පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමේ අදහස දෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.
ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප්රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් කටයුතු කරන ගිවිසුම් පද්ධතියකි. පුද්ගලික තැනැත්තන් වෙනුවට ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාලවන බැවින් එය අනෙක් නීති පද්ධතීන්ගෙන් වෙනස් වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යන යෙදුම එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් තුනක් විසින් යොදාගනු ලැබේ.
- එක්සත් ජාතීන්ගේ සමුද්‍රිය නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය සහ ජිනීවා සම්මුති ඇතුලත් වන පොදු ජාත්‍යන්තර නීතිය
- කිසියම් නඩුවක් විභාග කළයුතු අධිකරණ බලය
- අදාල අධිකරණ බලයන් තුලදී අදාල කරගත යුතු නීතිය කුමක්ද යන ප්‍රශ්නවලට පිලිතුරු සපයන පුද්ගලික ජාත්‍යන්තර නීතිය හෝ නීති අතර ගැටුම
- ප්‍රජාතික නෛතික පද්ධතියක් සමඟ කටයුතු කිරීමේදී ජාතික රාජ්‍යයන්ගේ නීති පද්ධතීන් පිලිගත නොහැකි තත්වයට පත්වීම සුවිශේෂ ලක්ෂණයක් වන වර්තමාන කලාපීය ගිවිසුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ප්‍රජාතික නීතිය හෝ ප්‍රජාතික සංවිධානයන් පිලිබඳ නීතිය
ආශ්රිත
- and
- and
- International relations
මූලාශ්‍ර
භාහිර සබැඳි
ජාත්‍යන්තර නීතිය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- United Nations Rule of Law, the United Nations' centralised website on the
- at the United Nations
- Audiovisual Library of International Law at the United Nations
- Legal Research Guides at the United Nations Library and Archives in Geneva
- Public International Law, Research Guide at the
- at the
- Official website of the International Court of Justice
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ද ජ ත යන තර න ත යට ව යවස ථ වක ස කස ම සඳහ එක සත ජ ත න ග ස ව ධ නය න ර ම ණය ක ර ම අදහස ද වන ල ක ය ද ධ සමය ද ඇත ව වක ජ ත යන තර න ත ය ල ස න හ ඳ න ව න න ජ ත ක ර ජ යයන ප රක ශ තව හ ව ය ගය න ප ල ගත වට න කම හ ප රම ත න ට ගර කරම න කටය ත කරන ග ව ස ම පද ධත යක ප ද ගල ක ත න ත තන ව න වට ජ ත ක ර ජ යයන සම බන ධය න අද ලවන බ ව න එය අන ක න ත පද ධත න ග න ව නස ව ය ක ස ව තත ජ ත යන තර න ත ය යන ය ද ම එක න කට ව නස ද න ම පද ධත න ත නක ව ස න ය ද ගන ල බ එක සත ජ ත න ග සම ද ර ය න ත ය ජ ත යන තර අපර ධ න ත ය සහ ජ න ව සම ම ත ඇත ලත වන ප ද ජ ත යන තර න ත යක ස යම නඩ වක ව භ ග කළය ත අධ කරණ බලය අද ල අධ කරණ බලයන ත ලද අද ල කරගත ය ත න ත ය ක මක ද යන ප රශ නවලට ප ල ත ර සපයන ප ද ගල ක ජ ත යන තර න ත ය හ න ත අතර ග ට මප රජ ත ක න ත ක පද ධත යක සමඟ කටය ත ක ර ම ද ජ ත ක ර ජ යයන ග න ත පද ධත න ප ල ගත න හ ක තත වයට පත ව ම ස ව ශ ෂ ලක ෂණයක වන වර තම න කල ප ය ග ව ස ම සම බන ධය න අවධ නයක ය ම කරන ප රජ ත ක න ත ය හ ප රජ ත ක ස ව ධ නයන ප ල බඳ න ත යආශ ර තand and International relationsම ල ශ රභ හ ර සබ ඳ ජ ත යන තර න ත ය ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත United Nations Rule of Law the United Nations centralised website on the at the United Nations Audiovisual Library of International Law at the United Nations Legal Research Guides at the United Nations Library and Archives in Geneva Public International Law Research Guide at the at the Official website of the International Court of Justice ද ව ර Politics Law