ටෝකියෝ කුළුණ (東京タワー) හා කි. එය පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝහි ශිබා උද්‍යානයේය. මෙය උසින් මීටර් 333කි(අඩි 1,093), මෙය ජපානයේ දෙවන උසම කෘතිම ආකෘතික ව්‍යූහයයි. අයිෆල් කුළුණේ ආභාෂය මෙය නිර්මාණයයෙදී යොදාගෙන ඇත. එමෙන්ම සදහා අනුකූලතාව දැක්වීම සදහා පිළිගත් සුදු සහ වර්ණ ආලේප කර ඇත.
ටෝකියෝ කුළුණ | |
---|---|
東京タワー | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සම්පූර්ණයි |
ප්‍රභේදය | |
පිහිටීම | 4-2-8 Shiba-Koen, 105-0011 |
ඉදිකිරීම් ආරම්භ වූයේ | ජූනි 1957 |
සමාප්තිය | 1958 |
විවෘත කිරීම | දෙසැම්බර් 23, 1958 |
පිරිවැය | යෙන් බිලියන 2.8 (ඇ.ඩො මිලියන 8.4 1958දී) |
හිමිකරු | Nihon Denpatō (Nippon Television City Corp.) |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | |
ව්‍යූහාත්මක ඉංජිනේරු | |
ප්‍රධාන කොන්ත්‍රාත්කරු |
මෙය ඉදිකරන ලද්දේ වර්ෂ 1958හි දීය. සංචාරක ව්‍යාපාරය සහ ඇන්ටනා කුලියට දීම මෙහි මූලික ආදායම් මාර්ග වේ. ආරම්භයේ පටන් කුළුණ නැරඹීම සඳහා මිලියන 150කට වැඩි ජනතාවක් පැමිණ තිබේ. පාදනගරය නමින් හැඳින්වෙන මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මෙහි පාදම මධ්‍යයේ පිහිටා ඇත. කුඩා කෞතුකාගාරයක්, ආපනශාලා හා වෙළදසල් මෙහි පිහිටා ඇත. කුළුනේ නිරීක්ෂණ මහල් දෙකට යාමට අවශ්‍ය නම් මෙම පාද නගරය තුළින් යා යුතුය. මෙහි ප්‍රධාන නිරීක්ෂණ මහල මීටර් 150(අඩි 490) උසින් පිහිටා ඇත. විශේෂ කුඩා නිරීක්ෂණ මහල මීටර් 250 (අඩි 820) උසින් පිහිටා ඇත.
මෙම කුළුණ ඇන්ටනා වලට අධාරක ව්‍යුහයක් ලෙස ක්‍රියාකරයි. මෙහි මූලික අරමුණ වූ සම්ප්‍රේෂණ ඇන්ටනා සවිකිරීම 1961 දී සිදු කරන ලදී. වර්තමානයේ දී ජපාන ගුවන් විදුලි සංස්ථාව NHK , TBS හා Fuji TV ආයතන තම විකාශන කටයුතු සදහා මෙම කුළුණ භාවිතා කරනු ලබයි. 2011 දී ජපානය තම විකාශන කටයුතු ක්‍රමයට කිරීමට උත්සාහ කලද එය ගැටළු සහගත විය. එයට හේතුව වූයේ ටෝකියෝ කුළුණේ උස (මීටර් 333) සඳහා ප්‍රමාණවත් නොවීමයි. මේ නිසා අංකිත විකාශනය සඳහා උසින් වැඩි නව කුළුණක් 2012 වර්ෂයේදී සාදා නිම කරන ලදී. එය ටෝකියෝ අහස්ගස ලෙස නම් කරන ලදී.
ගොඩනැගීම
1953 දී ආරම්භ කරන ලද NHK ආයතනය , ජපානයේ කන්තෝ ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට විකාශන කුළුණක අවශ්‍යතාවයක් ඇති වී තිබිණි. පුද්ගලික සමාගම් ඒ වන විටත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබූ බැවින් මුළු ටෝකියෝවම ආවරණය වන පරිදි විකාශන කුළුණක් ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුණ විය. 1950 දී යුද්ධයෙන් පසු ජපානයේ ඇති වූ ආර්ථීක පෙරළිය ලොවටම කියා පෑම සඳහා සිහිවටනටක් ඉදිකිරීමටත් ජපන් රජයේ අවධානය යොමු වී තිබුණි.
හිසකිචි මෙයිඩා (Hisakichi Maeda), විසින් මෙම යෝජිත කුළුණේ සැලසුම නිර්මාණය කරන ලදී. එකල ලොව උසම ගොඩනැගිල්ල වූ එම්පයර් ස්ටේට් අභිබවා යන ආකෘතියක් නිර්මාණය කරන ලදී. නමුත් අරමුදල් හා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම නිසා එම සැලසුම් ප්‍රතික්ෂේප විය. ඉන්පසු නව සැලසුමක් නිර්මාණය සඳහා එකල දක්ෂ උස ගොඩනැගිලි නිර්මාණකරුවකු වූ ටාචු නයිටෝ (Tachū Naitō) හට භාර දෙන ලදී. ඔහු විසින් රූපවාහිනී විකාශන සම්ප්‍රේෂණ ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය සැලකිල්ලට ගෙන හා බටහිර ලෝකයේ අයිෆල් කුළුණේ ආභාෂයෙන් යුතු නව කුළුණක සැලසුම් නිර්මාණය කරන ලදී. කුළුණේ ඉදිකිරීම් කටයුතු සඳහා ඔහු විසින් නිකෙන් සෙකෙයි ඉංජිනේරු ආයතනය තෝරාගන්නා ලදී. සැලසුම් අනුව මෙම කුළුණ 1923 දී ජපානයේ කන්තෝ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාව මෙන් දෙගුණයක ත්රීව්රතාවයකට ඔරොත්තු දෙන තරමේ මෙන්ම පැයට කි.මී 220 ක සැඩ සුලඟකට වුවද ඔරොත්තු දෙන තරමේ ශක්තිමත් ආකෘතියක් විය.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කුළුණු ඉදිකිරීමේ විශේෂඥයෙකු වූ සාම්ප්‍රදායික ටෝබි (tobi) කම්කරුවන් සියගණනක් යොදා ගන්නා ලදී. ජපානයේ විශාලතම ඉදිකිරිම් ආයතනය වන ටකෙනකා සංස්ථාව 1957 දී කුළුණ නිර්මාණය සඳහා දිනකට කම්කරුවන් 400 බැගින් සපයන ලදී. මෙය මුළුමනින්ම වානේ යොදා කල නිර්මාණයකි. මේ සඳහා හානියට ලක් වූ යුධ ටැංකි වල ලෝහ ද්‍රව්‍ය ද යොදා ගන්නා ලදී. මෙහි මීටර් 90ක් වන ප්‍රධාන ඇන්ටනාව සවිකරන ලද්දේ 1958 ඔක්තෝබර් 14 දිනදීය. මෙය එකල පැවති උසම කුළුණු ආකෘතිය විය. ඊට පෙර ලොව උසම කුළුණ වූ අයිෆල් කුළුණට වඩා මෙය මීටර් 13කින් උස්විය. නමුත් මෙහි යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය, අයිෆල් කුළුණට නිර්මාණයට යොදාගත් අමුද්‍රව්‍ය ප්‍රමාණයට වඩා ටොන් 4000-3300 ප්‍රමාණයකින් අඩුය. ටෝකියෝ කුළුණ තවමත් ආධාරකයක් රහිතව පවතින වානේ කුළුණු අතර උසම කුළුණ ලෙස සැලකේ. වර්ෂ 2010 වනතෙක්ම මෙය ජපානයේ තිබූ උසම කුළුණු ආකෘතිය වූ අතර දැන් එය ටෝකියෝ අහස්ගස විසින් හිමිකරගෙන ඇත. ටෝකියෝ කුළුණ ඉදිකිරීම සඳහා 1957දී යෙන් බිලියන 2.8ක් (ඇ.ඩො මිලියන 8.4ක්) වැය විය. වර්ෂ 2000දී ටෝකියෝ කුළුණ, යෙන් බිලියන 10කට උකස් කරන ලදී.
