ජාතික රිපබ්ලිකන්වරු යනු . ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ (1825–1829) පාලන සමයෙහිදී, ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් හැඳින්වුනේ ඇඩම්ස්ගේ මිනිසුන් හෝ ජැක්සන්-විරෝධින් ලෙසය. 1828 වසරේදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙසින්, ඇන්ඩෲ ජැක්සන් තේරී පත්වූ විට, මෙම කණ්ඩායම විරුද්ධ පක්ෂයෙහි කොටසක් බවට පත් විය. "ජාතික රිපබ්ලිකන්" යන පදය භාවිතයේ පවතින්නේ, වසර 1830 දින වකවානුවෙහි සිටය.
ජාතික රිපබ්ලිකන් පක්ෂය | |
---|---|
ආරම්භය | 1824 |
විසුරුවාහැරුම | 1833 |
පූර්වප්රාප්තිය | , ෆෙඩරලිස්ට් පක්ෂය |
වෙතට ඒකාබද්ධය | |
වසර 1825 දී ජෝන් ක්වින්සි ඇඩම්ස් ජනාධිපති ධූරයට පත් වීමට පෙර සිටදීම, දශකයකට වැඩි කාල සීමාවක් තුල පැවති එකම ඇමරිකානු දේශපාලන පක්ෂය වූ , බිඳී යාම ඇරඹුනේ, එහි අධස්ථලය සහ අනන්‍යතාව අහිමිකර ගනිමිනි. අපේක්ෂකයන් තොරා ගැනීමට එහි දේශපාලන බල මණ්ඩල තවදුරටත් රැස් නොවූයේ ඒවාට වෙනත් අභිරුචියන් තිබූ නිසාය. පසුව, ඇඩම්ස්ට පක්ෂපාති සහ ඇන්ඩෲ ජැක්සන්ට පක්ෂපාතී ලෙසින්, කණ්ඩායම් දෙකක් පෙල ගැසිනි. ( සහ ඇඩම්ස් වුව වැනි), බොහෝ පූර්ව- ඇතුළුව, ඇඩම්ස්-පාක්ෂික දේශපාලනඥයින්, ක්‍රමයෙන් විකාසයට පත් වූයේ ජාතික රිපබ්ලිකන් පක්ෂය තැනීම කෙරෙහි වූ අතර, ජැක්සන්ට පක්ෂපාතිත්වය දැක්වූ දේශපාලනඥයෝ, නූතන ඩිමොක්රටික් පක්ෂය සංස්ථාපනය කිරීමට, පසුකාලීනව උපකාරී වූහ.
ජෝන් ක්වින්සි ඇඩම්ස් වෙත පක්ෂපාතිත්වය දැක්වූ තත් කාර්ය හවුල් සන්ධානය, 1828 වසරෙහිදී යළි-පත්වීම උදෙසා ඔහුගේ උත්සාහය ව්‍යර්ථව පරාජයට පත්වීමත් හා සමගම බිඳී ගියේය. නව ජනාධිපති ජැක්සන් හට එල්ලවූ ප්‍රධාන විපක්ෂය වූයේ, විසින් තනා ක්‍රියාත්මක කරවූ ජාතික රිපබ්ලිකන් පක්ෂය හෝ ජැක්සන්-විරෝධීන් වූහ. ඇඩම්ස්වාදීන්ගේ ජාතිකවාදී දර්ශනයම දැරූ එයට අවශ්‍යවූයේ, ජාතික සම්පත් භාවිතා කරමින් ප්‍රබල ආර්ථිකයක් ගොඩනැංවීමයි. ජාතික වශයෙන් මුදල් යෙදවෙන සහ ආරක්ෂණවාදී අයබදු ක්‍රමයකින් සමන්විත වන හා, වේගවක් ආර්ථික සංවර්ධනයක් වෙත අනුග්‍රහය දක්වන, ක්ලේගේ එහි පදනම විය. වඩාත් වැදගත් ලෙසින්, පක්ෂයේ අභිප්‍රාය වූයේ, විවිධ පළාත් වල වෙනස්වූ අපේක්ෂාවන් බද්ධ කරමින්,ජාතික සමගිය සහ එකමුතුකම නැංවීමය. ජාතික රිපබ්ලිකන් පක්ෂය විසින් ඒකාබද්ධ රජ්‍යය දුටුවේ සංයුක්ත, ඓන්ද්‍රීය සමස්තයක් ලෙසිනි. එබැවින්, ජාතික අපේක්ෂාවන් සඳහා, ඔහු විසින් නිමැවුනු විස්තීර්ණ දෘෂ්ටිකෝණය වෙනුවෙන්, උත්කෘෂ්ට ලෙසින් ක්ලේ සැලකීමට පොදු ජනයා උත්සුක වූහ. අනෙක් අතට, ජාතික අපේක්ෂාවන් පසෙක ලා, ප්‍රාදේශීය අවශ්‍යතා සැපිරීමට සිදුකරන, "පක්ෂ" දේශපාලනඥයන් ලෙසින් හඳුනාගත්තවුන්, ඔවුන් විසින් හෙළදකිනු ලැබීය. 1831 වසරෙහි අගභාගයෙහිදී, ජාතික සම්මේලනයක් පැවැත්වූ පක්ෂය, ජනාධිපතිධූරය සඳහා ක්ලේගේ නමද, උපජනාධිපති ධූරය සඳහා නමද යෝජනා කළහ. , කලකිරුනු ජැක්සනියානුවන් සහ, දශකයකට පෙර අවසන් දේශපාලන ක්රියාකාරිත්වයෙහිදී ලෙසින් සිටියවුන් හා සමගින්, ජාතික රිපබ්ලිකානුවන්ගේ සමගි සන්ධානයක් ගොඩනගා තරග වැදුනු ක්ලේගේ පරාජයෙන් අනතුරුව, වසර 1833-34 කාලසීමාවේදී බිහිවුනි. මෙම කෙටි කාලසීමාවෙහිදී, අනෙකුත් කුඩා පක්ෂ සමග සන්ධානගතවූ එය, ජනාධිපති ජැක්සන් සහ ඔහුගේ ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධව, විග් පක්ෂය තැනීය.
