ගෝනුස්සා සහ මැඩියා යනු, තමන්ට එයින් කිසියම් හොඳක් නොවුනද, අනුන්ට රිදවීමෙන් වැලකීමට දුෂ්ට පුද්ගලයන්ට නොහැකි බව දැක්වෙන . මෙම උපමා කතාව, 20වන සියවසෙහි මුල් භාගයෙහිදී රුසියාවෙහිදී සම්භවය වූ බවට සැලකෙයි.
කථා සාරාංශය
ගෝනුස්සෙකුට ගංගාවක් තරණය කිරීමට අවශ්‍ය වුවද, පිහිනීමට නොහැකි බැවින්, තමන් එගොඩට රැගෙන යන ලෙසට මැඩියෙකුගෙන් ඉල්ලයි. ගෝනුස්සා තමන්ට දෂ්ට කරතැයි යන බියෙන් මැඩියා මෙයට පැකිලුනත්, ගංගාව මැදදී මැඩියා මිය ගියොත් තමන්ද ගිලෙන බව දක්වන ගෝනුස්සා තමන් එසේ නොකරන බවට පොරොන්දු වෙයි. මෙම තර්කය ප්රඥාගෝචර බවට සලකන මැඩියා, ගෝනුස්සා ප්‍රවාහනය කිරීමට එකඟ වෙයි. ගංගාව මධ්‍යයෙහිදී, කෙසේවෙතත් ගෝනුස්සා විසින් මැඩියා හට දෂ්ට කිරීමෙන් දෙදෙනම විනාශයට පත් වෙති. අවසන් ප්‍රතිඵලය දැන දැනත් තමනට දෂ්ට කලේ කිමදැයි මරණාභිමුඛ මැඩියා විමසූ විට ගෝනුස්සාගේ පිළිතුර වූයේ: "මට සමාවන්න, එම ආව්ගයෙන් මිදීමට මට නොහැකි විය. එය මගේ ස්වභාවයයි."
පූර්වධාවක
ගෝනුස්සා සහ ඉබ්බා
මෙම උපමා කතාවට පූර්වධාවකයක් ලෙස සිතිය හැක්කක් වන්නේ පර්සියානු උපමා කතාවක් වන ගෝනුස්සා සහ ඉබ්බා යන්නයි
අධෝසටහන්
- ද හන්ටර් ඔෆ් ද පමීර්ස් සහ ඇතුළු මූලාශ්‍ර කිහිපයකින් භාෂ්‍යය කෙරිණි. මිස්ටර් ආකඩින් චිත්‍රපටය විසින් "ස්වභාවය" යන වචනය වෙනුවට "චරිතය" යන වචනය භාවිතා කරයි. මෙම කථාවෙහි රුසියානු අනුවාද විසින් "характер" (කරක්ටර්) යන වචනය භාවිතා කිරීමට පෙළඹීමක් ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න ස ස සහ ම ඩ ය යන තමන ට එය න ක ස යම හ ඳක න ව නද අන න ට ර දව ම න ව ලක මට ද ෂ ට ප ද ගලයන ට න හ ක බව ද ක ව න ම ම උපම කත ව 20වන ස යවස හ ම ල භ ගය හ ද ර ස ය ව හ ද සම භවය ව බවට ස ලක ය ම ඩ ය ව ස න ග ග ව හරහ ග න ස ස ර ග න යන අය ර කථ ස ර ශයග න ස ස ක ට ග ග වක තරණය ක ර මට අවශ ය ව වද ප හ න මට න හ ක බ ව න තමන එග ඩට ර ග න යන ල සට ම ඩ ය ක ග න ඉල ලය ග න ස ස තමන ට දෂ ට කරත ය යන බ ය න ම ඩ ය ම යට ප ක ල නත ග ග ව ම දද ම ඩ ය ම ය ග ය ත තමන ද ග ල න බව දක වන ග න ස ස තමන එස න කරන බවට ප ර න ද ව ය ම ම තර කය ප රඥ ග චර බවට සලකන ම ඩ ය ග න ස ස ප රව හනය ක ර මට එකඟ ව ය ග ග ව මධ යය හ ද ක ස ව තත ග න ස ස ව ස න ම ඩ ය හට දෂ ට ක ර ම න ද ද නම ව න ශයට පත ව ත අවසන ප රත ඵලය ද න ද නත තමනට දෂ ට කල ක මද ය මරණ භ ම ඛ ම ඩ ය ව මස ව ට ග න ස ස ග ප ළ ත ර ව ය මට සම වන න එම ආව ගය න ම ද මට මට න හ ක ව ය එය මග ස වභ වයය ප ර වධ වකග න ස ස සහ ඉබ බ පර ස ය න උපම කත එකත වක ව අන වර ස හ ල 19 වන ස යවස ස ස කරණය ව ත න ග න ස ස සහ ඉබ බ සන න දර ශනයක ම ම උපම කත වට ප ර වධ වකයක ල ස ස ත ය හ ක කක වන න පර ස ය න උපම කත වක වන ග න ස ස සහ ඉබ බ යන නය අධ සටහන ද හන ටර ඔෆ ද පම ර ස සහ ඇත ළ ම ල ශ ර ක හ පයක න භ ෂ යය ක ර ණ ම ස ටර ආකඩ න ච ත රපටය ව ස න ස වභ වය යන වචනය ව න වට චර තය යන වචනය භ ව ත කරය ම ම කථ ව හ ර ස ය න අන ව ද ව ස න harakter කරක ටර යන වචනය භ ව ත ක ර මට ප ළඹ මක ඇත