ග්‍රේෂන් සම්මානය (ඉංග්‍රීසි: Gratiaen Prize) යනු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත හොඳම සාහිත්‍ය කෘතිය සඳහා ලබාදෙන වාර්ෂික සම්මානයකි. එය 1992 දී ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු නවකතාකරුවෙකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ "The English Patient" නවකතාව සඳහා සම සම්මානලාභියෙකු ලෙස ලැබුණු මුදලින් ය. මෙම ත්‍යාගය නම් කර ඇත්තේ ඔන්ඩච්චි ගේ මව වන Doris Gratiaen නමින් වේ.
ග්‍රේෂන් සම්මානය | |
---|---|
සම්මාන පිරිනමන්නේ | ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත වසරේ හොඳම සාහිත්‍ය කෘතිය |
වෙබ්අඩවිය | https://www.gratiaen.com/gratiaen-prize |
මූලාශ්‍ර
- "About". The Gratiaen Trust. සම්ප්‍රවේශය 9 September 2020.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ර ෂන සම ම නය ඉ ග ර ස Gratiaen Prize යන ශ ර ල ක ව පද ච කර ව ක ව ස න ඉ ග ර ස භ ෂ ව න රච ත හ ඳම ස හ ත ය ක ත ය සඳහ ලබ ද න ව ර ෂ ක සම ම නයක එය 1992 ද ශ ර ල ක ව උපන ක න ඩ ය න නවකත කර ව ක වන මය කල ඔන ඩච ච ව ස න ආරම භ කරන ලද ද ඔහ ග The English Patient නවකත ව සඳහ සම සම ම නල භ ය ක ල ස ල බ ණ ම දල න ය ම ම ත ය ගය නම කර ඇත ත ඔන ඩච ච ග මව වන Doris Gratiaen නම න ව ග ර ෂන සම ම නයසම ම න ප ර නමන න ශ ර ල ක ව පද ච කර ව ක ව ස න ඉ ග ර ස භ ෂ ව න රච ත වසර හ ඳම ස හ ත ය ක ත යව බ අඩව යhttps www gratiaen com gratiaen prize ම ල ශ ර About The Gratiaen Trust සම ප රව ශය 9 September 2020 ආශ ර තමය කල ඔන ඩච ච ස හ ත ය සම ම නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve