මෙම ලිපිය හෝ ලිපි කොටස ජාල_අළෙවිකරණය සමඟ යෝජිතය. (සංවාදය) |
හැදින්වීම
ජාලීය අලෙවිකරණය (NetWork Marketing) නැතහාත් මලටි ලෙවල් මාර්කටින් MLM (Multi Level Marketing) යනු දැනට ලෝකයේ මිනිසුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ඉතාමත් කෙටි කාලයක් තුලදී ධනවතුන් වීමට හා ධනපතියන් කිරිම සදහා බලවත් වූ අලෙවි කරණයක් වශයෙන් හදුන්වා දීමට හැක.සරල සාමාන්‍ය දැනුමක් ඇති ඔනෑම අයෙකුට මෙන්ම උගත් බුද්ධිමත් ඕනෑම අයෙකුට මෙම අලෙවිකරණය තුලින් මුදල් ආයෝජනය කිරිමකින් තොරව භාණ්ඩයක් පරිබෝජනය කිරිම තුලින් තා කෙටි කාල සිමාවකදී ධනපතියන් විමට හැකියාවක් ඇත.ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් ධනපතියන් බවට පත් කරනු ලබන මෙම ජාලීය අලෙවි කරණය පිළිබද නිසි පරිදි අවභෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් කමක් ගනු ලබයි. ජාලීය අලෙවිකරණය (Net Work Marketing) නැතහාත් මලටි ලෙවල් මාර්කටින් MLM (Multi Level Marketing) පිරිසක් එකමුතුව සියලුම සාමාජිකයිනට යහපතක් වන ආකාරයට නිර්මාණය වූ භාණෟඩ හා සේවාවන් අලෙවි කරනු ලබන නිත්‍යානුකූල ක්රමවේදයකි. පිරමීඩාකාර ක්‍රමය යනු එහි නිත්‍යානුකුල නොවන ආකාරයෙන් භාවිතා කරන ක්රමවේදයකි. පිරමීඩාකාර ක්‍රමය නව සාමාජිකයින්හට එතරම් යහපත් නොවන ඒ වාගේම දීර්ඝ පැවැත්මක් නැති ක්‍රම වේදයකි.
නිතිමය තත්වය
ලෝකයට මුලින්ම බිහිවුයේ ජාලීය අලෙවි කරන ක්‍රමවේදය (NetWork Marketing) නැතහාත් මලටි ලෙවල් මාර්කටින් MLM (Multi Level Marketing) වුවත් එය වැරදියට භාවිතා කරනු ලබන ක්‍රමය වනනේ පිරමිඩාකාර ක්‍රමයයි.ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණීයේ මෙම වැරදි සහගත පිරමිඩාකාර ක්‍රමය වන බැවින් නියම ප්රතිලාබයන් ලබා ගත හැනි ජාලීය අලෙවි කරනය දෙස ශ්‍රී ලාංකීකයින් බලන්නේ වැරදි කෝණයකිනි.එවකට මෙම නිවරදි ජාලීය අලෙවි කරන ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ නොපැවතුන බැවින් ඒ සදහා නිති සම්පාදනය වනනේ මෙම වැරදි පිරමීඩාකාර ක්‍රමවේදය සදහාය.එය වර්ථමානයේ ද පැවතීම අවාසනාවක් වශයෙන් සදහන් කළ හැකි අතර රටක දියුණූවද ක්‍රමක් ක්‍රමයෙන් පිටුපසට ඇදී යනනේ දුප්පතුන් ධනපතියන් නොවීම මතය.2005 අංක 02 බැංකු පනතේ 83 ඇ වගන්තිය මගින් නිති විරෝධී පිරමිඩාකාර ක්‍රමවේදය පිළීබදව හා එහි ලක්ෂනයන් දක්වා ඇත. මැලේසියාව වැනි දියුණූ රටවල මෙම ජාලීය අලෙවි කරණය සදහා වෙනමම නීතියක් අමාත්‍යාංශයක් සහ අමාත්‍යය වරයෙක් පවා සිටියද ශ්‍රී ලංකාව තුල මේ සදහා වෙනමම නීතියක් කස් කර නොමැති විම අනාගත පරපුර වෙත මෙන්ම රට ජාතිය වෙනුවෙන් කරන්නාවු මහත් අකටයුත්තක් වනවාට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකාවේ බැංකු පනතේ 83 ඇ වගන්තියට හා එම ලක්ෂණයන්ට පටහැනි නොවූ ව්‍යාපාරික ක්‍රම වේදයක් නිත්‍යානුකුල ජාලීය අලෙවිකරණ ක්‍රමවේදයක් වශයෙන් හදුන්වා දීමට හැකි වුවද වර්ථමානයේ පව එම පිරමිඩාකාර හැඩයට මහත් බියක් දැක්වීම ඉතාමත් කණගාටුවට කරැණකි.
පිරමිඩාකාර ක්‍රමය
- එක් භාණ්ඩයක් හෝ පාරිභෝගිකයාට නුසුදුසු භාණ්ඩ කිහිපයක් වැඩි මිලකට අලෙවි කිරිම.
- දීර්ඝ කාලයක් නොපවත්වා ඇති ආයතනයක් වීම. ( අවම වසර පහක් වත් )
- කලින් කලට නම වෙනස් කරමින් මහජනතාව මුලා කරන ආයතනයක් වීම.
- අනාගත දැක්මක් නොමැතිකම.
- වැඩිම ලාබ ප්‍රතිශතය ආයතනයේ අයිති කරැවන් වෙත ගලා යෑම.
- පරිභෙෘ්ජනයට ගැනීමට ඇති භාණ්ඩයන් පරිභෝගිකයාට සුදුසු පරිදි හෝ තම අභීමතය පරිදි තෝරා ගැනීමට නොහැකි වීම.
- ඉදිරි අනාගත සැලසුම හෝ අනාගත දැක්මක නොමැති වීම.
ජාලීය අලෙවි කරණය
නියම වශයෙන් ජාලීය අලෙවි කරණය හදුනා ගැනීම කළ යුතුයි.එසේ නොවන්නේ නම් ඒ තුලින් උපරිම වාසි ලබා ගන්නා ආයතනයන් වශයෙන් පිරමීඩ ක්රමයන් තුලින් මුදල් ගරා ගැනීම් සහ ඉතාමත් කපටි අන්දමින් මුදල් උපයා ගැනීම කරමින් මිනිසුන් රවටමින් මෙම දුප්පතුන් ධනපතියන් බවට පත් කරනු ලබන ඉතාමත් පහසු ක්‍රමය වල පල්ලට දමමින් සිටිනා පිරිසක්ද වර්ථමානයේ ශ්‍රී ලංකාව තුලදී දක්නට ලැාබන බැවින් ඉතාමත් කල්පනා කාරීව මෙම ජාලිය අලෙවි කරැවෙකු වශයෙන් තම යුතුකම් කොටස මැනෙවින් කල යුතුයි.
- තමන් විසින් තෝරාගන්නා ලද ආයතනය අවම වශයෙන් වසර 05 කට අධික කාලයක් මෙම ක්ෂේත්රයේ නියලීම.
- දේශීය වශයෙන් දේශීය නිෂ්පාදනයන්ට මුල් තැනක් ලබා දීම.
- විනිවිද භාවයකින් සියලුම වෙළද කටයුතු කිරිම.
- ආයතනයේ නිෂ්චල සහ චංචල දේපළ වල වටිනාකම.
- ජාලීය අලෙවි කරනය මෙහෙය වන්නන්ගේ හැකියාවන් සහ සුදුසුකම් පිළීබදව.
- තමන් විසින් පරිභෝජනයට ගන්නා සෑම භාණ්ඩයක්ම තමන් විසින් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩයන් වීම.
- ආයතනයේ ලියාපදිංචිය.
- අතීතයේ වර්ථමානයේ සහ අනාගත සැලසුම් පිළීබද අවබෝධය.
- ආයතනය වසරින් වසර දියුණූවට පත්වෙන ආකාරය පිළීබදව.
- ආයතනයේ දැක්ම හා ඊට ලගා වීමට ආයතනයට ඇති හැකියාව.
- ආයතනයෙ ගනු දෙනු වල ඇති විනිවිද භාවය.
- ආයතනය මගින් අඛණ්ඩව ලබා දෙනු ලබන දැනුම හා පුහුණූ වැඩ සටහන්.
- ආයතනය හා සම්භන්ධ තුන්වන පාර්ෂවයේ ආයතනයන් කවරේද යන්න.
- ආයතනය ආරම්භයේ සිට වර්ථමානය දකවා අඛණෟඩ වර්ධනයක් දැකිය යුතුයි.
- මෙහෙය වන්නන ආරමභකයින නැතහොත් අධ්‍යක්ෂක මණඩලයේ මෙම කෂෞත්රය පිළීබද දැනුම.
- ආයතනයේ අලෙවි කරන ජාලය තුල සාධාරණ ගනු දෙනුවක් සිදුවිය යුතුයි.
- ආයතනයේ ලාබ අංශයන් ස්වාධීනව අලෙවි කරැවන් අතරේ බෙදා දීමට ඇති සැලැස්ම අලෙවි කරැවන්ට වැඩි වාසි ගෙන දෙන එකක් විය යුතුයි.
- පාරිභෝගිකයාගේ අභීමතය පරිදි තමන්ට කැමති භාණඩයක් තෝරා ගැනීමටය හැකිවන පරිදි භාන්ඩ වර්ඝ තිබිය යුතුයි
- මිනිසාට සුදුසු හා සෙෘඛ්‍යයට හිතකර සැම දෙයක්ම තම පාරිභෝගිකයාට ලබා දීමට කටයුකු කිරිම
ක්‍රමවේදය
ජාලීය අලෙවිකරණය (Net Work Marketing) හි ප්‍රධාන වශයෙන් කොටස්
- ආයතනයේ සාමාජිකයෙකු වශයෙන් හෝ බෙදාහරින්නෙකු වශයෙන් එක් අයෙකු බදවා ගැනීම සිදු කරනු ලබයි.
- මෙසේ බදවා ගන්නා ලද පුද්ගලයා තම ජාලය සංවර්ධනය කර ගැනීම උදෙසා මෙන්ම ආයතනයේ නිෂ්පාදනයන් අලෙවි කිරිම සදහා තව තවත් අයවලුන් බදවා ගැනීම සිදු කරනු ලබයි.මෙසේ ඔහුට අයත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම ඔහු විසින් කර ගැනීම කරයි.
- මෙසේ ආයතනය සමග සම්භන්ධ වන සෑම බෙදා හරින්නෙකුටම තමන්ගේ සහ තම කණ්ඩායමෙ අලෙවිය මත ලැබෙනනාවූ කොමිස් මුදල් හා දීමනාවන් ලබා ගැනීමේ අයිතිය හිමිවේ.එසේම තම කණ්ඩායම දිනෙන් දින වර්ධනය කර ගන්නාවූ සෑම අයෙකුගේම දිනපතා ආදායම මාසික ආදායම මෙන්ම වාර්ෂික ආදායම් තත්වයද ඉතා ඉහලට ඇදීයන අතර එය අනාගත වත්කමක් දක්වා නිර්මාණය කර ගැනීමේ හැකියාවක්ද ඇත.මේ පිළීබදව මනා ලෙසින් තේරැම් ගන්නා අලෙවි කරැවන් පමණක් මෙම ක්‍රමය තුලින් තා කෙටි කාලයක් තුලදී ධනපතියන් බවට පත්වෙන බව සත්යයක්වේ.
ඉතිහාසය
හදුනාගැනීම
මුලධර්ම
- සාමාජික ප්රතිලාබයන් සාමාජික සංඛයාව මත පමණක් සිදු නොවේ.
- සාමාජිකයින් තමන් විසින් සකසන කණඩායමේ මුලු මිලදී ගැනීම් සහ අලෙවි කිරිම්(තමනගේ පරභෝජනය සහ සිලලර විකිණීම මත) ප්‍රති ලාභයන් හිමිවේ.
ආයතනයේ යම භාණ්ඩයක් හා සේවාවක් ලබා ගෙන නව සාමාජිකත්වය ලබා ගත යුතු අතර නව සාමාජිකයිනට ආදායම සහ ප්රතිලාබයන් පිළීබදව මෙන්ම කිසිදු කරැණක් පිළීබදව බොරැ පොරොන්දු දීම නොකළ යුතුය
ජාලීය අලෙවිකරණය සතු බලය
- ආයෝජනයක් නොමැතිව පරිභෝජනය තුලින් ඇරබිය හැකි ව්‍යාපාරයක් වීම.
- පරම්පරා ගණනකට ආදායම ලබා ගැනීමට හැකි වෘත්තියක් වීම.
- කාලාවරයක් සහිත ව්‍යාපාරයක් වීම(දිනකට පැය 24 කට වඩා වැඩකල හැකි වීම).
- මුදල් නිදහස ලබා ගැනීමට හැකි විම.
- කාලයේ නිදහස ලබා ගනීමට හැකි වීම.
- මානසික නිදහස ලබා ගැනීමට හැකි වීම.
- ඉතා කෙටි කාලයක තුල වැඩිම ආදායමක් පැයීමට හැකි වීම.
- ලොව වැඩිම ආදායමක් ලබන වෘත්තීන් අතර ඉතා ඉහලින් වැජබීම.
- දක්ෂයිනට නිසි තැන ලැබෙන ව්‍යාපාරයක් වීම(හැකියාව අනුව දිරියට යැමට හැකි වීම).
- අන් අයගේ දියුණූව තුලින් තමන්ට ආදායම ඉපයීමට හැකි වීම.
- ව්‍යාපාරය ව්‍යාප්ත කිරිමට ඇති පහසුව.
- භෙෘතික සම්පත් අවශ්‍ය නොවීම.
- වෘත්තීය සුදුසුකම් ඇති හෝ නොමැති සෑඋම අයෙකුටම එකසේ ආදායම ලැබීමට හැකි වීම.
- අන් අයගේ දියුණූව තුලින් තමන්ද දියුණූව කරා පියමන් කිරිමට හැකි වීම.
- තමන්ගේ අවංකභාවය තුලින් ආදායම් ඉපයීමට හැකිවීම.
- නව සම්භන්ධතා ඇතිකර ගැනීම.
- ජාත්‍යන්තර අත් දැකීම් ලබා ගැනීමට හැකිවීම.
- රටතුල පමණක් නොව ලොවපුරා සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකිවීම.
- විශාල පරාසයක් පුරා ව්‍යාපාරය දියුණූකර ගැනීමට හැකිවීම.
- ආකල්ප අතින පිරිපුන් ජන සමුහයක් නිර්මාණය කිරිමට හැකිවීම.
- ආකල්න අතින ඉතා උසස් නායකයින බිහිකිරිමට හැකිවීම.
- රටක ජාතියක දියුණුව සදහා වැදගත් වැඩ කොටසක් කිරිමට හැකිවීම.
- තමන්ගේ ආත්ම අභිමානය වර්ධනය කර ගනිමින් දිවි ගෙවිමට හැකිවීම.
ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවිකරණය
ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවිකරණය පිළීබදව තරැණ පරපුර මෙන්ම වැඩිහිටි අයවලුන්ද දක්වන්නේ මෙන්ම ඒ දෙස බලන්නේද ඉතාමත් පටු ආකාරයකින් විම තුලදී එවන් රටක දුප්පතුන් කිසිදු දිනෙක ධනපතියන් වශයෙන්ද,රටක් ධනවත් රටක් වශයෙන්ද,සංවර්ධනයක් කරා නොයනු ඇත.එයට මුලික හේතව වන්නේ මෙම ජාලීය අලෙවි කරණය පිළීබද මහ ජනතාව දක්වන බිය විය හැක.එය සාධාරණ වන්නේ සැම අයෙකුම පහේ දියුණූව සදහා ආසාවෙන් බලා සිටියද කපටි පිරමීඩ කරැවන්ගේ ග්‍රහණයට නතුවීම නිසා මෙම වැදගත් වෘත්තීයද හ්‍රී ලංකාව තුලදී ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණ දී ඇත.එය නිවරදි ආකාරයෙන් වටහා ගත යුත්තේ අනාගත පරපුර දෙස මෙම වැරදි කොණය නිවරදි කර දීම කාලෝචිත පියවරක් වශයෙනි.මෙයට හොදම උදාහරණය වශයෙන් ලොව ධනවතෙකු වන මක්ක්රෝෂොප්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ තම ව්‍යාපාරයන් වෙතින් ලැබෙන ධනය නැතිවී ගිය හොත් තමන් මුලසිට නැවත පටන් ගන්නේ ජාලීය අලෙවි කරණයෙන් බවය. එහෙත් ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවි කරණය තවමත් පවතින්නේ තාමත් පහත් තලයක බැවින් එය දිනෙන් දින දියුණුවට පත් කර ගැනීම කල යුතුය.
දැනටත් ලංකාව තුල දේශීය හා විදේශීය ජාල අලෙවිකරණ ආයතනයක් බොහෝමයක් පවතින අතර එම මුහුණුවරම ගත් ව්‍යාජ පිරමීඩ යෝජනා ක්රමයන්ද බොහෝ පවතී.එම නිසා යම් ආයතනයක් සමග සම්බන්ධ වීමේදී ඉහත කරුණු සපුරා ඇති විශ්වාසවන්ත ආයතනයක්දැයි විමසා බලන්න.
මේ වන විට වසර පහක් ඉක්මවා ලංකාව තුල ඇති විදේශීය පිරමිඩ ආයතන කිහිපයක්
ඔරිෆ්ලේම් Qnet ග්ලොබල් ලයිෆ්ස්ටයිල් ලංකා
මේ වන විට වසර පහක් ඉක්මවා ලංකාව තුල ඇති දේශීය පිරමිඩ ආයතන කිහිපයක්
බෙස්ට් ලයිෆ්
සොන් රිච් ඒශීයා
ඇපෙක්ස් අවුරා
මෙම ආයතන 2023 මැයි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස නම් කරන ලදී. ඉදිරියේදී නීතිමය පියවර ගැනීම සදහා යොමු කර ඇත.
මීට අමතරව ඔන්මැක්ස් ඩීටී, එම්.ටී.එෆ්.ඊ, ලෙජර්බ්ලොක්, ස්පොට් චේන්, බැනර්කට්, ෆාස්ට් වින්, ස්මාර්ට් වින්, ෆියුචර් වින්, වින් වින්, එස් එස් ෆූට්බෝල්, හයිව් එනර්ජි, වැනි පිරමිඩාකාර ආයතන මේ වන විට මිනිසුන්ගේ ධනය සූරා කමින් පවතී.
සාර්ථකත්වය
ජාලීය අලෙවිකරණයෙහි සාර්ථක විය හැක්කේ සෑම විටම අනෙකාට උදව් කල හැකි අයට පමණි.එමෙන්ම ඕනෑම බාධකයක් හමුවේ නොනැවතී ඉදියට යන හා කණ්ඩායම් හැගිමේන් සියලු දෙනා සමග යහපත හැසිරිය හැකි අයට පමණි.එකෙන්ම ජාල අලෙවිකරණයේදී සෑම අලෙවියක්ම සිදු වන්නේ කෙනෙක්ගේ පෞද්ගලික හැදුනුම්කම් පත නිසා සමාජයේ හිතවත්කම් හොදින් පවත්වා ගැනීමද අනිවාර්යෙන්ම සිදු කල යුත්තකි.
ජාලීය අලෙවි කරැවෙකු සතු ගුණාංග
කැපවීම අනාගත සිහින යහපත් ආකල්පයන් සහ නායෙකයෙකු සතු ගුණාංගයන්
ජාලීය අලෙවි කරණය ඉගෙන ගත යුත්තේ ඇයි
මනා ලෙසින් ජාලීය අලෙවි කරණය ඉගෙන ගන්නා ලද අයෙකු දිනෙන් දින ඉතාමත් ඉක්මනින් තම අනාගතය සාර්ථකත්වය කරා පියවර මනිනු ලබන අතර දක්ෂ නායෙකයෙකු වශයෙන්ද සමාජයේ යහපත් පුරවැසියෙකු වශයෙන්ද දිවි ගෙවිමට ඉගෙන ගන්නා අතර තවත් අයෙකුට උදව් උපකාරයන් කරමින් ඔහුගේ ජීවිතයද සාර්ථකත්වයට රැගෙන යමින් ධනපතියෙකු දක්වා රටට මෙහෙයක් කිරිමට හැකියාවක් ලැබීම හදුන්වා දිය හැක මෙම ක්‍රමයට විරැද්ධ කොටසක්ද නැත්තේ නොවේ ඔවුන් නම් දුප්පතුන් ධනපතියන් වීම නුරැස්සනා පිරිස් බව හැදින් වීමට හැක
ජාලීය අලෙවි කරණය සෘජු විකුනුම් කරමාන්තය
වොෂින්ටන් ඩී.සී. හි පිහිටි WFDSA(World Federation Direct Selling Association) යනු සෘජු විකිණුම් කර්මාන්තය නියෝජනය කරන ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනයයි.
ජාලීය අලෙවි කරණය ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනය (WFDSA)
වොෂින්ටන් ඩී.සී. හි පිහිටි WFDSA(World Federation Direct Selling Association) යනු සෘජු විකිණුම් කර්මාන්තය නියෝජනය කරන ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනයයි.
(WFDSA) නිතිමය තත්වය
- ආයතනය ආරම්බයේ සිට වසර 05 කට වඩා අඛණ්ඩව වෙළධපළතුල නොකඩවා වෙළද කටයුතු සිදුකරනු ලබන ආයතනයක් වීම.
- ආයතනය ආරම්බයේ සිට වර්ථමානය දක්වා අඛණ්ඩ වර්ධනයක් දැකිය යුතුයි.
- මෙහෙය වන්නන් ආරම්බකයින් නොහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මෙම ක්ෂේත්රය පිළීබදව දැනුම සහ අවභෝධය.
- අලෙවිකරණය තුල සාධෘරණ ගනුදෙනුවක් තිබිය යුතුයි.
