ගිනි අවියක් යනු තනි පුද්ගලයෙකුට රැගෙන යා හැකි ලෙස නිර්මාණය කර ඇති ඕනෑම තුවක්කුවකි. එක්සත් ජාතීන්ගේ ගිනි අවි පිළිබඳ ගිවිසුමෙහි ඇති නිර්වචනයට අනුව "ගිනි අවියක්" යනු පිපිරීමක් මගින් උණ්ඩයක් හෝ පතරොමක් පිටතට ප්‍රචාලනය කරන, කළ හැකි ලෙස නිර්මාණය කර ඇති හෝ පහසුවෙන් එසේ කළ හැකි ලෙස සකස් කරගත හැකි අතේ ගෙන යා හැකි බැරලයක් සහිත ආයුධයකි.

ලොව පළමු ගිනි අවි නිර්මාණය වූයේ 10 වෙනි ශතවර්ෂයේ චීනයේදීය. උණ බට කැබැල්ලකට වෙඩි බෙහෙත් සහ මූනිස්සම් පුරවා එය හෙල්ලයකට සවි කිරීමෙන් නිර්මාණය කරන ලද එම ආයුධය, එක් පුද්ගලයෙකුට ක්‍රියාත්මක කළ හැකි වූ අතර, 1132 චීනයේ පැවති ඩීන් සටනේදි මෙය සාර්ථක ප්‍රතිඵල ලබා දුනි. 13 වෙනි ශතවර්ෂයේදී මෙම ආයුධයේ ලී බැරලය (උණ බටය) වෙනුවට ලෝහ බැරල යොදා නිර්මාණය කෙරුණි. 14 වෙනි ශතවර්ෂය තුලදී මෙම තාක්ෂණය පුරා ක්‍රමයෙන් පැතිර ගියේය. පැරණි ගිනිඅවි දුම් නිපදවෙන කලු පැහැති වෙඩිබෙහෙත් යොදාගත් නමුත් නවීන ගිනි අවි දුම් රහිත වෙඩිබෙහෙත් හෝ වෙනත් ඉන්ධනයන් යොදාගනී. බොහෝ නවීන ගිනි අවි වල බැරලයේ සර්පිලාකාර කට්ටයන් යොදා ඇත්තේ උණ්ඩය භ්‍රමණයට ලක් කිරීමෙන් එහි පියාසැරිය ස්ථායි කිරීම සඳහා ය.
වල නිරවද්‍යතාවය ඇත්තේ සාමාන්‍යයෙන් මීටර 100 ක පමණ දුරකට පමණි. වලට මීටර 500 ක් පමණ දුරක් නිරවද්‍යව වෙඩි තැබිය හැක. (උපරිම නිරවද්‍යතාව පවතින දුරට වැඩි දුරක් ගමන් කළද වෙඩි උණ්ඩයට මරණීය තුවාල සිදු කළ හැක.) සහ ප්‍රති-ද්‍රව්‍ය රයිෆල වලට මීටර 2000 ක දුරකට වුවද අතිශය නිරවද්යාතාවකින් යුතුව වෙඩි ප්‍රහාර එල්ල කළ හැක.
- Cole, Suzanne N. (November 19, 2016). Association of Firearm Instructors – Glossary of Firearm Terms. Association of Firearm Instructors. Retrieved April 29, 2017.
- "Merriam-Webster Dictionary, "Firearm"". Merriam-webster.com. 2012-08-31. Retrieved 2014-04-19.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න අව යක යන තන ප ද ගලය ක ට ර ග න ය හ ක ල ස න ර ම ණය කර ඇත ඕන ම ත වක ක වක එක සත ජ ත න ග ග න අව ප ළ බඳ ග ව ස ම හ ඇත න ර වචනයට අන ව ග න අව යක යන ප ප ර මක මග න උණ ඩයක හ පතර මක ප ටතට ප රච ලනය කරන කළ හ ක ල ස න ර ම ණය කර ඇත හ පහස ව න එස කළ හ ක ල ස සකස කරගත හ ක අත ග න ය හ ක බ රලයක සහ ත ආය ධයක එක සත ජනපද න ව ක හම ද ව න ව කය ක Mk 18 Mod 1 ක බය න ග න අව යක සමග ල ව පළම ග න අව න ර ම ණය ව ය 10 ව න ශතවර ෂය ච නය ද ය උණ බට ක බ ල ලකට ව ඩ බ හ ත සහ ම න ස සම ප රව එය හ ල ලයකට සව ක ර ම න න ර ම ණය කරන ලද එම ආය ධය එක ප ද ගලය ක ට ක ර ය ත මක කළ හ ක ව අතර 1132 ච නය ප වත ඩ න සටන ද ම ය ස ර ථක ප රත ඵල ලබ ද න 13 ව න ශතවර ෂය ද ම ම ආය ධය ල බ රලය උණ බටය ව න වට ල හ බ රල ය ද න ර ම ණය ක ර ණ 14 ව න ශතවර ෂය ත ලද ම ම ත ක ෂණය ප ර ක රමය න ප ත ර ග ය ය ප රණ ග න අව ද ම න පදව න කල ප හ ත ව ඩ බ හ ත ය ද ගත නම ත නව න ග න අව ද ම රහ ත ව ඩ බ හ ත හ ව නත ඉන ධනයන ය ද ගන බ හ නව න ග න අව වල බ රලය සර ප ල ක ර කට ටයන ය ද ඇත ත උණ ඩය භ රමණයට ලක ක ර ම න එහ ප ය ස ර ය ස ථ ය ක ර ම සඳහ ය වල න රවද යත වය ඇත ත ස ම න යය න ම ටර 100 ක පමණ ද රකට පමණ වලට ම ටර 500 ක පමණ ද රක න රවද යව ව ඩ ත බ ය හ ක උපර ම න රවද යත ව පවත න ද රට ව ඩ ද රක ගමන කළද ව ඩ උණ ඩයට මරණ ය ත ව ල ස ද කළ හ ක සහ ප රත ද රව ය රය ෆල වලට ම ටර 2000 ක ද රකට ව වද අත ශය න රවද ය ත වක න ය ත ව ව ඩ ප රහ ර එල ල කළ හ ක Cole Suzanne N November 19 2016 Association of Firearm Instructors Glossary of Firearm Terms Association of Firearm Instructors Retrieved April 29 2017 Merriam Webster Dictionary Firearm Merriam webster com 2012 08 31 Retrieved 2014 04 19