මෙමලිපිය තුල ප්‍රකාශන ඇත. |
- ජොහැන්නස් කෙප්ලර් වෙත පරිහරණය සඳහා නොතිබුණු, වඩාත් නූතන ගණිතමය අංකන සහ සංකල්ප මෙම ලිපිය විසින් භාවිතා කෙරෙයි. වඩාත් ඓතිහාසික ප්‍රවේශයක් සඳහා, විශේෂයෙන්, සහ ලිපි බලන්න.
තාරකා විද්‍යාවේ, ග්‍රහ චලනය පිළිබඳ කෙප්ලර්ගේ නියම යනු, සූර්යයා වටා වල චලනය විස්තර කරන තුනකි.කෙප්ලර්ගේ නියම වර්තමානයේ සාම්ප්‍රදායික ලෙසින් සංඛ්‍යාත්මකව විස්තර කෙරෙනුයේ මෙලෙසිනි:
- ග්‍රහ ලෝකයක කක්ෂය ඉලිප්සයක් වන අතර, සූර්යයා පිහිටන්නේ දෙකෙන් එකකය.
- ග්‍රහ ලෝකයක් සහ සූර්යයා යා කරන රේඛා ඛණ්ඩයක් විසින්, සම කාල පරිච්ඡේද තුලදී පිරිසරන්නේ සම වර්ගඵල ප්‍රමාණයන්ය.
- ග්‍රහ ලෝකයක කක්ෂීය කාලාවර්තයෙහි වර්ගය, එහි කක්ෂයෙහි අඩ-මහා අක්ෂයෙහි ඝනයට සමානුපාතික වෙයි.
බොහෝ ග්‍රහ ලෝක කක්ෂ ඉතා කිට්ටුවෙන් වෘත්ත වන අතර, ඒවා සත්‍ය වශයෙන්ම ඉලිප්ස බව නොපෙනෙයි. අඟහරු ග්‍රහ ලෝකයේ කක්ෂය පිළිබඳ ගණනයන් සිදු කිරීමේදී පළමුවෙන්ම කෙප්ලර්ට එහි ඉලිප්සාකාර හැඩය පිළිබඳ අවබෝධ වූ අතර, සූර්යයාගෙන් ඈතින් පිහිටි ඒවාද ඇතුළුව, අනෙකුත් ආකාශගත වස්තූන් සතුව පවා, ඉලිප්සාකාර කක්ෂ ඇති බව ඔහු අනුමානය කලේය. කෙප්ලර්ගේ කාර්යයන්, පෘථිවිය විසින් සූර්යයා වටා පරිභ්‍රමණය වූ බව තරයේ ප්‍රකාශ කර සිටි නිකොලස් කොපර්නිකස්ගේ පුළුල් ලෙසින් අනුගමනය කෙරිණි. ග්‍රහ ලෝකයන්ගේ වේගයන් විචල්‍ය වන බවද, ඒවා විසින් සහිත වෘත්තාකාර කක්ෂ ඔස්සේ නොව ඉලිප්සාකාර කක්ෂ ඔස්සේ චලනය වූ බවද පැහැදිලි කිරීමට ඒවා විසින් මං සැලසීය.
ආශ්රිත
- බ්‍රයන්ට්, ජෙෆ්; පව්ලික්, ඔලෙක්සන්ඩර්. "කෙප්ලර්ස් සෙකන්ඩ් ලෝ", . සම්ප්‍රවේශනය දෙසැම්බර් 27, 2009.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Holton
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම මල ප ය ත ල ප රක ශන ඇත කර ණ කර ඔබට හ ක නම ම ම ල ප ය ව ඩ ද ය ණ කරන න ජ හ න නස ක ප ලර ව ත පර හරණය සඳහ න ත බ ණ වඩ ත න තන ගණ තමය අ කන සහ ස කල ප ම ම ල ප ය ව ස න භ ව ත ක ර ය වඩ ත ඓත හ ස ක ප රව ශයක සඳහ ව ශ ෂය න සහ ල ප බලන න ත රක ව ද ය ව ග රහ චලනය ප ළ බඳ ක ප ලර ග න යම යන ස ර යය වට වල චලනය ව ස තර කරන ත නක ක ප ලර ග න යම වර තම නය ස ම ප රද ය ක ල ස න ස ඛ ය ත මකව ව ස තර ක ර න ය ම ල ස න ර පය 1 ක ප ලර ග න යම ත න ග රහ කක ෂ ද කක ව ත න සන න දර ශනය ක ර ම 1 කක ෂ ඉල ප ස වන අතර පළම ග රහ ල කය සඳහ න භ ලක ෂ යයන ƒ1 සහ ƒ2 වන අතර ද වන ග රහ ල කය සඳහ ƒ1 සහ ƒ3 ව ත ස ර යය ප හ ටන න න භ ලක ෂ යය ƒ1 හ ය 2 A1 සහ A2 යන අඳ ර කල ක ටස එකම ප ෂ ඨ ය වර ගඵලය සහ ත වන අතර A1 ඛණ ඩය තරණය ක ර මට ග රහ ල කය 1 සඳහ ගතවන ක ලය හ A2 ඛණ ඩය තරණය ක ර මට ගතවන ක ලය සම ව ත 3 ග රහ ල කය 1 සහ ග රහ ල කය 2 සඳහ සම ප ර ණ කක ෂ ක ලයන අතර අන ප තය a13 2 a23 2 ව ය ග රහ ල කයක කක ෂය ඉල ප සයක වන අතර ස ර යය ප හ ටන න ද ක න එකකය ග රහ ල කයක සහ ස ර යය ය කරන ර ඛ ඛණ ඩයක ව ස න සම ක ල පර ච ඡ ද ත ලද ප ර සරන න සම වර ගඵල ප රම ණයන ය ග රහ ල කයක කක ෂ ය ක ල වර තය හ වර ගය එහ කක ෂය හ අඩ මහ අක ෂය හ ඝනයට සම න ප ත ක ව ය බ හ ග රහ ල ක කක ෂ ඉත ක ට ට ව න ව ත ත වන අතර ඒව සත ය වශය න ම ඉල ප ස බව න ප න ය අඟහර ග රහ ල කය කක ෂය ප ළ බඳ ගණනයන ස ද ක ර ම ද පළම ව න ම ක ප ලර ට එහ ඉල ප ස ක ර හ ඩය ප ළ බඳ අවබ ධ ව අතර ස ර යය ග න ඈත න ප හ ට ඒව ද ඇත ළ ව අන ක ත ආක ශගත වස ත න සත ව පව ඉල ප ස ක ර කක ෂ ඇත බව ඔහ අන ම නය කල ය ක ප ලර ග ක ර යයන ප ථ ව ය ව ස න ස ර යය වට පර භ රමණය ව බව තරය ප රක ශ කර ස ට න ක ලස ක පර න කස ග ප ළ ල ල ස න අන ගමනය ක ර ණ ග රහ ල කයන ග ව ගයන ව චල ය වන බවද ඒව ව ස න සහ ත ව ත ත ක ර කක ෂ ඔස ස න ව ඉල ප ස ක ර කක ෂ ඔස ස චලනය ව බවද ප හ ද ල ක ර මට ඒව ව ස න ම ස ලස ය ආශ ර තබ රයන ට ජ ෆ පව ල ක ඔල ක සන ඩර ක ප ලර ස ස කන ඩ ල සම ප රව ශනය ද ස ම බර 27 2009 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Holton නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