මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට දායකවන්න. |
ජොන් ජොං-ගුක් (හංගුල්: 전정국; උපත සැප්තැම්බර් 1, 1997), ජන්ග්කුක් ලෙසින් හඳුන්වනු ලබන ('ජන්ග් කුක්' ලෙස ශෛලීගත කර ඇති), ඔහු දකුණු කොරියානු ගායකයෙකි. ඔහු දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTS හි ලාබාලතම සාමාජිකයා වේ.
ජන්ග්කුක් | |
---|---|
2022 මැයි මාසයේදී ජන්ග්කුක් | |
උපත | ජොන් ජොං-ගුක් සැප්තැම්බර් 1, 1997 , දකුණු කොරියාව |
අධ්‍යාපනය | සෝල් ප්‍රසංග කලා පාසල ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලය |
රැකියාව | ගායකයෙක් |
සම්මාන | හ්වාග්වාන් සංස්කෘතික කුසලතා (2018) |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද |
|
වාද්‍ය භාණ්ඩ | ගායන |
සක්‍රීය වර්ෂ | 2013–වර්තමානය |
බිග්හිට් | |
කොරියානු නම | |
හංගුල් | 전정국 |
හන්ජා | 田柾國 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeon Jeong-guk |
මැකූන්–රයිෂවර් | Chŏn Jŏngguk |
අත්සන | |
ඔහු BTS හි ගීත නාමාවලියේ කොටසක් ලෙස— 2016 දී "Begin", 2018 දී "Euphoria", සහ 2020 දී "My Time" යන ඒකල ගීත තුන ඉදිරිපත් කර ඇත —මේ සියල්ල දකුණු කොරියාවේ Gaon Digital Chart ගීත දර්ශකයට එක් විය. ඔහු BTS පාදක කරගත් වෙබ්ටූනක් වන 7Fates: Chakho සඳහා "Stay Alive" තේමා ගීතයද පටිගත කළේය. 2022 දී, ජන්ග්කුක් ඇමරිකානු ගායක Charlie Puthගේ "Left and Right" ගීතයට ගායනයෙන්ත එක් වූ අතර, එය එක්සත් ජනපද Billboard Hot 100 ගීත දර්ශකයේ 22 වන ස්ථානයට පත්විය. එම වසරේ අගභාගයේදී, ඔහු FIFA World Cup හි තේමා ගීතයක් වූ "Dreamers" ගායනා කරමින් සහ 2022 FIFA World Cup ලෝක කුසලානයේ සමාරම්භක උත්සවයේදී එය සජීවීව ඉදිරිපත් කරමින්, ලෝක කුසලානයක් සඳහා නිල ගීතයක් නිකුත් කළ පළමු දකුණු කොරියානු කලාකරුවා බවට පත්විය.
2023 දී, ජන්ග්කුක්, ස්වාධීන ගායකයෙක් ලෙස ඔහුගේ පළමු ඒකල ගීතය "Seven" නිකුත් කරන ලද අතර, එය බොහෝ ගීත දර්ශක වලට ඇතුලත් වූ අතර සහ ප්‍රවාහ වාර්තා බිඳ දැමීය. එය Billboard Hot 100, Global 200, සහ Global Excl. U.S. ගීත දර්ශක වල අංක එකේ ස්ථානයට පත් වූයේ එසේ කළ පළමු කොරියානු ඒකල කලාකරුවා බවට පත් වෙමිනි. එමෙන්ම Spotify හි ප්‍රවාහ බිලියන 1ක් ඉක්මවා ගිය ඉතිහාසයේ වේගවත්ම ගීතය බවට ද ඔහුගේ ගීතය පත්විය. ඔහුගේ ඊලඟ ගීතය "3D", Hot 100 සහ UK Singles Chart යන ගීත දර්ශක දෙකෙහිම 5 වන ස්ථානයට පත් වූ අතර, පිට පිටම ඉහළම ප්රවේශයන් දෙකක් ලබා ගත් පළමු දකුණු කොරියානු ඒකල කලාකරුවා බවට ජන්ග්කුක් පත් විය.
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
ජොන් ජොං-ගුක් 1997 සැප්තැම්බර් 1 වන දින, දකුණු කොරියාවේ බුසාන් හි උපත ලැබීය. ඔහුගේ පවුල ඔහුගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරයෙකුගෙන් සමන්විත වේ. ඔහු බුසාන් හි බෙක්යාං ප්‍රාථමික හා මධ්‍ය විද්‍යාලයේ සහ, පසුව Seoul හි සිංගු මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ලදී.
2011 දී, ජන්ග්කුක් දකුණු කොරියානු ගායන තරඟ වැඩසටහනක් වූ Superstar K විසින් Daegu නගරයේ සංවිධානය කළ තරඟකරුවන් තෝරා ගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් විය. එහිදී ඔහුව තෝරා නොගත්තද ඒ වැඩසටහනේදී ඔහුගේ හැකියාව දුටු කුසලතා කළමනාකරණ ආයතන 7 ක්ම ඔහුට තම තමන්ගේ ආයතන වලට එක්වීමට ආරාධනා කරන ලදී. දැන් ඔහුගේ සෙසු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු සහ BTS හි නායකයා වන RM ගේ දක්ෂතා ගැන පැහැදී සිටි ඔහු අවසානයේ RM සම්බන්ධ වී සිටින ආයතනය වන Big Hit Entertainment යටතේ පුහුණුව ආරම්භ කිරීමට තෝරා ගත්තේය. ඔහුගේ මංගල දර්ශනය සඳහා සූදානම් වීම සඳහා ඔහුගේ නර්තන කුසලතා දියුණු කර ගැනීම සඳහා, ඔහු 2012 ගිම්හානයේදී ලොස් ඇන්ජලීස් වෙත ගොස් Movement Lifestyle වෙතින් නර්තන පුහුණුවක් ලබා ගත්තේය. 2012 ජූනි මාසයේදී, ඔහු ජෝ ක්වොන් ගේ "I'm Da One" සංගීත වීඩියෝවේ පෙනී සිටි අතර ඔහුගේ මංගල දර්ශනයට පෙර Glam හි පසුබිම් නර්තන ශිල්පියෙකු විය.
2017 දී, ඔහු උසස් කලා පාසලක් වන සෝල් ප්‍රසංග කලා පාසලෙන් සමත් විය. 2022 මාර්තු මාසයේදී ඔහු කොරියාවේ ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයෙන් විකාශන හා විනෝදාස්වාද උපාධියක් ලබා ගත් අතර, විශ්ව විද්‍යාලයේ ඉහළම ගෞරවය වන ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.
මූලාශ්‍ර
- Herman, Tamar (August 24, 2018). "BTS Reflect on Life & Love on Uplifting'Love Yourself: Answer'". . June 14, 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය September 8, 2018.
- Russell, Mark (April 29, 2014). K-Pop Now!: The Korean Music Revolution. Tuttle Publishing. p. 67. ISBN . May 27, 2016 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය January 22, 2019.
- 정국::네이버 인물검색 [Jungkook Naver Profile] (කොරියානු බසින්). Naver Profiles. March 5, 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 17, 2020.
- Kim, Mi-sook (January 24, 2019). [아이돌정보] 방탄소년단 정국, 말 한마디로 '섬유유연제 품절남' 등극. The Korea Reputation Newspaper (කොරියානු බසින්). January 24, 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 17, 2020.
- Jang, Eun-kyung (April 30, 2015). . The Star (කොරියානු බසින්). October 18, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
- Jang, Eun Kyung (April 30, 2015). . The Star (කොරියානු බසින්). May 3, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
- Yoo, Ji-hye (February 23, 2017). '신양남자쇼' 정국 "7개 소속사 러브콜..랩몬 멋있어 왔다". Osen (කොරියානු බසින්). February 19, 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 17, 2020 – via .
- Hwang, Hyo-jin (July 18, 2013). [spotlight] 방탄소년단│④ 지민, 정국's story. Ize Magazine (කොරියානු බසින්). October 8, 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 17, 2020.
- Retno, Pravitri (June 15, 2018). "Selain Kerja Keras Menjadi Trainee, Berikut Hal-hal yang Dilakukan Member BTS Sebelum Terkenal". TRIBUNnews (ඉන්දුනීසියානු බසින්). October 11, 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 18, 2020.
- Bảy, Thứ (May 26, 2018). "Đây là cách các thành viên BTS được phát hiện và ký hợp đồng với Big Hit". The Thao Van Hoa (වියට්නාම් බසින්). October 12, 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 18, 2020.
- Jang, Eun Kyung (April 30, 2015). . The Star (කොරියානු බසින්). May 3, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 17, 2020.
- Choi, Moon-young (February 7, 2017). [포토] 방탄소년단 정국 '드디어 졸업합니다'. (කොරියානු බසින්). September 9, 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 18, 2020.
- Han, Grace; Han, Su-won (February 5, 2018). "Global Cyber University". VoomVoom (කොරියානු බසින්). February 28, 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය July 18, 2020 – via .
- "BTS's Jungkook graduates from university with the highest honor". GMA News Online (ඉංග්‍රීසි බසින්). March 3, 2022. March 3, 2022 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2022-03-03.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය පර වර තනය කළ ය ත ය කර ණ කර ම ම ල ප ය ස හල භ ෂ වට පර වර තනය ක ර ම න ද යකවන න ජ න ජ ග ක හ ග ල 전정국 උපත ස ප ත ම බර 1 1997 ජන ග ක ක ල ස න හඳ න වන ලබන ජන ග ක ක ල ස ශ ල ගත කර ඇත ඔහ දක ණ ක ර ය න ග යකය ක ඔහ දක ණ ක ර ය න ප ර ම ස ග ත කණ ඩ යමක වන BTS හ ල බ ලතම ස ම ජ කය ව ජන ග ක ක 2022 ම ය ම සය ද ජන ග ක ක උපතජ න ජ ග ක ස ප ත ම බර 1 1997 1997 09 01 වයස 26 දක ණ ක ර ය වඅධ ය පනයස ල ප රස ග කල ප සල ග ල ය සය බර ව ශ ව ව ද ය ලයර ක ය වග යකය ක සම ම නහ ව ග ව න ස ස ක ත ක ක සලත 2018 ස ග ත ව ත ත යප රභ දක ප ප ඊඩ එම ව ද ය භ ණ ඩ ග යනසක ර ය වර ෂ2013 වර තම නයබ ග හ ට ක ර ය න නමහ ග ල 전정국හන ජ 田柾國ප රත ශ ධ ත ර ම න කරණයJeon Jeong gukම ක න රය ෂවර Chŏn Jŏnggukඅත සන ඔහ BTS හ ග ත න ම වල ය ක ටසක ල ස 2016 ද Begin 2018 ද Euphoria සහ 2020 ද My Time යන ඒකල ග ත ත න ඉද ර පත කර ඇත ම ස යල ල දක ණ ක ර ය ව Gaon Digital Chart ග ත දර ශකයට එක ව ය ඔහ BTS ප දක කරගත ව බ ට නක වන 7Fates Chakho සඳහ Stay Alive ත ම ග තයද පට ගත කළ ය 2022 ද ජන ග ක ක ඇමර ක න ග යක Charlie Puthග Left and Right ග තයට ග යනය න ත එක ව අතර එය එක සත ජනපද Billboard Hot 100 ග ත දර ශකය 22 වන ස ථ නයට පත ව ය එම වසර අගභ ගය ද ඔහ FIFA World Cup හ ත ම ග තයක ව Dreamers ග යන කරම න සහ 2022 FIFA World Cup ල ක ක සල නය සම රම භක උත සවය ද එය සජ ව ව ඉද ර පත කරම න ල ක ක සල නයක සඳහ න ල ග තයක න ක ත කළ පළම දක ණ ක ර ය න කල කර ව බවට පත ව ය 2023 ද ජන ග ක ක ස ව ධ න ග යකය ක ල ස ඔහ ග පළම ඒකල ග තය Seven න ක ත කරන ලද අතර එය බ හ ග ත දර ශක වලට ඇත ලත ව අතර සහ ප රව හ ව ර ත බ ඳ ද ම ය එය Billboard Hot 100 Global 200 සහ Global Excl U S ග ත දර ශක වල අ ක එක ස ථ නයට පත ව ය එස කළ පළම ක ර ය න ඒකල කල කර ව බවට පත ව ම න එම න ම Spotify හ ප රව හ බ ල යන 1ක ඉක මව ග ය ඉත හ සය ව ගවත ම ග තය බවට ද ඔහ ග ග තය පත ව ය ඔහ ග ඊලඟ ග තය 3D Hot 100 සහ UK Singles Chart යන ග ත දර ශක ද ක හ ම 5 වන ස ථ නයට පත ව අතර ප ට ප ටම ඉහළම ප රව ශයන ද කක ලබ ගත පළම දක ණ ක ර ය න ඒකල කල කර ව බවට ජන ග ක ක පත ව ය ම ල ජ ව තය සහ අධ ය පනයජ න ජ ග ක 1997 ස ප ත ම බර 1 වන ද න දක ණ ක ර ය ව බ ස න හ උපත ල බ ය ඔහ ග පව ල ඔහ ග ද ම ප යන සහ ව ඩ මහල සහ දරය ක ග න සමන ව ත ව ඔහ බ ස න හ බ ක ය ප ර ථම ක හ මධ ය ව ද ය ලය සහ පස ව Seoul හ ස ග මධ ය ව ද ය ලය න අධ ය පනය ලබන ලද 2011 ද ජන ග ක ක දක ණ ක ර ය න ග යන තරඟ ව ඩසටහනක ව Superstar K ව ස න Daegu නගරය ස ව ධ නය කළ තරඟකර වන ත ර ග න ම පර ක ෂණයට ඉද ර පත ව ය එහ ද ඔහ ව ත ර න ගත තද ඒ ව ඩසටහන ද ඔහ ග හ ක ය ව ද ට ක සලත කළමන කරණ ආයතන 7 ක ම ඔහ ට තම තමන ග ආයතන වලට එක ව මට ආර ධන කරන ලද ද න ඔහ ග ස ස ස ග ත කණ ඩ යම ස ම ජ කය ක සහ BTS හ න යකය වන RM ග දක ෂත ග න ප හ ද ස ට ඔහ අවස නය RM සම බන ධ ව ස ට න ආයතනය වන Big Hit Entertainment යටත ප හ ණ ව ආරම භ ක ර මට ත ර ගත ත ය ඔහ ග ම ගල දර ශනය සඳහ ස ද නම ව ම සඳහ ඔහ ග නර තන ක සලත ද ය ණ කර ග න ම සඳහ ඔහ 2012 ග ම හ නය ද ල ස ඇන ජල ස ව ත ග ස Movement Lifestyle ව ත න නර තන ප හ ණ වක ලබ ගත ත ය 2012 ජ න ම සය ද ඔහ ජ ක ව න ග I m Da One ස ග ත ව ඩ ය ව ප න ස ට අතර ඔහ ග ම ගල දර ශනයට ප ර Glam හ පස බ ම නර තන ශ ල ප ය ක ව ය 2017 ද ඔහ උසස කල ප සලක වන ස ල ප රස ග කල ප සල න සමත ව ය 2022 ම ර ත ම සය ද ඔහ ක ර ය ව ග ල බල සය බර ව ශ ව ව ද ය ලය න ව ක ශන හ ව න ද ස ව ද උප ධ යක ලබ ගත අතර ව ශ ව ව ද ය ලය ඉහළම ග රවය වන ජන ධ පත සම ම නය න ද ප ද ම ල බ ය ම ල ශ රHerman Tamar August 24 2018 BTS Reflect on Life amp Love on Uplifting Love Yourself Answer June 14 2020 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය September 8 2018 Russell Mark April 29 2014 K Pop Now The Korean Music Revolution Tuttle Publishing p 67 ISBN 978 1 4629 1411 1 May 27 2016 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය January 22 2019 정국 네이버 인물검색 Jungkook Naver Profile ක ර ය න බස න Naver Profiles March 5 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 17 2020 Kim Mi sook January 24 2019 아이돌정보 방탄소년단 정국 말 한마디로 섬유유연제 품절남 등극 The Korea Reputation Newspaper ක ර ය න බස න January 24 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 17 2020 Jang Eun kyung April 30 2015 The Star ක ර ය න බස න October 18 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 17 2020 Jang Eun Kyung April 30 2015 The Star ක ර ය න බස න May 3 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 17 2020 Yoo Ji hye February 23 2017 신양남자쇼 정국 7개 소속사 러브콜 랩몬 멋있어 왔다 Osen ක ර ය න බස න February 19 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 17 2020 via Hwang Hyo jin July 18 2013 spotlight 방탄소년단 지민 정국 s story Ize Magazine ක ර ය න බස න October 8 2013 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 17 2020 Retno Pravitri June 15 2018 Selain Kerja Keras Menjadi Trainee Berikut Hal hal yang Dilakukan Member BTS Sebelum Terkenal TRIBUNnews ඉන ද න ස ය න බස න October 11 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 18 2020 Bảy Thứ May 26 2018 Đay la cach cac thanh vien BTS được phat hiện va ky hợp đồng với Big Hit The Thao Van Hoa ව යට න ම බස න October 12 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 18 2020 Jang Eun Kyung April 30 2015 The Star ක ර ය න බස න May 3 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 17 2020 Choi Moon young February 7 2017 포토 방탄소년단 정국 드디어 졸업합니다 ක ර ය න බස න September 9 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 18 2020 Han Grace Han Su won February 5 2018 Global Cyber University VoomVoom ක ර ය න බස න February 28 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය July 18 2020 via BTS s Jungkook graduates from university with the highest honor GMA News Online ඉ ග ර ස බස න March 3 2022 March 3 2022 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2022 03 03