කාර්යයන්
ටෝකියෝ කුළුණේ ප්‍රධාන අදායම් මාර්ග වනුයේ ඇන්ටනා කුලියට දීම සහ සංචාරක ව්‍යාපාරයයි. මෙහි මූලික කාර්යය ලෙස රූපවාහිනී හා ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය සිදුකරනු ලබයි. මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය 2000 වසර වන විට වසරකට මිලියන 2.3 පමණ විය. වර්තමානයේ එය වසරකට මිලියන 3ක් පමණ වේ. මෙය නැරඹීමට පැමිණෙන සංචාරකන් පළමුව කුළුණ යට ඇති පාද නගරයට පැමිණිය යුතුය. මෙහිදී සංචාරකයින්ට අවශ්‍ය අහාරපාන ලබා ගැනීම, සාප්පු සවාරි, කෞතුකාගාර හා චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක් නැරඹීමට ද අවස්ථාව සලසා ඇත. මෙම පාද නගරයේ පළමු මහලින් ආරම්භ වන සෝපානයේ ගමන් කිරීමෙන් ප්‍රධාන නිරීක්ෂණ මහලට ගමන් කල හැක. විශේෂ නැරඹුම් මහලට යාමට අවශ්‍ය නම් වෙනම ප්‍රවේශපතක් ලබාගෙන පාද නගරයේ දෙවන මහලේඇති සෝපානය භාවිතා කල යුතුය.
විකාශන කටයුතු
ටෝකියෝ කුළුණ ලොව ප්‍රධාන කුළුණු පදනමේ (World Federation of Great Towers) සාමාජිකත්වයද ලබා ඇත. මෙම පදනමේ කුළුණු මූලික වශයෙන් විවිධ විකාශන කටයුතු සඳහා යොදා ගැනේ. ටෝකියෝ කුළුණ මූලික වශයෙන් ඉදිකරන ලද්දේ රූපවාහිනී විකාශන කටයුතු සඳහාය, නමුත් 1961දී පටන් ගුවන්විදුලි විකාශන කටයුතු සඳහා ද මෙය භාවිතා කරනු ලබයි. වර්තමානය වන විට මෙය ප්‍රතිසම රූපවාහිනී (analog television),අංකිත රූපවාහිනී (digital television), ගුවන්විදුලි (radio) හා අංකිත ගුවන්විදුලි (digital radio) තරංග සම්ප්‍රේෂණය කරනු ලැබේ. මෙම කුළුණේන් සේවා ලබා ගන්නා ආයතන පහත දැක්වේ.
- General TV Tokyo (JOAK-TV): Channel 1 (ප්‍රතිසම)
- Educational TV Tokyo (JOAB-TV) - Channel 2 (ප්‍රතිසම)
- Radio FM Tokyo
- Radio 1 FM Tokyo
- Radio 2 FM Tokyo
- Asahi Tokyo (JOEX-TV): TV Asahi ප්‍රතිසම රූපවාහිනී/VHF Channel 10 (ප්‍රතිසම)
- Television Tokyo (JOCX-TV): Fuji ප්‍රතිසම රූපවාහිනී /VHF Channel 8 (ප්‍රතිසම)
- Broadcasting System Television (JORX-TV): TBS රූපවාහිනී/VHF Channel 6 (ප්‍රතිසම)
- Television Tokyo (JOAX-TV): VHF Channel 4 (ප්‍රතිසම)
- TV Tokyo (JOTX-TV): VHF Channel 12 (ප්‍රතිසම)
- J-WAVE
- Tokyo FM
- InterFM|FM Interwave
- Open University of Japan|The University of the Air TV
- The University of the Air-FM
- Tokyo Metropolitan Television (JOMX-TV) - Channel 14 (ප්‍රතිසම)
- Radio Nikkei|Nikkei Radio Broadcasting Relay Antenna
වර්තමානයේදී ජපානය ප්‍රතිසම හා අංකිත සම්ප්‍රේෂණ ක්‍රම දෙකම භාවිතා කරනු ලබයි. නමුත් 2011 වන විට සියලුම රූපවාහිනී විකාශන කටයුතු අංකිත තාක්ෂණයට මාරු කිරීමට තීරණය කොට තිබිණි. නමුත් අංකිත විකාශන කටයුතු කිරීමට ටෝකියෝ කුළුණෙහි උස ප්‍රමාණවත් නොවූ හෙයින් උසින් වැඩි ටෝකියෝ අහස්ගස 2012දී විවෘත කරන ලදී. මේවන විට NHK ඇතුලු තවත් වාණිජ විකාශන ආයතන 5ක් තම සම්ප්‍රේෂණ කටයුතු සඳහා නව කුළුණට මාරු වී තිබේ. ටෝකියෝ කුළුණෙහි ප්‍රධාන ඇන්ටනාව අංකිත විකාශන කටයුතු සඳහා තවත් මීටර් 80-100 අතර උසක් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කලද එයට යෙන් බිලියන 4ක (ඇ.ඩො මිලියන 50ක්) පිරිවැයක් දැරිය යුතුවූ හෙයින් එය අසාර්ථක විය. මෙවැනි හේතුනිසා ජපාන විවෘත විශ්වවිද්‍යාලය (Open University of Japan) හැර අනෙකුත් සියලුම ආයතන ටෝකියෝ කුළුණේ අංකිත විකාශන කටයුතු වලින් ඉවත් වී ඇත. නමුත් ගුවන්විදුලි විකාශන කටයුතු පෙරපරිදීම සිදු වෙමින් පවතී. මසහිරෝ කවාඩා "Masahiro Kawada", කුළුණේ සැලසුම් අධ්‍යක්ෂක විසින් ටෝකියෝ කුළුණ, ටෝකියෝ අහස්ගසෙහි උපස්ථ කුළුණක් ලෙස යොදා ගැනීමට යෝජනාකොට ඇත. 2011 මාර්තු 11 වන දින ඇතිවූ භූමිකම්පාව (Tōhoku earthquake) නිසා ටෝකියෝ කුළුණෙහි ප්‍රධාන ඇන්ටනාව හානියට ලක්විය. එය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව කුළුණෙහි උස මීටර් 315 දක්වා අඩුවී ඇත.
ආකර්ෂණය
පාදනගරය
කුළුණේ පාදම මධ්‍යයේ පිහිටා ඇති මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලයි. මෙහි පළමු මහලේ මින්මැදුරක්, උත්සව ශාලාවක්, පුද්ගලයන් 400ක ධාරිතාවයෙන් යුතු කුළුණු අවන්හල හා සිහිවටන වෙලදසැලක් දක්නට ලැබේ. ප්‍රධාන නිරීක්ෂණ මහලට සෘජුවම ගමන් කරන විදුලි සෝපාන තුනක්ද මෙම මහලෙන් ආරම්භ වේ. දෙවන මහලේ ප්‍රධාන වශයෙන් අහාරපාන (food court) හා සාප්පු සවාරි සඳහා වෙන්වූ වෙළදසැල් පිහිටා ඇත. අවන්හල ඇතුළු තවත් ප්‍රසිද්ධ අවන්හල් හතරක්ක් මෙහි පිහිටා ඇත.
පාදනගරයේ තෙවන සහ සිව්වන මහල් සංචාරක ආකර්ෂණය ඇතිකිරීම සඳහා යොදාගෙන ඇත. මෙහි තෙවන මහලේ ගිනස් ලෝක වාර්තා කෞතුකාගාරයක් ස්ථාපිත කර ඇත. මෙහිදී ගිනස් වාර්තා පොතෙහි අඩංගු ඡායාරූප, දත්ත, සංඛයාන ආදිය දැකබලාගත හැක. තවද මෙහි 1970දී විවෘත කරන ලද ඉටි කලාගාරයක් ද ඇත. මෙහි ඇති ඉටි රූප (wax figures) එංගලන්තයෙන් ගෙන්වනු ලද ඒවා වන අතර සුප්‍රසිද්ධ බීටල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉටි ආකෘති දැක බලාගත හැක. දෘශ්‍ය මායාවන් (optical illusions) සහ ඊට සම්බන්ධ චිත්‍ර සහ වස්තූන් ඇති කලාගාරයක් ද මෙහි සිව්වන මහලේදී දැකගත හැක.
කුඩා දරුවන්ට විනෝද වීමට සකස් කරන ලද කුඩා ළමා උද්‍යානයක් මෙම ගොඩනැගිල්ලේ වහලය මුදුනත මත පිහිටා ඇත. කුළුණ නැගීම සඳහා පියගැටපෙළ භාවිතා කරන්නේ නම්, එය ආරම්භ වන්නේද මෙම ගොඩනැගිල්ලේ වහලය මුදුනතින්ය. මෙම පියගැටපෙළහි පඩි 660ක් අන්තර්ගත වන අතර, පියගැටපෙළ ප්‍රධාන නිරීක්ෂණ මහල දක්වා දිවෙයි.
නිරීක්ෂන මහල්
ටෝකියෝකුළුණෙහි නිරීක්ෂන මහල් දෙකකි. මෙම මහල් දෙකෙහි ටෝකියෝ නගරයේ අංශක 360 ක දර්ශණයක් නැරඹිය හැකිය. නිරීක්ෂන මහලේ නිරිත දෙසින් ෆුජි ගිණිකන්ද දර්ශණය වේ. රධාන නිරීක්ෂණ මහල මිටර් 145ක උසින් පිහිටා ඇත.
තවද මෙහි කුඩා වේදීකාවක් ඇති අතර, එය කුඩා සංගීත සංදර්ශනයක් සඳහා භාවිත කල හැක. මෙහි ඇති විශේෂ අංගයක් වනුයේ "බිම බැලීමේ ජනේල" සවිකොට තිබීමය. සංචාරකයන්ට එම වීදුරු මත සිටගෙන ඒ හරහා කුළුණේ පාදම නැරඹීමට හැකිය. සිහිවටන මිලදී ගැනීමට අවශය නම් කුඩා සිහිවටන සාප්පුවක්ද නිරීක්ෂන මහලේ දෙවන තට්ටුවේ පිහිටාඇත.තවද ආගමික වැදගත් කමක් ඇති ශින්ටෝ ශ්‍රින් පුජනීය වස්තුද මෙහි තැම්පත් කර ඇත. විශේෂ නිරීක්ෂණ මහලට යාමට අවශය විදුලිසෝපානද කියාත්මක වන්නේ මෙම ප්‍රධාන නිරීක්ෂණ මහලේ සිටයි.
පෙනුම
ටෝකියෝ කුළුණ සම්පූර්ණයෙන් තීන්ත ආලේප කිරීම සඳහා සුදු හා තැඹිලි වර්ණයෙන් ලීටර 280000 අවශ්‍ය වේ තීන්ත ආලේපනය සෑම වසර 5කට වතාවක්ම සිදු කරයි. 1987 පැවැති කුළුණේ 30 වන සංවත්සරයට පෙර මෙහි විදුලි බල්බ සවිකර තිබුණේ මුදුන් ඇන්ටනාවේ පමණකි. 1987 දී විසින් අලෝකකරණ ශිල්පියෙකු (lighting designer) වන හට කුළුණ නැරඹිමට එන ලෙස ආරාධනා කළේය. මේ වන විටත් කුළුණ නැරඹිමට එන සංචාරකයන්ගේ අඩුවීමක් දක්නට ලැබුණු අතර එනිසා ආදායම් පහත වැවීමක්ද සිදු වී තිබුණි. සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කුළුණේ ආලෝකකරණ පද්ධතිය ප්‍රතිනිර්මාණය මොටෝකෝ ඉෂි හට පවරන ලදී.
1989 දී නව ආලෝක පද්ධතිය විවෘත කරන ලදී. එහිදී පිට මායිමේ තිබූ බල්බ ගලවා ඉවත් කර නව ධාරා අලෝක බල්බ 176 කුළුණේ රාමුව වටා සවිකරන ලදී. සන්ධ්‍යාභාගයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා මේවා මුළු කුළුණම ආලෝකමත් කරනු ලබයි. සෝඩියම් හුමාල පහන් (Sodium vapor lamps), කුළුණේ තැඹිළි වර්ණය ඉස්මතු කිරීම සඳහා ඔක්තෝබර් 2 සිට ජූලි 6 දක්වා කාලය තුළ දල්වනු ලබයි. ලෝහ හේලයිඩ් පහන් ([en.wikipedia.org/wiki/Metal_halide_lamp metal halide lamps]) ජූලි 7 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ සුදු වර්ණය ඉස්මතු කිරීම සඳහා දල්වනු ලබයි. මෙය සෘතුමය තත්ත්වයන්ට අනුකූල වීමක් වන අතර ඉෂි විසින් මෙය පැහැදිලි කර ඇත්තේ සීත කාලයට උණුසුම් වර්ණයක් හා උණුසුම් කාලය සෞම්‍ය වර්ණයක් කුළුණ ආලෝකමත් කිරීමට යොදා ගැනීම යෝග්‍ය බවයි.
ඇතැම්විට ටෝකියෝ කුළුණේ ආලෝකකරණය විශේෂ උත්සව අවස්ථා සඳහා වෙනස් කරනු ලබයි. වසර 2000 සිට සෑම ඔක්තෝබර් පළමුදාකම ජාතික පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය (National Breast Cancer Awareness) වෙනුවෙන් එය රෝස පාටින් ආලෝකමත් කරනු ලැබේ. 1994 පටන් නත්තල සඳහා විශේෂ ආලෝකකරණයක් යොදා ගනී. සෑම වසරකම අලුත් අවුරුදු උදාවේදී (New Year's Eve) එම වර්ෂයේ ඉලක්කම්, බල්බ යෝදා ටෝකියෝ කුළුණේ නිරූපණය කරනු ලබයි. 2002 වසරේදී ජපානයේ පැවැත්වූ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය (FIFA World Cup) සමරනු වස් එකළ එය නිල් පැහැයෙන් ආලෝකමත් කර තිබුණි. 2007 වසරේ ශාන්ත පැට්රික් දිනය (Saint Patrick's Day) සැමරීම සඳහා කොළ වර්ණයෙන් ආලෝකමත් කරන ලදී. ජපානයේ දී මේට්‍රික්ස් චිත්‍රපටය (The Matrix Reloaded) පළමු ප්‍රදර්ශනයේදී කුළුණේ ඉහළ භාගය කොළ වර්ණයෙන් ආලෝකමත් කරන ලදී.
තවද ජපානයේ ප්‍රථම වරට කොකාකෝලා සී2 (Coca-Cola C2) බීම හඳුන්වා දීමේදී එය රතු සුදු හා කළු වර්ණයන්ගෙන් ආලෝකමත් කර ඇත. 2000 නව සහස්රකය සැමරීම පිණිස මොටෝකෝ ඉෂි එයටම අනන්‍ය වූ ආලෝකකරණයක් එකල යොදා ගනු ලැබීය. 2008 දී විසින් ඇ.ඩො. මිලියන 6.5 යොදා නවතම ආලෝකකරණ උපක්රමයන් යොදා ගනු ලැබීය. එය දියමන්ති වේලය නමින් ඔහු හඳුන්වන ලදී. එය ටෝකියෝ කුළුණේ 50 වන සංවත්සරය සැමරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. එහිදී වර්ණ 7කින් ආලෝක ධාරා 276 සමානව කුළුණේ පාද හතරේ පහළ සිට ඉහළට සවිකරන ලදී. මෙම ආලෝකකරණ වැඩසටහන් වලදී නරීක්ෂන මහල් වැදගත් කාර්යයභාරයක් ඉටුකරනු ලබයි. දෙවන ලෝක සුදු පටි දිනයේදී (White Band Day) (2005 සැප්තැම්බර් 10) ප්‍රධාන නිරීක්ෂන මැදිරිය වටා දීප්තිමත් සුදු වර්ණයෙන් ආලෝකමත් ලදී. එය එදින සුදු පටියක් සංකේතවත් කිරීම සඳහා යොදා ගන්නා ලදී. නිරීක්ෂන මහලේ ආවරණය කර ඇති වීදූරු ඡනේල පිට පැත්තෙන් අංක සහ අකුරු ප්‍රදර්ශනය සඳහා යොදාගනී. 2005 දී හඳුන්වාදෙනු ලැබූ ලැබු භූගෝලීය අංකිත විකාශනය එලෙස නම සඳහන් කරමින් නිරීක්ෂන මහලේ දර්ශනය කරන ලදී.මෑත කාලයේ එහි Tokyo සහ 2016 වදන් දර්ශනය වේ. ඒ ඔවුන් 2016 ඔලිම්පික් සත්කාරකත්වය (2016 Olympic bid) අපේක්ෂාවෙන් සිටින නිසාවෙනි.
- සුදු ආලෝකකරණය
- තැඹිලි වර්ණය සහ නිරීක්ෂණ මැදිරිවල TOKYO සහ
- ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නිල් පැහැය., 2007.
- ටෝකියෝ කුළුණ රාත්රියේදී.
- කුළුණ පසු දිලුයමේදී
සුරතල්ලු
ටෝකියෝ කුළුණ සතුව සුරතලුන් දෙදෙනෙකු සිටී. ඔවුන් හඳුන්වන්නේ නොපොන් යනුවෙනි. සොහොයුරන් දෙදෙනෙකු වන මොවුන් අතරින් වැඩිමහල් සොහොයුරා නිල් පැහැයෙන් සැරසී සිටින අතර බාල සොහොයුරා රතු පැහැයෙන් සැරසී සිටියි. මොවුන් හඳුන්වාදෙන ලද්දේ 1998 දෙසැම්බර් මස 23 වැනිදා පැවැති ටෝකියෝ කුළුණේ 40 වැනි සංවත්සරයට සමගාමීවය.
ජනප්‍රිය සංස්කෘතිය තුල
අයිෆල් කුළුණ නිරන්තරයෙන් ජනප්‍රිය සංස්කෘතිය තුල පැරිසියේ දර්ශන තල හා සම්බන්ධ වනවා මෙන්ම, ටෝකියෝ කුළුණද ටෝකියෝවෙදී එවැනි ජනප්‍රිය කටයුතු සඳහා යොදා ගනු ලැබේ. ජපානයේ ජනප්‍රිය anime හා manga කාටුන් තුල ටෝකියෝ කුළුණ දර්ශන තල සඳහා යොදාගෙන ඇත. එමෙන්ම ඇතැම් චිත්‍රපට තුලද ටෝකියෝ කුළුණේ දර්ශන තල යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ජපාන චිත්‍රපට ප්‍රභේදය, , මොත්රා (Mothra) හා එවැනි චිත්‍රපට කිහිපයකි. 2005 වර්ෂයේදී තිරගත කරනලද en:Always Sanchōme no Yūhi චිත්‍රපටය, ටෝකියෝකුළුණ ගොඩනගන කාලවකවානුව තුළදී ඒ අවට ප්‍රදේශයේ සිදුවන සිදු වීම් හා එකල ජන ජීවිතය අලලා නිර්මාණය කරන ලද්දකි.
මුලාශ්‍ර
- "Tokyo Tower". . සම්ප්‍රවේශය 2008-04-11.
- "Structural Engineering". . 2008-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-04-11.
- "Tokyo Tower gets shorter for the 1st time". සම්ප්‍රවේශය 2012-07-23.
- Bruan, Stuart. "Big in Japan:Tokyo Tower". . June 10, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-21.
- "鉄の豆知識" (Japanese බසින්). Otani Steel Corporation. සම්ප්‍රවේශය 2008-03-30.
{{}}
: CS1 maint: unrecognized language () - Fackler, Martin (December 30, 2008). "Tokyo Tower goes from futuristic hope to symbol of the good old days". . 2009-01-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-21.
- Gilhooly, Rob (March 17, 2002). "The tower and the story". . සම්ප්‍රවේශය 2008-09-20. []
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;official data
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Tokyo Tower vs. Super Tower: Crossed Signals?" (PDF). Colliers International. October 2005. සම්ප්‍රවේශය 2009-01-21.
- Alex Vega (July 7, 2006). "The Small Print". . February 24, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-30.
- Ito, Masami (December 30, 2008). "Half century on, Tokyo Tower still dazzles as landmark". . 2012-12-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-21.
