කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ (කොකාවිල් කුළුණ), යනු ශ්‍රී ලංකාවේ, මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයේ හී ඉදිකොට තිබෙන, 174 m (571 අඩි) ක් උසැති බහු-කාර්ය සම්ප්‍රේෂණ කුළුණකි. ප්‍රධාන ලෙසම රූපවාහිනී, ගුවන් විදුලි සහ විදුලි සංදේශන සම්ප්‍රේෂණ කටයුතු සඳහා මෙම කුළුණ භාවිතයට ගැනේ. කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වේ.
කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සක්‍රීය |
ප්‍රභේදය | බහු-කාර්ය සම්ප්‍රේෂණ කුළුණ |
ගෘහනිර්මාණ ශෛලිය | දැලිස ආකෘතිය |
පිහිටීම | , මුලතිවු, ශ්‍රී ලංකාව |
රට | ශ්‍රී ලංකාව |
සමාප්තිය | ක්‍රි.ව. 2011 |
විවෘත කිරීම | 2011 ජුනි 6 |
පිරිවැය | ශ්‍රී ලංකා රුපියල් මිලියන 330 |
උස | |
පියස්ස | 174 m (571 අඩි) |
අතීතය
මුල් සම්ප්‍රේෂණ කුළුණ
1982 වසරේදී ජපන් රජයෙන් ලත් ආධාර මත මෙම කුළුණ පවතින ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් මුලින්ම ඉදිකරන ලදී. කුළුණ මගින් වවුනියාවෙන් ඔබ්බට වූ දිවයිනේ උතුරු ප්‍රදේශයට VHF සංඛ්‍යාත පරාසවලින් යුතු රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සිදු කෙරිණි.
ත්රස්තවාදීන්ගේ සම්ප්‍රේෂණ කුළුණ
නමුත් 1990 වසර පමණ වන විට කුළුණ සහිත ප්‍රදේශය දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අතර, ඔවුන් විසින් ඊට පෙරදී කුළුණ විනාශ කොට දමා තිබුණි. පසුව ඔවුන් (දෙමළ කොටි) විසින් එම භූමි පෙදෙසේම තාවකාලිකව අටවාගත් කුඩා කුළුණක් මගින් සිය ගුවන් විදුලි නාලිකාව වූ වොයිස් ඔෆ් ටයිගර්ස් ප්‍රචාරණය හා අනෙකුත් සම්ප්‍රේෂණ කටයුතු සිදුකර ගන්නා ලදී. 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ එම තාවකාලික සම්ප්‍රේෂණ කුළුණ හා උපකරණ වෙත බෝම්බ දමා විනාශයට පත් කර දමන ලදී.
නව කුළුණ ගොඩනැගීම
2009 වසරේදී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 330 ක පමණ මුදලක් වියදම් කොට මුල් කුළුණ ඉදිකොට තිබූ භූමියට ආසන්නයෙන්ම වත්මන් කුළුණ ගොඩනංවන ලදී. වර්ථමානයේදී කුළුණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල DVB-T2 තාක්ෂණය යටතේ ඩිජිටල් රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සහ ඇනලොග් රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සිදු කරයි.
මේවාද බලන්න
ආශ්රිත
- "ද කොකාවිල් ටවර් ඉස් ද ටෝලස්ට් ට්‍රාන්ස්මිෂන් ටවර් ඉන් සවුත් ඒෂියා". ශ්‍රී ලංකා උතුරු පළාත් සභාව. සම්ප්‍රවේශය 19 අප්‍රියෙල් 2014.
- "ප්‍රසිඩන්ට් ඔපන්ස් කොකාවිල් ටවර් ටුබේ". . සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
- "කොකාවිල් ටවර් - ද කමියුනිකේෂන් බ්‍රිජ් ටු රීකන්සිලියේෂන්". ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය - ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
- "ශ්‍රී ලංකා එයාර්ෆෝස් බෝම්බ්ඩ් ඇන්ඩ් ඩෙස්ට්රෝයිඩ් Rs.30 මිලියන් වෝර්ත් ඔෆ් එල්ටීටීඊ'ස් රේඩියෝ ටවර් ඇන්ඩ් ඉක්විප්මන්ට් ඉන් කොකාවිල්". . සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
- "එස්එල්ඒඑෆ් බෝම්බ්ස් බ්‍රෝඩ්කාස්ට් ටවර් ඉන් වන්නි". ලංකානිව්ස්පේපර්ස්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ක ව ල සම ප ර ෂණ ක ළ ණ ක ක ව ල ක ළ ණ යන ශ ර ල ක ව ම ලත ව පර ප ලන ද ස ත ර ක කය හ ඉද ක ට ත බ න 174 m 571 අඩ ක උස ත බහ ක ර ය සම ප ර ෂණ ක ළ ණක ප රධ න ල සම ර පව හ න ග වන ව ද ල සහ ව ද ල ස ද ශන සම ප ර ෂණ කටය ත සඳහ ම ම ක ළ ණ භ ව තයට ග න ක ළ ණ ද ල ස ආක ත ය අන ව යම න ඉද කරන ලද දක ව ක ක ව ල සම ප ර ෂණ ක ළ ණස ම න ය ත රත ර තත ත වයසක ර යප රභ දයබහ ක ර ය සම ප ර ෂණ ක ළ ණග හන ර ම ණ ශ ල යද ල ස ආක ත යප හ ට ම ම ලත ව ශ ර ල ක වරටශ ර ල ක වසම ප ත යක ර ව 2011ව ව ත ක ර ම2011 ජ න 6ප ර ව යශ ර ල ක ර ප යල ම ල යන 330උසප යස ස174 m 571 අඩ අත තයම ල සම ප ර ෂණ ක ළ ණ ප රධ න ල ප ය 1982 වසර ද ජපන රජය න ලත ආධ ර මත ම ම ක ළ ණ පවත න ස ථ නය සම ප ර ෂණ ක ළ ණක ම ල න ම ඉද කරන ලද ක ළ ණ මග න වව න ය ව න ඔබ බට ව ද වය න උත ර ප රද ශයට VHF ස ඛ ය ත පර සවල න ය ත ර පව හ න තර ග සම ප ර ෂණය ස ද ක ර ණ ත රස තව ද න ග සම ප ර ෂණ ක ළ ණ නම ත 1990 වසර පමණ වන ව ට ක ළ ණ සහ ත ප රද ශය ද මළ ක ට ත රස තව ද න ව ස න අත පත කර ගත අතර ඔව න ව ස න ඊට ප රද ක ළ ණ ව න ශ ක ට දම ත බ ණ පස ව ඔව න ද මළ ක ට ව ස න එම භ ම ප ද ස ම ත වක ල කව අටව ගත ක ඩ ක ළ ණක මග න ස ය ග වන ව ද ල න ල ක ව ව ව ය ස ඔෆ ටය ගර ස ප රච රණය හ අන ක ත සම ප ර ෂණ කටය ත ස ද කර ගන න ලද 2006 වසර ද ශ ර ල ක ග වන හම ද ව ඔව න ග එම ත වක ල ක සම ප ර ෂණ ක ළ ණ හ උපකරණ ව ත බ ම බ දම ව න ශයට පත කර දමන ලද නව ක ළ ණ ග ඩන ග ම2009 වසර ද ශ ර ල ක ස ව ල ය ද ධය අවස න ව මත සමග ශ ර ල ක රජය ර ප යල ම ල යන 330 ක පමණ ම දලක ව යදම ක ට ම ල ක ළ ණ ඉද ක ට ත බ භ ම යට ආසන නය න ම වත මන ක ළ ණ ග ඩන වන ලද වර ථම නය ද ක ළ ණ ශ ර ල ක ව උත ර ප රද ශය ත ල DVB T2 ත ක ෂණය යටත ඩ ජ ටල ර පව හ න තර ග සම ප ර ෂණය සහ ඇනල ග ර පව හ න තර ග සම ප ර ෂණය ස ද කරය ම ව ද බලන නම ම බ ය ර පව හ න ක ළ ණ ක ළඹ න ළ ම ක ළ ණආශ ර ත ද ක ක ව ල ටවර ඉස ද ට ලස ට ට ර න ස ම ෂන ටවර ඉන සව ත ඒෂ ය ශ ර ල ක උත ර පළ ත සභ ව සම ප රව ශය 19 අප ර ය ල 2014 ප රස ඩන ට ඔපන ස ක ක ව ල ටවර ට බ සම ප රව ශය 28 අප ර ය ල 2014 ක ක ව ල ටවර ද කම ය න ක ෂන බ ර ජ ට ර කන ස ල ය ෂන ආරක ෂක හ න ගර ක ස වර ධන අධ ක ර ය ශ ර ල ක ව සම ප රව ශය 28 අප ර ය ල 2014 ශ ර ල ක එය ර ෆ ස බ ම බ ඩ ඇන ඩ ඩ ස ට ර ය ඩ Rs 30 ම ල යන ව ර ත ඔෆ එල ට ට ඊ ස ර ඩ ය ටවර ඇන ඩ ඉක ව ප මන ට ඉන ක ක ව ල සම ප රව ශය 28 අප ර ය ල 2014 එස එල ඒඑෆ බ ම බ ස බ ර ඩ ක ස ට ටවර ඉන වන න ල ක න ව ස ප පර ස සම ප රව ශය 28 අප ර ය ල 2014