ක්ෂිතිජය යනු පෘථිවිය සහ වෙන් කරන්නාසේ ගම්‍යමාන රේඛාව වෙයි. බොහෝ ස්ථාන වලදී, ගස්, ගොඩනැගිලි, කඳු ආදියෙන් සත්‍ය ක්ෂිතිජය සැඟවී ඇති බැවින්, පෘථිවිය හා අහස වෙන් වන්නා ලෙස පෙනෙන්න හැඳින්වෙන්නේ දෘශ්‍ය ක්ෂිතිජය ලෙසිනි. වෙරළෙහි සිට මුහුද දෙස බලන කල්හී, ක්ෂිතිජයට සමීපතම මුහුදේ කොටස හැඳින්වෙන්නේ ඈත දියඹ ලෙසිනි.
පෙනුම සහ භාවිතය
මුහුද මතින් දෘශ්‍ය ක්ෂිතිජයට ඇති දුර ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත් වූයේ, ගුවන් විදුලි තාක්ෂණය සහ ප්‍රවර්ධනය කෙරුමට පෙර, එයි විසින් ගම්‍යමාන කරවූයේ සන්නිවේදනයේ සහ දෘෂ්ටියෙහි උපරිම පරාසය වන බැවිනි .
ක්ෂිතිජයට දුර
වායුගෝලීය වර්තන ආචරණය නොසලකා හරිමින්, පෘථිවියෙහි පෘෂ්ඨයට සඹිප නිරික්ෂකයෙකු හා සිට ක්ෂිතිජයට ඇති දුර
පමණ වන අතර, මෙහි d යනු දුර කිලෝමීටර වලින් සහ h යනු පොළෝ මට්ටමෙහි සිට උස මීටර වලින් වෙයි.
නිදසුන්:
- h = 1.70 මීටර (5 ft 7 in) (සාමාන්‍ය ඇස්-මට්ටම් උස) සහිතව පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 4.7 කිලෝමීටර (2.9 සැත) දුරකිනි.
- h = 2 මීටර (6 ft 7 in)සහිතව පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 5 කිලෝමීටර (3.1 සැත) දුරකිනි.
- කොළඹ ප්‍රදීපාගාරය (29 මීටර (95 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 19.8 කිලෝමීටර (12.3 සැත) දුරකිනි.
- උසින් 100 මීටර (330 ft) වන කුඩා කන්දක් හෝ කුළුනක් මත නැග සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 39 කිලෝමීටර (24 සැත) දුරකිනි.
- කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල (152 මීටර (499 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 44 කිලෝමීටර (27 සැත) දුරකිනි.
- පිදුරුතලාගල (2,524 මීටර (8,281 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 185.5 කිලෝමීටර (115.3 සැත) දුරකිනි.
d යන පරාමිතිය සැතපුම් වලින් සහ h පරාමිතිය අඩි වලින් දැක්වෙන විට,
යන්නෙන් ක්ෂිතිජය දැක්වෙයි.
වර්තනය නොසිදුයේ යැයි උපකල්පනය කොට, නිදසුන් ලෙසින්:
- h = 5 අඩි 7 අඟ (5.583 අඩි) සහිතව සාමාන්‍ය ඇස්-මට්ටම් උසකින් පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 2.9 සැතපුමs (4.7 කිමී) දුරකිනි.
- උසින් 100 අඩි (30 m) වන කුඩා කන්දක් හෝ කුළුනක් මත නැග සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 12.2 සැතපුමs (19.6 කිමී) දුරකිනි.
- සමනල කන්ද (7,359 අඩි (2,243 m) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 104.7 සැතපුමs (168.5 කිමී) දුරකිනි.
ජ්‍යාමිතික ආකෘතිය
පෘථිවිය යනු වායුගෝලයක් නොමැති ගෝලයක් යැයි උපකල්පනය කළහොත්, ක්ෂිතිජයට දුර පහසුවෙන් ගණනය කළ හැක. (පෘථිවියෙහි වක්‍රතා අරය සත්‍ය වශයෙන්ම සමකය සහ ධ්රැව අතර 1% කින පමණ විචලනය වන බැවින්, වර්තනය නොමැති යයි උපකල්පනය කළද මෙම සමීකරණය උදක්ම නිවැරැදි නොවෙයි.)
සටහන් සහ ආශ්රිත
- ඇන්ඩෲ ටී. යං, "ඩ්ස්ටන්ස් ටු ද හොරයිසන්". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2011.
