කොප්පරා යනු වියැලුනු පොල් මාංශය හෝ මදය හෝ වෙයි. පොල් තෙල් මෙයින් උකහා ගන්නා බැවින් බොහෝ පොල්-නිෂ්පාදනය කරන රටවල වැදගත් කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් බවට කොප්පරා පත් වී ඇත. පශු සම්පත සඳහා ලෙසින් භාවිතා කෙරෙන පුන්නක්කුද මෙහිදී නිපැයේ.
නිෂ්පාදනය
සාම්ප්රදායික ලෙසින් කොප්පරා ගානු ලැබීමෙන් හා ඇඹරීමෙන් පසුව ජලය බහා නැටවීමෙන් පොල් තෙල් නිස්සාරණය කරනු ලැබේ. ශාන්තිකර දූපත් සංස්කෘතීන් විසින් මෙය බොහෝ කල් සිට භාවිතා කල අතර සහ දකුණු ආසියාවේ ක්රියාත්මකවූ වෙළෙඳුන්ට 1860 ගණන් වලදී මෙය ඉතා වටිනා වාණිජ භාණ්ඩයක් විය. සැමෝවාහී ඔහුගේ අත්දැකීම් මත පදනම්ව ඔහු අතින් ලියැවුනු 1893 වෘත්තාන්ත අන්දරය රචනය කිරීමට ඔහුව පෙළඹූයේ 19වන-සියවසේ කොප්පරා වෙළෙඳාම බව කියැවේ.
ආශ්රිත
- හෝම්ස්, එල් ඩී (2001). ට්රෙෂර්ඩ් අයිලන්ඩ්ස්: කෲසින් ද සවුත් සීස් විත් රොඩට් ලුවී ස්ටීවන්සන්. ෂෙරිඩන් හවුස්. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ප පර යන ව ය ල න ප ල ම ශය හ මදය හ ව ය ප ල ත ල ම ය න උකහ ගන න බ ව න බ හ ප ල න ෂ ප දනය කරන රටවල ව දගත ක ෂ ක ර ම ක ව ළ ඳ භ ණ ඩයක බවට ක ප පර පත ව ඇත පශ සම පත සඳහ ල ස න භ ව ත ක ර න ප න නක ක ද ම හ ද න ප ය සම ප ර ණ ව යළ ප ල ඉන ද ය ව උල ස ර ව ළ ඳප ළ හ ව ක ණ මට තබ ඇත අය ර න ෂ ප දනයස ම ප රද ය ක ල ස න ක ප පර ග න ල බ ම න හ ඇඹර ම න පස ව ජලය බහ න ටව ම න ප ල ත ල න ස ස රණය කරන ල බ ශ න ත කර ද පත ස ස ක ත න ව ස න ම ය බ හ කල ස ට භ ව ත කල අතර සහ දක ණ ආස ය ව ක ර ය ත මකව ව ළ ඳ න ට 1860 ගණන වලද ම ය ඉත වට න ව ණ ජ භ ණ ඩයක ව ය ස ම ව හ ඔහ ග අත ද ක ම මත පදනම ව ඔහ අත න ල ය ව න 1893 ව ත ත න ත අන දරය රචනය ක ර මට ඔහ ව ප ළඹ ය 19වන ස යවස ක ප පර ව ළ ඳ ම බව ක ය ව ආශ ර තහ ම ස එල ඩ 2001 ට ර ෂර ඩ අය ලන ඩ ස ක ස න ද සව ත ස ස ව ත ර ඩට ල ව ස ට වන සන ෂ ර ඩන හව ස ISBN 1 57409 130 1