සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළ කළාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු පිළිබදව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය වේ. මෙම කෞතුකාගාරය ගාලු කොටුවේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී.ජාතික වෙරළාසන්න කෞතුකාගාරය පිහිට තිබෙන්නේ ගාලු කොටුව අභ්‍යන්තරයේය.
පිහිටුවීම | 9 මැයි 1992 |
---|---|
පිහිටීම | Queens Street, , ගාල්ල, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°01′41″N 80°13′05″E / 6.02796°N 80.21813°Eඛණ්ඩාංක: 6°01′41″N 80°13′05″E / 6.02796°N 80.21813°E |
වෙබ් අඩවිය | ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය |
2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙම කෞතුකාගාරය මුළුමනින්ම විනාශ වූ අතර එහි වූ සියළුම ප්‍රදර්ශන භාණ්ඩ වලට හානි සිදු විය. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගීතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය සමුද්‍ර කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය ආධාර සපයා ඇත. අවුරුදු 3 ක් පුරා සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ජාතික සමුද්‍ර කෞතුකාගාරය නැවත මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව ඇත.
මෙහි ප්රලදර්ශනය කරන සමුද්රිරක මෙවලම් දියයට කෙරුණු ගවේෂණ වලදී හමුවූ ඒවාය.මේ අතර සිතියම්,කඹ,මැටිබඳුන්,බියර් පානය කරන කෝප්ප,දුම් පයිප්ප,බැරල්,ගිවිසුම්,කාලතුවක්කු සහ නාවික පාවහන් විශාල ප්‍රමාණයෙන් ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම ද ර ක ත ක ග රය දක ණ ව රළ කළ පය ස ගර ජ ව ව ද ය ත මක හ ම නව ව ද ය ත මක කර ණ ප ළ බදව මහජනත ව ද න වත කරන එකම ක ත ක ග රය ව ම ම ක ත ක ග රය ග ල ක ට ව 1671 ඉද කරන ලද ප රණ ලන ද ස ගබඩ ව ත ල ප හ ට ඇත අතර 1992 ම ය 9 ව න ද න මහජනත ව සඳහ ව ව ත කරන ලද ජ ත ක ව රළ සන න ක ත ක ග රය ප හ ට ත බ න න ග ල ක ට ව අභ යන තරය ය සම ද ර ක ත ක ග රය ග ල ලප හ ට ව ම9 ම ය 1992 වසර 32 කට ප ර 1992 05 09 ප හ ට මQueens Street ග ල ල ශ ර ල ක වඛණ ඩ ක6 01 41 N 80 13 05 E 6 02796 N 80 21813 E 6 02796 80 21813 ඛණ ඩ ක 6 01 41 N 80 13 05 E 6 02796 N 80 21813 E 6 02796 80 21813ව බ අඩව යජ ත ක ක ත ක ග ර ද ප ර තම න ත ව ව බ අඩව ය 2004 ද ස ම බර 26 ව න ද ස ද ව ස න ම ව යසනය හ ත ව න ම ම ක ත ක ග රය ම ළ මන න ම ව න ශ ව අතර එහ ව ස යළ ම ප රදර ශන භ ණ ඩ වලට හ න ස ද ව ය ශ ර ල ක න දර ලන ත ස ස ක ත ක සහය ග ත ව ඩසටහන යටත න දර ලන ත රජය සම ද ර ක ත ක ග රය ප රත ස ස කරණය සඳහ ම ල යමය ආධ ර සපය ඇත අව ර ද 3 ක ප ර ස ද කළ ප රත ස ස කරණ කටය ත වල න පස ව ජ ත ක සම ද ර ක ත ක ග රය න වත මහජන ප රදර ශනය සදහ ව ව තව ඇත ම හ ප රලදර ශනය කරන සම ද ර රක ම වලම ද යයට ක ර ණ ගව ෂණ වලද හම ව ඒව ය ම අතර ස ත යම කඹ ම ට බඳ න බ යර ප නය කරන ක ප ප ද ම පය ප ප බ රල ග ව ස ම ක ලත වක ක සහ න ව ක ප වහන ව ශ ල ප රම ණය න ඇත ආස ය ව ක ත ක ග රයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve