මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ගුවනේදී ගුවනට විදින මිසයිල (ගුගුමි) ඉංග්‍රීසි: air-to-air missile (AAM) යනු, වෙනත් ගුවන්යානයක් විනාශකිරීමේ අරමුණින් යම් විසින් විදිනු ලබන නියෙමු . සාමාන්‍යයෙන් වුවද සමහරක් විට විය හැකි එකක් හෝ කිහිපයක් විසින් ගුගුමි යන් සාමාන්‍යයෙන් බල ගන්වනු ලැබේ.




සැලසුම්
අහසෙන් අහසට යවන මිසයිල සාමාන්‍යයෙන් දිගු තුනී සිලින්ඩර වේ. ඒවායේ හරස්කඩ කුඩා වේ. එමනිසා ඒවා ගමන් ගන්නා අධික වේගවලදී ඇති වන බාධා අවම වේ.
එහි ඉදිරිපස ඇත්තේ සොයා යන්නායි. (Seeker) එය රේඩාර් පද්ධතියක්, රේඩාර් හෝමරයක් හෝ අධෝරක්ත අණාවරකයක් විය හැකිය. ඊට පිටුපසින් ඇත්තේ මිසයිලය පාලනය කරන ගුවන් තාක්ෂණික ශිල්ප ක්‍රමයි. සාමාන්‍යයෙන් ඊට පසුව මිසයිලය මධ්‍යයේ ඇත්තේ ලෝහයකින් වට වී ඇති පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් කිහිපයකි. පිපිරීමේ දී එම ලෝහ කුඩා කැබලි බවට පත්වේ.
මිසයිලයේ පසු කොටසේ ප්‍රචාලක පද්ධතිය අඩංගු වේ. එය සාමාන්‍යයෙන් යම් වර්ගයක රොකට්ටුවකි. ද්වී තෙරපුම් ඝන ඉන්ධන රොකට්ටු බහුල නමුත් සමහරක් දිගු දුර මිසයිල ඔවුන්ගේ පරාසය වැඩි කර ගැනීමට ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා ද්‍රව ඉන්ධන මෝටර භාවිතා කරනු ලබයි. සමහරක් ඝන ඉන්ධන මිසයිල මෙම තාක්ෂණයට අභියෝග කරන්නේ දෙවන රොකට් මෝටරයක් සමඟය. MBDA Meteor වැනි සමහරක් දියුණු වෙමින් පවතින මිසයිල ගමන් කරන අතරතුර එය තුළට වාතය ලබා ගනිමින් (Ramjet එකක් යොදා ගෙන, ජෙට් එන්ජිමකට සමානව) ගමනේ යෙදේ. එමඟින් ඔවුන්ගේ පරාසය වැඩි වේ.
නූතන මිසයිල අඩු දුම් මෝටර භාවිතා කරයි. මුල් කාලීන මිසයිල ඝන දුම් වලිගයක් නිර්මාණය කරන අතර එය ඉලක්කගත වී ඇති ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට පහසුවෙන් නිරීක්ෂණය වන අතර එමඟින් ඔවුන්ට ප්‍රහාරයෙන් ඉවත් වීමට හා එය මගහැරිය යුත්තේ කෙසේද යන්න නිර්ණය කිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ග වන ද ග වනට ව ද න ම සය ල ග ග ම ඉ ග ර ස air to air missile AAM යන ව නත ග වන ය නයක ව න ශක ර ම අරම ණ න යම ව ස න ව ද න ලබන න ය ම ස ම න යය න ව වද සමහරක ව ට ව ය හ ක එකක හ ක හ පයක ව ස න ග ග ම යන ස ම න යය න බල ගන වන ල බ එජග හ ය නයක ව ස න ම සය ලයක ග වනට ව ද ම න ඇලස ක ව එල ම න ඩ ර ෆ ග වන හම ද පර යන තයට අයත එජග හ 90වන සටන ය ද ධය න සම හය F 15E ය න ද කක ප හ ණ ව ම ම හ ය මකද AIM 7M ය ගලයක ග වන ගත කරම න ජර ම න ග වන හම ද ව සත ග වන ද ග වනට ව ද න නව න ම සය ලයක ය නය හ සව කර ඇත සත ම සය ලයක ස ලස ම අහස න අහසට යවන ම සය ල ස ම න යය න ද ග ත න ස ල න ඩර ව ඒව ය හරස කඩ ක ඩ ව එමන ස ඒව ගමන ගන න අධ ක ව ගවලද ඇත වන බ ධ අවම ව එහ ඉද ර පස ඇත ත ස ය යන න ය Seeker එය ර ඩ ර පද ධත යක ර ඩ ර හ මරයක හ අධ රක ත අණ වරකයක ව ය හ ක ය ඊට ප ට පස න ඇත ත ම සය ලය ප ලනය කරන ග වන ත ක ෂණ ක ශ ල ප ක රමය ස ම න යය න ඊට පස ව ම සය ලය මධ යය ඇත ත ල හ යක න වට ව ඇත ප ප රන ද රව ය ක ල ග ර ම ක හ පයක ප ප ර ම ද එම ල හ ක ඩ ක බල බවට පත ව ම සය ලය පස ක ටස ප රච ලක පද ධත ය අඩ ග ව එය ස ම න යය න යම වර ගයක ර කට ට වක ද ව ත රප ම ඝන ඉන ධන ර කට ට බහ ල නම ත සමහරක ද ග ද ර ම සය ල ඔව න ග පර සය ව ඩ කර ග න මට ඉන ධන ඉත ර කර ග න ම සඳහ ද රව ඉන ධන ම ටර භ ව ත කරන ලබය සමහරක ඝන ඉන ධන ම සය ල ම ම ත ක ෂණයට අභ ය ග කරන න ද වන ර කට ම ටරයක සමඟය MBDA Meteor ව න සමහරක ද ය ණ ව ම න පවත න ම සය ල ගමන කරන අතරත ර එය ත ළට ව තය ලබ ගන ම න Ramjet එකක ය ද ග න ජ ට එන ජ මකට සම නව ගමන ය ද එමඟ න ඔව න ග පර සය ව ඩ ව න තන ම සය ල අඩ ද ම ම ටර භ ව ත කරය ම ල ක ල න ම සය ල ඝන ද ම වල ගයක න ර ම ණය කරන අතර එය ඉලක කගත ව ඇත ග වන ය නය ක ර ය මණ ඩලයට පහස ව න න ර ක ෂණය වන අතර එමඟ න ඔව න ට ප රහ රය න ඉවත ව මට හ එය මගහ ර ය ය ත ත ක ස ද යන න න ර ණය ක ර මට ව ඩ ඉඩ ප රස ථ වක ලබ ද ය ආශ ර තභ ම ය ස ට ග වනට වන ම සය ල