මෙම ලිපිය කිසිදු නැත.(2025 මාර්තු) මූලාශ්‍ර සෙවීම: "කැලිෆෝනියාව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
කැලිෆෝනියා යනු එක්සත් ජනපදයේ බස්නාහිර පිහිටා ඇති . මෙය නැගෙනහිරින් නෙවාඩා ප්‍රාන්තයටත්, නිරිතෙන් ඇරිසෝනා ප්‍රාන්තයටත්, බටහිරින් ශාන්තිකර සාගරයටත්, උතුරින් ඔරෙගන් ප්‍රාන්තයටත්, දකුණින් මෙක්සිකෝවේ ප්‍රාන්තයටත් මායිම්ව පිහිටා ඇත. වර්ග කි.මී. 423,970 ක භූමියක් සහ මිලියන 39.5 ක ජනගහණයකින් යුත් මෙය එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණයෙන් තෙවැනියට විශාලම සහ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වේ.

කැලිෆෝනියාව යනු පූර්ව කොලොම්බියානු උතුරු ඇමරිකාවේ යුරෝපීය යටත් විජිතකරණයට පෙර පැවති වඩාත් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධත්වයක් තිබූ ප්රදේශයකි. 16 වන සහ 17 වන සියවස්වල සිදුවූ යුරෝපීය ගවේෂණ හේතුවෙන් ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් කැලිෆෝනියාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා ලදි. මෙක්සිකානු නිදහස් යුද්ධයෙන් පසුව 1821 දී මෙම ප්‍රදේශය මෙක්සිකෝවේ කොටසක් බවට පත් වූ නමුත් මෙක්සිකානු-ඇමරිකානු යුද්ධයෙන් පසු 1848 දී එක්සත් ජනපදයට පවරා දෙන ලදී. 1848 දී කැලිෆෝනියාවෙන් රත්තරන් නිධි හමුවූ අතර ඒ හේතුවෙන් ආදිවාසී ගෝත්‍රිකයන්ගේ දුශ්-ජනගහනකරනය ඇතුළු සමාජ හා ජනවිකාශනයකට තුඩු දුන්නේය. පසුව මෙම ඇල්ටා කැලිෆෝනියාවේ බටහිර කොටස සංවිධානය කර 1850 දී 31 වන ප්‍රාන්තය ලෙස, 1850 සම්මුතියෙන් ඇමරිකානු එක්සත් ජනපදයට ඇතුළත් කරන ලදී.
පිටත ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ආශ්රිත ප්‍රදේශ යනු ජාතියේ දෙවන සහ පස්වන වැඩිම ජනගහනයක් සහිත නාගරික කලාප වන අතර පිළිවෙලින් මිලියන 19 ක් සහ මිලියන 10 ක ජනගහනයක් වෙසෙයි. ලොස් ඇන්ජලීස් යනු ප්‍රාන්තයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන අතර ප්‍රාන්තයේ දෙවන වැඩිම ජනගහනය වේ. කැලිෆෝනියාවේ අගනුවර සැක්රමෙන්ටෝ නගරය යි. උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා කලාපයේ කොටසක් වන මෙම ප්‍රාන්තයේ බහුවිධ භූගෝලීය පිහිටීම බටහිරින් පැසිෆික් වෙරළ තීරයේ සහ නැගෙනහිරින් සියෙරා නෙවාඩා කඳු දක්වාත්, වයඹ දෙසින් රෙඩ්වුඩ් සහ ඩග්ලස් ෆර් වනාන්තරවල සිට ගිනිකොන දෙසින් මොජාවේ කාන්තාරය දක්වාත් විහිදේ. ප්‍රාන්ත භූමිකම්පා අවදානමෙන් තුනෙන් දෙකක් කැලිෆෝනියාවේ පිහිටා ඇත. සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මධ්‍යම නිම්නය ප්‍රාන්තයේ මධ්‍යය ආධිපත්‍යය දරයි. ප්‍රාන්තයේ විශාලත්වය නිසා උතුරේ තෙතමනය සහිත සෞම්‍ය වැසි වනාන්තරයේ සිට අභ්‍යන්තරයේ ශුෂ්ක කාන්තාරය දක්වා මෙන්ම කඳුකරයේ හිම සහිත ඇල්පයින් දක්වා වෙනස් වන දේශගුණයක් ඇති වේ. නියඟ සහ ලැව්ගිනි අඛණ්ඩ ගැටළුවක් වන අතර ඒ සමඟ, විශේෂයෙන් ශීත ඍතුවේ දී ඇතිවන වායුගෝලීය ප්රවාහයන් වඩාත් ප්‍රචලිත ස්වභාවයක් ගැනීමත් සමග ඒ්වා දැඩි ගංවතුර සිදුවීම් වලට මග පාදයි.
2024 තුන්වන කාර්තුව වන විට ඩොලර් ට්‍රිලියන 4.132 ක දළ රාජ්‍ය නිෂ්පාදනයක් සහිතව කැලිෆෝනියාව සතුව රටේ විශාලතම ආර්ථිකය ඇත. එය ලොව විශාලතම උප-ජාතික ආර්ථිකය වන අතර, බොහෝ ඇස්තමේන්තු වලට අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය අනුව ගෝලීය වශයෙන් 5 වන ස්ථානයට හිමිකම් කියනු ලබයි. කෘෂිකාර්මික නිෂ්පාදනයන් ද රටේ ඉහලින්ම සිටින ප්‍රාන්තය වන අතර එය කිරි, ආමන්ඩ් සහ මිදි නිෂ්පාදනය අතින් ප්රමුඛ වේ. රටේ කාර්යබහුලම වරාය (ලොස් ඇන්ජලීස්) සමඟ, එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩවලින් 40% ක් පමණ ප්‍රවාහනය කරමින්, කැලිෆෝනියා ප්‍රාන්තය ගෝලීය සැපයුම් දාමයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කැලිෆෝනියානු සංස්කෘතිය තුලින් විනෝදාස්වාදය, ක්‍රීඩා, සංගීතය සහ විලාසිතා දක්වා වූ ජනප්‍රිය සංස්කෘතියට කැපී පෙනෙන දායකත්වයක් හිමි වේ. කැලිෆෝනියාව යනු හොලිවුඩයේ නිවහන හා එය ලොව පැරණිතම සහ විශාලතම චිත්‍රපට කර්මාන්තවලින් එකක් වන අතර එම ප්‍රදේශ ගෝලීය විනෝදාස්වාදය කෙරෙහි ගැඹුරින් බලපායි. සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක සහ පිටත ලොස් ඇන්ජලීස් ප්‍රදේශ පිළිවෙලින් ගෝලීය තාක්ෂණයේ සහ එක්සත් ජනපද චිත්‍රපට කර්මාන්තයේ මධ්‍යස්ථාන ලෙස සැලකේ.
නිරුක්ති විද්‍යාව
"කැලිෆෝනියා" යන වචනය සහ එහි නම සඳහන් පාලකයා වන කැලෆියා රැජින, අපට හමුවනුයේ ගාර්සි රොඩ්රිගස් ද මොන්ටාල්වෝ විසින් 1510 දී රචිත වීර කාව්‍යයක් වන ලාස් සර්ගාස් ද එස්ප්ලැන්ඩියන් නැමති කෘතිය තුලිනි. ස්පාඤ්ඤ ජාතිකයන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට (නූතන මෙක්සිකෝවේ) ලාස් කැලිෆෝනියා යන නම ලබා දුන්හ. ස්පාඤ්ඤ ගවේෂකයින් සහ පදිංචිකරුවන් උතුරට සහ රට අභ්‍යන්තරයට වර්ධනය වන විට, මෙම කැලිෆෝනියා හෝ ලාස් කැලිෆෝනියා ලෙස හැඳින්වෙන කලාපයත් කෙමෙන් වර්ධනය විය. අවසානයේ එයට අර්ධද්වීපය උතුරින් පිහිටි ඉඩම්, ඇල්ටා කැලිෆෝනියා ඇතුළත් වූ අතර, එයින් කොටසක් වර්තමාන එක්සත් ජනපද කැලිෆෝනියා ප්‍රාන්තය බවට පත්විය.
2017 රාජ්‍ය ව්‍යවස්ථාදායක ලේඛනයක සඳහන් වන්නේ 'කැලිෆෝනියා' යන වචනයේ ආරම්භය සහ අර්ථය පිළිබඳව බොහෝ න්‍යායන් පවතින බවත්, ඕනෑම අයෙකු දන්නා දෙය නම් 1541 දී ස්පාඤ්ඤ නාවිකයෙකු විසින් එම නම සිතියමට එකතු කරන ලද බවත් ය.
1510 දී ගාර්සි රොඩ්රිගස් ද මොන්ටාල්වෝ විසින් රචිත The Adventures of Esplandián නම් කෘතියේ වාර්තා කර ඇති කැලෆියා රැජිනගේ ප්‍රබන්ධ කතාවේ ඇති කැලිෆෝනියා දූපතෙන් මෙම නම බොහෝ දුරට ව්‍යුත්පන්න වී ඇති බව කියනු ලැබේ. කැලෆියා රැජිනගේ රාජධානිය රන් හා මුතු වලින් පොහොසත් දුරස්ථ දේශයක් වූ අතර, ඒහි රන් සන්නාහ පැළඳ ඇමසන් මෙන් ජීවත් වූ රූමත් කළු කාන්තාවන් මෙන්ම ග්රිෆෝන් (Griffin) වැනි වෙනත් අමුතු මෘගයින් ද වාසය කළහ.
මෙම ප්‍රාන්තය නාමය කෙටි යෙදුම් අතින් CA, Cal., Calif., Califas සහ US-CA වේ.
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ස්වදේශික ජනවාර්ගිකයන්
කොලොම්බියානු-පූර්ව උතුරු ඇමරිකාවේ සංස්කෘතික හා භාෂාත්මක වශයෙන් වඩාත්ම විවිධත්වයක් තිබූ ප්‍රදේශයක් වූයේ කැලිෆෝනියාවයි. යුරෝපීය ජනාවාසකරණයට පෙර කැලිෆෝනියාවේ ජීවත් වූ පුද්ගලයන් අවම වශයෙන් 300,000 ක් හෝ ඊට වැඩි පිරිසක් සිටි බව ඉතිහාසඥයන් පිලිගත් මතය යි. කැලිෆෝනියාවේ ස්වදේශික ජනතාව, කඳු සහ කාන්තාර වලින් ගොඩබිම් සහ රතු දැව වනාන්තර දක්වා වූ පරිසරයන්හි වාසය කරන 70 කට අධික වෙනස් ජනවාර්ගික කණ්ඩායම් වලින් සැදුම් ලත් ජන කොට්ඨාශය කි.
මෙවැනි විවිධ භූගෝලීය ප්‍රදේශවල ජීවත් වන ආදිවාසී ජනයා ආහාර සහ ඖෂධීය ශාක නිතිපතා ලබා ගැනීම සහතික කිරීම සඳහා, වන වගා කිරීම ඇතුළු සංකීර්ණ පරිසර පද්ධති කළමනාකරණ පිළිවෙත් අනුගමනය කළහ. මෙය තිරසාර කෘෂිකර්මාන්තයේ ස්වරූපයකි. ස්වාභාවික පරිසරය විනාශ කිරීමෙන් සිදුවන විනාශකාරී ලැව්ගිනි අවම කිරීම සඳහා, ඔවුන් පාලිත පිළිස්සීමේ පිළිවෙතක් අනුගමනය කළහ. 2022 දී කැලිෆෝනියා රජය මෙම පිළිවෙත එහි ප්රතිලාභ සඳහා හඳුනා ගත්තේය.
මෙම කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන සංවිධානය තුළ ද විවිධාකාර වූ අතර කණ්ඩායම්, ගෝත්‍ර, ගම්මාන ආදිය ද ඊට ඇතුළත් විය. එමෙන්ම සම්පත් බහුල වෙරළ තීරයන් අවට විශාල රාජ්‍යයන් පිහිටුවාගෙන තිබුණි(චුමාෂ්, පොමෝ සහ සැලිනන් වැනි). වෙළඳාම්, අන්තර් විවාහ, ශිල්ප විශේෂඥ සහ හමුදා සන්ධාන බොහෝ කණ්ඩායම් අතර සමාජීය හා ආර්ථික සබඳතා ගොඩනැංවූහ. ජාතීන් අතර සමහර විට යුද්ධ පැවතුනත්, බොහෝ සන්නද්ධ ගැටුම් පළිගැනීම් කණ්ඩායම් අතර විය. භූමි අත්පත් කර ගැනීම සාමාන්‍යයෙන් මෙම කුඩා පරිමාණ සටන් වල අරමුණ නොවීය.
මෙම සමාජයන්හි පිරිමින් සහ කාන්තාවන් හට සමාජයේ විවිධ භූමිකාවන් ඉටුකිරීමට තිබුණි. කාන්තාවන් බොහෝ විට රෙදි විවීම, අස්වනු නෙලීම, සැකසීම සහ ආහාර සකස් කිරීම් වැනි ක්‍රියාවන් සඳහා වගකිව යුතු වූ අතර පිරිමින් දඩයම් කිරීම සහ වෙනත් ආකාරයේ ගත වෙහෙසවන ක්‍රියාවන් සඳහා වගකිව යුතු විය. මෙම සමාජවල යම් මිනිසුන් සඳහා භූමිකාවක් තිබූ අතර, ස්පාඤ්ඤ ජාතිකයන් ඔවුන්ව ජෝයාස් ලෙස හැඳින්වූහ; ඔවුන් "කාන්තාවන් ලෙස සැරසුණු පිරිමින්" ලෙස සැලකූහ. මරණය, භූමදානය සහ ශෝක චාරිත්‍ර සඳහා ජෝයාස් වගකිව යුතු වූ අතර ඔවුන් කාන්තා සමාජ භූමිකාවන් ද ඉටු කළහ. ස්වදේශික සමාජවලට ඔවුන් හැඳින්වීමට ‘ද්වි-ආත්මය’ වැනි යෙදුමක් තිබුණි. චුමාෂ්වරුන් ඔවුන්ව හැඳින්වූයේ 'අකි' ලෙසයි. මුල් ස්පාඤ්ඤ පදිංචිකරුවන් ඔවුන්ව පිළිකුල් කළ අතර ඔවුන්ව සමාජයෙන් තුරන් කිරීමට උත්සාහ කළහ.
ස්පාඤ්ඤ යුගය
කැලිෆෝනියානු වෙරළ තීරය ගවේෂණය කළ පළමු යුරෝපීයයන් වන්නේ 1542 දී පෘතුගීසි කපිතාන් ජුවාන් රොඩ්රිගස් කබ්රියෝ විසින් මෙහෙයවන ලද ස්පාඤ්ඤ සමුද්‍ර ගවේෂණකයන් ය. නව ස්පාඤ්ඤයේ වයිස්රෝයි අන්තෝනියෝ ද මෙන්දෝසා විසින් වෙළඳ අවස්ථා සොයමින් පැසිෆික් වෙරළ තීරයට ගවේෂණ මෙහෙයවීම සඳහා කබ්රියෝට පැවරිණි; ඔවුන් 1542 සැප්තැම්බර් 28 වන දින සැන් ඩියාගෝ බොක්ක වෙත ඇතුළු වූ අතර එයින් උතුරු දිශාවෙන් පිහිටි සැන් මිගෙල් දූපත ආසන්නයටම ළඟා විය. පසුව 1579 දී ගවේෂක ෆ්‍රැන්සිස් ඩ්‍රේක් කැලිෆෝනියා වෙරළ තීරයේ මෙතෙක් ගවේශණය නොකළ කොටසක් සොයා ගනිමින්, අනාගත සැන් ෆ්රැන්සිස්කෝ නගරයට උතුරු පෙදෙසකින් ගොඩ බැස්සේය.
එක්සත් ජනපදයට පා තැබූ පළමු ආසියානුවන් වූයේ 1587 දී ස්පාඤ්ඤ නැව්වලින් මොරෝ බොක්ක වෙත පැමිණි පිලිපීන ජාතික නාවිකයන් පිරිසකි. අහඹු ලෙස, ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස කලින් පැවති ඉස්ලාමීය මැනිලාහි මුස්ලිම් කලීෆ් හසන් ඉබ්න් අලිගෙන් පැවත එන්නන් (ක්‍රිස්තියානි ආගමට හැරුණු සහ ක්‍රිස්තියානි ධර්මය ඉස්ලාමය සමඟ මිශ්‍ර වුනු) මෙක්සිකෝවේ ගෙරේරෝ වෙත යන ගමනේදී කැලිෆෝනියාව හරහා (කලීෆ්වරයෙකුගේ නමින් නම් කරන ලද යැයි විශ්වාසයක් පවතී) සංක්‍රමණය වූ අතර, එහිදී ඔවුන් අනාගත නිදහස් යුද්ධවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්‍රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ක ල ෆ න ය ව news ප වත පත ප ත scholar JSTOR 2025 ම ර ත ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ක ල ෆ න ය යන එක සත ජනපදය බස න හ ර ප හ ට ඇත ම ය න ග නහ ර න න ව ඩ ප ර න තයටත න ර ත න ඇර ස න ප ර න තයටත බටහ ර න ශ න ත කර ස ගරයටත උත ර න ඔර ගන ප ර න තයටත දක ණ න ම ක ස ක ව ප ර න තයටත ම ය ම ව ප හ ට ඇත වර ග ක ම 423 970 ක භ ම යක සහ ම ල යන 39 5 ක ජනගහණයක න ය ත ම ය එක සත ජනපදය භ ම ප රම ණය න ත ව න යට ව ශ ලම සහ ව ඩ ම ජනගහනයක සහ ත ප ර න තය ව ක ල ෆ න ය ව ධජය ක ල ෆ න ය ව යන ප ර ව ක ල ම බ ය න උත ර ඇමර ක ව ය ර ප ය යටත ව ජ තකරණයට ප ර ප වත වඩ ත ස ස ක ත ක හ භ ෂ මය වශය න ව ව ධත වයක ත බ ප රද ශයක 16 වන සහ 17 වන ස යවස වල ස ද ව ය ර ප ය ගව ෂණ හ ත ව න ස ප ඤ ඤ අධ ර ජ යය ව ස න ක ල ෆ න ය ව යටත ව ජ තයක බවට පත කර ගන න ලද ම ක ස ක න න දහස ය ද ධය න පස ව 1821 ද ම ම ප රද ශය ම ක ස ක ව ක ටසක බවට පත ව නම ත ම ක ස ක න ඇමර ක න ය ද ධය න පස 1848 ද එක සත ජනපදයට පවර ද න ලද 1848 ද ක ල ෆ න ය ව න රත තරන න ධ හම ව අතර ඒ හ ත ව න ආද ව ස ග ත ර කයන ග ද ශ ජනගහනකරනය ඇත ළ සම ජ හ ජනව ක ශනයකට ත ඩ ද න න ය පස ව ම ම ඇල ට ක ල ෆ න ය ව බටහ ර ක ටස ස ව ධ නය කර 1850 ද 31 වන ප ර න තය ල ස 1850 සම ම ත ය න ඇමර ක න එක සත ජනපදයට ඇත ළත කරන ලද ප ටත ල ස ඇන ජල ස සහ ස න ෆ ර න ස ස ක බ ක ක ආශ ර ත ප රද ශ යන ජ ත ය ද වන සහ පස වන ව ඩ ම ජනගහනයක සහ ත න ගර ක කල ප වන අතර ප ළ ව ල න ම ල යන 19 ක සහ ම ල යන 10 ක ජනගහනයක ව ස ය ල ස ඇන ජල ස යන ප ර න තය වඩ ත ම ජන ක ර ණ නගරය වන අතර ප ර න තය ද වන ව ඩ ම ජනගහනය ව ක ල ෆ න ය ව අගන වර ස ක රම න ට නගරය ය උත ර ඇමර ක ව ක ල ෆ න ය කල පය ක ටසක වන ම ම ප ර න තය බහ ව ධ භ ග ල ය ප හ ට ම බටහ ර න ප ස ෆ ක ව රළ ත රය සහ න ග නහ ර න ස ය ර න ව ඩ කඳ දක ව ත වයඹ ද ස න ර ඩ ව ඩ සහ ඩග ලස ෆර වන න තරවල ස ට ග න ක න ද ස න ම ජ ව ක න ත රය දක ව ත ව හ ද ප ර න ත භ ම කම ප අවද නම න ත න න ද කක ක ල ෆ න ය ව ප හ ට ඇත ස රවත ක ෂ ක ර ම ක ප රද ශයක වන මධ යම න ම නය ප ර න තය මධ යය ආධ පත යය දරය ප ර න තය ව ශ ලත වය න ස උත ර ත තමනය සහ ත ස ම ය ව ස වන න තරය ස ට අභ ය න තරය ශ ෂ ක ක න ත රය දක ව ම න ම කඳ කරය හ ම සහ ත ඇල පය න දක ව ව නස වන ද ශග ණයක ඇත ව න යඟ සහ ල ව ග න අඛණ ඩ ග ටළ වක වන අතර ඒ සමඟ ව ශ ෂය න ශ ත ඍත ව ද ඇත වන ව ය ග ල ය ප රව හයන වඩ ත ප රචල ත ස වභ වයක ග න මත සමග ඒ ව ද ඩ ග වත ර ස ද ව ම වලට මග ප දය 2024 ත න වන ක ර ත ව වන ව ට ඩ ලර ට ර ල යන 4 132 ක දළ ර ජ ය න ෂ ප දනයක සහ තව ක ල ෆ න ය ව සත ව රට ව ශ ලතම ආර ථ කය ඇත එය ල ව ව ශ ලතම උප ජ ත ක ආර ථ කය වන අතර බ හ ඇස තම න ත වලට අන ව න ම ක දළ ද ශ ය න ෂ ප ද තය අන ව ග ල ය වශය න 5 වන ස ථ නයට හ ම කම ක යන ලබය ක ෂ ක ර ම ක න ෂ ප දනයන ද රට ඉහල න ම ස ට න ප ර න තය වන අතර එය ක ර ආමන ඩ සහ ම ද න ෂ ප දනය අත න ප රම ඛ ව රට ක ර යබහ ලම වර ය ල ස ඇන ජල ස සමඟ එක සත ජනපදයට ආනයනය කරන භ ණ ඩවල න 40 ක පමණ ප රව හනය කරම න ක ල ෆ න ය ප ර න තය ග ල ය ස පය ම ද මය ව දගත ක ර යභ රයක ඉට කරය ක ල ෆ න ය න ස ස ක ත ය ත ල න ව න ද ස ව දය ක ර ඩ ස ග තය සහ ව ල ස ත දක ව ව ජනප ර ය ස ස ක ත යට ක ප ප න න ද යකත වයක හ ම ව ක ල ෆ න ය ව යන හ ල ව ඩය න වහන හ එය ල ව ප රණ තම සහ ව ශ ලතම ච ත රපට කර ම න තවල න එකක වන අතර එම ප රද ශ ග ල ය ව න ද ස ව දය ක ර හ ග ඹ ර න බලප ය ස න ෆ ර න ස ස ක බ ක ක සහ ප ටත ල ස ඇන ජල ස ප රද ශ ප ළ ව ල න ග ල ය ත ක ෂණය සහ එක සත ජනපද ච ත රපට කර ම න තය මධ යස ථ න ල ස ස ලක න ර ක ත ව ද ය වප රධ න ල ප යන සහ ක ල ෆ න ය යන වචනය සහ එහ න ම ක ප ලකය වන ක ලෆ ය ර ජ න අපට හම වන ය 1510 ද ග ර ස ර ඩ ර ග ස ද ම න ට ල ව ව ස න රච ත ල ස සර ගස ද එස ප ල න ඩ යන න ම ත ව ර ක ව යය ය ක ල ෆ න ය යන වචනය සහ එහ නම සඳහන ප ලකය වන ක ලෆ ය ර ජ න අපට හම වන ය ග ර ස ර ඩ ර ගස ද ම න ට ල ව ව ස න 1510 ද රච ත ව ර ක ව යයක වන ල ස සර ග ස ද එස ප ල න ඩ යන න මත ක ත ය ත ල න ස ප ඤ ඤ ජ ත කයන බ හ ක ල ෆ න ය අර ධද ව පයට න තන ම ක ස ක ව ල ස ක ල ෆ න ය යන නම ලබ ද න හ ස ප ඤ ඤ ගව ෂකය න සහ පද ච කර වන උත රට සහ රට අභ යන තරයට වර ධනය වන ව ට ම ම ක ල ෆ න ය හ ල ස ක ල ෆ න ය ල ස හ ඳ න ව න කල පයත ක ම න වර ධනය ව ය අවස නය එයට අර ධද ව පය උත ර න ප හ ට ඉඩම ඇල ට ක ල ෆ න ය ඇත ළත ව අතර එය න ක ටසක වර තම න එක සත ජනපද ක ල ෆ න ය ප ර න තය බවට පත ව ය 2017 ර ජ ය ව යවස ථ ද යක ල ඛනයක සඳහන වන න ක ල ෆ න ය යන වචනය ආරම භය සහ අර ථය ප ළ බඳව බ හ න ය යන පවත න බවත ඕන ම අය ක දන න ද ය නම 1541 ද ස ප ඤ ඤ න ව කය ක ව ස න එම නම ස ත යමට එකත කරන ලද බවත ය 1510 ද ග ර ස ර ඩ ර ගස ද ම න ට ල ව ව ස න රච ත The Adventures of Esplandian නම ක ත ය ව ර ත කර ඇත ක ලෆ ය ර ජ නග ප රබන ධ කත ව ඇත ක ල ෆ න ය ද පත න ම ම නම බ හ ද රට ව ය ත පන න ව ඇත බව ක යන ල බ ක ලෆ ය ර ජ නග ර ජධ න ය රන හ ම ත වල න ප හ සත ද රස ථ ද ශයක ව අතර ඒහ රන සන න හ ප ළඳ ඇමසන ම න ජ වත ව ර මත කළ ක න ත වන ම න ම ග ර ෆ න Griffin ව න ව නත අම ත ම ගය න ද ව සය කළහ ම ම ප ර න තය න මය ක ට ය ද ම අත න CA Cal Calif Califas සහ US CA ව ඉත හ සයප රධ න ල ප ය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ස වද ශ ක ජනව ර ග කයන ප රධ න ල ප ය ය ර ප ය යටත ව ජ ත සමය ද ස වද ශ ක ක ල ෆ න ය න ජනව ර ග ක සහ භ ෂ ව යප ත ය ප න වන ස ත යමක ක ල ම බ ය න ප ර ව උත ර ඇමර ක ව ස ස ක ත ක හ භ ෂ ත මක වශය න වඩ ත ම ව ව ධත වයක ත බ ප රද ශයක ව ය ක ල ෆ න ය වය ය ර ප ය ජන ව සකරණයට ප ර ක ල ෆ න ය ව ජ වත ව ප ද ගලයන අවම වශය න 300 000 ක හ ඊට ව ඩ ප ර සක ස ට බව ඉත හ සඥයන ප ල ගත මතය ය ක ල ෆ න ය ව ස වද ශ ක ජනත ව කඳ සහ ක න ත ර වල න ග ඩබ ම සහ රත ද ව වන න තර දක ව ව පර සරයන හ ව සය කරන 70 කට අධ ක ව නස ජනව ර ග ක කණ ඩ යම වල න ස ද ම ලත ජන ක ට ඨ ශය ක ම ව න ව ව ධ භ ග ල ය ප රද ශවල ජ වත වන ආද ව ස ජනය ආහ ර සහ ඖෂධ ය ශ ක න ත පත ලබ ග න ම සහත ක ක ර ම සඳහ වන වග ක ර ම ඇත ළ ස ක ර ණ පර සර පද ධත කළමන කරණ ප ළ ව ත අන ගමනය කළහ ම ය ත රස ර ක ෂ කර ම න තය ස වර පයක ස ව භ ව ක පර සරය ව න ශ ක ර ම න ස ද වන ව න ශක ර ල ව ග න අවම ක ර ම සඳහ ඔව න ප ල ත ප ළ ස ස ම ප ළ ව තක අන ගමනය කළහ 2022 ද ක ල ෆ න ය රජය ම ම ප ළ ව ත එහ ප රත ල භ සඳහ හඳ න ගත ත ය ම ම කණ ඩ යම ඔව න ග ද ශප ලන ස ව ධ නය ත ළ ද ව ව ධ ක ර ව අතර කණ ඩ යම ග ත ර ගම ම න ආද ය ද ඊට ඇත ළත ව ය එම න ම සම පත බහ ල ව රළ ත රයන අවට ව ශ ල ර ජ යයන ප හ ට ව ග න ත බ ණ ච ම ෂ ප ම සහ ස ල නන ව න ව ළඳ ම අන තර ව ව හ ශ ල ප ව ශ ෂඥ සහ හම ද සන ධ න බ හ කණ ඩ යම අතර සම ජ ය හ ආර ථ ක සබඳත ග ඩන ව හ ජ ත න අතර සමහර ව ට ය ද ධ ප වත නත බ හ සන නද ධ ග ට ම පළ ග න ම කණ ඩ යම අතර ව ය භ ම අත පත කර ග න ම ස ම න යය න ම ම ක ඩ පර ම ණ සටන වල අරම ණ න ව ය ම ම සම ජයන හ ප ර ම න සහ ක න ත වන හට සම ජය ව ව ධ භ ම ක වන ඉට ක ර මට ත බ ණ ක න ත වන බ හ ව ට ර ද ව ව ම අස වන න ල ම ස කස ම සහ ආහ ර සකස ක ර ම ව න ක ර ය වන සඳහ වගක ව ය ත ව අතර ප ර ම න දඩයම ක ර ම සහ ව නත ආක රය ගත ව හ සවන ක ර ය වන සඳහ වගක ව ය ත ව ය ම ම සම ජවල යම ම න ස න සඳහ භ ම ක වක ත බ අතර ස ප ඤ ඤ ජ ත කයන ඔව න ව ජ ය ස ල ස හ ඳ න ව හ ඔව න ක න ත වන ල ස ස රස ණ ප ර ම න ල ස ස ලක හ මරණය භ මද නය සහ ශ ක ච ර ත ර සඳහ ජ ය ස වගක ව ය ත ව අතර ඔව න ක න ත සම ජ භ ම ක වන ද ඉට කළහ ස වද ශ ක සම ජවලට ඔව න හ ඳ න ව මට ද ව ආත මය ව න ය ද මක ත බ ණ ච ම ෂ වර න ඔව න ව හ ඳ න ව ය අක ල සය ම ල ස ප ඤ ඤ පද ච කර වන ඔව න ව ප ළ ක ල කළ අතර ඔව න ව සම ජය න ත රන ක ර මට උත ස හ කළහ ස ප ඤ ඤ ය ගය ප රධ න ල ප යන සහ 1542 ද ප ත ග ස ගව ෂකය ක ව ජ ව න ර ඩ ර ගස කබ ර ය ව ස න ස ප ඤ ඤ අධ ර ජ යය සඳහ ක ල ෆ න ය ව හ ම කර ග න ම ක ල ෆ න ය න ව රළ ත රය ගව ෂණය කළ පළම ය ර ප යයන වන න 1542 ද ප ත ග ස කප ත න ජ ව න ර ඩ ර ගස කබ ර ය ව ස න ම හ යවන ලද ස ප ඤ ඤ සම ද ර ගව ෂණකයන ය නව ස ප ඤ ඤය වය ස ර ය අන ත න ය ද ම න ද ස ව ස න ව ළඳ අවස ථ ස යම න ප ස ෆ ක ව රළ ත රයට ගව ෂණ ම හ යව ම සඳහ කබ ර ය ට ප වර ණ ඔව න 1542 ස ප ත ම බර 28 වන ද න ස න ඩ ය ග බ ක ක ව ත ඇත ළ ව අතර එය න උත ර ද ශ ව න ප හ ට ස න ම ග ල ද පත ආසන නයටම ළඟ ව ය පස ව 1579 ද ගව ෂක ෆ ර න ස ස ඩ ර ක ක ල ෆ න ය ව රළ ත රය ම ත ක ගව ශණය න කළ ක ටසක ස ය ගන ම න අන ගත ස න ෆ ර න ස ස ක නගරයට උත ර ප ද සක න ග ඩ බ ස ස ය එක සත ජනපදයට ප ත බ පළම ආස ය න වන ව ය 1587 ද ස ප ඤ ඤ න ව වල න ම ර බ ක ක ව ත ප ම ණ ප ල ප න ජ ත ක න ව කයන ප ර සක අහඹ ල ස ස ප ඤ ඤ යටත ව ජ තයක ල ස කල න ප වත ඉස ල ම ය ම න ල හ ම ස ල ම කල ෆ හසන ඉබ න අල ග න ප වත එන නන ක ර ස ත ය න ආගමට හ ර ණ සහ ක ර ස ත ය න ධර මය ඉස ල මය සමඟ ම ශ ර ව න ම ක ස ක ව ග ර ර ව ත යන ගමන ද ක ල ෆ න ය ව හරහ කල ෆ වරය ක ග නම න නම කරන ලද ය ය ව ශ ව සයක පවත ස ක රමණය ව අතර එහ ද ඔව න අන ගත න දහස ය ද ධවලද ව දගත ක ර යභ රයක ඉට කළහ ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය අ ක ර ල ප ප රවර ගවලට අමතරව ව නත සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte