Albrecht Durer යනු ජර්මානු චිත්‍ර ශිල්පියෙක් මුද්‍රණ කරුවෙක් හා න්‍යාය වාදියෙක් අදටත් සුප්‍රසිද්ධ ඔහුගේ නෙලීම් අතර මරණය යක්ෂයා හා නයිට්වරයා වේ. එමෙන්ම 1514 දී ශාන්ත ජෙරෝම් අධ්‍යයන කටයුතු සිදු කරද්දි හා 1514 දී Melencolia 1 ද වේ. ඒවා අතිමහත් විශ්ලේශණයන්හි හා අර්ත නිරූපනයන්හි විෂය විය. ඔහුගේ දිය සායම් චිත්‍ර ඔහු යුරෝපයේ ප්‍රතම භූ දර්ශන චිත්‍ර ශිල්පියෙක් ගණයේලා තබයි. එමෙන්ම ඔහුගේ ලී කැටයම් එම මාධ්‍යයේ විභවය විප්ලවයකට ලක් කළේය. උතුරු චිත්‍ර ශිල්පයට සම්භාව්‍ය මෝසතරාංග හදුන්වාදීම ඔහුගේ ඉතාලියානු චිත්‍ර ශිල්පය හා ජර්මානු මානව වාදය පිළිබද දැනුම තුළින් සිදු වු අතර එය ඔහුගේ උතුරු කලාව යලි ගොඩ නැංවීමේ වැදගත් චරිත අතර ස්ථානය සුරක්ෂිත කරන ලදී. මෙය ඔහුගේ ගණිතය පර්යාව ලෝකනය හා සත්‍ය සමානුපාතයේ මූළ ධර්ම අඩංගු න්‍යායික නිබන්ධනයේ පිළිබිඹුවේ.
උපන් නම | Albrecht Durer |
උපත | ජර්මනියේ නිවුරම්බර්ග් හිදී |
විපත | 1528.04.06, ජර්මනියේ නිවුරම්බර්ග්හිදී (වයස 56 දී) |
ජාතිය | ජර්මන් |
ක්ෂේත්රය | මුද්‍රණ කරණය, චිත්‍ර ශිල්පය, කැටයම් කරණය |
ඔහුගේ සිත්තම් යුරෝපය තුළ වසය 20 ගණන් වලදීත් ඔහුගේ තත්ත්වය ගොඩ නංවන ලදී. එමෙන්ම ඔහු උතුරු යුරෝපයේ සදා කාලික පුනරුදයේ විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියා ලෙස මතභේදාත්මකව හැදින්වේ.
References
http://en.wikipedia.org/wiki/Albrecht_D%C3%BCrer
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Albrecht Durer යන ජර ම න ච ත ර ශ ල ප ය ක ම ද රණ කර ව ක හ න ය ය ව ද ය ක අදටත ස ප රස ද ධ ඔහ ග න ල ම අතර මරණය යක ෂය හ නය ට වරය ව එම න ම 1514 ද ශ න ත ජ ර ම අධ යයන කටය ත ස ද කරද ද හ 1514 ද Melencolia 1 ද ව ඒව අත මහත ව ශ ල ශණයන හ හ අර ත න ර පනයන හ ව ෂය ව ය ඔහ ග ද ය ස යම ච ත ර ඔහ ය ර පය ප රතම භ දර ශන ච ත ර ශ ල ප ය ක ගණය ල තබය එම න ම ඔහ ග ල ක ටයම එම ම ධ යය ව භවය ව ප ලවයකට ලක කළ ය උත ර ච ත ර ශ ල පයට සම භ ව ය ම සතර ග හද න ව ද ම ඔහ ග ඉත ල ය න ච ත ර ශ ල පය හ ජර ම න ම නව ව දය ප ළ බද ද න ම ත ළ න ස ද ව අතර එය ඔහ ග උත ර කල ව යල ග ඩ න ව ම ව දගත චර ත අතර ස ථ නය ස රක ෂ ත කරන ලද ම ය ඔහ ග ගණ තය පර ය ව ල කනය හ සත ය සම න ප තය ම ළ ධර ම අඩ ග න ය ය ක න බන ධනය ප ළ බ ඹ ව 1500 ද ත ල ස යම න ප වර ව මත කළ Albrecht Durer ග ස වය ප රත ර පයය ඇල බ ර ච ට ඪ ර ර උපන නම Albrecht Durerඋපත ජර මන ය න ව රම බර ග හ ද ව පත 1528 04 06 ජර මන ය න ව රම බර ග හ ද වයස 56 ද ජ ත ය ජර මන ක ෂ ත රය ම ද රණ කරණය ච ත ර ශ ල පය ක ටයම කරණය ඔහ ග ස ත තම ය ර පය ත ළ වසය 20 ගණන වලද ත ඔහ ග තත ත වය ග ඩ න වන ලද එම න ම ඔහ උත ර ය ර පය සද ක ල ක ප නර දය ව ශ ෂ ඨතම ච ත ර ශ ල ප ය ල ස මතභ ද ත මකව හ ද න ව Referenceshttp en wikipedia org wiki Albrecht D C3 BCrer