ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් (18 දෙසැම්බර් 1878 - 5 මාර්තු 1953) යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි. 1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණන්වල මැද බාගයේ සිට 1953 ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළේය. තනි-පක්ෂ පාලන ක්‍රමවේදයක් යටතේ රජයේ ප්‍රධානියා වූ ස්ටාලින් ඇත්ත වශයෙන්ම 1937 වනවිට රටේ ඒකාධිපති (de facto dictator) බවට පත්ව සිටියේය. මාක්ස්වාදය හා ලෙනින්වාදය ගරුකළ ස්ටාලින් එම මතවාද මාක්ස්වාදය-ලෙනින්වාදය ලෙස ආකෘතිකරණයට උදව් දුන්නේය. ඔහුගේම ප්‍රතිපත්ති ස්ටාලින්වාදය ලෙස ජනප්‍රිය විය.
Иосиф Сталин () იოსებ სტალინი () | |
තනතුර දරමින් 3 April 1922 – 16 October 1952 | |
පූර්වප්‍රාප්තිකයා | (as ) |
අනුප්‍රාප්තිකයා | (as First Secretary) |
of the | |
තනතුර දරමින් 6 May 1941 – 5 March 1953 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | Ioseb Besarionis dze Jughashvili 18 දෙසැම්බර් 1878 , , , Russian Empire |
විපත | 5 March 1953 , , Russian SFSR, Soviet Union | (වයස 74)
Resting place | , Moscow (9 March 1953 – 31 October 1961) , Moscow (from 31 October 1961) |
ජාතිය | |
දේශපාලන පක්ෂය | |
කලත්‍රයා | (1906–07) (1919–32) |
දරුවන් | |
දෙමව්පිය(s) | and |
අත්සන | |
අපනාමය | Koba |
හමුදා සේවය | |
Allegiance | Soviet Union |
ඛණ්ඩය/සේවය | |
සේවා කාල සීමාව | 1943–53 |
නිලය | (1943–45) |
Commands | All (supreme commander) |
සටන්/යුද්ධ | World War II |
Central institution membership
Other offices held
| |
රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ප්රව්ඩා සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි (protection rackets) ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය (Collectivization) මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම යුක්රේනයට වැඩි බලපෑම් එල්ල කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම (Great Purge) ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ සෆ ව ස ර ය න ව ච ස ට ල න 18 ද ස ම බර 1878 5 ම ර ත 1953 යන ජ ර ජ ය න සම භවයක න ය ත ස ව යට ව ප ලවව ද ය ක සහ ද ශප ලනඥය ක 1922 ස ට 1952 දක ව ස ව යට ස ගමය ක ම ය න ස ට පක ෂය හ මධ යම කම ට ව ල කම ල ස සහ 1941 ස ට 1953 දක ව ස ව යට ස ගමය ප රධ න ය ල ස ද 1920 ගණන වල ම ද බ ගය ස ට 1953 ඔහ ග මරණය දක ව ස ව යට ස ගමය ප ලනය කළ ය තන පක ෂ ප ලන ක රමව දයක යටත රජය ප රධ න ය ව ස ට ල න ඇත ත වශය න ම 1937 වනව ට රට ඒක ධ පත de facto dictator බවට පත ව ස ට ය ය ම ක ස ව දය හ ල න න ව දය ගර කළ ස ට ල න එම මතව ද ම ක ස ව දය ල න න ව දය ල ස ආක ත කරණයට උදව ද න න ය ඔහ ග ම ප රත පත ත ස ට ල න ව දය ල ස ජනප ර ය ව ය Iosif Stalin იოსებ სტალინი තනත ර දරම න 3 April 1922 16 October 1952ප ර වප ර ප ත කය as අන ප ර ප ත කය as First Secretary of theතනත ර දරම න 6 May 1941 5 March 1953ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතIoseb Besarionis dze Jughashvili 18 ද ස ම බර 1878 1878 12 18 Russian Empireව පත5 March 1953 1953 03 05 වයස 74 Russian SFSR Soviet UnionResting place Moscow 9 March 1953 31 October 1961 Moscow from 31 October 1961 ජ ත යද ශප ලන පක ෂයකලත රය 1906 07 1919 32 දර වන ද මව ප ය s andඅත සනඅපන මයKobaහම ද ස වයAllegiance Soviet Unionඛණ ඩය ස වයස ව ක ල ස ම ව1943 53න ලය 1943 45 CommandsAll supreme commander සටන ය ද ධWorld War IICentral institution membership 1917 53 Full member Presidium1922 43 Secretariat1920 52 Orgburo1912 53 Full member Central Committee Other offices held 1941 47 1941 45 Chairman 1920 22 Chairman of the Russian SFSR1917 22 People s Commissar of the Russian SFSR Lenin ර ස ය න අධ ර ජ යය ග ර හ ද ප පත පව ලක හ ද ව ද ණ ස ට ල න තර ණ ව ය ද ර ස ය න සම ජ ප රජ තන ත රව ද කම කර පක ෂයට බ ඳ ණ ය ඔහ පක ෂය ප වත පත ව ප රව ඩ ස ස කරණය කල අතර ස රකම ප හ රග න ම සහ ආරක ෂක කල ල protection rackets ල ස කටය ත කරම න ව ල ඩ ම ර ල න න ග බ ල ෂ ව ක පක ෂය සඳහ අරම දල සපය ද න න ය බ හ ව ර ගණනක අත තඩ ග වට පත ව ඔහ ප ට වහල ක ර ම ක හ පයකට ද ලක ව ය 1917 ඔක ත බර ව ප ලවය මග න බ ල ෂ ව ක වර බලය ලබ ග න ර ස ය න ස ව යට ජනරජය ප හ ට ව ම න පස ස ට ල න ර ස ය න ස ව ල ය ධ සමය ප ලන තන ත රය හ අස න ගන ම න 1922 ද ස ව යට ස ගමය ප හ ට ව මට සහ ය ද න න ය ල න න ග ව ර ද ධත වය න සලක හර ම න 1924 ද ඔහ ග මරණය න පස ස ට ල න බලය තහව ර කර ගත ත ය ස ට ල න ග න ල ක ලය ත ලද එක රටක සම ජව දය ම ල ක ස කල පයක බවට පත ව අතර ල න න ග නව ආර ථ ක ප රත පත ත ය මධ යගත කරන ලද ස ලස ම කල ආර ථ කය ක ර ම කරණය සහ ර ශ භ තකරණය Collectivization මග න ප රත ස ථ පනය කරන ලද ම ව මග න රට ක ර ම ක බලවත ක බවට ස ඝ රය න පර වර තනය ව නම ත ආහ ර න ෂ ප දනය ක ර හ බලප ම ඇත ක ර ම න ස 1932 33 අතර ක ලය ද ව ශ ෂය න ම ය ක ර නයට ව ඩ බලප ම එල ල කල ස ගතය ඇත ක ර මට හ ත ව ය ඒව ව ඩ කරන පන ත ය සත රන ල ස සළක ම ල න ප ට ද ම ම සඳහ 1934 ස ට 1939 දක ව ස ට ල න මහ පව ත රකරණය න රප හ ර ම Great Purge ක ර ය ත මක කර ඉහළ ද ශප ලන සහ හම ද න ලධ ර න ද ඇත ළ ව ස ය දහස ගණනක ස රගත ක ර ම ප ට වහල ක ර ම හ මරණ දඬ වමට ලක ක ර ම ස ද කරන ලද