- මෙම ලිපියෙහි, සැතපුම් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,609.344 m) දිගැති "භූමි" සැතපුම් වෙති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ෂ ත ජය යන ප ථ ව ය සහ ව න කරන න ස ගම යම න ර ඛ ව ව ය බ හ ස ථ න වලද ගස ග ඩන ග ල කඳ ආද ය න සත ය ක ෂ ත ජය ස ඟව ඇත බ ව න ප ථ ව ය හ අහස ව න වන න ල ස ප න න න හ ඳ න ව න න ද ශ ය ක ෂ ත ජය ල ස න ව රළ හ ස ට ම හ ද ද ස බලන කල හ ක ෂ ත ජයට සම පතම ම හ ද ක ටස හ ඳ න ව න න ඈත ද යඹ ල ස න එ ජ ය ජලය මත ද ස වන ක ෂ ත ජයප න ම සහ භ ව තය2002 ද ස ට ද ස ව න පර ද ප ථ ව ය හ ක ෂ ත ජය හ දර ශනයක ම හ ද මත න ද ශ ය ක ෂ ත ජයට ඇත ද ර ඓත හ ස ක වශය න අත ශය න ව දගත ව ය ග වන ව ද ල ත ක ෂණය සහ ප රවර ධනය ක ර මට ප ර එය ව ස න ගම යම න කරව ය සන න ව දනය සහ ද ෂ ට ය හ උපර ම පර සය වන බ ව න ක ෂ ත ජයට ද රව ය ග ල ය වර තන ආචරණය න සලක හර ම න ප ථ ව ය හ ප ෂ ඨයට සඹ ප න ර ක ෂකය ක හ ස ට ක ෂ ත ජයට ඇත ද ර d 3 57h displaystyle d approx 3 57 sqrt h පමණ වන අතර ම හ d යන ද ර ක ල ම ටර වල න සහ h යන ප ළ මට ටම හ ස ට උස ම ටර වල න ව ය න දස න h 1 70 ම ටර 5 ft 7 in ස ම න ය ඇස මට ටම උස සහ තව ප ළ ව හ ස ට ග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 4 7 ක ල ම ටර 2 9 ස ත ද රක න h 2 ම ටර 6 ft 7 in සහ තව ප ළ ව හ ස ට ග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 5 ක ල ම ටර 3 1 ස ත ද රක න ක ළඹ ප රද ප ග රය 29 ම ටර 95 ft උස ත මත ස ටග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 19 8 ක ල ම ටර 12 3 ස ත ද රක න උස න 100 ම ටර 330 ft වන ක ඩ කන දක හ ක ළ නක මත න ග ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 39 ක ල ම ටර 24 ස ත ද රක න ක ළඹ ල ක ව ළ ඳ මධ යස ථ න ග ඩන ග ල ල 152 ම ටර 499 ft උස ත මත ස ටග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 44 ක ල ම ටර 27 ස ත ද රක න ප ද ර තල ගල 2 524 ම ටර 8 281 ft උස ත මත ස ටග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 185 5 ක ල ම ටර 115 3 ස ත ද රක න d යන පර ම ත ය ස තප ම වල න සහ h පර ම ත ය අඩ වල න ද ක ව න ව ට d 1 22h displaystyle d approx 1 22 sqrt h යන න න ක ෂ ත ජය ද ක ව ය වර තනය න ස ද ය ය ය උපකල පනය ක ට න දස න ල ස න h 5 අඩ 7 අඟ 5 583 අඩ සහ තව ස ම න ය ඇස මට ටම උසක න ප ළ ව හ ස ට ග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 2 9 ස තප මs 4 7 ක ම ද රක න උස න 100 අඩ 30 m වන ක ඩ කන දක හ ක ළ නක මත න ග ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 12 2 ස තප මs 19 6 ක ම ද රක න සමනල කන ද 7 359 අඩ 2 243 m උස ත මත ස ටග න ස ට න න ර ක ෂකය ක සඳහ ක ෂ ත ජය ප හ ටන න 104 7 ස තප මs 168 5 ක ම ද රක න ජ ය ම ත ක ආක ත ය ක ෂ ත ජයට ද ර ගණනය ක ර මට පදනම වන ස කන ට ජන ප රම යය ප ථ ව ය යන ව ය ග ලයක න ම ත ග ලයක ය ය උපකල පනය කළහ ත ක ෂ ත ජයට ද ර පහස ව න ගණනය කළ හ ක ප ථ ව ය හ වක රත අරය සත ය වශය න ම සමකය සහ ධ ර ව අතර 1 ක න පමණ ව චලනය වන බ ව න වර තනය න ම ත යය උපකල පනය කළද ම ම සම කරණය උදක ම න ව ර ද න ව ය සටහන සහ ආශ ර තඇන ඩ ට ය ඩ ස ටන ස ට ද හ රය සන සම ප රව ශය 16 අප ර ල 2011 ම ම ල ප ය හ ස තප ම යන න න අදහස වන න 5 280 අඩ 1 609 344 m ද ග ත භ ම ස තප ම ව ත