මෙය, යම් අහඹු තේරීමක් කිරීමට ශ්රී ලංකික ළමයින් අතර පවතින ක්රමයකි. මෙය කාසියක් උඩ දැමීමෙන් කරන අයුරින්ම ක්රිඩාවකදී විශේෂයෙන් පලමුවෙන් යමක් සිදුකරන කණ්ඩායම තෝරාගැනීමට යොදා ගනී. මෙහිදී කුඩා ගලක් ගෙන එක් අතක මිට මොලවාගෙන මිට මොලවා ගත් අත් දෙක කතිර ලෙස අනෙත් පිලට යොමු කරයි. ඔවුන් නිවැරදිව ගල සහිත අත නම් කිරීමට හැකි උනොත්, ඔවුන් ට ක්රීඩාවෙ පලමු ක්රියාව තේරීමෙ බලය ලැබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ය යම අහඹ ත ර මක ක ර මට ශ ර ල ක ක ළමය න අතර පවත න ක රමයක ම ය ක ස යක උඩ ද ම ම න කරන අය ර න ම ක ර ඩ වකද ව ශ ෂය න පලම ව න යමක ස ද කරන කණ ඩ යම ත ර ග න මට ය ද ගන ම හ ද ක ඩ ගලක ග න එක අතක ම ට ම ලව ග න ම ට ම ලව ගත අත ද ක කත ර ල ස අන ත ප ලට ය ම කරය ඔව න න ව රද ව ගල සහ ත අත නම ක ර මට හ ක උන ත ඔව න ට ක ර ඩ ව පලම ක ර ය ව ත ර ම බලය ල බ