ක්‍රිස්තියානි සංරක්ෂාණාත්මක සුභාරංචි පොත් වල සදහන් වන පරිදි කුරුසපත් වන අවස්ථවේ පැවැති අඳුර යනු ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසු දවසේ මධ්‍යනය කාලයේ පැවැති පැය තුනක පමණ අඳුර කාල පාරාසයයි.
පුරාතණ හා මධ්‍යකාලින යුග වල විසු ක්‍රිස්තියානි සහිත්‍ය කරුවන් විසින් මෙය ප්රතිහාර්යයක් ලෙස හදුන්වා ඇතත්, මෙය ශු.බයිබලයේ අලුත් ගිවිසුමට ක්‍රිස්තියානි නොවන ප්‍රභවයන් ගෙන් එකතු සිද්ධියක් ලෙස විශ්වාසයේ පවති. රොමානු යුගයේ සිටි අර්ථ කථා කරුවන්ට අනුව මෙය එකල සිදු වු දිර්ඝ සුර්‍යයාග්‍රහණයක් ලෙස විස්තර කරන අතර, තවත් සමහර සහිත්‍ය කරුවන් ජේසුස් වහන්සේ කුරුසපත් වු දිනය පුර සද තිබු දිනයක් බවත්, එවැනි දිනයක සුර්යයාග්රණයක් සිදුවිය නොහැකි බවත් මෙය එතනින් එහා ගිය සංකිර්ණ සිද්ධි සමුදායක් ලෙස කරුණු ගෙන හැර දක්වයි.
තවත් සමහර විශාරදයන් මෙය ජේසුස් වහන්සේගේ මරණ් මොහොතේ උන්වහන්සේගේ බල පාරාක්රමය පෙන්නුම් කිරිම සදහා කරන ලද සහිත්යමය නිර්මාණයක් ලෙස හදුන්වයි. තවත් පිරිසක් මෙය ජුදා ජාතිකයන් විසින් ජේසුස් වහන්සේ ඇණ ගැසිම හේතු කොට ගෙන ස්වාභාවධර්මය කම්පා වු බව සදහන් කරයි. මේ සියලු කරුණු කාරණා හිලා ඔවුන් විසින් බයිබලයේ ආමොස්ගේ පොතේ හා නික්මයාම පොතේ සදහන් වන මෙවැනිම සිද්ධි ගැන අවධානය යොමු කර තිබේ.
බයිබල් අන්තර්ගතයන්
උපකල්පිතයට අනුව බොහෝ බයිබල් විශාරදයන් පෙන්නුම් කරන පරිදි, කුරුසපත් වන අවස්ථාවේදි පැවැති අඳුර ගැන මුලින්ම සදහන් වන්නේ ශු. බයිබලයේ නව ගිවිසුමේ මාක් තුමාගේ පොතේය. මෙය ක්‍රි.ව 65-70 කාලයේදි ලියු බවට විස්තර කෙරේ.මාක් සුභාරංචියේ සදහන් වන පරිදි, "මධන්යයේ දි රට පුරා අන්ධකාරයක් පහල විය. එය හවස් තුන තෙක් පැවතිණි." (මාක් 15 -33). ක්‍රි.ව 80-85 කාලයේ රචිත මතෙව් සුවිශේෂයේ මෙය තවදුර විස්තර කරයි. "දේව මාලිගාවේ තිරය ඉහල සිට පහල දක්වා දෙකඩ විය. පොලව කම්පා විය. ගිරිකුලු දෙදරිණ. සොහොන් ගෙවල් විවර විය" (මතෙව් 27 -51). ශු. ලුක් තුමා එතුමාගේ සුවිශේෂයේ (ක්‍රි.ව 85-90 කාලයේ රචිත) මාක් හා මතෙව් සුවිශේෂ අනුව යමින්, "මධ්‍යන වෙලාව පමණ විට රට පුරා අන්ධකාරය පහල විය. එය සවස තුන තෙක් පැවැතුනි. හිරු අඳුර විය." (ලුක් 23 -44, 45)
තවද ලුක් තුමාගේ මුල් සටහන් වල "tou heliou eklipontos" ("the sun's light failed" or "the sun was in eclipse") ලෙස සුර්යයග්රහණයක් සිදු වු බව සදහන් කරන අතර, ශ්රික ජාතිකයෙක් වු එතුමා ශ්රික සම්භව්‍ය තුල පැවැති දැනුමෙන් යම් විද්‍යාත්මක පසුබිමක් මෙම සිද්ධියට ලබා දි ඇත.
ගැඹුරු වු දේව ධාර්මික සත්යාතාවන් අනාවරණය කිරිමට උත්සහ කරන ශු. ජුවාම් තුමා තම සුවිශේෂයේ මෙ සිද්ධිය ගැන කතා නොකරයි.ජේසුස් වහන්සේ කුරුසපත් කරනු ලැබුවේ යුදෙව් පාස්කු දිනයකදි බවත් එදින හවස උන් වහන්සේ පැය තුනක් පමණ කුරුසියේ එල්ලි සිට උත්ථන වු බවත් ලියා තිබේ.
පසුකාලිනව එකතු වු අන්තර්ගතයන්
අසම්මත ලේඛකයෝ
කුරුසපත් වන අවස්ථාවේදි පැවැති අඳුරගැන අයස්ථාභුත සාහිත්‍ය තුල ගොඩ නැගුන සංෂිප්ත විස්තර පවති. දෙවන සියවයේ මුල් බාගයේ එවකට ශු. සභාවේ නායකයා වු පේදුරු තුමාන් විසින් රචිත එතුමාගේ සුභාරංචියේ ජේසුගේ දුක් විදිමේ වෘතාන්තය නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කල තිබේ. එහි සදහන් වන පරිදි මුලු ජුදයාවම පැය තුනක කාලයක් සදහා අඳුරට පත් වු බවත්, මිනිසුන් එය දේව කෝපය නිකා ඇති වුවක් යැයි සිතා පහන් දල්වු බවත් සදහන් වේ.
