ඛොන්සු,චොන්සු,කොන්සු, කොන්ෂු යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් මය.පුරාණ මිසර වැසියා ඇදහූ චන්ද්‍ර දෙවිවරු අතරින් ප්‍රසිද්ධ දෙවියෙකු වන මේ දෙවියන් හට වේෂ දෙකක් ඇත. එකක් හිරු දෙවි රා මෙන් උකුසු හිසක් ඇති දෙවියෙකුය.අනෙක ඔසිරිස් දෙවියන් මෙන් මමියක් වැනි වේෂයකි.මෙලෙස වේෂ දෙකක් පැවතීමට හේතුවක් ඇත.
රා විසින් ලෝකය මැවීමේ යුගයේ දී ඛොන්සු දෙවියන් ද හිරු මෙන් දීප්තිමත් ලොව බලගතුම දෙවියෙකි. එකල රා දෙවියන් සහ ඛොන්සු දෙවියන් තරගයට පෘථිවිය ආලෝකමත් කර ඇත. එහෙත් ඛොන්සු දෙවියන් තොත් දෙවියන් සමග සූදු ක්‍රීඩාවක යෙදී පැරදුණි. එම සූදූ ක්‍රීඩාවෙදි ඛොන්සු දෙවියන් ඔට්ටු තබා තිබුනේ තමාගේ ආලෝකයයි. පැරදුනු පසු ඛොන්සු දෙවියන්ගේ බලය අඩු වූ අතර දෙවියන්ගේ බලය වැඩි වී අලුත් චන්ද්‍ර දෙවියෙකු බවට විය.එතැන් පටන් ඛොන්සු දෙවියන් මමී ආකාර දෙවියෙක් ලෙස පෙනී සිටියි.
තරුණ බව පෙන්වන ලෙස කේශ කලාපය ගොතා සිටින මේ දෙවියන්ගේ හිස මත අඩ සද පිහිටා ඇත.අත් දෙකෙහි හෙන්ඩුව සහ කසය සමග තවත් යෂ්ටියක් ය. අමෙන් දෙවිගේ සහ මුට් දෙවගනගේ පුත්‍රයා වන ඛොන්සු දෙවියන් හට කැප කල දෙවොල කාර්නැක් වල පිහිටා ඇත. පුරාණ ඊජිප්තු බසින් ඛොන්සු යන වදනේ අර්ථය _ඉබාගාතේ යන,සංචාරකයා_ යන්නයි.මේ දෙවියන් රාත්‍රී කාලයේ ගමනට අධිපති ද වේ.
ඛොන්සු | |||||
---|---|---|---|---|---|
● පුරාණ මිසරයේ චන්ද්‍ර දෙවියෝ | |||||
![]() මිනිස් වෙසින් සිටින ඛොන්සු දෙවියන් | |||||
නාමය රූපාක්ෂරවලින් |
| ||||
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | |||||
සංකේතය | චන්ද්‍ර තැටිය, පැත්තකට යොමු කල ගෙතූ කොණ්ඩය, උකුස්සා | ||||
දෙමාපියන් | අමුන් සහ මුට් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛ න ස ච න ස ක න ස ක න ෂ යන න මයන ග න හද න වන න ම ම ද ව යන මය ප ර ණ ම සර ව ස ය ඇදහ චන ද ර ද ව වර අතර න ප රස ද ධ ද ව ය ක වන ම ද ව යන හට ව ෂ ද කක ඇත එකක හ ර ද ව ර ම න උක ස හ සක ඇත ද ව ය ක ය අන ක ඔස ර ස ද ව යන ම න මම යක ව න ව ෂයක ම ල ස ව ෂ ද කක ප වත මට හ ත වක ඇත ර ව ස න ල කය ම ව ම ය ගය ද ඛ න ස ද ව යන ද හ ර ම න ද ප ත මත ල ව බලගත ම ද ව ය ක එකල ර ද ව යන සහ ඛ න ස ද ව යන තරගයට ප ථ ව ය ආල කමත කර ඇත එහ ත ඛ න ස ද ව යන ත ත ද ව යන සමග ස ද ක ර ඩ වක ය ද ප රද ණ එම ස ද ක ර ඩ ව ද ඛ න ස ද ව යන ඔට ට තබ ත බ න තම ග ආල කයය ප රද න පස ඛ න ස ද ව යන ග බලය අඩ ව අතර ද ව යන ග බලය ව ඩ ව අල ත චන ද ර ද ව ය ක බවට ව ය එත න පටන ඛ න ස ද ව යන මම ආක ර ද ව ය ක ල ස ප න ස ට ය තර ණ බව ප න වන ල ස ක ශ කල පය ග ත ස ට න ම ද ව යන ග හ ස මත අඩ සද ප හ ට ඇත අත ද ක හ හ න ඩ ව සහ කසය සමග තවත යෂ ට යක ය අම න ද ව ග සහ ම ට ද වගනග ප ත රය වන ඛ න ස ද ව යන හට ක ප කල ද ව ල ක ර න ක වල ප හ ට ඇත ප ර ණ ඊජ ප ත බස න ඛ න ස යන වදන අර ථය ඉබ ග ත යන ස ච රකය යන නය ම ද ව යන ර ත ර ක ලය ගමනට අධ පත ද ව ඛ න ස ප ර ණ ම සරය චන ද ර ද ව ය ම න ස ව ස න ස ට න ඛ න ස ද ව යන න මය ර ප ක ෂරවල න ප රධ න වන දන මධ යස ථ නයස ක තයචන ද ර ත ට ය ප ත තකට ය ම කල ග ත ක ණ ඩය උක ස ස ද ම ප යන අම න සහ ම ට ඛ න ස ප ර තන ම සරය චන ද ර ද ව ඔහ ග එක ආක රයක ඔහ උක ස හ සක ඇත ද ව ය ක ව අන ක අවස ථ ව මම ආක ර ද ව ය ක