ගලුගුඩුවා කහ කොණ්ඩයා කහ කන් කොණ්ඩයා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | P. penicillatus |
Pycnonotus penicillatus , 1851 |
ගලුගුඩුවා හෙවත් කහ කොණ්ඩයා ශ්‍රී ලංකාවට ආවේණික, කදුකර ප්‍රදේශ නිවාස කොට ගෙන බෝ කිරීම සිදු කරන කුරුල්ලෙකි.
විවිධ නාම
"Pycnonotus penicillatus'' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේග මෑතක සිට Yellow-eared bulbul යන ඉංග්‍රීසි නාමය ඍජුව පරිවර්තනය කර කහ කන් කොණ්ඩයා ලෙසද යෙදේ.
වර්ගීකරණය
කාක ගණයට (passerine) අයත් පවුලේ කොන්ඩ කුරුලු (bulbul)) සාමාජිකයෙකි.
කහ කන් කොණ්ඩයා කුඩා වන ලැහැබවල් හෝ ගොවිපොලවල් ආශ්රිත කුඩා කැලෑ සිය වාසස්ථාන ලෙස තෝරා ගන්නා අතර, හෝර්ටන් තැන්න, නුවර එළියේ වික්ටෝරියා උද්‍යානය යන ස්ථාන වල බහුලව දකින්නට ලැබේ. මොවුන් කුඩා පඳුරු මත කූඩු තනන අතර සාමාන්‍යයෙන් එක් වරකදී බිත්තර දෙකක් දමයි.
මෙම පක්ෂියා දිගින් සෙන්ටිමීටර 20 (අඟල් 7) පමණ වන අතර දිගු පෙඳයකට ද හිමිකම් කියයි. මොවුන්ගේ ශරීරයේ උඩු කොටස අඳුරු කොළ පැහැයකින් ද යටි කොටස කහ පැහැයකින් ද යුතු වේ. හිසේ පිහිටන කොණ්ඩය වැනි කොටස අළු පැහැති මෙම පක්ෂියාගේ ඇසට යටින් පිහිටන කහ පැහැති පැල්ලම සහ හිස දෙපස ඇති කහ පැහති පිහාටු රොද දෙක සුවිශේෂී ලක්ෂණ වේ. තවද දෑස් වලට ඉදිරියෙන් සුදු පැහති පිහාටු රොදක් ඇති මොවුන්ගේ ගෙල ප්‍රදේශයද සුදු පැහයෙන් යුක්ත වේ.
මොවුන්ට කහ කන් කොණ්ඩයා යන නම ලැබී ඇත්තේ හිස දෙපස කන් දෙකක් ආකාරයෙන් පිහිටි ඉහත සඳහන් කල කහ පැහැති සියුම් පිහාටු රොදයන් නිසාවෙනි.
ගැහැනු සහ පිරිමි සතුන් දෙවර්ගයම පෙනුමෙන් සමාන වූවත් පැටවුන් තරමක් අඩු පැහැයක් ගනී. ගැහැනු සතුන් ආකර්ශණය කර ගැනීම සඳහා පිරිමි සතුන් අතර ඇති වන සටන් බොහෝවිට කොට්ටොරුවෙකු පරිද්දෙන් ඉහල පහල පැද්දීමක් නැතහොත් උඩපැනීමක් ආකර ගනී.
කහ කන් කොණ්ඩයා ආහර වශයෙන් ගනු ලබන්නේ පළතුරු සහ කෘමි සතුන්ය.
සමාජයීය වැදගත්කම
මෙකල ශ්‍රී ලංකාවේ භාවිතා වන රුපියල් දහයේ මුද්දරය සඳහා මෙම අලංකාර පක්ෂියාගේ රුව යොදා ගෙන තිබේ. ,
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා/ගුරු කොණ්ඩයා (Pycnonotus penicillatus)". සම්ප්‍රවේශය 2020-12-25.
- "Bird stamps from Sri Lanka". සම්ප්‍රවේශය 2020-12-25.
වැඩිදුර කියවීම
- BirdLife International (2004). Pycnonotus penicillatus. 2006. . IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a brief justification of why this species is near threatened
- Birds of India by Grimmett, Inskipp and Inskipp,
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගල ග ඩ ව කහ ක ණ ඩය කහ කන ක ණ ඩය ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය P penicillatusPycnonotus penicillatus 1851 ගල ග ඩ ව හ වත කහ ක ණ ඩය ශ ර ල ක වට ආව ණ ක කද කර ප රද ශ න ව ස ක ට ග න බ ක ර ම ස ද කරන ක ර ල ල ක ව ව ධ න ම Pycnonotus penicillatus යන ව ද ය ත මක න මය න හ ඳ න ව ග ම තක ස ට Yellow eared bulbul යන ඉ ග ර ස න මය ඍජ ව පර වර තනය කර කහ කන ක ණ ඩය ල සද ය ද වර ග කරණයක ක ගණයට passerine අයත පව ල ක න ඩ ක ර ල bulbul ස ම ජ කය ක කහ කන ක ණ ඩය ක ඩ වන ල හ බවල හ ග ව ප ලවල ආශ ර ත ක ඩ ක ල ස ය ව සස ථ න ල ස ත ර ගන න අතර හ ර ටන ත න න න වර එළ ය ව ක ට ර ය උද ය නය යන ස ථ න වල බහ ලව දක න නට ල බ ම ව න ක ඩ පඳ ර මත ක ඩ තනන අතර ස ම න යය න එක වරකද බ ත තර ද කක දමය ම ම පක ෂ ය ද ග න ස න ට ම ටර 20 අඟල 7 පමණ වන අතර ද ග ප ඳයකට ද හ ම කම ක යය ම ව න ග ශර රය උඩ ක ටස අඳ ර ක ළ ප හ යක න ද යට ක ටස කහ ප හ යක න ද ය ත ව හ ස ප හ ටන ක ණ ඩය ව න ක ටස අළ ප හ ත ම ම පක ෂ ය ග ඇසට යට න ප හ ටන කහ ප හ ත ප ල ලම සහ හ ස ද පස ඇත කහ ප හත ප හ ට ර ද ද ක ස ව ශ ෂ ලක ෂණ ව තවද ද ස වලට ඉද ර ය න ස ද ප හත ප හ ට ර දක ඇත ම ව න ග ග ල ප රද ශයද ස ද ප හය න ය ක ත ව ම ව න ට කහ කන ක ණ ඩය යන නම ල බ ඇත ත හ ස ද පස කන ද කක ආක රය න ප හ ට ඉහත සඳහන කල කහ ප හ ත ස ය ම ප හ ට ර දයන න ස ව න ග හ න සහ ප ර ම සත න ද වර ගයම ප න ම න සම න ව වත ප ටව න තරමක අඩ ප හ යක ගන ග හ න සත න ආකර ශණය කර ග න ම සඳහ ප ර ම සත න අතර ඇත වන සටන බ හ ව ට ක ට ට ර ව ක පර ද ද න ඉහල පහල ප ද ද මක න තහ ත උඩප න මක ආකර ගන කහ කන ක ණ ඩය ආහර වශය න ගන ලබන න පළත ර සහ ක ම සත න ය සම ජය ය ව දගත කමම කල ශ ර ල ක ව භ ව ත වන ර ප යල දහය ම ද දරය සඳහ ම ම අල ක ර පක ෂ ය ග ර ව ය ද ග න ත බ ම ල ශ ර ශ ර ල ක කහකන ක ණ ඩය ග ර ක ණ ඩය Pycnonotus penicillatus සම ප රව ශය 2020 12 25 Bird stamps from Sri Lanka සම ප රව ශය 2020 12 25 ව ඩ ද ර ක යව මBirdLife International 2004 Pycnonotus penicillatus 2006 IUCN 2006 www iucnredlist org Retrieved on 11 May 2006 Database entry includes a brief justification of why this species is near threatened Birds of India by Grimmett Inskipp and Inskipp ISBN 0 691 04910 6ආශ ර ත ල ප ශ ර ල ක ව ක ර ළ න ම වල ය