කලා කෞතුකාගාරයක් යනුවෙන් හැඳින්වෙන්නේ කලාකෘතීන් ප්‍රදර්ශනය සඳහා වන ගොඩනැගිල්ලක් හෝ අවකාශයකි. බොහෝවිට මෙහි කෞතුකාගාරයට අයත් අන්තර්ගත විය හැක. මෙහි හිමිකාරීත්වය මහජන හෝ පෞද්ගලික අංශය යටතේ පැවතිය හැකි අතර, මෙයට සැමට ප්‍රවේශය සහිත හෝ රහිත විය හැක. ප්‍රධාන වශයෙන්ම මෙහි දී දෘශ්‍ය කලාවන් පිළිබඳ අවධානය යොමුවූවත්, බොහෝ කලා කෞතුකාගාරවල , සංගීත ප්‍රසංග, හෝ කාව්‍ය කියැවීම් වැනි අනෙකුත් සංස්කෘතික සහ කලා කටයුතු ද සිදුකෙරේ. බොහෝ කලා කෞතුකාගාර නිරතුරුව විවිධ තේමාවන් යටතේ තාවකාලික ප්‍රදර්ශනයන් ද පවත්වන අතර, එහි වෙනත් එකතූන්ගෙන් ණයටගත් කලාකෘති ද අන්තර්ගත විය හැක.
ආශ්‍රේයයන්
වැඩිදුර කියවීමට
- "Museums of Art", Encyclopædia Britannica (11th ed.), New York: Encyclopædia Britannica Co., 1910, , https://archive.org/stream/encyclopaediabri19chisrich#page/60/mode/1up
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල ක ත ක ග රයක යන ව න හ ඳ න ව න න කල ක ත න ප රදර ශනය සඳහ වන ග ඩන ග ල ලක හ අවක ශයක බ හ ව ට ම හ ක ත ක ග රයට අයත අන තර ගත ව ය හ ක ම හ හ ම ක ර ත වය මහජන හ ප ද ගල ක අ ශය යටත ප වත ය හ ක අතර ම යට ස මට ප රව ශය සහ ත හ රහ ත ව ය හ ක ප රධ න වශය න ම ම හ ද ද ශ ය කල වන ප ළ බඳ අවධ නය ය ම ව වත බ හ කල ක ත ක ග රවල ස ග ත ප රස ග හ ක ව ය ක ය ව ම ව න අන ක ත ස ස ක ත ක සහ කල කටය ත ද ස ද ක ර බ හ කල ක ත ක ග ර න රත ර ව ව ව ධ ත ම වන යටත ත වක ල ක ප රදර ශනයන ද පවත වන අතර එහ ව නත එකත න ග න ණයටගත කල ක ත ද අන තර ගත ව ය හ ක ප ර ශය ප ර ස ය ප හ ට ල වර ක ත ක ග රය 2018 වර ෂය වන ව ට ල ස ස ලක source source source source source source ව ෂ ටන ඩ ස හ ආශ ර යයන ව ඩ ද ර ක යව මට Museums of Art Encyclopaedia Britannica 11th ed New York Encyclopaedia Britannica Co 1910 14782424 https archive org stream encyclopaediabri19chisrich page 60 mode 1up ද ව ර කල ද ශ ය කල