ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ හෙවත් ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ, 18වන රාජවංශයේ පාරාවෝවරයකු වූ ටූටන්ඛාමූන්ගේ (රාජ්‍ය සමය. ක්‍රි.පූ. 1332–1323) යි. මෙය සොයාගන්නා ලද්දේ 1925දී විසිනි. සොහොන්ගැබෙන් හමුවූ මෙම වෙස්මුහුණ වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත. මෙම වෙස්මුහුණු ලොව වඩාත් සුප්‍රකට කලා නිර්මාණවලින් එකක් ලෙස සැලකෙයි.
ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ | |
---|---|
වෙස්මුහුණේ ඉදිරිපස සහ පසුපස පෙනුම | |
මාධ්‍යය | රන් |
ප්‍රමාණය | 54 × 39.3 × 49 cm |
ලේඛනය | පුරාතන ඊජිප්තු රූපාක්ෂර |
නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 1323 පමණ |
සොයාගනු ලැබූයේ | 28 ඔක්තෝබර් 1925 |
වර්තමාන පිහිටුම | ඊජිප්තු කෞතුකාගාරය, කයිරෝ |
හැඳුනුම්කරණය | කාටර් අං. 256a; Journal d'Entrée අං. 60672; ප්‍රදර්ශන අං. 220 |
වන අනුව "මෙම වෙස්මුහුණ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ අනර්ඝතම නිර්මාණය පමණක් නොව, පුරාතන ඊජිප්තුවෙන් හමුවූ වඩාත් සුප්‍රකටම වස්තුව වේ". 2001 සිට, පර්යේෂණ අනුව යෝජනා වී ඇත්තේ මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කොට ඇත්තේ නෙෆර්නෙෆරුආටන් රැජින වෙනුවෙන් බවයි; මෙම වෙස්මුහුණ ඇතුළත තිබී එම රැජිනගේ රාජකීය නාමය (අන්ඛ්ඛෙපෙරුරේ) සහිත අර්ධව මකාදැමූ ක් හමුවිය.
අනාවරණය
ටූටන්ඛාමූන්ගේ භූමදාන කුටිය සොයාගන්නා ලස්සේ 1922දී තුළිනි. එය විවෘත කෙරුණේ ඉන් වසරකට පසුවයි. අන්තර්ගත බරැති මිනීපෙට්ටිය විවෘත කිරීමට ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයකු වූ හොවාඩ් කාටර්ගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමට තවත් වසර දෙකක් ගතවිය. 1925 ඔක්තෝබර් 28 දින ඔවුහු මිනීපෙට්ටි තුන විවෘත කරමින් අභ්‍යන්තරයේ වූ රන් වෙස්මුහුණ අනාවරණය කරගත්හ. මෙය ආසන්න වශයෙන් වසර 3,250කට පමණ පසුවයි, මිනිසාගේ නෙත ගැටුණේ. කාටර් සිය දිනපොතෙහි මෙසේ ලියා ඇත:
ඇණ ඉවත් කොට පියන ඔසවන ලදී. උපාන්ත්‍ය දසුන අනාවරණය විය. එහිදී ලාබාල රජුගේ අතිශය පිළිවෙලට ඔතන ලද මමිය, ශෝකාකූල නමුත් සන්සුන් ස්වරූපයක් ඇති රන්වන් වෙස්මුහුණ, ඔසිරිස් සංකේතවත් කරයි … වෙස්මුහුණ දෙවියන්ගේ ගුණාංග දරා සිටියි. නමුත් එය ටූට්.අන්ඛ්.අමෙන්ගේ වැනි බව පෙනේ. මෙය සෞම්‍ය සහ අලංකෘත ය. මෙම හැඩරුවම ඔහුගේ ප්‍රතිමා සහ මිනීපෙට්ටිවල ද දක්නට ලැබේ. වෙස්මුහුණේ පසුපස පෙදෙසට මඳක් හානි වී තිබේ. එහි බැල්ම දෙව්ලොව කරා යොමුව තිබේ.
1925 දෙසැම්බරයේ දී, වෙස්මුහුණ සොහොන්ගැබෙන් ඉවත් කරන ලදී. එය ඇසුරුමක බහා කිලෝමීටර 635 (සැත. 395) ඈතින් පිහිටි කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරය වෙත ගෙන යන ලදී. වර්තමානයේ එය එම ස්ථානයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
විස්තරය
වෙස්මුහුණ 54 cm (අඟල් 21) උසැති ය. එහි පළල 39.3 cm (අඟල් 15.5) වන අතර ගැඹුර 49 cm (අඟල් 19) කි. මෙය ඉහළ-කැරට් ගණනකින් යුත් රත්රන් ස්තර දෙකක් ලෙස හැඩගන්වා තිබේ. එහි ඝනකම 1.5–3 mm (අඟල් 0.059-0.118) අතර පරාසයක විචලනය වන අතර, බර 10.23 kg කි. අනුව අනාවරණය වී ඇත්තේ වෙස්මුහුණ රත්රන්වල මිශ්‍ර ලෝහ දෙකකින් තනා ඇති බවයි: එහි දී මුහුණේ සහ ගෙලේ සැහැල්ලු කැරට් 18.4ක ප්‍රමාණයකුත්, සහ වෙස්මුහුණේ ඉතිරි පෙදෙසේ කැරට් 22.5ක රන් ප්‍රමාණයකුත් අන්තර්ගත ය.
මෙහි මුහුණ මගින් සම්මත පාරාවෝ රුව නිරූපණය වේ. එම රුවම පර්යේෂකයන්හට සොහොන්ගැබේ සෑම තැනකම හමුවූ අතර, විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රතිමා ඒ අතර විය. ඔහු නැමැති ශිර්ෂ වස්ත්‍රයත්, එහි මුදුනේ රාජකීය නාග () සහ ගිජුලිහිණි () ලාංඡනයත් පැළඳ සිටියි. ඉහත නාග සහ ගිජුලිහිණි ලාංඡනය සහ පහළ ඊජිප්තුවේ ටූටන්ඛාමූන්ගේ පාලනය සංකේතවත් කරයි. වෙස්මුහුණේ දෙකන් කර්ණාභාරණ පැළඳීම පිණිස සිදුරුකොට තිබේ. මෙම ලක්ෂණය බොහෝ පුරාතන ඊජිප්තු කලා නිර්මාණවල රැජිනියන් සහ දරුවන් නිරූපණය කිරීමේ දී යොදාගත් ලක්ෂණයකි.
වෙස්මුහුණ වර්ණවත් වීදුරු සහ මැණික් ඔබ්බවා අලංකාර කොට ඇත. මේ අතරට (ඇස්වටා දාර සහ ඇස්බැමි), (ඇස්), (කළු ඉංගිරියාව), , , නිල් මැණික්, , සහ සෙසු පාෂාණ (පළලු කරපටියේ ඔබ්බවා ඇති) අයත් වේ.
රැවුල
1925දී මෙය සොයාගන්නා විට, 2.5 kg (රාත්තල් 5.5) බරැති, ලැපිස් ලැසුලි එබ්බවූ ගෙතූ ආකාරයක් ගත් පටු රන් රැවුල වෙස්මුහුණෙන් වෙන්වී තිබිණි. නමුත් 1944දී ලී පිරිද්දුම් ඇණය්ක භාවිතයෙන් එය නිකටට යළි සවිකෙරිණි.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ 2015 පුවත් වාර්තාව (ඉංග්‍රීසි බසින්) |
2014 අගෝස්තු මස, පිරිසිදු කිරීම පිණිස වෙස්මුහුණ ප්‍රදර්ශන ආවරකයෙන් ඉවතට ගෙන යාමේ දී රැවුල ගැලවී වැටිණි. වගකිව යුතු කෞතුකාගාර සේවකයින් විසින් වහා-වියළෙනසුලු දුම්මල විශේෂයක් මගින් එය සවි කිරීමට තැත් කළ ද, රැවුල හරිමැද සවිනොවිණි. 2015 ජනවාරි මස මෙම හානිය නිවේදනය කෙරිණි. ජර්මානු-ඊජිප්තු කණ්ඩායමක් විසින් එය පුරාතන ඊජිප්තුවරුන් භාවිත කළ ස්වාභාවික අමුද්‍රව්‍යයක් වන මී ඉටි ආධාරයෙන් එය යළි සවිකොට තිබේ.
2016 ජනවාරි මස නිවේදනය කෙරුණේ, ප්‍රතිසංස්කරණය කිරීමේ දී විද්‍යාත්මක සහ වෘත්තීයමය දැනුවත්භාවයකින් තොරව කටයුතු කොට වෙස්මුහුණ නිත්‍ය හානියක් සිදුකළ ඊජිප්තු කෞතුකාගාර සේවකයින් අටදෙනකු විත්තකරුවන් ලෙස නම්කොට ඇති බවයි. ඉහත චෝදනාවට ලක්වූවන් අතර කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂකවරයකු ද වේ.
අභිලේඛනය
වෙස්මුහුණේ පසුපස සහ උරහිස් පෙදෙස්වල සිරස් පේළි දහයකින් සහ තිරස් පේළි දෙකකින් යුතුව ඊජිප්තු රූපාක්ෂරවලින් ලියන ලද ආරක්ෂක මන්ත්‍රයක් සඳහන් වේ. මෙම අභිලේඛනය 151වන පරිච්ඡේදයට අයත් එකකි. මෙම පාඨය මුලින්ම හමුවන්නේ ටූටන්ඛාමූන් රජසමයට වර්ෂ 500කට පමණ පෙර යුගයේ ය.
ඔබගේ දකුණු ඇස [හිරු-දෙවියන්ගේ]රාත්‍රී ; ඔබගේ වම් ඇස දිවා යාත්‍රාවයි; ඔබගේ ඇස්බැමි දෙවියන්ගේ නව [දෙනකුගෙන් යුත්] කාණ්ඩයයි; ඔබේ නළල අනුබිස් [ගේ] ය; ඔබේ ගෙලේ පසු පෙදෙස හොරස් [ගේ] ය; ඔබගේ කේශ කලාපය ප්ටාහ්-සෝකර් [ගේ] ය. [ඔබ සිටින්නේ] ඔසිරිස් [ටූටන්ඛාමූන්] ඉදිරියේ ය; ඔහු ඔබට ස්තුතිවන්ත වේ. ඔබ ඔහුට යහමග පෙන්වයි. සෙත්ගේ හවුල් කරුවන්, ඔබ ඔහු වෙනුවෙන් පහර දෙයි. ඒනිසා ඔහු හීලියොපිලිස්හි පිහිටි මහා මාලිගයේ දෙවිවරුන්ගේ නව පුද්ගල මණ්ඩලය ඉදිරියේ ඔබලේ සතුරන් බලයෙන් නෙරපාවි...ඔසිරිස්, ඉහළ ඊජිප්තුවේ රජ නෙබ්ඛෙපෙරුරා, මියගොසිනි, රා ගේ මෙන් දිවිය දුනි.
ඔසිරිස් යනු මරණින් මතු දිවියට අධිපති ඊජිප්තු දෙවියා ය.
පබළු මාලය
වෙස්මුහුණ ප්‍රදර්ශනයට තැබීමේ දී ඉවත් කොට තිබුණ ද, මුලින් එය සතුව දාම තුනකින් යුත් මාලයක් පැවතිණි. රන් සහ නිල් පැහැ පබළුවලින් තැනි එය, අන්තයකින් සහ ගාංචුවලින් සමන්විත වේ.
ගැලරිය
- අවමංගල වෙස්මුහුණ පිහිටි අයුරු, 1925
- පබළු මාලය සහ රැවුල
- රැවුල නොමැතිව වෙස්මුහුණ
මේවාත් බලන්න
මූලාශ්‍ර
- ක්රිස්ටියේන් ඩෙස්රොචස්-නෝබල්කෝට් (1965). Tutankhamen: Life and Death of a Pharaoh. ඩබල්ඩේ. p. 55. ISBN .
- "Tutankhamun: Anatomy of an excavation, the Howard Carter archives". ග්‍රිෆිත් ආයතනය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.
- රීවස්, පි. 511.
- රීවස්, පි. 522.
- මේරියන් ඊතන්-ක්‍රවුස් (2015). The Unknown Tutankhamun. Bloomsbury Academic. p. 111. ISBN .
- ජේම්ස් සයිඩල් (26 නොවැම්බර් 2015). "Tutankhamun's mask: Evidence of an erased name points to the fate of heretic Queen Nefertiti". News.com.au. News Corp Australia. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.
- "Howard Carter's excavation diaries (transcripts and scans)". ග්‍රිෆිත් ආයතනය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2016.
- රීවස්, පි. 512.
- රීවස්, පි. 513.
- ඇලෙසැන්ඩ්‍රෝ බොන්ජියෝවනි; මාරියා සෝලේ ක්‍රෝස් (2003). The Treasures of Ancient Egypt from the Egyptian Museum in Cairo. රිසෝලි. p. 310. ISBN .
- නෙවින් එල්-අරෙෆ් (22 ඔක්තෝබර් 2015). "Interview with German conservator Christian Eckmann". Ahram Online. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2015.
- "Does King Tut have a new barber?". Dr Zahi Hawass. Laboratoriorosso. 22 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2015.
- ලියම් ස්ටැක් (16 දෙසැම්බර් 2015). "Repaired King Tut mask back on display in Egypt". The New York Times. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
- "8 employees referred to trial over damage to Tutankhamun mask". Daily News Egypt. 23 ජනවාරි 2016. සම්ප්‍රවේශය 24 ජනවාරි 2016.
- "Tut exhibit: Gold death mask of Tutankhamun". Tour Egypt. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2015.
- Treasures of Tutankhamun. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය. 1972. p. 50.
- රීවස්, පි. 514.
ග්‍රන්ථාවලිය
- (2015). "Tutankhamun's Mask Reconsidered". In ඔපන්හයිම්, ඇඩෙලා; ගොයිලට්, ඔග්ඩන් (eds.). Bulletin of the Egyptological Seminar. Vol. 19. නිව් යෝක්හි ඊජිප්තුවේදීය සම්මන්ත්‍රණය. ISBN .
{{}}
: Invalid|ref=harv
()
බාහිර සබැඳි