- Sato, Shigemi (December 23, 2008). "Tokyo Tower turns 50 with big party". Associated Press. 2009-02-07 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2009-01-21.
- "Tokyo Tower to add 100 meters". . September 23, 2007. 2012-07-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-18.
- Arpon, Yasmin Lee (March 22, 2012). "Tokyo Skytree: A towering symbol". AsiaOne. සම්ප්‍රවේශය April 9, 2012.
[Tokyo Skytree] will serve as the new broadcasting facility for six terrestrial broadcasters headed by NHK. Tokyo Tower, which stands at 333m…
- . Jiji Press (Japanese බසින්). 2014-10-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-20.
{{}}
: CS1 maint: unrecognized language ()
බාහිර සබැඳුම්
- Tokyo Tower official site (English)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ක ය ක ළ ණ 東京タワー හ ක එය ප හ ට ඇත ත ජප නය ට ක ය හ ශ බ උද ය නය ය ම ය උස න ම ටර 333ක අඩ 1 093 ම ය ජප නය ද වන උසම ක ත ම ආක ත ක ව ය හයය අය ෆල ක ළ ණ ආභ ෂය ම ය න ර ම ණයය ද ය ද ග න ඇත එම න ම සදහ අන ක ලත ව ද ක ව ම සදහ ප ළ ගත ස ද සහ වර ණ ආල ප කර ඇත ට ක ය ක ළ ණ東京タワーස ම න ය ත රත ර තත ත වයසම ප ර ණය ප රභ දයප හ ට ම4 2 8 Shiba Koen 105 0011ඉද ක ර ම ආරම භ ව ය ජ න 1957සම ප ත ය1958ව ව ත ක ර මද ස ම බර 23 1958ප ර ව යය න බ ල යන 2 8 ඇ ඩ ම ල යන 8 4 1958ද හ ම කර Nihon Denpatō Nippon Television City Corp ස ලස ම සහ ඉද ක ර මග හන ර ම ණ ශ ල ප ය ව ය හ ත මක ඉ ජ න ර ප රධ න ක න ත ර ත කර ම ය ඉද කරන ලද ද වර ෂ 1958හ ද ය ස ච රක ව ය ප රය සහ ඇන ටන ක ල යට ද ම ම හ ම ල ක ආද යම ම ර ග ව ආරම භය පටන ක ළ ණ න රඹ ම සඳහ ම ල යන 150කට ව ඩ ජනත වක ප ම ණ ත බ ප දනගරය නම න හ ඳ න ව න මහල හතරක න ය ත ග ඩන ග ල ලක ම හ ප දම මධ යය ප හ ට ඇත ක ඩ ක ත ක ග රයක ආපනශ ල හ ව ළදසල ම හ ප හ ට ඇත ක ළ න න ර ක ෂණ මහල ද කට ය මට අවශ ය නම ම ම ප ද නගරය ත ළ න ය ය ත ය ම හ ප රධ න න ර ක ෂණ මහල ම ටර 150 අඩ 490 උස න ප හ ට ඇත ව ශ ෂ ක ඩ න ර ක ෂණ මහල ම ටර 250 අඩ 820 උස න ප හ ට ඇත ම ම ක ළ ණ ඇන ටන වලට අධ රක ව ය හයක ල ස ක ර ය කරය ම හ ම ල ක අරම ණ ව සම ප ර ෂණ ඇන ටන සව ක ර ම 1961 ද ස ද කරන ලද වර තම නය ද ජප න ග වන ව ද ල ස ස ථ වNHK TBS හ Fuji TV ආයතන තම ව ක ශන කටය ත සදහ ම ම ක ළ ණ භ ව ත කරන ලබය 2011 ද ජප නය තම ව ක ශන කටය ත ක රමයට ක ර මට උත ස හ කලද එය ග ටළ සහගත ව ය එයට හ ත ව ව ය ට ක ය ක ළ ණ උස ම ටර 333 සඳහ ප රම ණවත න ව මය ම න ස අ ක ත ව ක ශනය සඳහ උස න ව ඩ නව ක ළ ණක 2012 වර ෂය ද ස ද න ම කරන ලද එය ට ක ය අහස ගස ල ස නම කරන ලද ග ඩන ග ම1953 ද ආරම භ කරන ලද NHK ආයතනය ජප නය කන ත ප රද ශ ය ම හ ය ම කටය ත ස ද ක ර මට ව ක ශන ක ළ ණක අවශ යත වයක ඇත ව ත බ ණ ප ද ගල ක සම ගම ඒ වන ව ටත තම ම හ ය ම කටය ත ආරම භ කර ත බ බ ව න ම ළ ට ක ය වම ආවරණය වන පර ද ව ක ශන ක ළ ණක ස ථ ප ත ක ර ම ඔව න ග අරම ණ ව ය 1950 ද ය ද ධය න පස ජප නය ඇත ව ආර ථ ක ප රළ ය ල වටම ක ය ප ම සඳහ ස හ වටනටක ඉද ක ර මටත ජපන රජය අවධ නය ය ම ව ත බ ණ ක ළ ණ ඉද ක ර ම අතරත ර 1958ද ගත ජ ය ර පයක හ සක ච ම ය ඩ Hisakichi Maeda ව ස න ම ම ය ජ ත ක ළ ණ ස ලස ම න ර ම ණය කරන ලද එකල ල ව උසම ග ඩන ග ල ල ව එම පයර ස ට ට අභ බ ව යන ආක ත යක න ර ම ණය කරන ලද නම ත අරම දල හ අවශ ය අම ද රව ය හ ඟ ව ම න ස එම ස ලස ම ප රත ක ෂ ප ව ය ඉන පස නව ස ලස මක න ර ම ණය සඳහ එකල දක ෂ උස ග ඩන ග ල න ර ම ණකර වක ව ට ච නය ට Tachu Naitō හට භ ර ද න ලද ඔහ ව ස න ර පව හ න ව ක ශන සම ප ර ෂණ ආවරණය කළ ය ත භ ම ප රම ණය ස ලක ල ලට ග න හ බටහ ර ල කය අය ෆල ක ළ ණ ආභ ෂය න ය ත නව ක ළ ණක ස ලස ම න ර ම ණය කරන ලද ක ළ ණ ඉද ක ර ම කටය ත සඳහ ඔහ ව ස න න ක න ස ක ය ඉ ජ න ර ආයතනය ත ර ගන න ලද ස ලස ම අන ව ම ම ක ළ ණ 1923 ද ජප නය කන ත ප රද ශය ඇත ව භ ම කම ප ව ම න ද ග ණයක ත ර ව රත වයකට ඔර ත ත ද න තරම ම න ම ප යට ක ම 220 ක ස ඩ ස ලඟකට ව වද ඔර ත ත ද න තරම ශක ත මත ආක ත යක ව ය ම ම ග ඩන ග ල ල ඉද ක ර ම සඳහ ක ළ ණ ඉද ක ර ම ව ශ ෂඥය ක ව ස ම ප රද ය ක ට බ tobi කම කර වන ස යගණනක ය ද ගන න ලද ජප නය ව ශ ලතම ඉද ක ර ම ආයතනය වන ටක නක ස ස ථ ව 1957 ද ක ළ ණ න ර ම ණය සඳහ ද නකට කම කර වන 400 බ ග න සපයන ලද ම ය ම ළ මන න ම ව න ය ද කල න ර ම ණයක ම සඳහ හ න යට ලක ව ය ධ ට ක වල ල හ ද රව ය ද ය ද ගන න ලද ම හ ම ටර 90ක වන ප රධ න ඇන ටන ව සව කරන ලද ද 1958 ඔක ත බර 14 ද නද ය ම ය එකල ප වත උසම ක ළ ණ ආක ත ය ව ය ඊට ප ර ල ව උසම ක ළ ණ ව අය ෆල ක ළ ණට වඩ ම ය ම ටර 13ක න උස ව ය නම ත ම හ ය ද ග න ඇත අම ද රව ය ප රම ණය අය ෆල ක ළ ණට න ර ම ණයට ය ද ගත අම ද රව ය ප රම ණයට වඩ ට න 4000 3300 ප රම ණයක න අඩ ය ට ක ය ක ළ ණ තවමත ආධ රකයක රහ තව පවත න ව න ක ළ ණ අතර උසම ක ළ ණ ල ස ස ලක වර ෂ 2010 වනත ක ම ම ය ජප නය ත බ උසම ක ළ ණ ආක ත ය ව අතර ද න එය ට ක ය අහස ගස ව ස න හ ම කරග න ඇත ට ක ය ක ළ ණ ඉද ක ර ම සඳහ 1957ද ය න බ ල යන 2 8ක ඇ ඩ ම ල යන 8 4ක ව ය ව ය වර ෂ 2000ද ට ක ය ක ළ ණ ය න බ ල යන 10කට උකස කරන ලද ක ර යයන අ ක ත ර පව හ න ව ක ශන ම වලම වලට පහළ න ඇත ව ශ ෂ න ර ක ෂණ මහල ට ක ය ක ළ ණ ප රධ න අද යම ම ර ග වන ය ඇන ටන ක ල යට ද ම සහ ස ච රක ව ය ප රයය ම හ ම ල ක ක ර යය ල ස ර පව හ න හ ග වන ව ද ල තර ග සම ප ර ෂණය ස ද කරන ලබය ම හ ප ම ණ න ස ච රකයන ග ප රම ණය 2000 වසර වන ව ට වසරකට ම ල යන 2 3 පමණ ව ය වර තම නය එය වසරකට ම ල යන 3ක පමණ ව ම ය න රඹ මට ප ම ණ න ස ච රකන පළම ව ක ළ ණ යට ඇත ප ද නගරයට ප ම ණ ය ය ත ය ම හ ද ස ච රකය න ට අවශ ය අහ රප න ලබ ග න ම ස ප ප සව ර ක ත ක ග ර හ ච ත ර ප රදර ශන ශ ල වක න රඹ මට ද අවස ථ ව සලස ඇත ම ම ප ද නගරය පළම මහල න ආරම භ වන ස ප නය ගමන ක ර ම න ප රධ න න ර ක ෂණ මහලට ගමන කල හ ක ව ශ ෂ න රඹ ම මහලට ය මට අවශ ය නම ව නම ප රව ශපතක ලබ ග න ප ද නගරය ද වන මහල ඇත ස ප නය භ ව ත කල ය ත ය ව ක ශන කටය ත ට ක ය ක ළ ණ ල ව ප රධ න ක ළ ණ පදනම World Federation of Great Towers ස ම ජ කත වයද ලබ ඇත ම ම පදනම ක ළ ණ ම ල ක වශය න ව ව ධ ව ක ශන කටය ත සඳහ ය ද ග න ට ක ය ක ළ ණ ම ල ක වශය න ඉද කරන ලද ද ර පව හ න ව ක ශන කටය ත සඳහ ය නම ත 1961ද පටන ග වන ව ද ල ව ක ශන කටය ත සඳහ ද ම ය භ ව ත කරන ලබය වර තම නය වන ව ට ම ය ප රත සම ර පව හ න analog television අ ක ත ර පව හ න digital television ග වන ව ද ල radio හ අ ක ත ග වන ව ද ල digital radio තර ග සම ප ර ෂණය කරන ල බ ම ම ක ළ ණ න ස ව ලබ ගන න ආයතන පහත ද ක ව General TV Tokyo JOAK TV Channel 1 ප රත සම Educational TV Tokyo JOAB TV Channel 2 ප රත සම Radio FM Tokyo Radio 1 FM Tokyo Radio 2 FM Tokyo Asahi Tokyo JOEX TV TV Asahi ප රත සම ර පව හ න VHF Channel 10 ප රත සම Television Tokyo JOCX TV Fuji ප රත සම ර පව හ න VHF Channel 8 ප රත සම Broadcasting System Television JORX TV TBS ර පව හ න VHF Channel 6 ප රත සම Television Tokyo JOAX TV VHF Channel 4 ප රත සම TV Tokyo JOTX TV VHF Channel 12 ප රත සම J WAVE Tokyo FM InterFM FM Interwave Open University of Japan The University of the Air TV The University of the Air FM Tokyo Metropolitan Television JOMX TV Channel 14 ප රත සම Radio Nikkei Nikkei Radio Broadcasting Relay Antennaභ ම ක ම ප ව න පස ප රධ න ඇන ටන ව වර තම නය ද ජප නය ප රත සම හ අ ක ත සම ප ර ෂණ ක රම ද කම භ ව ත කරන ලබය නම ත 2011 වන ව ට ස යල ම ර පව හ න ව ක ශන කටය ත අ ක ත ත ක ෂණයට ම ර ක ර මට ත රණය ක ට ත බ ණ නම ත අ ක ත ව ක ශන කටය ත ක ර මට ට ක ය ක ළ ණ හ උස ප රම ණවත න ව හ ය න උස න ව ඩ ට ක ය අහස ගස 2012ද ව ව ත කරන ලද ම වන ව ට NHK ඇත ල තවත ව ණ ජ ව ක ශන ආයතන 5ක තම සම ප ර ෂණ කටය ත සඳහ නව ක ළ ණට ම ර ව ත බ ට ක ය ක ළ ණ හ ප රධ න ඇන ටන ව අ ක ත ව ක ශන කටය ත සඳහ තවත ම ටර 80 100 අතර උසක දක ව ද ර ඝ ක ර මට ස ලස ම කලද එයට ය න බ ල යන 4ක ඇ ඩ ම ල යන 50ක ප ර ව යක ද ර ය ය ත ව හ ය න එය අස ර ථක ව ය ම ව න හ ත න ස ජප න ව ව ත ව ශ වව ද ය ලය Open University of Japan හ ර අන ක ත ස යල ම ආයතන ට ක ය ක ළ ණ අ ක ත ව ක ශන කටය ත වල න ඉවත ව ඇත නම ත ග වන ව ද ල ව ක ශන කටය ත ප රපර ද ම ස ද ව ම න පවත මසහ ර කව ඩ Masahiro Kawada ක ළ ණ ස ලස ම අධ යක ෂක ව ස න ට ක ය ක ළ ණ ට ක ය අහස ගස හ උපස ථ ක ළ ණක ල ස ය ද ග න මට ය ජන ක ට ඇත 2011 ම ර ත 11 වන ද න ඇත ව භ ම කම ප ව Tōhoku earthquake න ස ට ක ය ක ළ ණ හ ප රධ න ඇන ටන ව හ න යට ලක ව ය එය අල ත ව ඩ ය ක ර ම න අනත ර ව ක ළ ණ හ උස ම ටර 315 දක ව අඩ ව ඇත ආකර ෂණය ට ක ය ක ළ ණ ප දම සහ ප දනගරය ප දනගරය ක ළ ණ ප දම මධ යය ප හ ට ඇත මහල හතරක න ය ත ග ඩන ග ල ලය ම හ පළම මහල ම න ම ද රක උත සව ශ ල වක ප ද ගලයන 400ක ධ ර ත වය න ය ත ක ළ ණ අවන හල හ ස හ වටන ව ලදස ලක දක නට ල බ ප රධ න න ර ක ෂණ මහලට ස ජ වම ගමන කරන ව ද ල ස ප න ත නක ද ම ම මහල න ආරම භ ව ද වන මහල ප රධ න වශය න අහ රප න food court හ ස ප ප සව ර සඳහ ව න ව ව ළදස ල ප හ ට ඇත අවන හල ඇත ළ තවත ප රස ද ධ අවන හල හතරක ක ම හ ප හ ට ඇත ප රධ න න ර ක ෂණ මහල ද වන තට ට ව ප හ ට ඇත Shinto shrine ප දනගරය ත වන සහ ස ව වන මහල ස ච රක ආකර ෂණය ඇත ක ර ම සඳහ ය ද ග න ඇත ම හ ත වන මහල ග නස ල ක ව ර ත ක ත ක ග රයක ස ථ ප ත කර ඇත ම හ ද ග නස ව ර ත ප ත හ අඩ ග ඡ ය ර ප දත ත ස ඛය න ආද ය ද කබල ගත හ ක තවද ම හ 1970ද ව ව ත කරන ලද ඉට කල ග රයක ද ඇත ම හ ඇත ඉට ර ප wax figures එ ගලන තය න ග න වන ලද ඒව වන අතර ස ප රස ද ධ බ ටල ස The Beatles ස ග ත කණ ඩ යම සහ ය ස ස ක ර ස ත ස වහන ස ග ඉට ආක ත ද ක බල ගත හ ක ද ශ ය ම ය වන optical illusions සහ ඊට සම බන ධ ච ත ර සහ වස ත න ඇත කල ග රයක ද ම හ ස ව වන මහල ද ද කගත හ ක ක ඩ දර වන ට ව න ද ව මට සකස කරන ලද ක ඩ ළම උද ය නයක ම ම ග ඩන ග ල ල වහලය ම ද නත මත ප හ ට ඇත ක ළ ණ න ග ම සඳහ ප යග ටප ළ භ ව ත කරන න නම එය ආරම භ වන න ද ම ම ග ඩන ග ල ල වහලය ම ද නත න ය ම ම ප යග ටප ළහ පඩ 660ක අන තර ගත වන අතර ප යග ටප ළ ප රධ න න ර ක ෂණ මහල දක ව ද ව ය න ර ක ෂන මහල ට ක ය ක ළ ණ සහ ෆ ජ කන ද ට ක ය ක ළ ණ හ න ර ක ෂන මහල ද කක ම ම මහල ද ක හ ට ක ය නගරය අ ශක 360 ක දර ශණයක න රඹ ය හ ක ය න ර ක ෂන මහල න ර ත ද ස න ෆ ජ ග ණ කන ද දර ශණය ව රධ න න ර ක ෂණ මහල ම ටර 145ක උස න ප හ ට ඇත බ ම බ ල ම ජන ල ත ල න බ ම බ ල ම තවද ම හ ක ඩ ව ද ක වක ඇත අතර එය ක ඩ ස ග ත ස දර ශනයක සඳහ භ ව ත කල හ ක ම හ ඇත ව ශ ෂ අ ගයක වන ය බ ම බ ල ම ජන ල සව ක ට ත බ මය ස ච රකයන ට එම ව ද ර මත ස ටග න ඒ හරහ ක ළ ණ ප දම න රඹ මට හ ක ය ස හ වටන ම ලද ග න මට අවශය නම ක ඩ ස හ වටන ස ප ප වක ද න ර ක ෂන මහල ද වන තට ට ව ප හ ට ඇත තවද ආගම ක ව දගත කමක ඇත ශ න ට ශ ර න ප ජන ය වස ත ද ම හ ත ම පත කර ඇත ව ශ ෂ න ර ක ෂණ මහලට ය මට අවශය ව ද ල ස ප නද ක ය ත මක වන න ම ම ප රධ න න ර ක ෂණ මහල ස ටය ප න මට ක ය ක ළ ණ සම ප ර ණය න ත න ත ආල ප ක ර ම සඳහ ස ද හ ත ඹ ල වර ණය න ල ටර 280000 අවශ ය ව ත න ත ආල පනය ස ම වසර 5කට වත වක ම ස ද කරය 1987 ප ව ත ක ළ ණ 30 වන ස වත සරයට ප ර ම හ ව ද ල බල බ සව කර ත බ ණ ම ද න ඇන ටන ව පමණක 1987 ද ව ස න අල කකරණ ශ ල ප ය ක lighting designer වන හට ක ළ ණ න රඹ මට එන ල ස ආර ධන කළ ය ම වන ව ටත ක ළ ණ න රඹ මට එන ස ච රකයන ග අඩ ව මක දක නට ල බ ණ අතර එන ස ආද යම පහත ව ව මක ද ස ද ව ත බ ණ ස ච රක ආකර ෂණය ව ඩ කර ග න ම සඳහ ක ළ ණ ආල කකරණ පද ධත ය ප රත න ර ම ණය ම ට ක ඉෂ හට පවරන ලද 1989 ද නව ආල ක පද ධත ය ව ව ත කරන ලද එහ ද ප ට ම ය ම ත බ බල බ ගලව ඉවත කර නව ධ ර අල ක බල බ 176 ක ළ ණ ර ම ව වට සව කරන ලද සන ධ ය භ ගය ස ට මධ යම ර ත ර ය දක ව ම ව ම ළ ක ළ ණම ආල කමත කරන ලබය ස ඩ යම හ ම ල පහන Sodium vapor lamps ක ළ ණ ත ඹ ළ වර ණය ඉස මත ක ර ම සඳහ ඔක ත බර 2 ස ට ජ ල 6 දක ව ක ලය ත ළ දල වන ලබය ල හ හ ලය ඩ පහන en wikipedia org wiki Metal halide lamp metal halide lamps ජ ල 7 ස ට ඔක ත බර 2 දක ව ක ලය ත ළ ස ද වර ණය ඉස මත ක ර ම සඳහ දල වන ලබය ම ය ස ත මය තත ත වයන ට අන ක ල ව මක වන අතර ඉෂ ව ස න ම ය ප හ ද ල කර ඇත ත ස ත ක ලයට උණ ස ම වර ණයක හ උණ ස ම ක ලය ස ම ය වර ණයක ක ළ ණ ආල කමත ක ර මට ය ද ග න ම ය ග ය බවය ඇත ම ව ට ට ක ය ක ළ ණ ආල කකරණය ව ශ ෂ උත සව අවස ථ සඳහ ව නස කරන ලබය වසර 2000 ස ට ස ම ඔක ත බර පළම ද කම ජ ත ක ප යය ර ප ළ ක ප ළ බඳ ද න වත ක ර ම ම සය National Breast Cancer Awareness ව න ව න එය ර ස ප ට න ආල කමත කරන ල බ 1994 පටන නත තල සඳහ ව ශ ෂ ආල කකරණයක ය ද ගන ස ම වසරකම අල ත අව ර ද උද ව ද New Year s Eve එම වර ෂය ඉලක කම බල බ ය ද ට ක ය ක ළ ණ න ර පණය කරන ලබය 2002 වසර ද ජප නය ප ව ත ව ප පන ද ල ක ක සල න තරඟ වල ය FIFA World Cup සමරන වස එකළ එය න ල ප හ ය න ආල කමත කර ත බ ණ 2007 වසර ශ න ත ප ට ර ක ද නය Saint Patrick s Day ස මර ම සඳහ ක ළ වර ණය න ආල කමත කරන ලද ජප නය ද ම ට ර ක ස ච ත රපටය The Matrix Reloaded පළම ප රදර ශනය ද ක ළ ණ ඉහළ භ ගය ක ළ වර ණය න ආල කමත කරන ලද තවද ජප නය ප රථම වරට ක ක ක ල ස 2 Coca Cola C2 බ ම හඳ න ව ද ම ද එය රත ස ද හ කළ වර ණයන ග න ආල කමත කර ඇත 2000 නව සහස රකය ස මර ම ප ණ ස ම ට ක ඉෂ එයටම අනන ය ව ආල කකරණයක එකල ය ද ගන ල බ ය 2008 ද ව ස න ඇ ඩ ම ල යන 6 5 ය ද නවතම ආල කකරණ උපක රමයන ය ද ගන ල බ ය එය ද යමන ත ව ලය නම න ඔහ හඳ න වන ලද එය ට ක ය ක ළ ණ 50 වන ස වත සරය ස මර ම සඳහ න ර ම ණය කරන ලද දක එහ ද වර ණ 7ක න ආල ක ධ ර 276 සම නව ක ළ ණ ප ද හතර පහළ ස ට ඉහළට සව කරන ලද ම ම ආල කකරණ ව ඩසටහන වලද නර ක ෂන මහල ව දගත ක ර යයභ රයක ඉට කරන ලබය ද වන ල ක ස ද පට ද නය ද White Band Day 2005 ස ප ත ම බර 10 ප රධ න න ර ක ෂන ම ද ර ය වට ද ප ත මත ස ද වර ණය න ආල කමත ලද එය එද න ස ද පට යක ස ක තවත ක ර ම සඳහ ය ද ගන න ලද න ර ක ෂන මහල ආවරණය කර ඇත ව ද ර ඡන ල ප ට ප ත ත න අ ක සහ අක ර ප රදර ශනය සඳහ ය ද ගන 2005 ද හඳ න ව ද න ල බ ල බ භ ග ල ය අ ක ත ව ක ශනය එල ස නම සඳහන කරම න න ර ක ෂන මහල දර ශනය කරන ලද ම ත ක ලය එහ Tokyo සහ 2016 වදන දර ශනය ව ඒ ඔව න 2016 ඔල ම ප ක සත ක රකත වය 2016 Olympic bid අප ක ෂ ව න ස ට න න ස ව න ස ද ආල කකරණය ත ඹ ල වර ණය සහ න ර ක ෂණ ම ද ර වල TOKYO සහ ල ක ද යව ඩ ය ද නය ව න ව න න ල ප හ ය 2007 ට ක ය ක ළ ණ ර ත ර ය ද ක ළ ණ පස ද ල යම ද ස රතල ල ට ක ය ක ළ ණ සත ව ස රතල න ද ද න ක ස ට ඔව න හඳ න වන න න ප න යන ව න ස හ ය රන ද ද න ක වන ම ව න අතර න ව ඩ මහල ස හ ය ර න ල ප හ ය න ස රස ස ට න අතර බ ල ස හ ය ර රත ප හ ය න ස රස ස ට ය ම ව න හඳ න ව ද න ලද ද 1998 ද ස ම බර මස 23 ව න ද ප ව ත ට ක ය ක ළ ණ 40 ව න ස වත සරයට සමග ම වය ජනප ර ය ස ස ක ත ය ත ලඅය ෆල ක ළ ණ න රන තරය න ජනප ර ය ස ස ක ත ය ත ල ප ර ස ය දර ශන තල හ සම බන ධ වනව ම න ම ට ක ය ක ළ ණද ට ක ය ව ද එව න ජනප ර ය කටය ත සඳහ ය ද ගන ල බ ජප නය ජනප ර ය anime හ manga ක ට න ත ල ට ක ය ක ළ ණ දර ශන තල සඳහ ය ද ග න ඇත එම න ම ඇත ම ච ත රපට ත ලද ට ක ය ක ළ ණ දර ශන තල ය ද ග න ත බ උද හරණයක ල ස ජප න ච ත රපට ප රභ දය ම ත ර Mothra හ එව න ච ත රපට ක හ පයක 2005 වර ෂය ද ත රගත කරනලද en Always Sanchōme no Yuhi ච ත රපටය ට ක ය ක ළ ණ ග ඩනගන ක ලවකව න ව ත ළද ඒ අවට ප රද ශය ස ද වන ස ද ව ම හ එකල ජන ජ ව තය අලල න ර ම ණය කරන ලද දක ම ල ශ ර Tokyo Tower සම ප රව ශය 2008 04 11 Structural Engineering 2008 04 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 04 11 Tokyo Tower gets shorter for the 1st time සම ප රව ශය 2012 07 23 Bruan Stuart Big in Japan Tokyo Tower June 10 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 09 21 鉄の豆知識 Japanese බස න Otani Steel Corporation සම ප රව ශය 2008 03 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Fackler Martin December 30 2008 Tokyo Tower goes from futuristic hope to symbol of the good old days 2009 01 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 01 21 Gilhooly Rob March 17 2002 The tower and the story සම ප රව ශය 2008 09 20 භ න න ව සබ ඳ ය උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය official data නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Tokyo Tower vs Super Tower Crossed Signals PDF Colliers International October 2005 සම ප රව ශය 2009 01 21 Alex Vega July 7 2006 The Small Print February 24 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 03 30 Ito Masami December 30 2008 Half century on Tokyo Tower still dazzles as landmark 2012 12 19 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 01 21 Sato Shigemi December 23 2008 Tokyo Tower turns 50 with big party Associated Press 2009 02 07 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2009 01 21 Tokyo Tower to add 100 meters September 23 2007 2012 07 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 09 18 Arpon Yasmin Lee March 22 2012 Tokyo Skytree A towering symbol AsiaOne සම ප රව ශය April 9 2012 Tokyo Skytree will serve as the new broadcasting facility for six terrestrial broadcasters headed by NHK Tokyo Tower which stands at 333m Jiji Press Japanese බස න 2014 10 25 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link බ හ ර සබ ඳ ම ට ක ය ක ළ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Tokyo Tower official site English