- ආයතනයේ ලාබ අංශයන් ස්වාධීන ගැනුම්කරැවන් අතරේ බෙදා දීමට ඇති සැලැස්ම අලෙවි කරවන්ට වැඩි වාසි ගෙන දෙන එකක් විය යුතුයි.
- ආයතනයේ වගකීම් වලට වඩා වත්කම් වල අගයක් ගත යුතුයි.
- පාරිබෝගිකයාගේ අභිමතය පරිදි තමන් කැමති භාණ්ඩයක් තෝරා ගැනීමට හැකිවන පරිදි භාණෟඩ වර්ග තිබිය යුතුයි.
- ආයතනයේ දැක්ම හා ඊට ලගා වීමට ඇති හැකියාව.
- ආයතනයේ ගනුදෙනුවල ඇති විනිවිද භාවය.
- ආයතනය මගින අඛණෟඩව ලබාදෙන දැනුම හා පුහුණූවීම්.
- ආයතනය සමගින් එක්වී ඇති තුනවන පාර්ෂවයේ ආයතනයන්.
පාඩම 01
ජාලීය අලෙවි කරණය සම්මුතිය
බාහිර සබැඳි
- ජාලීය අලෙවිකරණය (Net Work Marketing)(NLM)
මුලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ජ ල අළ ව කරණය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය හ ද න ව මජ ල ය අල ව කරණය NetWork Marketing න තහ ත මලට ල වල ම ර කට න MLM Multi Level Marketing යන ද නට ල කය ම න ස න ග න ව ඩ ම ප රත ශතයක ඉත මත ක ට ක ලයක ත ලද ධනවත න ව මට හ ධනපත යන ක ර ම සදහ බලවත ව අල ව කරණයක වශය න හද න ව ද මට හ ක සරල ස ම න ය ද න මක ඇත ඔන ම අය ක ට ම න ම උගත බ ද ධ මත ඕන ම අය ක ට ම ම අල ව කරණය ත ල න ම දල ආය ජනය ක ර මක න ත රව භ ණ ඩයක පර බ ජනය ක ර ම ත ල න ත ක ට ක ල ස ම වකද ධනපත යන ව මට හ ක ය වක ඇත ල කය ව ඩ ම ප රත ශතයක ධනපත යන බවට පත කරන ලබන ම ම ජ ල ය අල ව කරණය ප ළ බද න ස පර ද අවභ ධයක ලබ ග න ම ඉත ව දගත කමක ගන ලබය ජ ල ය අල ව කරණය Net Work Marketing න තහ ත මලට ල වල ම ර කට න MLM Multi Level Marketing ප ර සක එකම ත ව ස යල ම ස ම ජ කය නට යහපතක වන ආක රයට න ර ම ණය ව භ ණ ඩ හ ස ව වන අල ව කරන ලබන න ත ය න ක ල ක රමව දයක ප රම ඩ ක ර ක රමය යන එහ න ත ය න ක ල න වන ආක රය න භ ව ත කරන ක රමව දයක ප රම ඩ ක ර ක රමය නව ස ම ජ කය න හට එතරම යහපත න වන ඒ ව ග ම ද ර ඝ ප ව ත මක න ත ක රම ව දයක න ත මය තත වයල කයට ම ල න ම බ හ ව ය ජ ල ය අල ව කරන ක රමව දය NetWork Marketing න තහ ත මලට ල වල ම ර කට න MLM Multi Level Marketing ව වත එය ව රද යට භ ව ත කරන ලබන ක රමය වනන ප රම ඩ ක ර ක රමයය ශ ර ල ක වට ම ල න ම ප ම ණ ය ම ම ව රද සහගත ප රම ඩ ක ර ක රමය වන බ ව න න යම ප රත ල බයන ලබ ගත හ න ජ ල ය අල ව කරනය ද ස ශ ර ල ක කය න බලන න ව රද ක ණයක න එවකට ම ම න වරද ජ ල ය අල ව කරන ක රමව දය ශ ර ල ක ව න ප වත න බ ව න ඒ සදහ න ත සම ප දනය වනන ම ම ව රද ප රම ඩ ක ර ක රමව දය සදහ ය එය වර ථම නය ද ප වත ම අව සන වක වශය න සදහන කළ හ ක අතර රටක ද ය ණ වද ක රමක ක රමය න ප ට පසට ඇද යනන ද ප පත න ධනපත යන න ව ම මතය 2005 අ ක 02 බ ක පනත 83 ඇ වගන ත ය මග න න ත ව ර ධ ප රම ඩ ක ර ක රමව දය ප ළ බදව හ එහ ලක ෂනයන දක ව ඇත ම ල ස ය ව ව න ද ය ණ රටවල ම ම ජ ල ය අල ව කරණය සදහ ව නමම න ත යක අම ත ය ශයක සහ අම ත යය වරය ක පව ස ට යද ශ ර ල ක ව ත ල ම සදහ ව නමම න ත යක කස කර න ම ත ව ම අන ගත පරප ර ව ත ම න ම රට ජ ත ය ව න ව න කරන න ව මහත අකටය ත තක වනව ට ක ස ද ස කයක න ත ශ ර ල ක ව බ ක පනත 83 ඇ වගන ත යට හ එම ලක ෂණයන ට පටහ න න ව ව ය ප ර ක ක රම ව දයක න ත ය න ක ල ජ ල ය අල ව කරණ ක රමව දයක වශය න හද න ව ද මට හ ක ව වද වර ථම නය පව එම ප රම ඩ ක ර හ ඩයට මහත බ යක ද ක ව ම ඉත මත කණග ට වට කර ණක ප රම ඩ ක ර ක රමය එක භ ණ ඩයක හ ප ර භ ග කය ට න ස ද ස භ ණ ඩ ක හ පයක ව ඩ ම ලකට අල ව ක ර ම ද ර ඝ ක ලයක න පවත ව ඇත ආයතනයක ව ම අවම වසර පහක වත කල න කලට නම ව නස කරම න මහජනත ව ම ල කරන ආයතනයක ව ම අන ගත ද ක මක න ම ත කම ව ඩ ම ල බ ප රත ශතය ආයතනය අය ත කර වන ව ත ගල ය ම පර භ ජනයට ග න මට ඇත භ ණ ඩයන පර භ ග කය ට ස ද ස පර ද හ තම අභ මතය පර ද ත ර ග න මට න හ ක ව ම ඉද ර අන ගත ස ලස ම හ අන ගත ද ක මක න ම ත ව ම ජ ල ය අල ව කරණය න යම වශය න ජ ල ය අල ව කරණය හද න ග න ම කළ ය ත ය එස න වන න නම ඒ ත ල න උපර ම ව ස ලබ ගන න ආයතනයන වශය න ප රම ඩ ක රමයන ත ල න ම දල ගර ග න ම සහ ඉත මත කපට අන දම න ම දල උපය ග න ම කරම න ම න ස න රවටම න ම ම ද ප පත න ධනපත යන බවට පත කරන ලබන ඉත මත පහස ක රමය වල පල ලට දමම න ස ට න ප ර සක ද වර ථම නය ශ ර ල ක ව ත ලද දක නට ල බන බ ව න ඉත මත කල පන ක ර ව ම ම ජ ල ය අල ව කර ව ක වශය න තම ය ත කම ක ටස ම න ව න කල ය ත ය තමන ව ස න ත ර ගන න ලද ආයතනය අවම වශය න වසර 05 කට අධ ක ක ලයක ම ම ක ෂ ත රය න යල ම ද ශ ය වශය න ද ශ ය න ෂ ප දනයන ට ම ල ත නක ලබ ද ම ව න ව ද භ වයක න ස යල ම ව ළද කටය ත ක ර ම ආයතනය න ෂ චල සහ ච චල ද පළ වල වට න කම ජ ල ය අල ව කරනය ම හ ය වන නන ග හ ක ය වන සහ ස ද ස කම ප ළ බදව තමන ව ස න පර භ ජනයට ගන න ස ම භ ණ ඩයක ම තමන ව ස න එද න ද ප රය ජනයට ගන න භ ණ ඩයන ව ම ආයතනය ල ය පද ච ය අත තය වර ථම නය සහ අන ගත ස ලස ම ප ළ බද අවබ ධය ආයතනය වසර න වසර ද ය ණ වට පත ව න ආක රය ප ළ බදව ආයතනය ද ක ම හ ඊට ලග ව මට ආයතනයට ඇත හ ක ය ව ආයතනය ගන ද න වල ඇත ව න ව ද භ වය ආයතනය මග න අඛණ ඩව ලබ ද න ලබන ද න ම හ ප හ ණ ව ඩ සටහන ආයතනය හ සම භන ධ ත න වන ප ර ෂවය ආයතනයන කවර ද යන න ආයතනය ආරම භය ස ට වර ථම නය දකව අඛණ ඩ වර ධනයක ද ක ය ය ත ය ම හ ය වන නන ආරමභකය න න තහ ත අධ යක ෂක මණඩලය ම ම කෂ ත රය ප ළ බද ද න ම ආයතනය අල ව කරන ජ ලය ත ල ස ධ රණ ගන ද න වක ස ද ව ය ය ත ය ආයතනය ල බ අ ශයන ස ව ධ නව අල ව කර වන අතර බ ද ද මට ඇත ස ල ස ම අල ව කර වන ට ව ඩ ව ස ග න ද න එකක ව ය ය ත ය ප ර භ ග කය ග අභ මතය පර ද තමන ට ක මත භ ණඩයක ත ර ග න මටය හ ක වන පර ද භ න ඩ වර ඝ ත බ ය ය ත ය ම න ස ට ස ද ස හ ස ඛ යයට හ තකර ස ම ද යක ම තම ප ර භ ග කය ට ලබ ද මට කටය ක ක ර මක රමව දයජ ල ය අල ව කරණය Net Work Marketing හ ප රධ න වශය න ක ටස ආයතනය ස ම ජ කය ක වශය න හ බ ද හර න න ක වශය න එක අය ක බදව ග න ම ස ද කරන ලබය ම ස බදව ගන න ලද ප ද ගලය තම ජ ලය ස වර ධනය කර ග න ම උද ස ම න ම ආයතනය න ෂ ප දනයන අල ව ක ර ම සදහ තව තවත අයවල න බදව ග න ම ස ද කරන ලබය ම ස ඔහ ට අයත කණ ඩ යමක න ර ම ණය කර ග න ම ඔහ ව ස න කර ග න ම කරය ම ස ආයතනය සමග සම භන ධ වන ස ම බ ද හර න න ක ටම තමන ග සහ තම කණ ඩ යම අල ව ය මත ල බ නන ව ක ම ස ම දල හ ද මන වන ලබ ග න ම අය ත ය හ ම ව එස ම තම කණ ඩ යම ද න න ද න වර ධනය කර ගන න ව ස ම අය ක ග ම ද නපත ආද යම ම ස ක ආද යම ම න ම ව ර ෂ ක ආද යම තත වයද ඉත ඉහලට ඇද යන අතර එය අන ගත වත කමක දක ව න ර ම ණය කර ග න ම හ ක ය වක ද ඇත ම ප ළ බදව මන ල ස න ත ර ම ගන න අල ව කර වන පමණක ම ම ක රමය ත ල න ත ක ට ක ලයක ත ලද ධනපත යන බවට පත ව න බව සත යයක ව ඉත හ සයහද න ග න මම ලධර මස ම ජ ක ප රත ල බයන ස ම ජ ක ස ඛය ව මත පමණක ස ද න ව ස ම ජ කය න තමන ව ස න සකසන කණඩ යම ම ල ම ලද ග න ම සහ අල ව ක ර ම තමනග පරභ ජනය සහ ස ලලර ව ක ණ ම මත ප රත ල භයන හ ම ව ආයතනය යම භ ණ ඩයක හ ස ව වක ලබ ග න නව ස ම ජ කත වය ලබ ගත ය ත අතර නව ස ම ජ කය නට ආද යම සහ ප රත ල බයන ප ළ බදව ම න ම ක ස ද කර ණක ප ළ බදව බ ර ප ර න ද ද ම න කළ ය ත යජ ල ය අල ව කරණය සත බලයආය ජනයක න ම ත ව පර භ ජනය ත ල න ඇරබ ය හ ක ව ය ප රයක ව ම පරම පර ගණනකට ආද යම ලබ ග න මට හ ක ව ත ත යක ව ම ක ල වරයක සහ ත ව ය ප රයක ව ම ද නකට ප ය 24 කට වඩ ව ඩකල හ ක ව ම ම දල න දහස ලබ ග න මට හ ක ව ම ක ලය න දහස ලබ ගන මට හ ක ව ම ම නස ක න දහස ලබ ග න මට හ ක ව ම ඉත ක ට ක ලයක ත ල ව ඩ ම ආද යමක ප ය මට හ ක ව ම ල ව ව ඩ ම ආද යමක ලබන ව ත ත න අතර ඉත ඉහල න ව ජබ ම දක ෂය නට න ස ත න ල බ න ව ය ප රයක ව ම හ ක ය ව අන ව ද ර යට ය මට හ ක ව ම අන අයග ද ය ණ ව ත ල න තමන ට ආද යම ඉපය මට හ ක ව ම ව ය ප රය ව ය ප ත ක ර මට ඇත පහස ව භ ත ක සම පත අවශ ය න ව ම ව ත ත ය ස ද ස කම ඇත හ න ම ත ස උම අය ක ටම එකස ආද යම ල බ මට හ ක ව ම අන අයග ද ය ණ ව ත ල න තමන ද ද ය ණ ව කර ප යමන ක ර මට හ ක ව ම තමන ග අව කභ වය ත ල න ආද යම ඉපය මට හ ක ව ම නව සම භන ධත ඇත කර ග න ම ජ ත යන තර අත ද ක ම ලබ ග න මට හ ක ව ම රටත ල පමණක න ව ල වප ර සම බන ධත ඇත කර ග න මට හ ක ව ම ව ශ ල පර සයක ප ර ව ය ප රය ද ය ණ කර ග න මට හ ක ව ම ආකල ප අත න ප ර ප න ජන සම හයක න ර ම ණය ක ර මට හ ක ව ම ආකල න අත න ඉත උසස න යකය න බ හ ක ර මට හ ක ව ම රටක ජ ත යක ද ය ණ ව සදහ ව දගත ව ඩ ක ටසක ක ර මට හ ක ව ම තමන ග ආත ම අභ ම නය වර ධනය කර ගන ම න ද ව ග ව මට හ ක ව ම ශ ර ල ක ව ජ ල ය අල ව කරණයශ ර ල ක ව ජ ල ය අල ව කරණය ප ළ බදව තර ණ පරප ර ම න ම ව ඩ හ ට අයවල න ද දක වන න ම න ම ඒ ද ස බලන න ද ඉත මත පට ආක රයක න ව ම ත ලද එවන රටක ද ප පත න ක ස ද ද න ක ධනපත යන වශය න ද රටක ධනවත රටක වශය න ද ස වර ධනයක කර න යන ඇත එයට ම ල ක හ තව වන න ම ම ජ ල ය අල ව කරණය ප ළ බද මහ ජනත ව දක වන බ ය ව ය හ ක එය ස ධ රණ වන න ස ම අය ක ම පහ ද ය ණ ව සදහ ආස ව න බල ස ට යද කපට ප රම ඩ කර වන ග ග රහණයට නත ව ම න ස ම ම ව දගත ව ත ත යද හ ර ල ක ව ත ලද ඉත මත අව සන වන ත තත වයකට ම හ ණ ද ඇත එය න වරද ආක රය න වටහ ගත ය ත ත අන ගත පරප ර ද ස ම ම ව රද ක ණය න වරද කර ද ම ක ල ච ත ප යවරක වශය න ම යට හ දම උද හරණය වශය න ල ව ධනවත ක වන මක ක ර ෂ ප ට න ර ම ත බ ල ග ට ස පවසන න තම ව ය ප රයන ව ත න ල බ න ධනය න ත ව ග ය හ ත තමන ම ලස ට න වත පටන ගන න ජ ල ය අල ව කරණය න බවය එහ ත ශ ර ල ක ව ජ ල ය අල ව කරණය තවමත පවත න න ත මත පහත තලයක බ ව න එය ද න න ද න ද ය ණ වට පත කර ග න ම කල ය ත ය ද නටත ල ක ව ත ල ද ශ ය හ ව ද ශ ය ජ ල අල ව කරණ ආයතනයක බ හ මයක පවත න අතර එම ම හ ණ වරම ගත ව ය ජ ප රම ඩ ය ජන ක රමයන ද බ හ පවත එම න ස යම ආයතනයක සමග සම බන ධ ව ම ද ඉහත කර ණ සප ර ඇත ව ශ ව සවන ත ආයතනයක ද ය ව මස බලන න ම වන ව ට වසර පහක ඉක මව ල ක ව ත ල ඇත ව ද ශ ය ප රම ඩ ආයතන ක හ පයක ඔර ෆ ල ම Qnet ග ල බල ලය ෆ ස ටය ල ල ක ම වන ව ට වසර පහක ඉක මව ල ක ව ත ල ඇත ද ශ ය ප රම ඩ ආයතන ක හ පයක බ ස ට ලය ෆ ස න ර ච ඒශ ය ඇප ක ස අව ර ම ම ආයතන 2023 ම ය මස ශ ර ල ක මහ බ ක ව ව ස න තහනම ප රම ඩ ය ජන ක රම ල ස නම කරන ලද ඉද ර ය ද න ත මය ප යවර ග න ම සදහ ය ම කර ඇත ම ට අමතරව ඔන ම ක ස ඩ ට එම ට එෆ ඊ ල ජර බ ල ක ස ප ට ච න බ නර කට ෆ ස ට ව න ස ම ර ට ව න ෆ ය චර ව න ව න ව න එස එස ෆ ට බ ල හය ව එනර ජ ව න ප රම ඩ ක ර ආයතන ම වන ව ට ම න ස න ග ධනය ස ර කම න පවත ස ර ථකත වයජ ල ය අල ව කරණය හ ස ර ථක ව ය හ ක ක ස ම ව ටම අන ක ට උදව කල හ ක අයට පමණ එම න ම ඕන ම බ ධකයක හම ව න න වත ඉද යට යන හ කණ ඩ යම හ ග ම න ස යල ද න සමග යහපත හ ස ර ය හ ක අයට පමණ එක න ම ජ ල අල ව කරණය ද ස ම අල ව යක ම ස ද වන න ක න ක ග ප ද ගල ක හ ද න ම කම පත න ස සම ජය හ තවත කම හ ද න පවත ව ග න මද අන ව ර ය න ම ස ද කල ය ත තක ජ ල ය අල ව කර ව ක සත ග ණ ගක පව ම අන ගත ස හ න යහපත ආකල පයන සහ න ය කය ක සත ග ණ ගයන ජ ල ය අල ව කරණය ඉග න ගත ය ත ත ඇය මන ල ස න ජ ල ය අල ව කරණය ඉග න ගන න ලද අය ක ද න න ද න ඉත මත ඉක මන න තම අන ගතය ස ර ථකත වය කර ප යවර මන න ලබන අතර දක ෂ න ය කය ක වශය න ද සම ජය යහපත ප රව ස ය ක වශය න ද ද ව ග ව මට ඉග න ගන න අතර තවත අය ක ට උදව උපක රයන කරම න ඔහ ග ජ ව තයද ස ර ථකත වයට ර ග න යම න ධනපත ය ක දක ව රටට ම හ යක ක ර මට හ ක ය වක ල බ ම හද න ව ද ය හ ක ම ම ක රමයට ව ර ද ධ ක ටසක ද න ත ත න ව ඔව න නම ද ප පත න ධනපත යන ව ම න ර ස සන ප ර ස බව හ ද න ව මට හ කජ ල ය අල ව කරණය ස ජ ව ක න ම කරම න තයව ෂ න ටන ඩ ස හ ප හ ට WFDSA World Federation Direct Selling Association යන ස ජ ව ක ණ ම කර ම න තය න ය ජනය කරන ප රධ න ජ ත යන තර ර ජ ය ආයතනයය ජ ල ය අල ව කරණය ප රධ න ජ ත යන තර ර ජ ය ආයතනය WFDSA ව ෂ න ටන ඩ ස හ ප හ ට WFDSA World Federation Direct Selling Association යන ස ජ ව ක ණ ම කර ම න තය න ය ජනය කරන ප රධ න ජ ත යන තර ර ජ ය ආයතනයය WFDSA න ත මය තත වය ආයතනය ආරම බය ස ට වසර 05 කට වඩ අඛණ ඩව ව ළධපළත ල න කඩව ව ළද කටය ත ස ද කරන ලබන ආයතනයක ව ම ආයතනය ආරම බය ස ට වර ථම නය දක ව අඛණ ඩ වර ධනයක ද ක ය ය ත ය ම හ ය වන නන ආරම බකය න න හ ත අධ යක ෂක මණ ඩලය ම ම ක ෂ ත රය ප ළ බදව ද න ම සහ අවභ ධය අල ව කරණය ත ල ස ධ රණ ගන ද න වක ත බ ය ය ත ය ආයතනය ල බ අ ශයන ස ව ධ න ග න ම කර වන අතර බ ද ද මට ඇත ස ල ස ම අල ව කරවන ට ව ඩ ව ස ග න ද න එකක ව ය ය ත ය ආයතනය වගක ම වලට වඩ වත කම වල අගයක ගත ය ත ය ප ර බ ග කය ග අභ මතය පර ද තමන ක මත භ ණ ඩයක ත ර ග න මට හ ක වන පර ද භ ණ ඩ වර ග ත බ ය ය ත ය ආයතනය ද ක ම හ ඊට ලග ව මට ඇත හ ක ය ව ආයතනය ගන ද න වල ඇත ව න ව ද භ වය ආයතනය මග න අඛණ ඩව ලබ ද න ද න ම හ ප හ ණ ව ම ආයතනය සමග න එක ව ඇත ත නවන ප ර ෂවය ආයතනයන ප ඩම 01ජ ල ය අල ව කරණය සම ම ත යබ හ ර සබ ඳ ජ ල ය අල ව කරණය Net Work Marketing NLM ම ල ශ ර