නිකදෙමුස් තුමා විසින් රාචිත සුවිශේෂයේ කුරුසපත් වන අවස්ථාවේ පැවැති අඳුර නිසා එකල ජනතාව පුදුම වු බව ගැන සදහන් වේ, තවද හතර වන සියවසේ විසු පෙනිටස් පිලට් (Pontius Pilate)විසින් තිබේරියස් ට ලියු වාර්තාවේ උදැසන සිට හයවන පැයෙදි එනම් මධ්යනයේ දි අඳුර ඇති වු බවත් එමගින් මුලු ප්‍රදේශයම අමාවක දිනක මෙන් අඳුරව පැවැති බවත් සදහන් කර ඇත. හයවන සියවසේ විසු සුඩො දියොන්සියස් විසින් කුරුසපත් වන අවස්ථාවේදි හේලියොපොලිස් නගරයේ ඇතුලු මුලු ප්‍රදේශයේම සුර්‍යයාග්‍රහණයක් පැවැති බව ප්‍රකාශ කරයි.
පුරාතණ ඉතිහාස කතා
නව ගිවිසුමේ සදහන් විම් හැරෙන්නට කුරුසපත් වු අවස්ථාවේ පැවැති අඳුරගැන සදහන් වන මුලික මුලාශ්‍ර නොමැත. එනමුත් නව වන සියවසේ විසු තල්ලස් ( Thallus) නැමැති ඉතිහාසඥායාගේ මුලාශ්‍ර වල මෙ පිලිබද සදහන් වේ. ජොජ් ස්ප්නෙස්න් ඉතිහාසඥායා ද එය සානාත කරන අතර, ටැටුලියන් නැමති ඉතිහාසඥායා සදහන් කරන්නේ කුරුසපත් වන අවස්ථාවේ පැවති අඳුරපිලිබද මෙවැනි සාක්ෂි තවමත් වතිකානු ලේඛනාගාරයේ පවතින බවයි.
මුල්කාලයෙදි මේ අඳුරපිලිබද සිද්ධිය ක්‍රිස්තියානි සාසනාරක්ෂකකරුවන් පමණක් ප්‍රකාශ කල සිද්ධියක් පමණක් විය. මන්ද බයිබලිය සාක්ෂි වලට අමතරව වෙනත් සාක්ෂි සොයා ගැනිමට අපහසු වු බැවිනි. මේ නිසාම එකල සිටි අදේවවාදි මිත්‍යාදෘෂ්ටිකයෙකු වු සෙල්සන් නමැත්තා ජේසු, දෙවියන්ගේ පුත්‍රයා බවට ඔප්පු කල හැකි සාක්ෂි ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කිරිමත් සමග ඉට පිලිතුරු ලෙස ක්‍රිස්තියානි දේව ධර්මවාදියෙකු වු ඔර්ජෙන් ඉට පිලිතුර ලෙස කරුණු සොයා යමින් පෙල්ගොන් හි ට්රලන් ගේ මුලාශ්‍ර උපුටා දක්වමින් සුර්‍යයාග්‍රහනයක් හො ඉට අනුඛද්ධිතව භුමිකම්පාව ඇති වු කාලයත්, ජේසුස් වහන්සේ කුරුසපත් කල කාලයත් ඉතාම සමාන බව ඔප්පු කර පෙන්වන ලදි.
ඔර්සෙන් තව දුර කරුණු දක්වමින් මෙහිදි සැබැවින්ම සුර්‍යයාග්‍රහනයක් සිදුවිය නොහැකි බවත් තදබල වැලි කුණාටුවක් සමග ඝන වළාකුලුවලින් අහස වැසි ගිය බවත් පසුව ප්‍රබල භුමි කම්පාවක් සිදු බවත් කරුණු ගෙන හැර දක්වමින් ඔප්පු කර තිබේ. මෙය මෙම සිද්ධිය පැහැදිලි කිරිමට ගත් හොදම උත්සාහය වන අතර තව දුර විග්රහ කිරිමෙදි මාක් හා මතෙවි සුවිශේෂක වරු සුර්‍යයාග්‍රහනයක් පිලිබද කිසිම සදහනක් නොකිරිමද මෙය සමග මනාවට ගැලපේ.
පැහැදිලි කිරිම
ප්රතිහාර්යය
පුරාතන හා මධ්‍යකාලින යුගවලදි මෙය සුර්‍යයාග්‍රහණයක් ලෙස අර්තදැක්වුවත් ජේසුස් වහන්සේ කුරුසපත් කල දිනය පුර සද පැවැති දිනයක් බවත් ඒවැනි දිනක සුර්‍යයාග්‍රහණයක් සිදු විය නොහැකි බවත් හෙලිදරවු විය. මෙය හුදෙක්ම ජේසුස් වහන්සේ කුරුසපත් කල දිනයේ ගිනි කදු පිපිරිමෙන් ඇති වු භුමිකම්පාවක් බවත් එ සමග විසිරුණු දුවිලි අංශු කුණාටුවක් ලෙස අවකාශයේ ගමන් කිරිම මගින් ඇති වු කලුවරක් බවත්, මෙය ඉතාමත් කලාතුරකින් විය හැකි ස්වාභාවධර්මයේ අපුර්වතම සිද්ධියක් බවත් හදුන්වයි. රිපොමෙෂන් ඔෆ් බයිබල් ස්ට්ටඩි කෘතියේ මෙය අද්භුතජානක අඳුරලෙස හදුන්වයි.
ස්වාභාවධර්මික සිදිධි පැහැදිලි කිරිම
ලුක් සුවිශේෂයේ පමණක් සුර්‍යයාග්‍රහණයක් පිලිබද සදහන් වන අතර එකල සිටි විශාරදයන් අනවබොධයෙන් යුතුව මෙම සිද්ධිය සුර්‍යයාග්‍රහණයක් බව ඔප්පු කිරිමට තදබල උත්සාහයක් ගෙන තිබේ. සම්පුර්ණ සුර්යයාග්රහණයක කාලය විනාඩි 7 කුත් තත්පර 31 පමණ වේ. කුරුසපත් වන අවස්ථවේ පැවැති අඳුරපැය 3 කට අසන්න කාලයක් පැවැත් බවත් සදහන් වේ. ගණිතමය ගණනය කිරිම් අනුව ආසන්න කාලයක්දි සුර්‍යයාග්‍රහණයක් සිදුව අත්තේ ක්‍රි.ව. 29 බවත් එයද ජේරුසෙලම හා නාසරෙත් වලට දිස් වන්නේ විනාඩි 1යි තත්පර 49 පමණක් බවත්ය.
1983 දි ක්පොලින් හම්බරෙප් හා W.G වාඩින්ටන් ගේ තාරකා විද්‍යාත්මක ගණනය කිරිම් අනුව කුරුසපත් විම කර තිබෙන්නේ ක්‍රි.ව. 33 අප්‍රේල් 3 වැනිදාය. එවැනි දිනක අර්ධ චන්ද්යාග්රහනක් පමණක් සිදුවිය හැකි බවත් ලුක් තුමා විද්‍යාත්මක කරුණු පටලවා ගැනිමෙන් සුර්‍යයාග්‍රහණයක් පිලිබද සදහන් කර ඇති බවත්ය.
තවදුරටත් ජේරුසේලම අශිත ප්‍රදේශයට මාර්තු සිට මැයි දක්වා කාලය තුලදි වැලි කුණාටු ඇති විමේ සම්භාවිතාවක් පවතින බවත් පිහිටිම අනුව භුමිකම්පාව වා ගොදුරු විය හැකි බවත් විද්‍යාත්මකව තහවුරු වේ.
සාහිත්‍යමය එකතුකිරිම්
නුතන විශාරදයන් ට අනුව ඔප්පු කලහැකි සාක්ෂි අනුව දේවධාර්මික සැලකිය යුතු වටිනාකමක් ඇති සිද්ධි ඉස්මතු කරනවාට වඩා සංරක්ෂාණාත්මක සුභාරංචි පොත් වල සහිත්යමය එකතු කිරිම් දක්නට ලැබේ.W.D වෙවිස් හා ඩෙලා ඇලිසන් ප්‍රකාශ කරන පරිදි මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබද අවධානය යොමු කරනවාට වඩා මෙමගින් ජෙසුස් වහන්සේගේ බල පරාක්‍රමය ඉස්මතු කිරිමට සුවිශේෂක වර්න් උත්සාහ කර ඇත
අර්ථ විවරණය
මෙම සිද්ධි පෙලහර සුවිශේෂ පොත් වලට සහිතම්ය වටිනාකමක් එක් කර තිබේ. සුවිශේෂක මාක් තුමාගේ ප්‍රධාන අරමුණ වුයේ අතිත දිවැසිවැකි හා උපමා, රුපක මගින් ජේසුස් වහන්සේ පිලිබද අර්ථ විවරණයක් ලබා දිමයි. ජෙසුස් වහන්සේ තම දේශනා වලදි පැවැසු දේව මාලිගාව බිම වැටෙන්නේය යන්න මෙම සිද්ධිය මගින් තහවුරු වරන අතර ජේසුස් වහන්සේ වැනි කෙනෙක් නිකරුනේ කුරුසපත් කාලා යන නින්දාවක් ජුදා ජනතාව තුල ඇති කරවයි.
මෙම සිද්දියේ දේවධාර්මික අදහස ගත් කල විශාරදයන් පෙන්නුම් කරන්නේ ජේසුස් වහන්සේ මරණයට සෞභාවධර්මයේ දුක් විම මෙමගින් පෙන්නුම් කරන බවයි. තවත් සමහරුන්ගේ මතය නම් මෙමගින් ජුදා මිනිසුන් කෙරෙහි දේව උදාහසත්, වසර 7 කාලයක් තුල වු ජේරුසෙලමේ බිද වැටිමේ ආරම්භය පෙන්නුම් කරන බවය. පිට්මයර් සදහන් කරන පරිදි Josephus' Antiquities of the Jews කෘතියට අනුව මෙම ස්ද්ධිය දෙවියන්ට ඒරෙහිව මිනිසුන් කටයුතු කිරිම නිසා සිදුවු බව හගවයි.
මෙවැනි අඳුර පිලිබද ඉතාම අතිතයේ සදහන් වන සිදියක් වන්නේ නික්මයාම පොතේ මුලු ඊජිප්තුවම දවස් තුනක කාලයකට අඳුර පැවති බව සදහන් වන සිද්ධියයි.තවද උප්පත්ත් කතාවේ අඳුර සිට ආලෝකය මැවිමේ සිද්ධිය ද, ජෙරමියාගේ පොතේ සදහන් වන දහවල් කාලයේ අඳුරඇති වු සිදිධියද, සිරාක්ගේ පොතේ සදහන් වන අවසාන කාලයේ අඳුරපිලිබද සිදිධියද මෙම බලපැම් කරන ලද බව විචාරක මතය වේ.
ප්රත්මාශිල්පිය සාධක
ඉතාමත් සාම්ප්‍රදායික කුරුසපත් විම පෙන්නුම් කරන විත්ර වල හා කැටයම් වල ජේසුස් වහන්සේ කුරුසයට දෙපසින් හිරු හා සදු දෙකම නිර්මාණය කොට ඇති අතර අඳුරපැමිණ එය වසා ගන්නා අන්දමද පෙන්වයි.
යොමුව
- Books
- Alexander, Loveday (2005). "The Four among pagans". In Bockmuehl, Markus; Hagner, Donald A. (eds.). The Written Gospel. Cambridge University Press. pp. 222–237. ISBN .
{{}}
: Check|editor1-link=
value (); External link in
(); Invalid|editor1-link=
|ref=harv
() - Allison, Dale C. (2005). Studies in Matthew: Interpretation Past and Present. Baker Academic. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Barclay, William (2001). The Gospel of John, Volume 1. Westminster John Knox Press.
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
(); Unknown parameter|http://en.wikipedia.org/wiki/International_Standard_Book_Number=
ignored () - Barnstone, Willis, ed. (2005). "The Gospel of Nicodemus". The Other Bible. HarperCollins. ISBN .
{{}}
: Check|editor-link=
value (); External link in
(); Invalid|editor-link=
|ref=harv
() - Bartlett, Robert (2008). The Natural and the Supernatural in the Middle Ages. Cambridge University Press. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Black, C. Clifton (2005). "The Face is Familiar—I Just Can't Place It". In Gaventa, Beverley Roberts; Miller, Patrick D. (eds.). The Ending of Mark and the Ends of God: Essays in Memory of Donald Harrisville Juel. Westminster John Knox Press. ISBN .
{{}}
: Check|editor2-link=
value (); External link in
(); Invalid|editor2-link=
|ref=harv
() - Broadhead, Edwin Keith (1994). Prophet, Son, Messiah: Narrative Form and Function in Mark. Continuum. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Brown, Raymond E. (1994). The Death of the Messiah: a Commentary on the Passion Narratives in the Four Gospels. . Vol. Volume 2: From Gethsemane to the Grave. Doubleday. ISBN .
{{}}
:|volume=
has extra text (); Check|author-link=
value (); External link in
(); Invalid|author-link=
|ref=harv
() - Caird, George Bradford (1980). The language and imagery of the Bible. Westminster Press. ISBN .
{{}}
: Check|author-link=
value (); External link in
(); Invalid|author-link=
|ref=harv
() - Chambers, George F. (1899). The Story of Eclipses. George Newnes, Ltd.
{{}}
: Invalid|ref=harv
() - Davies, Stevan L. (2004). The Gospel of Thomas and Christian Wisdom. Bardic Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Davies, William David; Allison, Dale C. (1997). Matthew: Volume 3. Continuum. ISBN .
{{}}
: Check|authorlink1=
value (); External link in
(); Invalid|authorlink1=
|ref=harv
() - Donahue, John R. (2002). The Gospel of Mark. Liturgical Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Evans, Craig A. (2011). Luke (Understanding the Bible Commentary Series). Baker Books. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Fitzmyer, Joseph A. (1985). The Gospel According to Luke, X-XXIV. . Doubleday. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Foster, Paul (2009). The Apocryphal Gospels: A Very Short Introduction. Oxford University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Funk, Robert Walter (1998). The acts of Jesus: the search for the authentic deeds of Jesus. HarperSanFrancisco. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Garland, David E. (1999). Reading Matthew: A Literary and Theological Commentary on the First Gospel. Smyth & Helwys Publishing. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Harrington, Daniel J. (1991). The Gospel of Matthew. Liturgical Press. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Healy, Mary (2008). The Gospel of Mark. Baker Academic. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Henige, David P. (2005). Historical evidence and argument. University of Wisconsin Press. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Hooker, Morna (1991). The Gospel According to Saint Mark. Continuum. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Humphreys, Colin J. (2011). The Mystery of the Last Supper: Reconstructing the Final Days of Jesus. Cambridge University Press. ISBN .
{{}}
: Check|author-link=
value (); External link in
(); Invalid|author-link=
|ref=harv
() - Kidger, Mark (1999). The Star of Bethlehem: An Astronomer's View. Princeton University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Loader, William (2002). Jesus' Attitude Towards the Law: A Study of the Gospels. W.B. Eerdmans Pub. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - (1988). A Myth of Innocence: Mark and Christian Origins. Fortress Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Parker, John (1897). "Letter VII. Section II. To Polycarp--Hierarch. & Letter XI. Dionysius to Apollophanes, Philosopher". The Works of Dionysius the Arepagite. London: James Parker and Co. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Roberts, Alexander; Donaldson, James; Coxe, Arthur Cleveland, eds. (1896). . .
{{}}
: Check|editor1-link=
value (); Check|editor2-link=
value (); Check|editor3-link=
value (); External link in
(); Invalid|editor1-link=
,|editor2-link=
, and|editor3-link=
|ref=harv
() - Sproul, R. C., ed. (2010). The Reformation Study Bible. . ISBN .
{{}}
: Check|editor1-link=
value (); External link in
(); Invalid|editor1-link=
|ref=harv
() - Vermes, Géza (2005). The Passion. Penguin. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Winn, Adam (2008). The Purpose of Mark's Gospel: An Early Christian Response to Roman Imperial Propaganda. Mohr Siebeck. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Witherington, Ben (2001). The Gospel of Mark: A Socio-Rhetorical Commentary. Eerdmans Publishing. ISBN .
{{}}
: Check|authorlink=
value (); External link in
(); Invalid|authorlink=
|ref=harv
() - Yieh, John Yueh-Han (2004). One Teacher: Jesus' Teaching Role in Matthew's Gospel Report. Walter de Gruyter. ISBN .
{{}}
: Invalid|ref=harv
()[]
- Journal articles
- Humphreys, Colin J.; Waddington, W. Graeme (March 1985). . Journal of the American Scientific Affiliation. 37: 2–10. 2010-04-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.
{{}}
: Invalid|ref=harv
() - (December 2003). "The maximum possible duration of a total solar eclipse". Journal of the British Astronomical Association. 113 (6): 343–348. :2003JBAA..113..343M.
{{}}
: Invalid|ref=harv
() - Schaefer, Bradley E. (March 1990). "Lunar Visibility and the Crucifixion". Quarterly Journal of the Royal Astronomical Society. 31 (1): 53–67. :1990QJRAS..31...53S.
{{}}
: Check|author-link=
value (); External link in
(); Invalid|author-link=
|ref=harv
()
- Web sites
- Espenak, Fred. "Total Solar Eclipse of 0029 Nov 24" (PDF). NASA Eclipse Web Site. NASA. සම්ප්‍රවේශය 3 November 2013.
{{}}
: Check|authorlink1=
value (); External link in
(); Invalid|authorlink1=
|ref=harv
() - Wallace, Daniel B. (21 June 2004). "Errors in the Greek Text Behind Modern Translations? The Cases of Matthew 1:7, 10 and Luke 23:45". Bible.org. සම්ප්‍රවේශය 12 November 2013.
{{}}
: Check|authorlink1=
value (); External link in
(); Invalid|authorlink1=
|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ස ත ය න ස රක ෂ ණ ත මක ස භ ර ච ප ත වල සදහන වන පර ද ක ර සපත වන අවස ථව ප ව ත අඳ ර යන ජ ස ස වහන ස ක ර සය ඇණ ග ස දවස මධ යනය ක ලය ප ව ත ප ය ත නක පමණ අඳ ර ක ල ප ර සයය ක ල හ න ර ච බ ච 1834 1890 ව ස න ස ත වම කරන ලද ක ර සය අණ ගසන ලද ජ ස ස ත වම ක ර සපත වන අවස ථව ප ව ත අඳ ර ප න න ම කරන අය ර ප ර තණ හ මධ යක ල න ය ග වල ව ස ක ර ස ත ය න සහ ත ය කර වන ව ස න ම ය ප රත හ ර යයක ල ස හද න ව ඇතත ම ය ශ බය බලය අල ත ග ව ස මට ක ර ස ත ය න න වන ප රභවයන ග න එකත ස ද ධ යක ල ස ව ශ ව සය පවත ර ම න ය ගය ස ට අර ථ කථ කර වන ට අන ව ම ය එකල ස ද ව ද ර ඝ ස ර යය ග රහණයක ල ස ව ස තර කරන අතර තවත සමහර සහ ත ය කර වන ජ ස ස වහන ස ක ර සපත ව ද නය ප ර සද ත බ ද නයක බවත එව න ද නයක ස ර යය ග රණයක ස ද ව ය න හ ක බවත ම ය එතන න එහ ග ය ස ක ර ණ ස ද ධ සම ද යක ල ස කර ණ ග න හ ර දක වය තවත සමහර ව ශ රදයන ම ය ජ ස ස වහන ස ග මරණ ම හ ත උන වහන ස ග බල ප ර ක රමය ප න න ම ක ර ම සදහ කරන ලද සහ ත යමය න ර ම ණයක ල ස හද න වය තවත ප ර සක ම ය ජ ද ජ ත කයන ව ස න ජ ස ස වහන ස ඇණ ග ස ම හ ත ක ට ග න ස ව භ වධර මය කම ප ව බව සදහන කරය ම ස යල කර ණ ක රණ හ ල ඔව න ව ස න බය බලය ආම ස ග ප ත හ න ක මය ම ප ත සදහන වන ම ව න ම ස ද ධ ග න අවධ නය ය ම කර ත බ බය බල අන තර ගතයන උපකල ප තයට අන ව බ හ බය බල ව ශ රදයන ප න න ම කරන පර ද ක ර සපත වන අවස ථ ව ද ප ව ත අඳ ර ග න ම ල න ම සදහන වන න ශ බය බලය නව ග ව ස ම ම ක ත ම ග ප ත ය ම ය ක ර ව 65 70 ක ලය ද ල ය බවට ව ස තර ක ර ම ක ස භ ර ච ය සදහන වන පර ද මධන යය ද රට ප ර අන ධක රයක පහල ව ය එය හවස ත න ත ක ප වත ණ ම ක 15 33 ක ර ව 80 85 ක ලය රච ත මත ව ස ව ශ ෂය ම ය තවද ර ව ස තර කරය ද ව ම ල ග ව ත රය ඉහල ස ට පහල දක ව ද කඩ ව ය ප ලව කම ප ව ය ග ර ක ල ද දර ණ ස හ න ග වල ව වර ව ය මත ව 27 51 ශ ල ක ත ම එත ම ග ස ව ශ ෂය ක ර ව 85 90 ක ලය රච ත ම ක හ මත ව ස ව ශ ෂ අන ව යම න මධ යන ව ල ව පමණ ව ට රට ප ර අන ධක රය පහල ව ය එය සවස ත න ත ක ප ව ත න හ ර අඳ ර ව ය ල ක 23 44 45 තවද ල ක ත ම ග ම ල සටහන වල tou heliou eklipontos the sun s light failed or the sun was in eclipse ල ස ස ර යයග රහණයක ස ද ව බව සදහන කරන අතර ශ ර ක ජ ත කය ක ව එත ම ශ ර ක සම භව ය ත ල ප ව ත ද න ම න යම ව ද ය ත මක පස බ මක ම ම ස ද ධ යට ලබ ද ඇත ග ඹ ර ව ද ව ධ ර ම ක සත ය ත වන අන වරණය ක ර මට උත සහ කරන ශ ජ ව ම ත ම තම ස ව ශ ෂය ම ස ද ධ ය ග න කත න කරය ජ ස ස වහන ස ක ර සපත කරන ල බ ව ය ද ව ප ස ක ද නයකද බවත එද න හවස උන වහන ස ප ය ත නක පමණ ක ර ස ය එල ල ස ට උත ථන ව බවත ල ය ත බ පස ක ල නව එකත ව අන තර ගතයන අසම මත ල ඛකය ක ර සපත වන අවස ථ ව ද ප ව ත අඳ රග න අයස ථ භ ත ස හ ත ය ත ල ග ඩ න ග න ස ෂ ප ත ව ස තර පවත ද වන ස යවය ම ල බ ගය එවකට ශ සභ ව න යකය ව ප ද ර ත ම න ව ස න රච ත එත ම ග ස භ ර ච ය ජ ස ග ද ක ව ද ම ව ත න තය න ර ම ණ ත මක ල ස ඉද ර පත කල ත බ එහ සදහන වන පර ද ම ල ජ දය වම ප ය ත නක ක ලයක සදහ අඳ රට පත ව බවත ම න ස න එය ද ව ක පය න ක ඇත ව වක ය ය ස ත පහන දල ව බවත සදහන ව න කද ම ස ත ම ව ස න ර ච ත ස ව ශ ෂය ක ර සපත වන අවස ථ ව ප ව ත අඳ ර න ස එකල ජනත ව ප ද ම ව බව ග න සදහන ව තවද හතර වන ස යවස ව ස ප න ටස ප ලට Pontius Pilate ව ස න ත බ ර යස ට ල ය ව ර ත ව උද සන ස ට හයවන ප ය ද එනම මධ යනය ද අඳ ර ඇත ව බවත එමග න ම ල ප රද ශයම අම වක ද නක ම න අඳ රව ප ව ත බවත සදහන කර ඇත හයවන ස යවස ව ස ස ඩ ද ය න ස යස ව ස න ක ර සපත වන අවස ථ ව ද හ ල ය ප ල ස නගරය ඇත ල ම ල ප රද ශය ම ස ර යය ග රහණයක ප ව ත බව ප රක ශ කරය ප ර තණ ඉත හ ස කත නව ග ව ස ම සදහන ව ම හ ර න නට ක ර සපත ව අවස ථ ව ප ව ත අඳ රග න සදහන වන ම ල ක ම ල ශ ර න ම ත එනම ත නව වන ස යවස ව ස තල ලස Thallus න ම ත ඉත හ සඥ ය ග ම ල ශ ර වල ම ප ල බද සදහන ව ජ ජ ස ප න ස න ඉත හ සඥ ය ද එය ස න ත කරන අතර ට ට ල යන න මත ඉත හ සඥ ය සදහන කරන න ක ර සපත වන අවස ථ ව ප වත අඳ රප ල බද ම ව න ස ක ෂ තවමත වත ක න ල ඛන ග රය පවත න බවය ම ල ක ලය ද ම අඳ රප ල බද ස ද ධ ය ක ර ස ත ය න ස සන රක ෂකකර වන පමණක ප රක ශ කල ස ද ධ යක පමණක ව ය මන ද බය බල ය ස ක ෂ වලට අමතරව ව නත ස ක ෂ ස ය ග න මට අපහස ව බ ව න ම න ස ම එකල ස ට අද වව ද ම ත ය ද ෂ ට කය ක ව ස ල සන නම ත ත ජ ස ද ව යන ග ප ත රය බවට ඔප ප කල හ ක ස ක ෂ ප රම ණවත න ත ය ප රක ශ ක ර මත සමග ඉට ප ල ත ර ල ස ක ර ස ත ය න ද ව ධර මව ද ය ක ව ඔර ජ න ඉට ප ල ත ර ල ස කර ණ ස ය යම න ප ල ග න හ ට රලන ග ම ල ශ ර උප ට දක වම න ස ර යය ග රහනයක හ ඉට අන ඛද ධ තව භ ම කම ප ව ඇත ව ක ලයත ජ ස ස වහන ස ක ර සපත කල ක ලයත ඉත ම සම න බව ඔප ප කර ප න වන ලද ඔර ස න තව ද ර කර ණ දක වම න ම හ ද ස බ ව න ම ස ර යය ග රහනයක ස ද ව ය න හ ක බවත තදබල ව ල ක ණ ට වක සමග ඝන වළ ක ල වල න අහස ව ස ග ය බවත පස ව ප රබල භ ම කම ප වක ස ද බවත කර ණ ග න හ ර දක වම න ඔප ප කර ත බ ම ය ම ම ස ද ධ ය ප හ ද ල ක ර මට ගත හ දම උත ස හය වන අතර තව ද ර ව ග රහ ක ර ම ද ම ක හ මත ව ස ව ශ ෂක වර ස ර යය ග රහනයක ප ල බද ක ස ම සදහනක න ක ර මද ම ය සමග මන වට ග ලප ප හ ද ල ක ර මප රත හ ර යය ප ර තන හ මධ යක ල න ය ගවලද ම ය ස ර යය ග රහණයක ල ස අර තද ක ව වත ජ ස ස වහන ස ක ර සපත කල ද නය ප ර සද ප ව ත ද නයක බවත ඒව න ද නක ස ර යය ග රහණයක ස ද ව ය න හ ක බවත හ ල දරව ව ය ම ය හ ද ක ම ජ ස ස වහන ස ක ර සපත කල ද නය ග න කද ප ප ර ම න ඇත ව භ ම කම ප වක බවත එ සමග ව ස ර ණ ද ව ල අ ශ ක ණ ට වක ල ස අවක ශය ගමන ක ර ම මග න ඇත ව කල වරක බවත ම ය ඉත මත කල ත රක න ව ය හ ක ස ව භ වධර මය අප ර වතම ස ද ධ යක බවත හද න වය ර ප ම ෂන ඔෆ බය බල ස ට ටඩ ක ත ය ම ය අද භ තජ නක අඳ රල ස හද න වය ස ව භ වධර ම ක ස ද ධ ප හ ද ල ක ර ම සමහර ව ශ රදයන ප රක ශ කරන පර ද ව ස ර යය ග රහනය ල ක ස ව ශ ෂය පමණක ස ර යය ග රහණයක ප ල බද සදහන වන අතර එකල ස ට ව ශ රදයන අනවබ ධය න ය ත ව ම ම ස ද ධ ය ස ර යය ග රහණයක බව ඔප ප ක ර මට තදබල උත ස හයක ග න ත බ සම ප ර ණ ස ර යය ග රහණයක ක ලය ව න ඩ 7 ක ත තත පර 31 පමණ ව ක ර සපත වන අවස ථව ප ව ත අඳ රප ය 3 කට අසන න ක ලයක ප ව ත බවත සදහන ව ගණ තමය ගණනය ක ර ම අන ව ආසන න ක ලයක ද ස ර යය ග රහණයක ස ද ව අත ත ක ර ව 29 බවත එයද ජ ර ස ලම හ න සර ත වලට ද ස වන න ව න ඩ 1ය තත පර 49 පමණක බවත ය 1983 ද ක ප ල න හම බර ප හ W G ව ඩ න ටන ග ත රක ව ද ය ත මක ගණනය ක ර ම අන ව ක ර සපත ව ම කර ත බ න න ක ර ව 33 අප ර ල 3 ව න ද ය එව න ද නක අර ධ චන ද ය ග රහනක පමණක ස ද ව ය හ ක බවත ල ක ත ම ව ද ය ත මක කර ණ පටලව ග න ම න ස ර යය ග රහණයක ප ල බද සදහන කර ඇත බවත ය තවද රටත ජ ර ස ලම අශ ත ප රද ශයට ම ර ත ස ට ම ය දක ව ක ලය ත ලද ව ල ක ණ ට ඇත ව ම සම භ ව ත වක පවත න බවත ප හ ට ම අන ව භ ම කම ප ව ව ග ද ර ව ය හ ක බවත ව ද ය ත මකව තහව ර ව ස හ ත යමය එකත ක ර ම න තන ව ශ රදයන ට අන ව ඔප ප කලහ ක ස ක ෂ අන ව ද වධ ර ම ක ස ලක ය ය ත වට න කමක ඇත ස ද ධ ඉස මත කරනව ට වඩ ස රක ෂ ණ ත මක ස භ ර ච ප ත වල සහ ත යමය එකත ක ර ම දක නට ල බ W D ව ව ස හ ඩ ල ඇල සන ප රක ශ කරන පර ද ම හ සත ය අසත යත ව ප ල බද අවධ නය ය ම කරනව ට වඩ ම මග න ජ ස ස වහන ස ග බල පර ක රමය ඉස මත ක ර මට ස ව ශ ෂක වර න උත ස හ කර ඇතඅර ථ ව වරණයම ම ස ද ධ ප ලහර ස ව ශ ෂ ප ත වලට සහ තම ය වට න කමක එක කර ත බ ස ව ශ ෂක ම ක ත ම ග ප රධ න අරම ණ ව ය අත ත ද ව ස ව ක හ උපම ර පක මග න ජ ස ස වහන ස ප ල බද අර ථ ව වරණයක ලබ ද මය ජ ස ස වහන ස තම ද ශන වලද ප ව ස ද ව ම ල ග ව බ ම ව ට න න ය යන න ම ම ස ද ධ ය මග න තහව ර වරන අතර ජ ස ස වහන ස ව න ක න ක න කර න ක ර සපත ක ල යන න න ද වක ජ ද ජනත ව ත ල ඇත කරවය ම ම ස ද ද ය ද වධ ර ම ක අදහස ගත කල ව ශ රදයන ප න න ම කරන න ජ ස ස වහන ස මරණයට ස භ වධර මය ද ක ව ම ම මග න ප න න ම කරන බවය තවත සමහර න ග මතය නම ම මග න ජ ද ම න ස න ක ර හ ද ව උද හසත වසර 7 ක ලයක ත ල ව ජ ර ස ලම බ ද ව ට ම ආරම භය ප න න ම කරන බවය ප ට මයර සදහන කරන පර ද Josephus Antiquities of the Jews ක ත යට අන ව ම ම ස ද ධ ය ද ව යන ට ඒර හ ව ම න ස න කටය ත ක ර ම න ස ස ද ව බව හගවය ම ව න අඳ ර ප ල බද ඉත ම අත තය සදහන වන ස ද යක වන න න ක මය ම ප ත ම ල ඊජ ප ත වම දවස ත නක ක ලයකට අඳ ර ප වත බව සදහන වන ස ද ධ යය තවද උප පත ත කත ව අඳ ර ස ට ආල කය ම ව ම ස ද ධ ය ද ජ රම ය ග ප ත සදහන වන දහවල ක ලය අඳ රඇත ව ස ද ධ යද ස ර ක ග ප ත සදහන වන අවස න ක ලය අඳ රප ල බද ස ද ධ යද ම ම බලප ම කරන ලද බව ව ච රක මතය ව ප රත ම ශ ල ප ය ස ධකම ල ම ක ර සපත ව ම ප න න ම කරන ව ත රයක ව ස ත ර ර ක ර බ බ ල ල ව ස න ක ර ව 586 අද න ලද ඉත මත ස ම ප රද ය ක ක ර සපත ව ම ප න න ම කරන ව ත ර වල හ ක ටයම වල ජ ස ස වහන ස ක ර සයට ද පස න හ ර හ සද ද කම න ර ම ණය ක ට ඇත අතර අඳ රප ම ණ එය වස ගන න අන දමද ප න වය ය ම වBooksAlexander Loveday 2005 The Four among pagans In Bockmuehl Markus Hagner Donald A eds The Written Gospel Cambridge University Press pp 222 237 ISBN 9781139445726 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check editor1 link value help External link in code class cs1 code editor1 link code help Invalid ref harv help Allison Dale C 2005 Studies in Matthew Interpretation Past and Present Baker Academic ISBN 9780801027918 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Barclay William 2001 The Gospel of John Volume 1 Westminster John Knox Press a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Unknown parameter http en wikipedia org wiki International Standard Book Number ignored help Barnstone Willis ed 2005 The Gospel of Nicodemus The Other Bible HarperCollins ISBN 9780060815981 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check editor link value help External link in code class cs1 code editor link code help Invalid ref harv help Bartlett Robert 2008 The Natural and the Supernatural in the Middle Ages Cambridge University Press ISBN 9780521878326 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Black C Clifton 2005 The Face is Familiar I Just Can t Place It In Gaventa Beverley Roberts Miller Patrick D eds The Ending of Mark and the Ends of God Essays in Memory of Donald Harrisville Juel Westminster John Knox Press ISBN 9780664227395 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check editor2 link value help External link in code class cs1 code editor2 link code help Invalid ref harv help Broadhead Edwin Keith 1994 Prophet Son Messiah Narrative Form and Function in Mark Continuum ISBN 9781850754763 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Brown Raymond E 1994 The Death of the Messiah a Commentary on the Passion Narratives in the Four Gospels Vol Volume 2 From Gethsemane to the Grave Doubleday ISBN 9780385193979 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a volume has extra text help Check author link value help External link in code class cs1 code author link code help Invalid ref harv help Caird George Bradford 1980 The language and imagery of the Bible Westminster Press ISBN 9780664213787 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check author link value help External link in code class cs1 code author link code help Invalid ref harv help Chambers George F 1899 The Story of Eclipses George Newnes Ltd a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Davies Stevan L 2004 The Gospel of Thomas and Christian Wisdom Bardic Press ISBN 9780974566740 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Davies William David Allison Dale C 1997 Matthew Volume 3 Continuum ISBN 9780567085184 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink1 value help External link in code class cs1 code authorlink1 code help Invalid ref harv help Donahue John R 2002 The Gospel of Mark Liturgical Press ISBN 9780814658048 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Evans Craig A 2011 Luke Understanding the Bible Commentary Series Baker Books ISBN 9781441236524 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Fitzmyer Joseph A 1985 The Gospel According to Luke X XXIV Doubleday ISBN 9780300139815 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Foster Paul 2009 The Apocryphal Gospels A Very Short Introduction Oxford University Press ISBN 9780191578953 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Funk Robert Walter 1998 The acts of Jesus the search for the authentic deeds of Jesus HarperSanFrancisco ISBN 9780060629786 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Garland David E 1999 Reading Matthew A Literary and Theological Commentary on the First Gospel Smyth amp Helwys Publishing ISBN 9781573122740 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Harrington Daniel J 1991 The Gospel of Matthew Liturgical Press ISBN 9780814658031 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Healy Mary 2008 The Gospel of Mark Baker Academic ISBN 9780801035869 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Henige David P 2005 Historical evidence and argument University of Wisconsin Press ISBN 978 0 299 21410 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Hooker Morna 1991 The Gospel According to Saint Mark Continuum ISBN 9780826460394 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Humphreys Colin J 2011 The Mystery of the Last Supper Reconstructing the Final Days of Jesus Cambridge University Press ISBN 9781139496315 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check author link value help External link in code class cs1 code author link code help Invalid ref harv help Kidger Mark 1999 The Star of Bethlehem An Astronomer s View Princeton University Press ISBN 9780691058238 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Loader William 2002 Jesus Attitude Towards the Law A Study of the Gospels W B Eerdmans Pub ISBN 9780802849038 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help 1988 A Myth of Innocence Mark and Christian Origins Fortress Press ISBN 9781451404661 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Parker John 1897 Letter VII Section II To Polycarp Hierarch amp Letter XI Dionysius to Apollophanes Philosopher The Works of Dionysius the Arepagite London James Parker and Co ISBN 9781440092398 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Roberts Alexander Donaldson James Coxe Arthur Cleveland eds 1896 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check editor1 link value help Check editor2 link value help Check editor3 link value help External link in code class cs1 code editor1 link editor2 link and editor3 link code help Invalid ref harv help Sproul R C ed 2010 The Reformation Study Bible ISBN 978 1596382077 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check editor1 link value help External link in code class cs1 code editor1 link code help Invalid ref harv help Vermes Geza 2005 The Passion Penguin ISBN 9780141021324 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Winn Adam 2008 The Purpose of Mark s Gospel An Early Christian Response to Roman Imperial Propaganda Mohr Siebeck ISBN 9783161496356 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Witherington Ben 2001 The Gospel of Mark A Socio Rhetorical Commentary Eerdmans Publishing ISBN 9780802845030 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check authorlink value help External link in code class cs1 code authorlink code help Invalid ref harv help Yieh John Yueh Han 2004 One Teacher Jesus Teaching Role in Matthew s Gospel Report Walter de Gruyter ISBN 9783110913330 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help permanent dead link Journal articlesHumphreys Colin J Waddington W Graeme March 1985 Journal of the American Scientific Affiliation 37 2 10 2010 04 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 04 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help December 2003 The maximum possible duration of a total solar eclipse Journal of the British Astronomical Association 113 6 343 348 2003JBAA 113 343M a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help Schaefer Bradley E March 1990 Lunar Visibility and the Crucifixion Quarterly Journal of the Royal Astronomical Society 31 1 53 67 1990QJRAS 31 53S a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Check author link value help External link in code class cs1 code author link code help Invalid ref harv help Web sitesEspenak Fred Total Solar Eclipse of 0029 Nov 24 PDF NASA Eclipse Web Site NASA සම ප රව ශය 3 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check authorlink1 value help External link in code class cs1 code authorlink1 code help Invalid ref harv help Wallace Daniel B 21 June 2004 Errors in the Greek Text Behind Modern Translations The Cases of Matthew 1 7 10 and Luke 23 45 Bible org සම ප රව ශය 12 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check authorlink1 value help External link in code class cs1 code authorlink1 code help Invalid ref harv help