ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එය වැල්ලවාය - බුත්තල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 3 ක් පමණ ඈතින් වරුණගම ග්‍රාමයේ පිහිටා තිබේ.
කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය | |
---|---|
විහාරයේ දාගැබ | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඉතිහාසය
කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ. විහාරස්ථානයෙහි වළගම්බා රජ සමයට අයත් කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් දැක ගත හැකිවේ.
විහාරය
විහාරස්ථානයේ චෙෙත්‍යය, එහි වූ පර්වත මස්තකයේ පිහිටා තිබෙන අතර එහි ගල් ලෙන් හා ජල පොකුණු රැසක්ද දැකගත හැකිවේ.
පින්තූර ගැලරිය
- ඝණ්ඨාර කුළුණ
- ගල් ලෙනක්
ආශ්රිත
- "කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය". ඉන්ෆොඉන්බුඩිස්ට්. 2013 ජනවාරි 28. සම්ප්‍රවේශය 2015 ජුනි 20.
{{}}
: Check date values in:|accessdate=
and|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ඌව පළ ත ම නර ගල ද ස ත ර ක කය ව ල ලව ය නගරයට ආසන නව ප හ ට ත බ න ක ටව හ රගල ප ර ණ ගල ල න ව හ රය ව දගත බ ද ධ ප දබ මක ව ය එය ව ල ලව ය බ ත තල ම ර ගය ව ල ලව ය ස ට ක ල ම ටර 3 ක පමණ ඈත න වර ණගම ග ර මය ප හ ට ත බ ක ටව හ රගල ප ර ණ ගල ල න ව හ රයව හ රය ද ග බව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමඉත හ සයක ටව හ රගල ප ර ණ ගල ල න ව හ රය ඉත හ සය වළගම බ රජ සමය දක ව ද ව යන බ ව ව ශ ව ස ක ර ව හ රස ථ නය හ වළගම බ රජ සමයට අයත ක ර ගර ඩ බ ද ධ ප රත ම වක ද ක ගත හ ක ව ව හ රයව හ රස ථ නය ච ත යය එහ ව පර වත මස තකය ප හ ට ත බ න අතර එහ ගල ල න හ ජල ප ක ණ ර සක ද ද කගත හ ක ව ප න ත ර ග ලර යඝණ ඨ ර ක ළ ණ ගල ල නක ආශ ර ත ක ටව හ රගල ප ර ණ ගල ල න ව හ රය ව ල ලව ය ඉන ෆ ඉන බ ඩ ස ට 2013 ජනව ර 28 සම ප රව ශය 2015 ජ න 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate and date help