කේනිසියානු ආර්ථික විද්‍යාව නැතිනම් කේනිසියම් හෝ කේනිසියානු න්‍යාය යනු විසිවන සියවසේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්‍යායකි. කේනිසියානු ආර්ථික විද්‍යාවට අනුව රජය හා පෞද්ගලික යන අංශ 2 ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිශ්‍ර ආර්ථිකයක, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය පවත්වා ගෙන යාමට උපකාර කිරීමට රජයට හැකිවේ. රජයේ මැදිහත් වීමකින් තොරව වෙළදපල හා පෞද්ගලික අංශය ඉතා හොදින් ක්‍රියාත්මක වෙතැයි අදහනු ලබන රාජ්‍ය නිර්බාදවාදී ආර්ථික ලිබරල්කරණයේ, අසමත් වීමයැයි ඇතැම් අය සලකනු ලබන ගැටලු වලට, කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් පිළිතුරු සොයනු ලබයි. 1936 දී ප්‍රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්‍යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්‍යාවේ පදනම ගොඩ නගමින් එම න්‍යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී.
කේනිසියානු න්‍යාය තුල, පුද්ගලයන්ගේ හා ආයතනවල සමහර සූක්ෂම මට්ටමේ ක්‍රියාවන් මගින් ආර්ථීකයක නිමවුම හා වර්ධනය එහි විභව නිමවුමට හා වර්ධනයට වඩා පහල මට්ටමකට ගෙන එන ආකාරයේ සමස්ථ සාර්ව ආර්ථික ප්රථිඵලයන් ඇති කිරීමට පිළිවන. සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් බොහෝදෙනෙකු, සැපයුම මගින් එහි ඉල්ලුම ජනිත කරයි යන, සේගේ න්‍යායද, එම නිසා පොදු අධිමාත්‍රයක් ඇතිවිය නොහැකි බවද, විශ්වාස කලහ. ආර්ථිකයක පහළ බැසීමකදී භාණ්ඩ සඳහා සමස්ථ ඉල්ලුම ප්‍රමාණවත් නොවියහැකි අතර, එමගින් අනවශ්‍ය ලෙස ඉහළ සේවා වියුක්තියක් හා පහළ විභව නිමවුමක් ජනිත කලහැකි බවද, කේන්ස් විසින්පෙන්වා දෙන ලදි. සමස්ථ ඉල්ලුම ඉහළ දැමීමට, හා එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ඉහළ සේවා වියුක්තිය හා අවධමනය පාලනය කිරීමට, රජයේ ප්‍රථිපත්ති යොදා ගත හැකි බව කේන්ස් තර්ක කලේය. 1920 දශකයේ බ්‍රිතාන්‍යයේ හා 1930 දශකයේ ඇමරිකාවේ ඇතිවූ උග්‍ර සේවා වියුක්තියට, කේන්ස් ගේ සාර්ව ආර්ථික න්‍යාය, ප්‍රතිචාරයක් විය.
ආර්ථීක පරිහානියට විසඳුම ප්‍රවේශ දෙකක සමහර සංයෝජනයන් තුලින් ආර්ථිකය උත්තේජනය කිරීම ("ආයෝජනයට පෙළඹවීම") යයි, කේන්ස් තර්ක කරන ලදී. එනම්: ·පොලි අනුපාතය පහළ දැමීම. ·රජය විසින් පාදක ව්‍යුහයමය පහසුකම් වල ආයෝජන කිරීම - ආදායමේ විදීම මගින් පොදු ආර්ථිකයේ වියදම් ඉහළ නංවන අතර, එය පිළිවෙලින්, නිෂ්පාදනය හා ආයෝජනය ඉහළ යන පරිදි උත්තේජනය කර, තවදුරටත් ආදායම හා වියදම වැඩි කරණු ලබයි. මූලික උත්තේජනය මගින් එහි ඵලයන් පහළට ගලායාමට සලස්වන අතර එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය මූලික ආයෝජනය මෙන් කිහිප ගුණයකින් ඉහළ නංවයි.
කේනිසියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිගමනයක් වන්නේ, නිෂ්පාදනය හා සේවා නියුක්තිය, පූර්ණ සේවා නියුක්ති මට්ටම් දෙසට ගමන්කිරීමට, ශක්තිමත් ස්වයංක්‍රීය ප්රවනතාවයක් නොමැති බවයි. මේ නිගමනය, සම්භව්‍ය ආර්ථික විද්‍යාවේ මතය සමගද, සැපයුම් පාර්ශව ආර්ථික විද්‍යාව හෝ පාලිත මුදල් මවන ආර්ථිකයක අභිමත සමතුලිතය දක්වා ගමන් කිරීමට ඇති පොදු ප්රවනතාවයක් පිළිබදව උපකල්පනය කරණු ලබන ඔස්ට්‍රියානු ගුරුකුලය වැනි ගුරුකුල වල මත සමගද, පරස්පර විරෝධීවේ. කේනිසියානු සාර්ව සංකල්ප, සූක්ෂම පදනමක් සමග සම්බන්ධ කරන නව සම්භව්‍ය සංකලණය තුල මෙම අරමුණට ලගාවීම උදෙසා මිල ගැලපීම් කිරීමට පොදු සමතුලිත කොන්දේසි මගින් ඉඩ ලබාදෙයි.
1960 දශකයේ අගභාගයේ හා 1970 දශකයේ මුල අගභාගයේදී ඇරඹි නූතන සම්භව්‍ය සාර්ව ආර්ථික වෙනස්වීම් මගින් කේනිසියානු න්‍යාය විවේචනය කරන ලද අතර නව කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් කේනිසියානු අදහස් වඩා දැඩි න්‍යාය පදනමක් මත පාදක කිරීමට ද අපේක්ෂා කරණු ලැබීය.
පුළුල්ව කිවහොත් පූර්ව ආර්ථික විද්‍යාව පූර්ණ සම්පත් භාවිතය පිළිබඳ අවධානය යොමු කරන ලද අතර සම්පත් උපයෝජනය ඉහල හා පහල විය හැකි පොදු න්‍යායක් ලෙස කේන්ස් මෙය දකියි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක න ස ය න ආර ථ ක ව ද ය ව න ත නම ක න ස යම හ ක න ස ය න න ය ය යන ව ස වන ස යවස බ ර ත න ය ආර ථ ක ව ද ය ඥයක වන ජ න ම න ඩ ක න ස ග අදහස මත පදනම ව ආර ථ ක න ය යක ක න ස ය න ආර ථ ක ව ද ය වට අන ව රජය හ ප ද ගල ක යන අ ශ 2 ම ව දගත ක ර යභ රයක ඉට කරන ම ශ ර ආර ථ කයක ආර ථ ක වර ධනය හ ස ථ ය ත වය පවත ව ග න ය මට උපක ර ක ර මට රජයට හ ක ව රජය ම ද හත ව මක න ත රව ව ළදපල හ ප ද ගල ක අ ශය ඉත හ ද න ක ර ය ත මක ව ත ය අදහන ලබන ර ජ ය න ර බ දව ද ආර ථ ක ල බරල කරණ ය අසමත ව මය ය ඇත ම අය සලකන ලබන ග ටල වලට ක න ස ය න ආර ථ ක ව ද ය ව මග න ප ළ ත ර ස යන ලබය 1936 ද ප රක ශයට පත කරන ලද ස ව න ය ක ත ය ප ල ය හ ම දල ප ල බද ප ද න ය ය ක ත ය මග න ක න ස ය න ආර ථ ක ව ද ය ව පදනම ග ඩ නගම න එම න ය යන පළම වරට ඉද ර පත කරන ලද ක න ස ය න න ය ය ත ල ප ද ගලයන ග හ ආයතනවල සමහර ස ක ෂම මට ටම ක ර ය වන මග න ආර ථ කයක න මව ම හ වර ධනය එහ ව භව න මව මට හ වර ධනයට වඩ පහල මට ටමකට ග න එන ආක රය සමස ථ ස ර ව ආර ථ ක ප රථ ඵලයන ඇත ක ර මට ප ළ වන සම ප රද ය ක ආර ථ ක ව ද ය ඥය න බ හ ද න ක ස පය ම මග න එහ ඉල ල ම ජන ත කරය යන ස ග න ය යද එම න ස ප ද අධ ම ත රයක ඇත ව ය න හ ක බවද ව ශ ව ස කලහ ආර ථ කයක පහළ බ ස මකද භ ණ ඩ සඳහ සමස ථ ඉල ල ම ප රම ණවත න ව යහ ක අතර එමග න අනවශ ය ල ස ඉහළ ස ව ව ය ක ත යක හ පහළ ව භව න මව මක ජන ත කලහ ක බවද ක න ස ව ස න ප න ව ද න ලද සමස ථ ඉල ල ම ඉහළ ද ම මට හ එමග න ආර ථ ක ක ර ය ක ර ත වය ඉහළ න ව ඉහළ ස ව ව ය ක ත ය හ අවධමනය ප ලනය ක ර මට රජය ප රථ පත ත ය ද ගත හ ක බව ක න ස තර ක කල ය 1920 දශකය බ ර ත න යය හ 1930 දශකය ඇමර ක ව ඇත ව උග ර ස ව ව ය ක ත යට ක න ස ග ස ර ව ආර ථ ක න ය ය ප රත ච රයක ව ය ආර ථ ක පර හ න යට ව සඳ ම ප ර ව ශ ද කක සමහර ස ය ජනයන ත ල න ආර ථ කය උත ත ජනය ක ර ම ආය ජනයට ප ළඹව ම යය ක න ස තර ක කරන ලද එනම ප ල අන ප තය පහළ ද ම ම රජය ව ස න ප දක ව ය හයමය පහස කම වල ආය ජන ක ර ම ආද යම ව ද ම මග න ප ද ආර ථ කය ව යදම ඉහළ න වන අතර එය ප ළ ව ල න න ෂ ප දනය හ ආය ජනය ඉහළ යන පර ද උත ත ජනය කර තවද රටත ආද යම හ ව යදම ව ඩ කරණ ලබය ම ල ක උත ත ජනය මග න එහ ඵලයන පහළට ගල ය මට සලස වන අතර එමග න ආර ථ ක ක ර ය ක ර ත වය ම ල ක ආය ජනය ම න ක හ ප ග ණයක න ඉහළ න වය ක න ස ය න ආර ථ ක ව ද ය ව ප රධ න න ගමනයක වන න න ෂ ප දනය හ ස ව න ය ක ත ය ප ර ණ ස ව න ය ක ත මට ටම ද සට ගමන ක ර මට ශක ත මත ස වය ක ර ය ප රවනත වයක න ම ත බවය ම න ගමනය සම භව ය ආර ථ ක ව ද ය ව මතය සමගද ස පය ම ප ර ශව ආර ථ ක ව ද ය ව හ ප ල ත ම දල මවන ආර ථ කයක අභ මත සමත ල තය දක ව ගමන ක ර මට ඇත ප ද ප රවනත වයක ප ළ බදව උපකල පනය කරණ ලබන ඔස ට ර ය න ග ර ක ලය ව න ග ර ක ල වල මත සමගද පරස පර ව ර ධ ව ක න ස ය න ස ර ව ස කල ප ස ක ෂම පදනමක සමග සම බන ධ කරන නව සම භව ය ස කලණය ත ල ම ම අරම ණට ලග ව ම උ ද ස ම ල ග ලප ම ක ර මට ප ද සමත ල ත ක න ද ස මග න ඉඩ ලබ ද ය 1960 දශකය අගභ ගය හ 1970 දශකය ම ල අගභ ගය ද ඇරඹ න තන සම භව ය ස ර ව ආර ථ ක ව නස ව ම මග න ක න ස ය න න ය ය ව ව චනය කරන ලද අතර නව ක න ස ය න ආර ථ ක ව ද ය ව මග න ක න ස ය න අදහස වඩ ද ඩ න ය ය පදනමක මත ප දක ක ර මට ද අප ක ෂ කරණ ල බ ය ප ළ ල ව ක වහ ත ප ර ව ආර ථ ක ව ද ය ව ප ර ණ සම පත භ ව තය ප ළ බඳ අවධ නය ය ම කරන ලද අතර සම පත උපය ජනය ඉහල හ පහල ව ය හ ක ප ද න ය යක ල ස ක න ස ම ය දක ය