සාමාන්‍ය අවුරුද්දක් යනු, සාමාන්‍ය ආකාරයක් වෙයි. ග්‍රෙගෝරියානු දින දසුනෙහි, සාමාන්‍ය වසරක් සඳහා නියත ලෙසින් දින 365 සහිත වන අතර එබැවින් එය අධික අවුරුද්දක් නොවෙයි. වඩාත් සාකල්‍ය ලෙසින් ගත් කල, නොමැති වසරක් ලෙසින් හැඳින්විය හැක.
දින 365 සහිත සාමාන්‍ය අවුරුද්දක් සඳහා හරියටම සති 52ක් සහ එක් දිනයක් ඇති අතර, එබැවින් ඊළඟ අළුත් අවුරුදු දිනය, සතියේ එක් දිනයකින් පසුව උදා වෙයි. වෙනස් ආකාරයකින් මෙය පවසතොත්, සාමාන්‍ය අවුරුද්දක් ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ සතියේ එකම දිනයකදීය. (නිදසුනක් ලෙසින්, 2010දී, ජනවාරි 1 සහ දෙසැම්බර් 31 යන දෙකම, සිකුරාදා දිනයක ඇති විය.)
- 2001 ඇරඹුනේ සඳුදා දිනයකිනි.
- 2002 ඇරඹුනේ අඟහරුවාදා දිනයකිනි.
ග්‍රෙගෝරියානු දින දසුනේ, සෑම වසර 400කින් වසර 303 ක් සාමාන්‍ය අවුරුදු වෙති. සංසන්දනයක් කළහොත්, ජූලියානු දින දසුනෙහි, සෑම සෑම 400 කින් වසර 300 ක් සාමාන්‍ය අවුරුදු වෙති.
චන්ද්‍ර සූර්ය දින දසුනක සහ චන්ද්‍ර දින දසුනක, සාමාන්‍ය අවුරුද්දක් සමන්විත වන්නේ දින 354 කිනි.
මෙයද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම න ය අව ර ද දක යන ස ම න ය ආක රයක ව ය ග ර ග ර ය න ද න දස න හ ස ම න ය වසරක සඳහ න යත ල ස න ද න 365 සහ ත වන අතර එබ ව න එය අධ ක අව ර ද දක න ව ය වඩ ත ස කල ය ල ස න ගත කල න ම ත වසරක ල ස න හ ඳ න ව ය හ ක ද න 365 සහ ත ස ම න ය අව ර ද දක සඳහ හර යටම සත 52ක සහ එක ද නයක ඇත අතර එබ ව න ඊළඟ අළ ත අව ර ද ද නය සත ය එක ද නයක න පස ව උද ව ය ව නස ආක රයක න ම ය පවසත ත ස ම න ය අව ර ද දක ඇරඹ න න සහ අවසන වන න සත ය එකම ද නයකද ය න දස නක ල ස න 2010ද ජනව ර 1 සහ ද ස ම බර 31 යන ද කම ස ක ර ද ද නයක ඇත ව ය 2001 ඇරඹ න සඳ ද ද නයක න 2002 ඇරඹ න අඟහර ව ද ද නයක න ග ර ග ර ය න ද න දස න ස ම වසර 400ක න වසර 303 ක ස ම න ය අව ර ද ව ත ස සන දනයක කළහ ත ජ ල ය න ද න දස න හ ස ම ස ම 400 ක න වසර 300 ක ස ම න ය අව ර ද ව ත චන ද ර ස ර ය ද න දස නක සහ චන ද ර ද න දස නක ස ම න ය අව ර ද දක සමන ව ත වන න ද න 354 ක න ම යද බලන නඅධ ක අව ර ද ද