කොණ්ඩුවටුවාන ජලාශය හෝ කොණ්ඩවට්ටවාන යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පුරාණ ජලාශයක් වේ. එය අම්පාර - මාර්ගයේ ට ආසන්නව ඉදි කොට තිබේ.
ඉතිහාසය
කොණ්ඩුවටුවාන ජලාශය ක්‍රි. පූ. 1 - 3 වන සියවසේ ඉදිකරන ලද්දක් ලෙස සැළකේ. ජලාශය ආශ්‍රිතව සොයාගත්, 10වන සියවසේ හතරවන දප්පුල රජුගේ සමයට අයත් ආඥාවක් දැක්වෙන ශිලා පුවරුවකට අනූව, මෙම ජලාශයේ ජලය සඳහා බදු අය කරගත් බැව් සඳහන් වේ. එහි දිගාමඩුල්ලේ ඇරගම නම් වු ග්‍රාම සම්බන්ධයෙන් පනවන්නට යෙදුනු නියෝග මාලාවක් අඩංගු වේ.
නටඹුන්
ජලාශයට අයත් නටඹුන් අතර පැරණි ගොඩනැගිලි කොටස්, සිරිපතුල් කොටස් දැකගත හැකිවන අතර වර්ථමානයේ මෙම පුරාවිද්‍යා භූමිය, කොණ්ඩුවටුවාන හමුදා සටන් පුහුණු පාසලට අයත් සීමාව තුල පවතී.
මූලාශ්‍ර
- "කොණ්ඩුවටුවාන නටඹුන් හා ජලාශය". ශ්‍රී ලංකා ට්‍රැවල්. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2015.
- "කොණ්ඩවට්ටවාන වැව සහ බෞද්ධ නටබුණ්". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 8 ජනවාරි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ණ ඩ වට ව න ජල ශය හ ක ණ ඩවට ටව න යන ශ ර ල ක ව අම ප ර ද ස ත ර ක කය ප හ ට ත බ න ප ර ණ ජල ශයක ව එය අම ප ර ම ර ගය ට ආසන නව ඉද ක ට ත බ ක ණ ඩ වට ව න ජල ශයඉත හ සයප ර ව ද ය ප වර වවල ව ද ග ය නටඹ න ක ණ ඩ වට ව න ජල ශය ක ර ප 1 3 වන ස යවස ඉද කරන ලද දක ල ස ස ළක ජල ශය ආශ ර තව ස ය ගත 10වන ස යවස හතරවන දප ප ල රජ ග සමයට අයත ආඥ වක ද ක ව න ශ ල ප වර වකට අන ව ම ම ජල ශය ජලය සඳහ බද අය කරගත බ ව සඳහන ව එහ ද ග මඩ ල ල ඇරගම නම ව ග ර ම සම බන ධය න පනවන නට ය ද න න ය ග ම ල වක අඩ ග ව නටඹ න ජල ශයට අයත නටඹ න අතර ප රණ ග ඩන ග ල ක ටස ස ර පත ල ක ටස ද කගත හ ක වන අතර වර ථම නය ම ම ප ර ව ද ය භ ම ය ක ණ ඩ වට ව න හම ද සටන ප හ ණ ප සලට අයත ස ම ව ත ල පවත ම ල ශ ර ක ණ ඩ වට ව න නටඹ න හ ජල ශය ශ ර ල ක ට ර වල සම ප රව ශය 28 අග ස ත 2015 ක ණ ඩවට ටව න ව ව සහ බ ද ධ නටබ ණ අම ස න ල ක සම ප රව ශය 8 ජනව ර 2016