ගෝමරන්කඩවල උණුදිය උල්පත් හෝ රන්කිහිරය/උල්පොත උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය උල්පත් 2ක් වේ. එහි උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් 42 ක් පමණ වේ. බෞද්ධ විහාරයද මෙම ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබේ.
පිහිටීම
ත්‍රිකුණාමලය- මාර්ගයේ කින්නියා පසුකර කම්ඹකෝට්ටේ ඔස්සේ මෙම උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.
මේවාද බලන්න
ආශ්රිත
- "ගෝමරංකඩවල උනුදිය උල්පත්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 14 ජූලි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය