ජැක්සනියානු ප්රජාතන්ත්රවාදය යනු ඇමරිකානු දේශපාලනඥ ඇන්ඩෲ ජැක්සන් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නියෝජනය කෙරුණු හා පොදු ජනතාවට වඩාත් ප්රජාතන්ත්රවාදය ලඟා කර දීම සඳහා වු දේශපාලන ව්‍යාපාරයකි. පූර්ව දේශපාලන යුගය තුල බලපැවැත්වූ ජෙෆර්සනියානු ප්රජාතන්ත්රවාදය පැවති යුගයට අනතුරුව ජැක්සන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් විය. ජෙෆර්සනියානුවන්ගේ 1820 ගණන් වලදී බිඳී යෑමට පටන් ගති. ජැක්සන්ගේ අනුගාමිකයන් විසින් නූතන පිහිටුවා ගැනීම ඇරඹිනි; ඔවුන් ගැටුම් ඇති කර ගත්තේ විරුද්ධවාදී සහ කොටස් සමග වූ අතර, එම කොටස් විගසින් ලෙසින් ඒකාබද්ධ වූහ.
වඩාත් පුළුල් ලෙසින් ගත් කල, දෙවන පක්ෂ ක්‍රමය (1830 ගණන් වල මැද භාගය–1854) කාලසීමාව මෙම පදයෙන් අදහස් වන්නේ, එම යුගයේ භාවාර්ථය ලෙසින් ප්රජාතන්ත්රවාදී ආකල්ප පැවතුනු නිසාය. ජෙෆර්සනියානු ප්රජාතන්ත්රවාදයෙහි ගති ලක්ෂණ හා සමග සැසඳූ කල මෙහි පැහැදිලි වෙනස්කම් දැකිය හැකි විය. ප්‍රභූ පිරිස් විසින් රාජ්‍ය පාලනයේ "ඒකාධිකාරයක්" පවත්වා ගෙන යෑම යැයි ඔහු විසින් සඳහන් කල දේ නිමා කිරීම හා සමගම ජැක්සන්ගේ තුලිත දේශපාලන ප්‍රතිපත්තිය "ජැක්සනියානු ප්රජාතන්ත්රවාදය" ලෙසින් හැඳින්වීම ඇරඹිණි. පරවේණි ප්‍රභූන් කෙරෙහි ජෙෆර්සනියානුවන්ගේ විරුද්ධත්වය පලවුවද අධ්‍යාපනය ලද්දන් කෙරෙහි ඔවුන් වැඩි රුචිකත්වයක් දැක්වූ අතර ජැක්සනියානුවන් අධ්‍යාපනයට එතරම් බැරක් නොයෙදුහ. පාසැල් හා විද්‍යාල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම අතින් සැලකූ කල ජේෆසර්නියානු ප්රජාතන්ත්රවාදයෙහි උරුමක්කාරයන් ලෙසින් විග් වරුන් සැලකිය හැකි වෙයි. ජැක්සනියානු යුගය තුලදී, සමස්ත (පමණ) සුදු පුරුෂ වැඩිහිටි පුරවැසියන් ආවරණය වන පරිදි ව්‍යාප්ත කෙරිණි.
ජෙෆර්සනියානු යුගයට හාත්පසින්ම විරුද්ධ අයුරින් ක්‍රියා කල ජැක්සනියානු ප්රජාතන්ත්රවාදය විසින් බලය අඩු කරමින් ජනාධිපතිගේ හා විධායක කොටසෙහි බලය ඉහළ දැමූ අතරම රාජ්‍ය පාලනය තුල මහජන සහභාගිත්වය පුළුල් කිරීමට යත්න දැරීය.
