චරිතාපදානයක් යනු, යමෙකුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් හෝ විස්තරයක් හෝ වෙයි. ප්‍රධාන තතු (අධ්‍යාපනය, කර්මාන්ත, සබැඳියාවන් සහ, මරණය) ලැයිස්තුවකට වඩා වැඩිමනත් තොරතුරු සපයන චරිතාපදානයක් විසින්, මෙම සිද්ධීන් තුල පරික්ෂ්‍යමානයාගේ පළපුරුද්ද විදහා දක්වයි. පැතිකඩක් හෝ ජීව දත්ත තොරතුරු () මෙන් නොව, චරිතාපදානයක් විසින් පරික්ෂ්‍යමානයාගේ ජීවිත කතාව ගෙනහැර පාන්නේ, පළපුරුද්දේ සූක්ෂ්ම විස්තර අඩංගුව, ඔහුගේ හෝ ඇයගේ දිවියේ විවිධ පාර්ශව ඉස්මතු කරමින් වන අතර, පරික්ෂ්‍යමානයාගේ පෞරුෂත්වය පිළිබඳ විශ්ලේෂණයක්ද මෙහි අඩංගු විය හැක.
චරිතාපදාන කෘති සාමාන්‍යයෙන් අප්‍රබන්ධ වන මුත්, පුද්ගලයෙකුගේ දිවිය අලේඛනය කිරීමට ප්‍රබන්ධ වුව භාවිතා කල හැක. ගැඹුරින් කෙරෙන චරිතාපදාන ආවරණ ආකෘතියක් හැඳින්වෙන්නේ ලෙගසි ලිවීම ලෙසිනි. විභින්න මාධ්‍යයෙහි—සාහිත්‍යයෙහි සිට චිත්‍රපට දක්වා— චරිතාපදාන කෘති විසින්, චරිතාපදාන නමින් හැඳින්වෙන තැනෙයි.
අවසරලත් චරිතාපදානයක් ලියනු ලබන්නේ, පරික්ෂ්‍යමානයාගේ හෝ පරික්ෂ්‍යමානයාගේ උරුමකරුවෙකුගේ හෝ අවසරය, සහයෝගය සහ, විටෙක සහභාගිත්වය සහිතවය. ස්වයං චරිතාපදානයක් යනු, එම පරික්ෂ්යමානයා විසින්, සහකාරයෙක් සමග හෝ සමග හෝ ලියනු ලබන, පරික්ෂ්යමානයෙකුගේ ජීවිතය පිළිබඳ විස්තරයකි.
ඉතිහාසය
නූතන චරිතාපදාන
20 වන සියවස ඇරඹෙත්ම, මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විද්‍යාවන් නැග එමින් පැවතුන අතර, නව සියවසෙහි චරිතාපදාන වෙත ඒවා විසින් මහත් බලපෑමක් ඇති කිරීමට නියමිතව තිබුණි. ඉතිහාසයේ සිද්ධාන්තයේ අභාවය විසින්, මනෝ විහිතයෙහි ඇතිවීමට තිබූ වෙනස පිළිබඳ ඉඟි පල කෙරිණි. සිද්ධාන්ත අනුසාරයෙන් මානව චර්යාව පැහැදිලි කිරීම ඇරඹිණි. පරිසරය හේතුවෙන් සිදු වන පරික්ෂ්‍යමානයාගේ ක්‍රියාවන් මුල් කර ගෙන "සමාජ විද්‍යාත්මක" චරිතාපදාන බිහි වූ අතර, තනිපුද්ගලභාවය වෙත අඩු අවධානයක් යොමු කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය.
සටහන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
චර ත පද නයක යන යම ක ග ජ ව තය ප ළ බඳ සව ස තර ත මක සටහනක හ ව ස තරයක හ ව ය ප රධ න තත අධ ය පනය කර ම න ත සබ ඳ ය වන සහ මරණය ල ය ස ත වකට වඩ ව ඩ මනත ත රත ර සපයන චර ත පද නයක ව ස න ම ම ස ද ධ න ත ල පර ක ෂ යම නය ග පළප ර ද ද ව දහ දක වය ප ත කඩක හ ජ ව දත ත ත රත ර ම න න ව චර ත පද නයක ව ස න පර ක ෂ යම නය ග ජ ව ත කත ව ග නහ ර ප න න පළප ර ද ද ස ක ෂ ම ව ස තර අඩ ග ව ඔහ ග හ ඇයග ද ව ය ව ව ධ ප ර ශව ඉස මත කරම න වන අතර පර ක ෂ යම නය ග ප ර ෂත වය ප ළ බඳ ව ශ ල ෂණයක ද ම හ අඩ ග ව ය හ ක ක ත ය හ 1727 වසර ස ස කරණයක ත වන ව ළ ම වන ම ය ජ කබ ට න සන ව ස න ම ද රණය කරව ඇත චර ත පද න ක ත ස ම න යය න අප රබන ධ වන ම ත ප ද ගලය ක ග ද ව ය අල ඛනය ක ර මට ප රබන ධ ව ව භ ව ත කල හ ක ග ඹ ර න ක ර න චර ත පද න ආවරණ ආක ත යක හ ඳ න ව න න ල ගස ල ව ම ල ස න ව භ න න ම ධ යය හ ස හ ත යය හ ස ට ච ත රපට දක ව චර ත පද න ක ත ව ස න චර ත පද න නම න හ ඳ න ව න ත න ය අවසරලත චර ත පද නයක ල යන ලබන න පර ක ෂ යම නය ග හ පර ක ෂ යම නය ග උර මකර ව ක ග හ අවසරය සහය ගය සහ ව ට ක සහභ ග ත වය සහ තවය ස වය චර ත පද නයක යන එම පර ක ෂ යම නය ව ස න සහක රය ක සමග හ සමග හ ල යන ලබන පර ක ෂ යම නය ක ග ජ ව තය ප ළ බඳ ව ස තරයක ඉත හ සයන තන චර ත පද න 20 වන ස යවස ඇරඹ ත ම මන ව ද ය ව සහ සම ජ ව ද ය ව යන ව ද ය වන න ග එම න ප වත න අතර නව ස යවස හ චර ත පද න ව ත ඒව ව ස න මහත බලප මක ඇත ක ර මට න යම තව ත බ ණ ඉත හ සය ස ද ධ න තය අභ වය ව ස න මන ව හ තය හ ඇත ව මට ත බ ව නස ප ළ බඳ ඉඟ පල ක ර ණ ස ද ධ න ත අන ස රය න ම නව චර ය ව ප හ ද ල ක ර ම ඇරඹ ණ පර සරය හ ත ව න ස ද වන පර ක ෂ යම නය ග ක ර ය වන ම ල කර ග න සම ජ ව ද ය ත මක චර ත පද න බ හ ව අතර තන ප ද ගලභ වය ව ත අඩ අවධ නයක ය ම ක ර ම ප රවණත වයක ඇත ව ය සටහන Stone 1982 චර ත පද න ද ව රය චර ත පද න ප ළ බඳව ව ක ප ඩ ය ව ස ය ර ව ය ප ත ත ළ ව ක ෂණර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ම ධ යයව ක ප වත ව ත න ප වත ව ක ක යමන ව ත න ක යමන ව ක ම ල ශ ර ව ත න ප ළව ක ප ත ව ත න ප ළ ප ත ව ක සරසව ය ව ත න සම පත ව ක දත ත ව ත න දත ත