මැතිවරණ වසර | ප්‍රතිඵලය | නාම යෝජනා ලද්දෝ | |
---|---|---|---|
ජනාධිපති | උප ජනාධිපති | ||
පැරදුනි | ජෝන් ක්වින්සි ඇඩම්ස් | ||
පැරදුනි |
|
|
|
මෙයද බලන්න
සටහන්
- බ්‍රවුන් (1985), පි. 20.
ආශ්රිත
- තෝමස් බ්‍රවුන්; පොලිටික්ස් ඇන්ඩ් ස්ටේට්ස්මන්ෂිප්: එසේස් ඔන් ද ඇමරිකන් විග් පාටි. කොලොම්බියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 1985.
- කැරල්, ඊ. මැල්කම්; ඔරිජින්ස් ඔෆ් ද විග් පාටි ඩියුක් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 1925. පරිච්ඡේදය 1
- මයිකල් එෆ්. හෝල්ට්; ද රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඇමරිකන් විග් පාටි: ජැක්සෝනියන් පොලිටික්ස් ඇන්ඩ් ද ඕන්සෙට් ඔෆ් ද සිවිල් වෝ. 1999
- රොබට් වී. රෙමිනි, හෙන්රි ක්ලේ: ස්ටේට්ස්මන් ෆො ද යූනියන් (1993)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ත ක ර පබ ල කන වර යන ජ න ක ව න ස ඇඩම ස ග 1825 1829 ප ලන සමය හ ද ජන ධ පත වරය ග ප ක ෂ කයන හ ඳ න ව න ඇඩම ස ග ම න ස න හ ජ ක සන ව ර ධ න ල සය 1828 වසර ද එක සත ජනපදය ජන ධ පත වරය ල ස න ඇන ඩ ජ ක සන ත ර පත ව ව ට ම ම කණ ඩ යම ව ර ද ධ පක ෂය හ ක ටසක බවට පත ව ය ජ ත ක ර පබ ල කන යන පදය භ ව තය පවත න න වසර 1830 ද න වකව න ව හ ස ටය ජ ත ක ර පබ ල කන පක ෂයආරම භය1824 1824 ව ස ර ව හ ර ම1833 1833 ප ර වප ර ප ත ය ෆ ඩරල ස ට පක ෂයව තට ඒක බද ධය වසර 1825 ද ජ න ක ව න ස ඇඩම ස ජන ධ පත ධ රයට පත ව මට ප ර ස ටද ම දශකයකට ව ඩ ක ල ස ම වක ත ල ප වත එකම ඇමර ක න ද ශප ලන පක ෂය ව බ ඳ ය ම ඇරඹ න එහ අධස ථලය සහ අනන යත ව අහ ම කර ගන ම න අප ක ෂකයන ත ර ග න මට එහ ද ශප ලන බල මණ ඩල තවද රටත ර ස න ව ය ඒව ට ව නත අභ ර ච යන ත බ න ස ය පස ව ඇඩම ස ට පක ෂප ත සහ ඇන ඩ ජ ක සන ට පක ෂප ත ල ස න කණ ඩ යම ද කක ප ල ග ස න සහ ඇඩම ස ව ව ව න බ හ ප ර ව ඇත ළ ව ඇඩම ස ප ක ෂ ක ද ශප ලනඥය න ක රමය න ව ක සයට පත ව ය ජ ත ක ර පබ ල කන පක ෂය ත න ම ක ර හ ව අතර ජ ක සන ට පක ෂප ත ත වය ද ක ව ද ශප ලනඥය න තන ඩ ම ක රට ක පක ෂය ස ස ථ පනය ක ර මට පස ක ල නව උපක ර ව හ ජ න ක ව න ස ඇඩම ස ව ත පක ෂප ත ත වය ද ක ව තත ක ර ය හව ල සන ධ නය 1828 වසර හ ද යළ පත ව ම උද ස ඔහ ග උත ස හය ව යර ථව පර ජයට පත ව මත හ සමගම බ ඳ ග ය ය නව ජන ධ පත ජ ක සන හට එල ලව ප රධ න ව පක ෂය ව ය ව ස න තන ක ර ය ත මක කරව ජ ත ක ර පබ ල කන පක ෂය හ ජ ක සන ව ර ධ න ව හ ඇඩම ස ව ද න ග ජ ත කව ද දර ශනයම ද ර එයට අවශ යව ය ජ ත ක සම පත භ ව ත කරම න ප රබල ආර ථ කයක ග ඩන ව මය ජ ත ක වශය න ම දල ය දව න සහ ආරක ෂණව ද අයබද ක රමයක න සමන ව ත වන හ ව ගවක ආර ථ ක ස වර ධනයක ව ත අන ග රහය දක වන ක ල ග එහ පදනම ව ය වඩ ත ව දගත ල ස න පක ෂය අභ ප ර ය ව ය ව ව ධ පළ ත වල ව නස ව අප ක ෂ වන බද ධ කරම න ජ ත ක සමග ය සහ එකම ත කම න ව මය ජ ත ක ර පබ ල කන පක ෂය ව ස න ඒක බද ධ රජ යය ද ට ව ස ය ක ත ඓන ද ර ය සමස තයක ල ස න එබ ව න ජ ත ක අප ක ෂ වන සඳහ ඔහ ව ස න න ම ව න ව ස ත ර ණ ද ෂ ට ක ණය ව න ව න උත ක ෂ ට ල ස න ක ල ස ලක මට ප ද ජනය උත ස ක ව හ අන ක අතට ජ ත ක අප ක ෂ වන පස ක ල ප ර ද ශ ය අවශ යත ස ප ර මට ස ද කරන පක ෂ ද ශප ලනඥයන ල ස න හඳ න ගත තව න ඔව න ව ස න හ ළදක න ල බ ය 1831 වසර හ අගභ ගය හ ද ජ ත ක සම ම ලනයක ප ව ත ව පක ෂය ජන ධ පත ධ රය සඳහ ක ල ග නමද උපජන ධ පත ධ රය සඳහ නමද ය ජන කළහ කලක ර න ජ ක සන ය න වන සහ දශකයකට ප ර අවසන ද ශප ලන ක ර ය ක ර ත වය හ ද ල ස න ස ට යව න හ සමග න ජ ත ක ර පබ ල ක න වන ග සමග සන ධ නයක ග ඩනග තරග ව ද න ක ල ග පර ජය න අනත ර ව වසර 1833 34 ක ලස ම ව ද බ හ ව න ම ම ක ට ක ලස ම ව හ ද අන ක ත ක ඩ පක ෂ සමග සන ධ නගතව එය ජන ධ පත ජ ක සන සහ ඔහ ග ප රත ස ස කරණයන ට ව ර ද ධව ව ග පක ෂය ත න ය ම ත වරණ වසර ප රත ඵලය න ම ය ජන ලද ද ජන ධ පත උප ජන ධ පත ප රද න ජ න ක ව න ස ඇඩම ස ප රද න එක සත ජනපද ජන ධ පත වරණය ම ත වරණ වසර ඡන ද ගණන ජයග ර හකය 43 7 ඇන ඩ ජ ක සන 36 9 එක සත ජනපද න ය ජ ත මන ත ර මණ ඩලය ම ත වරණ වසර ද න සමස ත ජන ධ පත වරණය109 213 85 ජ න ක ව න ස ඇඩම ස 100 213 973 213 27 ඇන ඩ ජ ක සන 66 213 661 213 5 එක සත ජනපද ස න ට සභ ව ම ත වරණ වසර ද න සමස ත ජන ධ පත ධ රය22 48 ජ න ක ව න ස ඇඩම ස 21 48 123 48 2 ඇන ඩ ජ ක සන 24 48 126 48 224 52 2ම යද බලන නහ ඳ හ ත ය ගය ද වන පක ෂ ක රමයසටහන බ රව න 1985 ප 20 ආශ ර තත මස බ රව න ප ල ට ක ස ඇන ඩ ස ට ට ස මන ෂ ප එස ස ඔන ද ඇමර කන ව ග ප ට ක ල ම බ ය ව ශ වව ද ය ල ය ම ද රණ ලය 1985 ක රල ඊ ම ල කම ඔර ජ න ස ඔෆ ද ව ග ප ට ඩ ය ක ව ශ වව ද ය ල ය ම ද රණ ලය 1925 පර ච ඡ දය 1 මය කල එෆ හ ල ට ද රය ස ඇන ඩ ෆ ල ඔෆ ද ඇමර කන ව ග ප ට ජ ක ස න යන ප ල ට ක ස ඇන ඩ ද ඕන ස ට ඔෆ ද ස ව ල ව 1999 ර බට ව ර ම න හ න ර ක ල ස ට ට ස මන ෆ ද ය න යන 1993