ජීවයේ ගස යනු, දැනට වසන සහ නෂ්ටවූ යන දෙවර්ගයෙහිම ජීවින් අතර බන්ධුතාවය විස්තර කිරීමට භාවිතා කරන . එහි භාවිතය, 1800 ගණන් වල මුල් අවදිය දක්වා දිව යයි. චාල්ස් ඩාවින් විසින් එය භාවිතා කෙරුණේ, පොදු වංශ ක්‍රියාවලියක් ඔස්සේ, පූර්වජයන් වෙතින්, ප්රභේදයන් සහ ඉන් අනතුරුව විශේෂයන්, ශාඛන අපසාරීතා වීමේ සංකල්පය ප්‍රකාශ කිරීමටය.කාලය ඔස්සේ ජීවී විශේෂ සඳහා පරිණාමීය බන්ධුතාවය ඇති වීම සඳහා විසින් යන පදය ගැලපූ අතර, ඩාවින් හට වඩා ඉදිරියට යමින් ජීවයේ වංශ ප්රවේණිමය ඉතිහාසයන් යෝජනා කලේය. මෙම සංකල්පයෙහි නූතන ප්‍රවර්ධනය හැඳින්වෙන්නේ යනුවෙනි.
ජීවයේ ගසෙහි මුල් ආකෘති
විශේෂයෙන්ගේ විකෘතිපරභාවය යම් චිත්රයන්හී පෙන්නුම් වුවත් හා අනෙකුත් කටයුතු සඳහා රූපකයක් ලෙසින් වසර 1800 ට පෙර ශාක රූපය භාවිතා වුවත් (), ශාඛන පරිණාමයෙහි සංකල්පය සහ ශාක රූපයෙහි සංයෝජනය වසර 1800 ට පෙර දක්නට නොලැබුණි. වසර 1801 දී, ආදිතම ජීවයේ ගස ප්‍රකාශයට පත් කෙරුණේ, ප්‍රංශ උද්භිද විද්‍යාඥ ඔගිස්තාන් ඕජියර් විසිනි. එය පෙන්නුම් කරන්නේ ශාක රාජධානියෙහි සාමාජිකයන් අතර බන්ධුතාවයන් වෙති.
අධෝසටහන්
- ෆාවුස්තෝ බාර්බගලි (2009) 'ඉන් රෙට්‍රොස්පෙක්ට්: දි අර්ලියස්ට් පික්චර් ඔෆ් එවලූෂන්?', නේචර් 19 නොවැම්බර් 2009
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ වය ගස යන ද නට වසන සහ නෂ ටව යන ද වර ගය හ ම ජ ව න අතර බන ධ ත වය ව ස තර ක ර මට භ ව ත කරන එහ භ ව තය 1800 ගණන වල ම ල අවද ය දක ව ද ව යය ච ල ස ඩ ව න ව ස න එය භ ව ත ක ර ණ ප ද ව ශ ක ර ය වල යක ඔස ස ප ර වජයන ව ත න ප රභ දයන සහ ඉන අනත ර ව ව ශ ෂයන ශ ඛන අපස ර ත ව ම ස කල පය ප රක ශ ක ර මටය ක ලය ඔස ස ජ ව ව ශ ෂ සඳහ පර ණ ම ය බන ධ ත වය ඇත ව ම සඳහ ව ස න යන පදය ග ලප අතර ඩ ව න හට වඩ ඉද ර යට යම න ජ වය ව ශ ප රව ණ මය ඉත හ සයන ය ජන කල ය ම ම ස කල පය හ න තන ප රවර ධනය හ ඳ න ව න න යන ව න ව ස න ජ වය ගස සලක ණ කල පර ප ර ණ වශය න පරම පර ගත ජ න ම පදනම කර ග නය ජ වය ගස හ ම ල ආක ත ම ල ක භ ව ද ය ව හ 1840 ඇල ෆ රඩ හ ච ක ක ව ස න න ර ම ණය ක ර ණ ද ග හ ර න ප ර සත ත ව ව ද ය ත මක ගස ව ශ ෂය න ග ව ක ත පරභ වය යම ච ත රයන හ ප න න ම ව වත හ අන ක ත කටය ත සඳහ ර පකයක ල ස න වසර 1800 ට ප ර ශ ක ර පය භ ව ත ව වත ශ ඛන පර ණ මය හ ස කල පය සහ ශ ක ර පය හ ස ය ජනය වසර 1800 ට ප ර දක නට න ල බ ණ වසර 1801 ද ආද තම ජ වය ගස ප රක ශයට පත ක ර ණ ප ර ශ උද භ ද ව ද ය ඥ ඔග ස ත න ඕජ යර ව ස න එය ප න න ම කරන න ශ ක ර ජධ න ය හ ස ම ජ කයන අතර බන ධ ත වයන ව ත ව ස ට ජ ස ඔෆ ද න ච රල හ ස ට ර ඔෆ ක ර ය ෂන 1844 ව ත න ර ප සටහනක අධ සටහන ෆ ව ස ත බ ර බගල 2009 ඉන ර ට ර ස ප ක ට ද අර ල යස ට ප ක චර ඔෆ එවල ෂන න චර 19 න ව ම බර 2009