රවී මෝහන් (උපත 1980 ජනවාරි 10) හෙවත් වඩාත් ප්රකටව ජෙයම් රවී, යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවෙකි. කෘතහස්ත චිත්‍රපට සංස්කාරක මෝහන්ගේ පුත්‍රයා වන රවී නළුවකු ලෙස සිය ප්‍රවේශය සනිටුහන් කළේ ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයක් වූ (2003) තුළිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු විසින් වන අතර නිෂ්පාදනය කළේ ඔහුගේ පියා විසිනි. මෙම ච්ත්‍රපටය ලද සාර්ථකත්වය නිසා ඔහු සිය වේදිකා නාමයට එය උපසර්ගයක් ලෙස ඈඳා ගත්තේ ය. ඔහු සිය සොහොයුරා සමගින් තවදුරටත් (2004), (2006), (2008), (2010) සහ වඩාත් මෑතක දී (2015) වැනි චිත්‍රපටවල සහයෝගයෙන් කටයුතු කළේ ය.
ජෙයම් රවි | |
---|---|
![]() ජෙයම් රවි 2015දී | |
උපත | රවී මෝහන් 10 ජනවාරි 1980 |
වෙනත් නම් | යුවා ටුෆානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 1980–වර්තමානය |
කලත්‍රයා(යන්) | ආර්ති (වි. 2009) |
ඥාතීන් | (සොහොයුරා) |
ආශ්‍රේයයන්
- . Official Website. Jayam Ravi. 25 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 September 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය