ජනප්‍රිය ගායකයෙකු වන ටී. එම්. ජයරත්න 1944 අප්‍රේල් මස 13 වන දින බ්‍රිතාන්‍ය ලංකාවේ දොඩන්ගොඩදී උපත ලැබීය. 1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගත්තේය.
ටී.එම්. ජයරත්න | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | ටී.එම්. ජයරත්න |
සම්භවය | දොඩංගොඩ, බ්‍රිතාන්‍ය ලංකාව |
ප්‍රභේද | |
වෘත්තිය | ගායක, වයලීන වාදක, සංගීතාචාර්ය |
සක්‍රීය වර්ෂ | 1970 – වර්තමානය |
ජීවිතය සහ වෘත්තිය
හැඳින්වීම
ටී. එම්. ජයරත්න දොඩන්ගොඩදී උපත ලැබීය.ඔහු තම උසස් අධය්‍යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා මලියදේව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය.තම යොවුන් අවධියෙදි ඔහු වයලීන වාදකයෙක් ලෙස පුරුදු පුහුණු විය.
1966 දී ජයරත්න මහතා රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කිරීම ආරම්භ කලේය.ගුවන් විදුලි සංස්ථාවේ ජන හා පර්යෙෂණ අංශයේ ප්‍රධානියා වන සී.ජේ.එස්.කුලතිලක මහතා ඔහුව ගායනයට ඇද දමමින්, සිංහල ජන සංගීත ඇසුරින් නිර්මාණය කරන ලද ගේය පද කිහිපයක් තම ආයතනයෙන් විකාශනය වන ගාන තෙල් සඳුන් වැඩසටහන සඳහා ටී.එම්. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව ඔහු තම ප්‍රථම ගීතය 1970 දී පටිගත කරන ලදී.
ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ආරම්භ කරන ලද්දේ, සුනිල් ආරියරත්න විසින් රචිත සහ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනලද ලා හිරු දහසක් ගීතය ගායනා කිරීමත් සමගය. 1978 වසරෙදි ඔහු ඔහුගේ මුල්ම කැසට් පටිය "තරංගා වෙලුම 1" නමින් එලිදක්වන ලදී.
වසර 1980 දී ඔහු සුනිලා අබේසේකර සමග විසින් නිර්මාණය කරන ලද "හංස විලක්" චිත්‍රපටිය සඳහා "හෙමින් සැරේ පියා විලා" ගීතය ගායන කරනලදී. මෙම ගීතය ඩබ්ලියු. ජයසිරි විසින් රචනා කල අතර කේමදාස මහතා විසින් සංගීතය සපයන ලදී. මෙය ශ්‍රි ලංකවේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් විය.
පෞද්ගලික ජීවිතය
ටී.එම්.ජයරත්න මහතා , මාලිනී ජයරත්න සමග විවාහ වූ අතර දරුවන් ඔහුට දෙදෙනෙක් සිටියි. ඔහුගේ පුතා වන ඉසුරු ජයරත්න, තම පියා මෙන් සංගීත ක්ෂේත්රයට පිවිසීමට බලපොරොත්තුවෙන් සිටියි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජනප ර ය ග යකය ක වන ට එම ජයරත න 1944 අප ර ල මස 13 වන ද න බ ර ත න ය ල ක ව ද ඩන ග ඩද උපත ල බ ය 1978 1979 1980 සහ 1987 වසර වලද ඔහ ශ ර ල ක ජනධ පත සම ම නය න ප ද ම ල බ අතර 2006 වසර ද රය ගම ට ල සම ම න උල ල ද හ ඳම ග යකය ට හ ම සම ම නය ලබ ගත ත ය ට එම ජයරත නපස බ ම ත රත ර උපත න මයට එම ජයරත නසම භවයද ඩ ග ඩ බ ර ත න ය ල ක වප රභ දව ත ත යග යක වයල න ව දක ස ග ත ච ර යසක ර ය වර ෂ1970 වර තම නයජ ව තය සහ ව ත ත යහ ඳ න ව ම ට එම ජයරත න ද ඩන ග ඩද උපත ල බ ය ඔහ තම උසස අධය ය පනය ශ න ත අන ත න ව ද ය ලය න හ මල යද ව ව ද ය ලය න ඉග න ම ල බ ය තම ය ව න අවධ ය ද ඔහ වයල න ව දකය ක ල ස ප ර ද ප හ ණ ව ය 1966 ද ජයරත න මහත ර ජග ර ය හ ව ව ත රණ මහ ව ද ය ලය ස ග ත ග ර වරය ක ල ස ස වය ක ර ම ආරම භ කල ය ග වන ව ද ල ස ස ථ ව ජන හ පර ය ෂණ අ ශය ප රධ න ය වන ස ජ එස ක ලත ලක මහත ඔහ ව ග යනයට ඇද දමම න ස හල ජන ස ග ත ඇස ර න න ර ම ණය කරන ලද ග ය පද ක හ පයක තම ආයතනය න ව ක ශනය වන ග න ත ල සඳ න ව ඩසටහන සඳහ ට එම ජයරත න මහත ග න ඉල ල ස ට යහ ඒ අන ව ඔහ තම ප රථම ග තය 1970 ද පට ගත කරන ලද ට එම ජයරත න තම ග යන ජ ව තය පස ප ල ග යන ශ ල ප ය ක ල ස ආරම භ කරන ලද ද ස න ල ආර යරත න ව ස න රච ත සහ ප ර මස ර ක මද ස ව ස න ස ග තවත කරනලද ල හ ර දහසක ග තය ග යන ක ර මත සමගය 1978 වසර ද ඔහ ඔහ ග ම ල ම ක සට පට ය තර ග ව ල ම 1 නම න එල දක වන ලද වසර 1980 ද ඔහ ස න ල අබ ස කර සමග ව ස න න ර ම ණය කරන ලද හ ස ව ලක ච ත රපට ය සඳහ හ ම න ස ර ප ය ව ල ග තය ග යන කරනලද ම ම ග තය ඩබ ල ය ජයස ර ව ස න රචන කල අතර ක මද ස මහත ව ස න ස ග තය සපයන ලද ම ය ශ ර ල කව ඉත මත ජනප ර ය ග තයක ව ය ප ද ගල ක ජ ව තය ට එම ජයරත න මහත ම ල න ජයරත න සමග ව ව හ ව අතර දර වන ඔහ ට ද ද න ක ස ට ය ඔහ ග ප ත වන ඉස ර ජයරත න තම ප ය ම න ස ග ත ක ෂ ත රයට ප ව ස මට බලප ර ත ත ව න ස ට ය