කෝට්ටේ කෞතුකාගාරය (ඉංග්‍රීසි: Kotte Museum) ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය වේ. එය බොරැල්ල- ප්‍රධාන මාර්ගයේ, ඇතුල් කෝට්ටේ පිහිටි බංගලා හන්දිය ආසන්නයේ පිහිටා ඇත. කෞතුකාගාරය, බස්නාහිර පළාතේ කලාපීය පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.
ඉහල වලව්වේ පවත්වාගෙන යන කෝට්ටේ කෞතුකාගාරය | |
පිහිටුවීම | 1992 |
---|---|
පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°Eඛණ්ඩාංක: 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°E |
වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
1992 වර්ෂයේ ඊ.ඩබ්. පෙරේරා අණුස්මරණ කෞතුකාගාරය ලෙස කෝට්ටේ කෞතුකාගාරය, ඉහල වලව්ව ගොඩනැගිල්ලේ ස්ථාපනය කරන ලද අතර එය 1995 වර්ෂයේදී මහජනයා සදහා විවෘත කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 මාර්තු 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ට ට ක ත ක ග රය ඉ ග ර ස Kotte Museum ශ ර ල ක ව ශ ර ජයවර ධනප ර ක ට ට ප හ ට ව ඇත ප ර ව ද ය ක ත ක ග රය ව එය බ ර ල ල ප රධ න ම ර ගය ඇත ල ක ට ට ප හ ට බ ගල හන ද ය ආසන නය ප හ ට ඇත ක ත ක ග රය බස න හ ර පළ ත කල ප ය ප ර ව ද ය ක ත ක ග රය ල ස ප ර ව ද ය ද ප ර තම න ත ව ව ස න පවත ව ග න යන ල බ ක ට ට ක ත ක ග රයඉහල වලව ව පවත ව ග න යන ක ට ට ක ත ක ග රයප හ ට ව ම1992ප හ ට මශ ර ජයවර ධනප ර ක ට ට ශ ර ල ක වඛණ ඩ ක6 53 35 6 N 79 54 19 0 E 6 893222 N 79 905278 E 6 893222 79 905278 ඛණ ඩ ක 6 53 35 6 N 79 54 19 0 E 6 893222 N 79 905278 E 6 893222 79 905278වර ගයප ර ව ද ය ක ත ක ග රය 1992 වර ෂය ඊ ඩබ ප ර ර අණ ස මරණ ක ත ක ග රය ල ස ක ට ට ක ත ක ග රය ඉහල වලව ව ග ඩන ග ල ල ස ථ පනය කරන ලද අතර එය 1995 වර ෂය ද මහජනය සදහ ව ව ත කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ක ත ක ග ර ල ය ස ත වම ල ශ ර ක ට ට ප ර ව ද ය ක ත ක ග රය අම ස ල ක සම ප රව ශය 14 ම ර ත 2017