ කෘති පිළිබඳ සැමරුම හා ඔහුගේ දිවිය ගැන ගුණකථනය කෙරුම විටින් විට සිදු වී ඇත. ඩාවින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, 1842 සිට ඒමා ඩාවින්ගේ මරණය 1896දී සිදුවීම දක්වා දිවි ගෙවූ, ලන්ඩනයේ දකුණු යාබද පෙදෙසෙහි සිහිටි හී තුලදී මෙම සැමරුම් සිදුවී ඇත.
ඩාවින්ගේ දායකත්වයන්ට ගරු බුහුමන් දැක්වීමටද සහ පිළිගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ මෑතකාලීන සොයාගැනීම් සහ සබැඳි සිද්ධාන්තයන් පිළිබඳ සාකච්ඡා කෙරුමටද, විවිධ රටවල් 167 ක් වෙතින් විද්‍යාඥයින් සහ උසස් පදවිධාරින් 400 කට වැඩි ගණනක්, 1909දී කේම්බ්‍රිජ් වෙතට එක් වූහ. පොදු ජන අවධානය යොමු කරගනිමින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනුමට මෙම සිදුවීම සමත් විය.
ආශ්රිත
- (මාර්තු 2011). "1909: ද ෆර්ස්ට් ඩාවින් සෙන්ටිනරි". . සම්ප්‍රවේශය 7 ජූනි 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ව න ද නය යන 1809 ප බරව ර 12 ද නද ස ද ව ච ල ස ඩ ව න ග ස හ ක ර න ස මර මක ස ම න ය වශය න ව ද ය ව හ ප රවර ධනයට ඩ ව න ග ද යකත වයද ව ද ය ව සඳහ ඩ ව න ග ද යකත වයද ම ම ද නය ද ඉස මත කර ද ක ව ය ඩ ව න ද නයඩ ව න 59 ව ය හ ද Observed byව ව ධ කණ ඩ යම සහ ප ද ගලයන Significanceඩ ව න ග ද ව ය හ ක ත න ම ම ද නය ද ස මර ය Celebrationsව ව ධDate12 ප බරව ර Frequencyව ර ෂ කඉත හ සයඅව ර ද 73 ක ද ව ග ව 1882 අප ර ල 19 ද න ඔහ ග මරණය ස ද ව ම හ ස ට ඩ ව න ග ක ත ප ළ බඳ ස මර ම හ ඔහ ග ද ව ය ග න ග ණකථනය ක ර ම ව ට න ව ට ස ද ව ඇත ඩ ව න සහ ඔහ ග පව ල ස ම ජ කයන 1842 ස ට ඒම ඩ ව න ග මරණය 1896ද ස ද ව ම දක ව ද ව ග ව ලන ඩනය දක ණ ය බද ප ද ස හ ස හ ට හ ත ලද ම ම ස මර ම ස ද ව ඇත ඩ ව න ග ද යකත වයන ට ගර බ හ මන ද ක ව මටද සහ ප ළ ග න ම සඳහ ඉද ර පත කර ත බ ම තක ල න ස ය ග න ම සහ සබ ඳ ස ද ධ න තයන ප ළ බඳ ස කච ඡ ක ර මටද ව ව ධ රටවල 167 ක ව ත න ව ද ය ඥය න සහ උසස පදව ධ ර න 400 කට ව ඩ ගණනක 1909ද ක ම බ ර ජ ව තට එක ව හ ප ද ජන අවධ නය ය ම කරගන ම න ප ළ ල ප රච රයක ලබ ග න මට ම ම ස ද ව ම සමත ව ය ආශ ර ත ම ර ත 2011 1909 ද ෆර ස ට ඩ ව න ස න ට නර සම ප රව ශය 7 ජ න 2011