රෝමානු ඉතිහාසයෙහි, කිලෙයාස් (ග්‍රීක: Κινέας) යනු ප්‍රදේශයේ අමාත්‍යවරයෙක් වූ අතර රජුගේ මිත්‍රයෙක් විය.
රෝමය සමග යුද්ධයෙහිදී, ඔහුගේ ජයග්රහණයෙන් පසුව, පිරොස් විසින් කිලෙයාස් රෝමයට යැවුණේ සාමය සඳහා අයැදුම් කිරීමටය. ඔහු අන්ධ බවට පත්වීමෙන් පසුව විසින් ක්‍රිපූ 280 දී කිලෙයාස් ට එරෙහිව කරන ලද පසිඳු කථාවෙහි අන්තර්ගතය තුල රෝමය කිසිදිනෙක යටත් නොවන බවට කල ප්‍රකාශ කල නිසාවෙන්ම රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් සටන් නැවැත්වීමට එකඟ නොවීය. ලතින් භාෂාවෙන් කරන ලද පළමු ලේඛනගත දේශපාලන කථාව මෙය වන අතර, "සෑම මිනිසෙකුම තම දෛවයෙහි නිර්මාතෘ වෙයි" (ලතින්: ක්විස්කෙ ෆෑබේර් සුවෙ ෆෝර්ටූනා) යන කියමනෙහි මූලාශ්‍රය මෙය විය.
කිලෙයාස් කෙසේවෙතත් පිරොස් හට පැවසුවේ, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සමන්විත වූයේ ගෞරවාන්විත රජුන් වෙතින් බවත් ඔවුන් සමග සටන් කිරීම එරෙහිව සටන් වැදීම වැනි බවත්ය.
කිලෙයාස් මහත් මතක ශක්තියක් ඇති පුද්ගලයෙකුද විය. රෝමයට පැමිණ එක් දිනකට පසුව, එක් එක් සෙනෙට් මන්ත්‍රීවරයා සහ එක් එක් මුරකරුවා නමින් ආමන්ත්‍රණය කොට කතා කිරීමට ඔහුට හැකි විය.
මෙයද බලන්න
සටහන්
- James ග්‍රොට්: අපියුස් ක්ලවුඩියුස් කයිකුස් ඇන්ඩ් ද ලෙටර් Z, එන්සයික්ලොෆීඩියා රොමානා හී කොටසකි
ආශ්රිත
- .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ම න ඉත හ සය හ ක ල ය ස ග ර ක Kineas යන ප රද ශය අම ත යවරය ක ව අතර රජ ග ම ත රය ක ව ය ර මය සමග ය ද ධය හ ද ඔහ ග ජයග රහණය න පස ව ප ර ස ව ස න ක ල ය ස ර මයට ය ව ණ ස මය සඳහ අය ද ම ක ර මටය ඔහ අන ධ බවට පත ව ම න පස ව ව ස න ක ර ප 280 ද ක ල ය ස ට එර හ ව කරන ලද පස ඳ කථ ව හ අන තර ගතය ත ල ර මය ක ස ද න ක යටත න වන බවට කල ප රක ශ කල න ස ව න ම ර ම න ස න ට මන ත ර මණ ඩලය ව ස න සටන න ව ත ව මට එකඟ න ව ය ලත න භ ෂ ව න කරන ලද පළම ල ඛනගත ද ශප ලන කථ ව ම ය වන අතර ස ම ම න ස ක ම තම ද වය හ න ර ම ත ව ය ලත න ක ව ස ක ෆ බ ර ස ව ෆ ර ට න යන ක යමන හ ම ල ශ රය ම ය ව ය ක ල ය ස ක ස ව තත ප ර ස හට ප වස ව ස න ට මන ත ර මණ ඩලය සමන ව ත ව ය ග රව න ව ත රජ න ව ත න බවත ඔව න සමග සටන ක ර ම එර හ ව සටන ව ද ම ව න බවත ය ක ල ය ස මහත මතක ශක ත යක ඇත ප ද ගලය ක ද ව ය ර මයට ප ම ණ එක ද නකට පස ව එක එක ස න ට මන ත ර වරය සහ එක එක ම රකර ව නම න ආමන ත රණය ක ට කත ක ර මට ඔහ ට හ ක ව ය ම යද බලන නප ර ක ජයග රහණයසටහන James ග ර ට අප ය ස ක ලව ඩ ය ස කය ක ස ඇන ඩ ද ල ටර Z එන සය ක ල ෆ ඩ ය ර ම න හ ක ටසක ආශ ර ත