කුෂ්මාණ්ඩා යනුවෙන් හැඳින්වෙන්නේ සිය දිව්‍යමය සිනහව මඟින් ලොව නිර්මාණය කරන්නේ යැයි පැවසෙන හින්දු දෙවඟනයි. කාලිකුල සම්ප්රදායයෙහි අනුගාමිකයන් විශ්වාස කරන්නේ ඇය ක වන දුර්ගාගේ සිව්වන ස්වරූපය ලෙසයි. ඇගේ නාමය මඟින් ඇගේ කර්තව්‍යය හැඟවේ: කු යනු "මඳ" යන්නයි, ඌෂ්ම යනු "උණුසුම්" හෝ "ශක්තිය" යන්නයි. අණ්ඩ යන්නෙන් "විශ්වීය බිජුව" යන්න හඟවේ.
කුෂ්මාණ්ඩා | |
---|---|
විශ්වීය අණ්ඩයට අධිපති දෙවඟන | |
කුෂ්මාණ්ඩා දෙවඟන, දුර්ගාගේ සිව්වන ස්වරූපය | |
අනුබැඳිය | ශක්තිගේ |
සූර්ය | |
सुरासम्पूर्णकलशं रुधिराप्लुतमेव च। दधाना हस्तपद्माभ्यां कूष्माण्डा शुभदास्तु मे॥ | |
ආයුධය | පද්මය, චක්‍රය, කාමණ්ඩලු, දුන්න, ඊතලය, ගධා, අක්ෂමාලාව, මී පැණි කෙණ්ඩිය |
වාහනය | ව්‍යාඝ්‍රයා |
(නවදුර්ගාවන්ගේ රාත්‍රී නවය) උත්සවයේ සිව්වන දිනයේ දී කුෂ්මාණ්ඩා වන්දනා කිරීම සිදුවේ. ඇය සෞඛ්‍යය රකින්නේ යැයිද, ධනය සහ බලය පුදන්නේ යැයිද විශ්වාස කෙරේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Worship Maa Kushmanda on the fourth day of Navaratri". www.ganeshaspeaks.com. සම්ප්‍රවේශය 2015-10-06.
- "Story Of Devi Kushmanda: The Smiling Goddess". සම්ප්‍රවේශය 2015-10-06.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ෂ ම ණ ඩ යන ව න හ ඳ න ව න න ස ය ද ව යමය ස නහව මඟ න ල ව න ර ම ණය කරන න ය ය ප වස න හ න ද ද වඟනය ක ල ක ල සම ප රද යය හ අන ග ම කයන ව ශ ව ස කරන න ඇය ක වන ද ර ග ග ස ව වන ස වර පය ල සය ඇග න මය මඟ න ඇග කර තව යය හ ඟව ක යන මඳ යන නය ඌෂ ම යන උණ ස ම හ ශක ත ය යන නය අණ ඩ යන න න ව ශ ව ය බ ජ ව යන න හඟව ක ෂ ම ණ ඩ ව ශ ව ය අණ ඩයට අධ පත ද වඟනක ෂ ම ණ ඩ ද වඟන ද ර ග ග ස ව වන ස වර පයඅන බ ඳ යශක ත ග ස ර යस र सम प र णकलश र ध र प ल तम व च दध न हस तपद म भ य क ष म ण ड श भद स त म ආය ධයපද මය චක රය ක මණ ඩල ද න න ඊතලය ගධ අක ෂම ල ව ම ප ණ ක ණ ඩ යව හනයව ය ඝ රය නවද ර ග වන ග ර ත ර නවය උත සවය ස ව වන ද නය ද ක ෂ ම ණ ඩ වන දන ක ර ම ස ද ව ඇය ස ඛ යය රක න න ය ය ද ධනය සහ බලය ප දන න ය ය ද ව ශ ව ස ක ර ම ව ත බලන නආද පර ශක ත ආශ ර යයන Worship Maa Kushmanda on the fourth day of Navaratri www ganeshaspeaks com සම ප රව ශය 2015 10 06 Story Of Devi Kushmanda The Smiling Goddess සම ප රව ශය 2015 10 06