- Funerary mask of Tutankhamun හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- හොවාඩ් කාටර්ගේ දිනපොත් - වෙතිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ටන ඛ ම න ග ව ස ම හ ණ හ වත ට ටන ඛ ම න ග අවම ගල ව ස ම හ ණ යන ව න හ ඳ න ව න න ප ර තන ඊජ ප ත ව 18වන ර ජව ශය ප ර ව වරයක ව ට ටන ඛ ම න ග ර ජ ය සමය ක ර ප 1332 1323 ය ම ය ස ය ගන න ලද ද 1925ද ව ස න ස හ න ග බ න හම ව ම ම ව ස ම හ ණ වර තම නය කය ර ව ඊජ ප ත ක ත ක ග රය තබ ඇත ම ම ව ස ම හ ණ ල ව වඩ ත ස ප රකට කල න ර ම ණවල න එකක ල ස ස ලක ය ට ටන ඛ ම න ග ව ස ම හ ණව ස ම හ ණ ඉද ර පස සහ පස පස ප න මම ධ යයරන ප රම ණය54 39 3 49 cmල ඛනයප ර තන ඊජ ප ත ර ප ක ෂරන ර ම ණය ව ය ක ර ප 1323 පමණස ය ගන ල බ ය 28 ඔක ත බර 1925වර තම න ප හ ට මඊජ ප ත ක ත ක ග රය කය ර හ ඳ න ම කරණයක ටර අ 256a Journal d Entree අ 60672 ප රදර ශන අ 220 වන අන ව ම ම ව ස ම හ ණ ට ටන ඛ ම න ග ස හ න ග බ න හම ව අනර ඝතම න ර ම ණය පමණක න ව ප ර තන ඊජ ප ත ව න හම ව වඩ ත ස ප රකටම වස ත ව ව 2001 ස ට පර ය ෂණ අන ව ය ජන ව ඇත ත ම ම ව ස ම හ ණ ම ල න න ර ම ණය ක ට ඇත ත න ෆර න ෆර ආටන ර ජ න ව න ව න බවය ම ම ව ස ම හ ණ ඇත ළත ත බ එම ර ජ නග ර ජක ය න මය අන ඛ ඛ ප ර ර සහ ත අර ධව මක ද ම ක හම ව ය අන වරණයට ටන ඛ ම න ග භ මද න ක ට ය ස ය ගන න ලස ස 1922ද ත ළ න එය ව ව ත ක ර ණ ඉන වසරකට පස වය අන තර ගත බර ත ම න ප ට ට ය ව ව ත ක ර මට ඉ ග ර ස ජ ත ක ප ර ව ද ය ඥයක ව හ ව ඩ ක ටර ග ම ල කත වය න ය ත පර ය ෂණ කණ ඩ යමට තවත වසර ද කක ගතව ය 1925 ඔක ත බර 28 ද න ඔව හ ම න ප ට ට ත න ව ව ත කරම න අභ යන තරය ව රන ව ස ම හ ණ අන වරණය කරගත හ ම ය ආසන න වශය න වසර 3 250කට පමණ පස වය ම න ස ග න ත ග ට ණ ක ටර ස ය ද නප ත හ ම ස ල ය ඇත ඇණ ඉවත ක ට ප යන ඔසවන ලද උප න ත ය දස න අන වරණය ව ය එහ ද ල බ ල රජ ග අත ශය ප ළ ව ලට ඔතන ලද මම ය ශ ක ක ල නම ත සන ස න ස වර පයක ඇත රන වන ව ස ම හ ණ ඔස ර ස ස ක තවත කරය ව ස ම හ ණ ද ව යන ග ග ණ ග දර ස ට ය නම ත එය ට ට අන ඛ අම න ග ව න බව ප න ම ය ස ම ය සහ අල ක ත ය ම ම හ ඩර වම ඔහ ග ප රත ම සහ ම න ප ට ට වල ද දක නට ල බ ව ස ම හ ණ පස පස ප ද සට මඳක හ න ව ත බ එහ බ ල ම ද ව ල ව කර ය ම ව ත බ 1925 ද ස ම බරය ද ව ස ම හ ණ ස හ න ග බ න ඉවත කරන ලද එය ඇස ර මක බහ ක ල ම ටර 635 ස ත 395 ඈත න ප හ ට කය ර ව ඊජ ප ත ක ත ක ග රය ව ත ග න යන ලද වර තම නය එය එම ස ථ නය මහජන ප රදර ශනයට තබ ඇත ව ස තරයව ස ම හ ණ 54 cm අඟල 21 උස ත ය එහ පළල 39 3 cm අඟල 15 5 වන අතර ග ඹ ර 49 cm අඟල 19 ක ම ය ඉහළ ක රට ගණනක න ය ත රත රන ස තර ද කක ල ස හ ඩගන ව ත බ එහ ඝනකම 1 5 3 mm අඟල 0 059 0 118 අතර පර සයක ව චලනය වන අතර බර 10 23 kg ක අන ව අන වරණය ව ඇත ත ව ස ම හ ණ රත රන වල ම ශ ර ල හ ද කක න තන ඇත බවය එහ ද ම හ ණ සහ ග ල ස හ ල ල ක රට 18 4ක ප රම ණයක ත සහ ව ස ම හ ණ ඉත ර ප ද ස ක රට 22 5ක රන ප රම ණයක ත අන තර ගත ය ම හ ම හ ණ මග න සම මත ප ර ව ර ව න ර පණය ව එම ර වම පර ය ෂකයන හට ස හ න ග බ ස ම ත නකම හම ව අතර ව ශ ෂය න ම ආරක ෂක ප රත ම ඒ අතර ව ය ඔහ න ම ත ශ ර ෂ වස ත රයත එහ ම ද න ර ජක ය න ග සහ ග ජ ල හ ණ ල ඡනයත ප ළඳ ස ට ය ඉහත න ග සහ ග ජ ල හ ණ ල ඡනය සහ පහළ ඊජ ප ත ව ට ටන ඛ ම න ග ප ලනය ස ක තවත කරය ව ස ම හ ණ ද කන කර ණ භ රණ ප ළඳ ම ප ණ ස ස ද ර ක ට ත බ ම ම ලක ෂණය බ හ ප ර තන ඊජ ප ත කල න ර ම ණවල ර ජ න යන සහ දර වන න ර පණය ක ර ම ද ය ද ගත ලක ෂණයක ව ස ම හ ණ වර ණවත ව ද ර සහ ම ණ ක ඔබ බව අල ක ර ක ට ඇත ම අතරට ඇස වට ද ර සහ ඇස බ ම ඇස කළ ඉ ග ර ය ව න ල ම ණ ක සහ ස ස ප ෂ ණ පළල කරපට ය ඔබ බව ඇත අයත ව ර ව ල 1925ද ම ය ස ය ගන න ව ට 2 5 kg ර ත තල 5 5 බර ත ල ප ස ල ස ල එබ බව ග ත ආක රයක ගත පට රන ර ව ල ව ස ම හ ණ න ව න ව ත බ ණ නම ත 1944ද ල ප ර ද ද ම ඇණය ක භ ව තය න එය න කටට යළ සව ක ර ණ බ හ ර ව ඩ ය ප රත ස ස කරණ ක ර ය වල ය ප ළ බඳ 2015 ප වත ව ර ත ව ඉ ග ර ස බස න 2014 අග ස ත මස ප ර ස ද ක ර ම ප ණ ස ව ස ම හ ණ ප රදර ශන ආවරකය න ඉවතට ග න ය ම ද ර ව ල ග ලව ව ට ණ වගක ව ය ත ක ත ක ග ර ස වකය න ව ස න වහ ව යළ නස ල ද ම මල ව ශ ෂයක මග න එය සව ක ර මට ත ත කළ ද ර ව ල හර ම ද සව න ව ණ 2015 ජනව ර මස ම ම හ න ය න ව දනය ක ර ණ ජර ම න ඊජ ප ත කණ ඩ යමක ව ස න එය ප ර තන ඊජ ප ත වර න භ ව ත කළ ස ව භ ව ක අම ද රව යයක වන ම ඉට ආධ රය න එය යළ සව ක ට ත බ 2016 ජනව ර මස න ව දනය ක ර ණ ප රත ස ස කරණය ක ර ම ද ව ද ය ත මක සහ ව ත ත යමය ද න වත භ වයක න ත රව කටය ත ක ට ව ස ම හ ණ න ත ය හ න යක ස ද කළ ඊජ ප ත ක ත ක ග ර ස වකය න අටද නක ව ත තකර වන ල ස නම ක ට ඇත බවය ඉහත ච දන වට ලක ව වන අතර ක ත ක ග රය හ ටප අධ යක ෂකවරයක ම න ම හ ටප ප රත ස ස කරණ අධ යක ෂකවරයක ද ව අභ ල ඛනය ව ස ම හ ණ පස පස සහ උරහ ස ප ද ස වල ස රස ප ළ දහයක න සහ ත රස ප ළ ද කක න ය ත ව ඊජ ප ත ර ප ක ෂරවල න ල යන ලද ආරක ෂක මන ත රයක සඳහන ව ම ම අභ ල ඛනය 151වන පර ච ඡ දයට අයත එකක ම ම ප ඨය ම ල න ම හම වන න ට ටන ඛ ම න රජසමයට වර ෂ 500කට පමණ ප ර ය ගය ය ඔබග දක ණ ඇස හ ර ද ව යන ග ර ත ර ඔබග වම ඇස ද ව ය ත ර වය ඔබග ඇස බ ම ද ව යන ග නව ද නක ග න ය ත ක ණ ඩයය ඔබ නළල අන බ ස ග ය ඔබ ග ල පස ප ද ස හ රස ග ය ඔබග ක ශ කල පය ප ට හ ස කර ග ය ඔබ ස ට න න ඔස ර ස ට ටන ඛ ම න ඉද ර ය ය ඔහ ඔබට ස ත ත වන ත ව ඔබ ඔහ ට යහමග ප න වය ස ත ග හව ල කර වන ඔබ ඔහ ව න ව න පහර ද ය ඒන ස ඔහ හ ල ය ප ල ස හ ප හ ට මහ ම ල ගය ද ව වර න ග නව ප ද ගල මණ ඩලය ඉද ර ය ඔබල සත රන බලය න න රප ව ඔස ර ස ඉහළ ඊජ ප ත ව රජ න බ ඛ ප ර ර ම යග ස න ර ග ම න ද ව ය ද න ඔස ර ස යන මරණ න මත ද ව යට අධ පත ඊජ ප ත ද ව ය ය පබළ ම ලය ව ස ම හ ණ ප රදර ශනයට ත බ ම ද ඉවත ක ට ත බ ණ ද ම ල න එය සත ව ද ම ත නක න ය ත ම ලයක ප වත ණ රන සහ න ල ප හ පබළ වල න ත න එය අන තයක න සහ ග ච වල න සමන ව ත ව ග ලර ය අවම ගල ව ස ම හ ණ ප හ ට අය ර 1925 පබළ ම ලය සහ ර ව ල ර ව ල න ම ත ව ව ස ම හ ණම ව ත බලන නම ල ශ රක ර ස ට ය න ඩ ස ර චස න බල ක ට 1965 Tutankhamen Life and Death of a Pharaoh ඩබල ඩ p 55 ISBN 978 0 1400 2351 0 Tutankhamun Anatomy of an excavation the Howard Carter archives ග ර ෆ ත ආයතනය ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය සම ප රව ශය 28 න ව ම බර 2015 ර වස ප 511 ර වස ප 522 ම ර යන ඊතන ක රව ස 2015 The Unknown Tutankhamun Bloomsbury Academic p 111 ISBN 978 1 4725 7561 6 ජ ම ස සය ඩල 26 න ව ම බර 2015 Tutankhamun s mask Evidence of an erased name points to the fate of heretic Queen Nefertiti News com au News Corp Australia සම ප රව ශය 28 න ව ම බර 2015 Howard Carter s excavation diaries transcripts and scans ග ර ෆ ත ආයතනය ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය සම ප රව ශය 10 අප ර ල 2016 ර වස ප 512 ර වස ප 513 ඇල ස න ඩ ර බ න ජ ය වන ම ර ය ස ල ක ර ස 2003 The Treasures of Ancient Egypt from the Egyptian Museum in Cairo ර ස ල p 310 ISBN 978 0 7893 0986 0 න ව න එල අර ෆ 22 ඔක ත බර 2015 Interview with German conservator Christian Eckmann Ahram Online සම ප රව ශය 18 ද ස ම බර 2015 Does King Tut have a new barber Dr Zahi Hawass Laboratoriorosso 22 ප බරව ර 2015 සම ප රව ශය 18 ද ස ම බර 2015 ල යම ස ට ක 16 ද ස ම බර 2015 Repaired King Tut mask back on display in Egypt The New York Times සම ප රව ශය 16 ද ස ම බර 2015 8 employees referred to trial over damage to Tutankhamun mask Daily News Egypt 23 ජනව ර 2016 සම ප රව ශය 24 ජනව ර 2016 Tut exhibit Gold death mask of Tutankhamun Tour Egypt සම ප රව ශය 19 ද ස ම බර 2015 Treasures of Tutankhamun බ ර ත න ය ක ත ක ග රය 1972 p 50 ර වස ප 514 ග රන ථ වල ය 2015 Tutankhamun s Mask Reconsidered In ඔපන හය ම ඇඩ ල ග ය ලට ඔග ඩන eds Bulletin of the Egyptological Seminar Vol 19 න ව ය ක හ ඊජ ප ත ව ද ය සම මන ත රණය ISBN 978 0 9816 1202 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help බ හ ර සබ ඳ Funerary mask of Tutankhamun හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත හ ව ඩ ක ටර ග ද නප ත ව ත න