කොටසර පියංගල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ. එය බිබිල-මහියංගනය මාර්ගයේ පිහිටා තිබේ.
කොටසර පියංගල රජ මහා විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
පිහිටීම | බිබිල |
ඉතිහාසය
කොටසර පියංගල විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදෙන බැව් විශ්වාස කෙරේ. , , වැනි ඉතිහාස ග්රන්ථයන්හී මෙම පුදබිම පිළිබඳ විස්තර සඳහන් වන අතර සද්ධර්මලංකාරයෙහි, කොටසර කීලවාපී ජනපදය ලෙස මෙම විහාරය හඳුන්වා තිබේ. විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව ථූපවංශයෙහි විස්තර සඳහන්ය.
විහාර නටඹුන්
විහාර භූමිය පුරා විසිරුණු නටඹුන් රාශියක් මෙහිලා දැක ගැනීමට හැකිවේ. පුදබිමේ වූ ස්ථූපය දේවානම්පිය තිස්ස රජ සමයේ ඉදිකරවන ලද්දක් බැව් පැවසේ.
විහාර භූමියේ දැකගැත හැකි පොළොන්නරු යුගයට අයත් ඉපැරණි දෙමහල් ගොඩනැගිල්ල, දළදා මැදුරක් ලෙස පිළිගැනේ. දන්ත ධාතූන් වහන්සේ රුගෙන පොළොන්නරුව සිට පලා ආ සුගලා දේවිය දළදා කරඬුව මෙම ස්ථානයේ වඩා හිඳවූ බව විශ්වාස කෙරේ. කෙසේ වූවද මෙම ගොඩනැගිල්ල භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ක් බවට තවත් මතයක් පවතී.
ටැම්පිට විහාරය
පුදබිමෙහි වූ ටැම්පිට විහාරය මහනුවර යුගයට අයත් වේ. එය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකොට තිබේ. මහනුවර යුගයේ සිතුවම් වලින් සිවිලිම හා බිත්ති හැඩගන්වා ඇති අතර උළුවස්ස ගලින් නිමවා තිබෙනු දැකගත හැකි වේ.
සංඝාවාසය
සංඝාවාසයද මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ ඉදිකරවා තිබේ. මැද මිදුල ආදී මහනුවර යුගයේ වාස්තු ලක්ෂණ මෙහි දැකගත හැකි වේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "කොටසර පියංගල රජමහා විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 2015-10-20.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ටසර ප ය ගල රජ මහ ව හ රය ශ ර ල ක ව ම ණර ගල ද ස ත ර ක කය බ බ ල ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ඓත හ ස ක වට න කමක න ය ත බ ද ධ ව හ රස ථ නයක ව එය බ බ ල මහ ය ගනය ම ර ගය ප හ ට ත බ ක ටසර ප ය ගල රජ මහ ව හ රයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වප හ ට මබ බ ලද ව රය බ ද ධ ගමඉත හ සයක ටසර ප ය ගල ව හ රය ඉත හ සය අන ර ධප ර ය ගය දක ව ව හ ද න බ ව ව ශ ව ස ක ර ව න ඉත හ ස ග රන ථයන හ ම ම ප දබ ම ප ළ බඳ ව ස තර සඳහන වන අතර සද ධර මල ක රය හ ක ටසර ක ලව ප ජනපදය ල ස ම ම ව හ රය හඳ න ව ත බ ව හ රය ව ඩ ව ස භ ක ෂ න වහන ස නමක ප ළ බඳව ථ පව ශය හ ව ස තර සඳහන ය ව හ ර නටඹ න ව හ ර භ ම ය ප ර ව ස ර ණ නටඹ න ර ශ යක ම හ ල ද ක ග න මට හ ක ව ප දබ ම ව ස ථ පය ද ව නම ප ය ත ස ස රජ සමය ඉද කරවන ලද දක බ ව ප වස ව හ ර භ ම ය ද කග ත හ ක ප ළ න නර ය ගයට අයත ඉප රණ ද මහල ග ඩන ග ල ල දළද ම ද රක ල ස ප ළ ග න දන ත ධ ත න වහන ස ර ග න ප ළ න නර ව ස ට පල ආ ස ගල ද ව ය දළද කරඬ ව ම ම ස ථ නය වඩ හ ඳව බව ව ශ ව ස ක ර ක ස ව වද ම ම ග ඩන ග ල ල භ වන ය ග භ ක ෂ න වහන ස ල ව ඩ ස ට ක බවට තවත මතයක පවත ට ම ප ට ව හ රයප දබ ම හ ව ට ම ප ට ව හ රය මහන වර ය ගයට අයත ව එය ක ර ත ශ ර ර ජස හ රජ ව ස න ඉද ක ට ත බ මහන වර ය ගය ස ත වම වල න ස ව ල ම හ බ ත ත හ ඩගන ව ඇත අතර උළ වස ස ගල න න මව ත බ න ද කගත හ ක ව ස ඝ ව සයස ඝ ව සයද මහන වර ක ර ත ශ ර ර ජස හ රජ සමය ඉද කරව ත බ ම ද ම ද ල ආද මහන වර ය ගය ව ස ත ලක ෂණ ම හ ද කගත හ ක ව ම ව ද බලන නශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ය ස ත වම ල ශ ර ක ටසර ප ය ගල රජමහ ව හ රය අම ස ල ක සම ප රව ශය 2015 10 20