එයට ඉංග්‍රීසියෙන් යෙදෙන පදය වන TRIAC යන්න, triode for alternating current හෙවත් ප්‍රත්‍යාවර්තක ධාරා සඳහා ත්රියෝඩය යන්නෙන් බිඳී ඇති, ට්‍රයැක් යනු, එය ක්‍රියාරම්භ කළ පසු (විවෘත කළ පසු) ඕනෑම දිශාවකට සන්නයනය කළ හැකි යෙදෙන වන අතර, ද්විදිශා ත්රියෝඩ තයිරිස්ටරයක් හෝ ද්විපාර්ශවික ත්රියෝඩ තයිරිස්ටරයක් ලෙසින් විධිමත්ව හැඳින්වෙයි.
පවුලට අයත් වන ට්රයැක, (SCR) හා කිට්ටු ඥාතිත්වයක් දක්වයි. කෙසේවෙතත්, ඒක-දිශා උපාංග (එනම්, ධාරාව සන්නයනය කළ හැක්කේ එක දිශාවකට පමණි) වන්නාවූ එස්සීආර් මෙන් නොව, ට්රයැක ද්වි-දිශා වන බැවින් කුමන දිශාවකට හෝ එය තුලින් ධාරාව ගැලිය හැක. එස්සීආර් වෙතින් තවද වෙනසක් වන්නේ, ට්‍රයැක් උපාංගයන්හී දොරටුව ඉලෙක්ට්‍රෝඩය වෙත ධන හෝ සෘණ ධාරාව සැපයීමෙන් එය ක්‍රියාරම්භ කළ හැකි මුත්, එස්සීආර් උපාංග ක්‍රියාරම්භ කළ හැක්කේ දොරටුව තුලට ගලන්නාවූ ධාරාව මගින් පමණක් වීමයි. ක්‍රියාරම්භ ධාරාවක් උත්පාදනය කෙරුම සඳහා, MT1 (නැතිනම් A1 ලෙසින් දැක්වෙන) අග්‍රයට සාපේක්ෂව, දොරටු අග්‍රය වෙත ධන හෝ සෘණ හෝ වෝල්ටීයතාවයක් සැපයිය යුතු වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එයට ඉ ග ර ස ය න ය ද න පදය වන TRIAC යන න triode for alternating current හ වත ප රත ය වර තක ධ ර සඳහ ත ර ය ඩය යන න න බ ඳ ඇත ට රය ක යන එය ක ර ය රම භ කළ පස ව ව ත කළ පස ඕන ම ද ශ වකට සන නයනය කළ හ ක ය ද න වන අතර ද ව ද ශ ත ර ය ඩ තය ර ස ටරයක හ ද ව ප ර ශව ක ත ර ය ඩ තය ර ස ටරයක ල ස න ව ධ මත ව හ ඳ න ව ය ට රය ක සඳහ පර ප ට ක ස ක තය පව ලට අයත වන ට රය ක SCR හ ක ට ට ඥ ත ත වයක දක වය ක ස ව තත ඒක ද ශ උප ග එනම ධ ර ව සන නයනය කළ හ ක ක එක ද ශ වකට පමණ වන න ව එස ස ආර ම න න ව ට රය ක ද ව ද ශ වන බ ව න ක මන ද ශ වකට හ එය ත ල න ධ ර ව ග ල ය හ ක එස ස ආර ව ත න තවද ව නසක වන න ට රය ක උප ගයන හ ද රට ව ඉල ක ට ර ඩය ව ත ධන හ ස ණ ධ ර ව ස පය ම න එය ක ර ය රම භ කළ හ ක ම ත එස ස ආර උප ග ක ර ය රම භ කළ හ ක ක ද රට ව ත ලට ගලන න ව ධ ර ව මග න පමණක ව මය ක ර ය රම භ ධ ර වක උත ප දනය ක ර ම සඳහ MT1 න ත නම A1 ල ස න ද ක ව න අග රයට ස ප ක ෂව ද රට අග රය ව ත ධන හ ස ණ හ ව ල ට යත වයක ස පය ය ය ත ව ය