සටහන්
- Mark Groen, "ද විග් පාටි ඇන්ඩ් ද රයිස් ඔෆ් කොමන් ස්කූල්ස්, 1837–1854," ඇමරිකන් එඩියුකේෂනල් හිස්ට්‍රි ජර්නල් වසන්තය/ගිම්හානය 2008, වෙළුම. 35 නිකුතුව 1/2, පිටු 251–260
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ක සන ය න ප රජ තන ත රව දය යන ඇමර ක න ද ශප ලනඥ ඇන ඩ ජ ක සන සහ ඔහ ග අන ග ම කයන ව ස න න ය ජනය ක ර ණ හ ප ද ජනත වට වඩ ත ප රජ තන ත රව දය ලඟ කර ද ම සඳහ ව ද ශප ලන ව ය ප රයක ප ර ව ද ශප ලන ය ගය ත ල බලප ව ත ව ජ ෆර සන ය න ප රජ තන ත රව දය ප වත ය ගයට අනත ර ව ජ ක සන ග ප රත පත ත ඉද ර පත ව ය ජ ෆර සන ය න වන ග 1820 ගණන වලද බ ඳ ය මට පටන ගත ජ ක සන ග අන ග ම කයන ව ස න න තන ප හ ට ව ග න ම ඇරඹ න ඔව න ග ට ම ඇත කර ගත ත ව ර ද ධව ද සහ ක ටස සමග ව අතර එම ක ටස ව ගස න ල ස න ඒක බද ධ ව හ ව ස න 1824ද න ර ම ණය ක ර ණ ඇන ඩ ජ ක සන ග ආල ඛ ය ච ත රයක වඩ ත ප ළ ල ල ස න ගත කල ද වන පක ෂ ක රමය 1830 ගණන වල ම ද භ ගය 1854 ක ලස ම ව ම ම පදය න අදහස වන න එම ය ගය භ ව ර ථය ල ස න ප රජ තන ත රව ද ආකල ප ප වත න න ස ය ජ ෆර සන ය න ප රජ තන ත රව දය හ ගත ලක ෂණ හ සමග ස සඳ කල ම හ ප හ ද ල ව නස කම ද ක ය හ ක ව ය ප රභ ප ර ස ව ස න ර ජ ය ප ලනය ඒක ධ ක රයක පවත ව ග න ය ම ය ය ඔහ ව ස න සඳහන කල ද න ම ක ර ම හ සමගම ජ ක සන ග ත ල ත ද ශප ලන ප රත පත ත ය ජ ක සන ය න ප රජ තන ත රව දය ල ස න හ ඳ න ව ම ඇරඹ ණ පරව ණ ප රභ න ක ර හ ජ ෆර සන ය න වන ග ව ර ද ධත වය පලව වද අධ ය පනය ලද දන ක ර හ ඔව න ව ඩ ර ච කත වයක ද ක ව අතර ජ ක සන ය න වන අධ ය පනයට එතරම බ රක න ය ද හ ප ස ල හ ව ද ය ල සඳහ ප රම ඛත වය ද ක ව ම අත න ස ලක කල ජ ෆසර න ය න ප රජ තන ත රව දය හ උර මක ක රයන ල ස න ව ග වර න ස ලක ය හ ක ව ය ජ ක සන ය න ය ගය ත ලද සමස ත පමණ ස ද ප ර ෂ ව ඩ හ ට ප රව ස යන ආවරණය වන පර ද ව ය ප ත ක ර ණ ජ ෆර සන ය න ය ගයට හ ත පස න ම ව ර ද ධ අය ර න ක ර ය කල ජ ක සන ය න ප රජ තන ත රව දය ව ස න බලය අඩ කරම න ජන ධ පත ග හ ව ධ යක ක ටස හ බලය ඉහළ ද ම අතරම ර ජ ය ප ලනය ත ල මහජන සහභ ග ත වය ප ළ ල ක ර මට යත න ද ර ය සටහන Mark Groen ද ව ග ප ට ඇන ඩ ද රය ස ඔෆ ක මන ස ක ල ස 1837 1854 ඇමර කන එඩ ය ක ෂනල හ ස ට ර ජර නල වසන තය ග ම හ නය 2008 ව ළ ම 35 න ක ත ව 1 2 ප ට 251 260