සුල්තන් ඊබ්‍රාහීම් ඊබ්න් අල්මර්හුම් සුල්තන් ඉස්කන්දා (: سلطان إبراهيم ابن المرحوم سلطان إسکندر; උපත 1958 නොවැම්බර් 22) යනු, මලයාසියාවෙහි දහහත්වන සහ වර්තමාන යං ඩී-පර්තුවාන් අගොං (රජ) වෙයි. ඔහු වන අතර, ඔහුගේ පියාවූ 2010 වසරෙහිදී මියයෑම සමගම සිංහාසනාරූඨ විය.
මෝටර්සයිකල් උද්යෝගියෙක් වන සුල්තන් ඊබ්‍රාහීම්, වාර්ෂීක මෝටර්සයිකල් චාරිකා උත්සවාංගය, උත්සවාංගයෙහි සමාරම්භක වෙයි.
2023 ඔක්තොම්බර් 27 දිනදී වසර-පහක ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගනු ලදුව, ඔහු 2024 ජනවාරි 31 දිනදී, මලයාසියාවෙහි දහහත්වන යං ඩී-පර්තුවාන් අගොං ලෙසින් දිවුරුම් දෙන ලදි.
යොමු කිරීම්
- , 16 ජූලි 2008,
- "65-ඉයර් ඕල්ඩ් සුල්තන්ඊබ්රාහීම් එසියුම්ස් ද ත්රෝන් ඈස් මැලේෂියාස් නිව් කිං". ටයිම්ස්. 31 ජනවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 31 ජනවාරි 2024.
- "මැලේෂියා පික්ස් පවර්ෆුල් රූල ඔෆ් ජොහෝර් ස්ටේට් ඈස් කන්ට්‍රීස් නිව් කිං අන්ඩර් රොටේෂන් සිස්ටම්" (en බසින්). . 27 ඔක්තොම්බර් 2023. https://apnews.com/article/malaysia-king-johor-rotation-c6e942eaa60e18804e12e46c922cead3.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;cna yda
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය