කාය වර්ධනය (ඉංග්‍රීසි: Bodybuilding) යනු පේශී අධි තර්ජනය උපරිම කිරීමයි. එය සිදු කරනු ලබන්නේ බර යෙදීම පුහුණු කිරීම, අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම හා විවේකය ලබාදීම මගිනි. මෙම ක්‍රියාවලියේ නියුතු වූවන් කාය වර්ධකයින් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රීඩාවක් ලෙස මෙය සිදු කරනු ලබන්නේ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාය වර්ධකයින් පේශීන් අනාවරණය කිරීම මගිනි. මේ සඳහා ඔවුන්ට ලකුණු ලබාදෙන්නේ ඔවුන්ගේ සෞන්දර්යාත්මක පෙනීම තුළිනි. පේශීන් අනාවරණය කරනු ලබන්නේ මේදය දහනය කිරීම සහ සමේ දුඹුරු පැහැය තීව්ර බවට පත්කරගැනීම මගිනි. පේශී පද්ධතීන් වඩාත් කැපී පෙනෙන අයුරින් පෙන්වීම මෙහිදී ඉතා වැදගත් වේ.
ලෝක පූජිත කාය වර්ධකයින් අතර ආර්නෝල්ඩ් ශ්වාසනේගර්, රොනී කෝල්මන්, ඩෝරියන් යේට්ස්, ෆ්රැන්කෝ කොලම්බු, ලූ ෆෙරිග්නෝ, ෆ්රැන්ක් සේන්, ෆ්ලෙක්ස් වීලර්, කෙවින් ලෙව්රෝනි, ශෝන් රේ, මාර්කස් රූල්, ඩෙක්ස්ටර් ජැක්සන්, ජේ කට්ලර්, ෆිල් හීත් සහ කායි ග්‍රීන් ප්රමුඛස්ථානයක් ගනී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ය වර ධනය ඉ ග ර ස Bodybuilding යන ප ශ අධ තර ජනය උපර ම ක ර මය එය ස ද කරන ලබන න බර ය ද ම ප හ ණ ක ර ම අවශ ය තරම ක ලර ප රම ණයක ලබ ග න ම හ ව ව කය ලබ ද ම මග න ම ම ක ර ය වල ය න ය ත ව වන ක ය වර ධකය න ල ස හඳ න වන ලබය ක ර ඩ වක ල ස ම ය ස ද කරන ලබන න ව න ස ර මඩ ල ලක ඉද ර ය ක ය වර ධකය න ප ශ න අන වරණය ක ර ම මග න ම සඳහ ඔව න ට ලක ණ ලබ ද න න ඔව න ග ස න දර ය ත මක ප න ම ත ළ න ප ශ න අන වරණය කරන ලබන න ම දය දහනය ක ර ම සහ සම ද ඹ ර ප හ ය ත ව ර බවට පත කරග න ම මග න ප ශ පද ධත න වඩ ත ක ප ප න න අය ර න ප න ව ම ම හ ද ඉත ව දගත ව ල ක ප ජ ත ක ය වර ධකය න අතර ආර න ල ඩ ශ ව සන ගර ර න ක ල මන ඩ ර යන ය ට ස ෆ ර න ක ක ලම බ ල ෆ ර ග න ෆ ර න ක ස න ෆ ල ක ස ව ලර ක ව න ල ව ර න ශ න ර ම ර කස ර ල ඩ ක ස ටර ජ ක සන ජ කට ලර ෆ ල හ ත සහ ක ය ග ර න ප රම ඛස ථ නයක ගන