ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජවාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.
ටජිකිස්ථාන් ජනරජය Ҷумҳурии Тоҷикистон () Республика Таджикистан () Republic of Tajikistan | |
---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: Суруди Миллии Тоҷикистон Our beloved country (අපගේ සදාදරණිය රට) | |
Location of ටජිකිස්ථානය (green) | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | () |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | |
(2000) |
|
ආගම | ඉස්ලාම් |
රජය | Dominant-party |
• ජනාධිපති | |
• අගමැති | |
ව්‍යවස්ථාදායකය | |
from the Soviet Union | |
• Declared | 9 සැප්තැම්බර් 1991 |
• Completed | 25 දෙසැම්බර් 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 143,100 km2 (55,300 sq mi) (98th) |
• ජලය (%) | 1.8 |
ජනගහණය | |
• 2015 ඇස්තමේන්තුව | 8,610,000 () |
• 2010 ජන සංගණනය | 7 564 500 |
• ඝණත්වය | 48.6/km2 (125.9/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $17.555 billion (128වන) |
• ඒක පුද්ගල | $2,247 |
දදේනි (නාමික) | 2013 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $8.572 බිලියන (136th) |
• ඒක පුද්ගල | $1,041 |
ගිනි (2004) | 33.59 මධ්‍යම |
මාසද (2013) | 0.607 මධ්‍යම · 133rd |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+5 (TJT) |
දකුණ | |
ඇමතුම් කේතය | |
නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.
- , 6 November 1994, Article 2.
- "В Таджикистане русскому языку вернули прежний статус". Lenta.ru. සම්ප්‍රවේශය 13 September 2013.
- "People and Society". Cia World Factbook. CIA. සම්ප්‍රවේශය 18 May 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CIAPeople
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - De Wulf, Martin. "Population Pyramid". http://populationpyramid.net/tajikistan/2015/.
{{}}
:|access-date=
requires|url=
(); External link in
(); Missing or empty|website=
|url=
() - "Tajikistan profile at". International Monetary Fund website. සම්ප්‍රවේශය 22 April 2012.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ටජ ක ස ථ නය න ල න මය වන ය ටජ ක ස ථ න ජනරජය යන නය ම ය මධ යම ආස ය ව ප හ ට ග ඩබ ම න වටව ත බ න කඳ සහ ත ර ජ යයක දක ණ න ප හ ට ඇෆ ගන ස ථ නයත බටහ ර න ව උස බ ක ස ථ නයත උත ර න සහ න ග නහ ර න ව මහජන ච න සම හ ණ ඩ වත ම රට හ ද ශ ස ම වන ව එස ම ටජ ක ස ථ නය ප හ ට ඇත ත වඛ න Wakhan නම න හඳ න වන පට ත රය න පමණක ව න ව පක ස ථ නයට ය බදවය ටජ ක ස ථ න ජනගහණය න ව ඩ ස ඛ ය වක අයත වන න බස කථ කරන තජ ක ජනව ර ග ක ක ට ඨ ශයටය ම ම ජන ක ට ඨ ශය ඇෆ ගන ස ථ නය සහ ඉර නය යන රටවල භ ෂ ව ස ස ක ත ය හ ඉත හ සය ක ටස කර ව ව ත 20 ව න ස යවස ද වරක සමන ඩ අධ ර ජ යය ක ටසක වශය න ත බ යද ටජ ක ස ථ නය ස ව යට සම හ ණ ඩ ස ගමය එක ස ථ ප ත සම හ ණ ඩ වක ව ප වත ණ එකල එය හඳ න වන ලද ද ස ව යට සම ජ ව ද ටජ ක සම හ ණ ඩ ව යන ව න ම ම මධ යම ආස ය න සම හ ණ ඩ ව 90 ක ම ව ස ඇත ත කඳ වල න ටජ ක ස ථ න ජනරජය Ҷumҳurii Toҷikiston Respublika Tadzhikistan Republic of Tajikistanක ඩ ය Emblemජ ත ක ග ය Surudi Millii Toҷikiston Our beloved country අපග සද දරණ ය රට source source track track track track track track track track track track Location of ටජ ක ස ථ නය green අගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව ප ළ ගත ප ර ද ශ ය භ ෂ වන 2000 79 9 15 3 1 1 2 6 ව නත ආගමඉස ල ම රජයDominant party ජන ධ පත අගම ත ව යවස ථ ද යකය උත තර මන ත ර මණ ඩලය පහළ මන ත ර මණ ඩලයfrom the Soviet Union Declared9 ස ප ත ම බර 1991 Completed25 ද ස ම බර 1991වර ග ප රම ණය සම ප ර ණ143 100 km2 55 300 sq mi 98th ජලය 1 8ජනගහණය 2015 ඇස තම න ත ව8 610 000 2010 ජන ස ගණනය7 564 500 ඝණත වය48 6 km2 125 9 sq mi දද න ක රශස 2011 ඇස තම න ත ව සම ප ර ණ 17 555 billion 128වන ඒක ප ද ගල 2 247දද න න ම ක 2013 ඇස තම න ත ව සම ප ර ණ 8 572 බ ල යන 136th ඒක ප ද ගල 1 041ග න 2004 33 59 මධ යමම සද 2013 0 607 මධ යම 133rdව යවහ ර ම දල ව ල කල පයUTC 5 TJT දක ණඇමත ම ක තය න දහස ල බ ම න අනත ර ව 1992 ස ට 1997 දක ව ප වත ව න ශක ර ස ව ල ය ද ධය න ටජ ක ස ථ නය මහත ප ඩ ව න ද ය ය ද ධය න ම ව ම න පස රටත ළ ස ථ ප ත ව ද ශප ලන ස ථ වරත වය සහ ල බ ව ද ශ ආධ ර රට හ ආර ථ කය වර ධනය ව මට ඉඩ ප රස ත ස ලස ය සහ ඇල ම න යම කම බ ව න ව ළඳ ද රව ය අල ව ය ම ම ස ථ වර ආර ථ කය අභ ව ද ධ යට ද යකත වයක ස පය ය 6 November 1994 Article 2 V Tadzhikistane russkomu yazyku vernuli prezhnij status Lenta ru සම ප රව ශය 13 September 2013 People and Society Cia World Factbook CIA සම ප රව ශය 18 May 2014 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය CIAPeople නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ De Wulf Martin Population Pyramid http populationpyramid net tajikistan 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a access date requires url help External link in code class cs1 code website code help Missing or empty url help Tajikistan profile at International Monetary Fund website සම ප රව ශය 22 April 2012 2014 Human Development Report Summary PDF United Nations Development Programme 2014 pp 21 25 සම ප රව ශය 27 July 2014