ගැලැක්ටෝස් යනු සරල කාබෝයහිට්රේට් විශේෂයකි.මෙය මොනොසැකරයිඩ කාණ්ඩයට අයත්ය.මෙයි කාබන් පරමාණු 6ක් හයිටට්රජන් පරමාණු 12ක් සහ ඹක්ෂිජන් පරමාණු 6ක් ඇත.ඒ අනුව මෙය ග්ලූකෝස් ෆෘක්ටොස් යන අනික් මොනොසැකරයිඩවලට සමාන අණුක සූත්රයත් දරයි.ගැලැක්ටෝස් ක්ෂීරපායි සතුන්ගේ කිරිවල අඩංගු වන කාබෝහයිටරේටයකි.ගැලැක්ටෝස සහ ග්ලූකෝස අණුවක් එකවී සෑදුන ඩයිසැකරයිඩයක් ලෙස එනම් ලැක්ටෝස ලෙස කිරිවල පවතී.ආහාර ජීර්ණ ක්රියාවලියේදී ලැක්ටෝස් ගැලැක්ටොස් සහ ග්ලූකොස් ලෙස වෙන්වීම සිදුවේ.ලැක්ටෝස් ජීර්ණය සදහා ලැක්ටේස් එන්සයිමය උපකාරවේ.සෑම ක්ෂීරපායි සතකුගේම ළදරු අවදිය තුල ලැක්ටේස් එන්සයිමය පවතී.
ආහාර
ගැලැක්ටෝස් අඩංගු ආහාර ලෙස කිරි යෝගට් චීස් බටර් ආදී සියලු කිරි ආහාර දැක්විය හැක.මේවායේ ගැලැක්ටෝස් ග්ලූකොස් සමග එක්වී සෑදුන ලැක්ටෝස ලෙස පවතී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ල ක ට ස යන සරල ක බ යහ ට ර ට ව ශ ෂයක ම ය ම න ස කරය ඩ ක ණ ඩයට අයත ය ම ය ක බන පරම ණ 6ක හය ටට රජන පරම ණ 12ක සහ ඹක ෂ ජන පරම ණ 6ක ඇත ඒ අන ව ම ය ග ල ක ස ෆ ක ට ස යන අන ක ම න ස කරය ඩවලට සම න අණ ක ස ත රයත දරය ග ල ක ට ස ක ෂ රප ය සත න ග ක ර වල අඩ ග වන ක බ හය ටර ටයක ග ල ක ට ස සහ ග ල ක ස අණ වක එකව ස ද න ඩය ස කරය ඩයක ල ස එනම ල ක ට ස ල ස ක ර වල පවත ආහ ර ජ ර ණ ක ර ය වල ය ද ල ක ට ස ග ල ක ට ස සහ ග ල ක ස ල ස ව න ව ම ස ද ව ල ක ට ස ජ ර ණය සදහ ල ක ට ස එන සය මය උපක රව ස ම ක ෂ රප ය සතක ග ම ළදර අවද ය ත ල ල ක ට ස එන සය මය පවත ආහ රග ල ක ට ස අඩ ග ආහ ර ල ස ක ර ය ගට ච ස බටර ආද ස යල ක ර ආහ ර ද ක ව ය හ ක ම ව ය ග ල ක ට ස ග ල ක ස සමග එක ව ස ද න ල ක ට ස ල ස පවත