යනු සිය ජාතික ආගම ලෙස බුදු දහම අදහන යුරෝපයේ එකම ජන කොට්ඨාසයයි. ඔවුන් ජීවත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ යටත් රාජ්‍යයක් වන තුළ ය. මෙහි දේශසීමා සැලකූ විට, දකුණින් ත්, නිරිතදිගින් ද, බටහිරින් ද, වයඹදිගින් සහ නැගෙනහිරින් යන ප්‍රදේශ පිහිටයි. කල්මිකියාව ගිනිකොනදිගින් කැස්පියන් මුහුදට මායිම් වේ.
කල්මික්වරුන් 17වන සියවසේ මුල් කාලයේ යුරෝපය වෙත සංක්‍රමණය වූ න්ගෙන් පැවත එන්නන් ය. වන කල්මික්වරුන් දිය අධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබන්නේ දලයි ලාමා ය. කල්මික්වරුන්ගේ සාජින් ලාමා (ශ්‍රේෂ්ඨ ලාමා) ලෙස සැලකෙන්නේ ය. ඔහු වේ උපක් කල්මිකියානු සම්භවයක් ඇත්තකු වන අතර, ඔහු සත්වන වියේ දී ඉන්දියාවේ ටිබෙට් ආරාමයක දී බෞද්ධ භික්ෂුවක බවට පත්වී ඇත. දලයි ලාමා විසින් ඔහුව හඳුන්වුන ලබන්නේ බෞද්ධ ශාන්තුවරයකු වූ ගේ පුනරුත්පත්තියක් ලෙසයි. ඔම්බැඩිකොව් සිය දිවිය වේ සහ කල්මිකියාවේ ජීවත් වෙමින් ගත කරයි.
කල්මික් දේශපාලන සරණාගතයින් විසින් මධ්‍යම යුරෝපයේ පළමු බෞද්ධ විහාරය 1920 දශකයේ සර්බියාවේ හි ස්ථාපනය කරන ලදී. ඔවුන්ගෙන් පැවතෙන්නන් බොහෝමයක් 1951 අගකාලයේ සහ 1952 මුල් කාලයේ එක්සත් රාජධානියේ යළි පදිංචි වූ අතර, ඔවුන් විසින් යේ සහ ඒ අවට කල්මික් බෞද්ධ විහාර කිහිපයක් ඉදිකොට තිබේ. කල්මික් බෞද්ධ භික්ෂුවක වූ විසින් හි ටිබෙට් බෞද්ධ ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ විහාරයක් ස්ථාපනය කරන ලදී.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Regions and territories: Kalmykia". BBC News. 2010-06-09. සම්ප්‍රවේශය 2010-10-11.
වැඩිදුර කියවීමට
- Seth Mydans, An Ex-Telemarketer's Other Life as a Buddhist Saint, The New York Times, 12 June 2004
- Sinclair, Tara (2008). Tibetan Reform and the Kalmyk Revival of Buddhism, Inner Asia 10(2), 241-259
බාහිර සබැඳි
- කල්මිකියාවේ බුදු දහම
- කල්මිකියා ජනරජය: පුවත් සහ සිදුවීම්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යන ස ය ජ ත ක ආගම ල ස බ ද දහම අදහන ය ර පය එකම ජන ක ට ඨ සයය ඔව න ජ වත වන න ර ස ය න සම හ ණ ඩ ව යටත ර ජ යයක වන ත ළ ය ම හ ද ශස ම ස ලක ව ට දක ණ න ත න ර තද ග න ද බටහ ර න ද වයඹද ග න සහ න ග නහ ර න යන ප රද ශ ප හ ටය කල ම ක ය ව ග න ක නද ග න ක ස ප යන ම හ දට ම ය ම ව කල ම ක ය ව එල ට ස හ ඇත ස වර ණ ව හ රයය ර පය එකම බ ද ධ ජ ත ය වන කල ම ක ය ජනරජය ර ස ය ව ෆ ඩරල ර ජ යයක බ ද ධ උත සවයක න ය ළ න කල ම ක ජනය 1830 දශකය කල ම ක වර න 17වන ස යවස ම ල ක ලය ය ර පය ව ත ස ක රමණය ව න ග න ප වත එන නන ය වන කල ම ක වර න ද ය අධ ය ත ම ක න යකය ල ස සලකන ලබන න දලය ල ම ය කල ම ක වර න ග ස ජ න ල ම ශ ර ෂ ඨ ල ම ල ස ස ලක න න ය ඔහ ව උපක කල ම ක ය න සම භවයක ඇත තක වන අතර ඔහ සත වන ව ය ද ඉන ද ය ව ට බ ට ආර මයක ද බ ද ධ භ ක ෂ වක බවට පත ව ඇත දලය ල ම ව ස න ඔහ ව හඳ න ව න ලබන න බ ද ධ ශ න ත වරයක ව ග ප නර ත පත ත යක ල සය ඔම බ ඩ ක ව ස ය ද ව ය ව සහ කල ම ක ය ව ජ වත ව ම න ගත කරය කල ම ක ද ශප ලන සරණ ගතය න ව ස න මධ යම ය ර පය පළම බ ද ධ ව හ රය 1920 දශකය සර බ ය ව හ ස ථ පනය කරන ලද ඔව න ග න ප වත න නන බ හ මයක 1951 අගක ලය සහ 1952 ම ල ක ලය එක සත ර ජධ න ය යළ පද ච ව අතර ඔව න ව ස න ය සහ ඒ අවට කල ම ක බ ද ධ ව හ ර ක හ පයක ඉද ක ට ත බ කල ම ක බ ද ධ භ ක ෂ වක ව ව ස න හ ට බ ට බ ද ධ ඉග න ම මධ යස ථ නයක සහ ව හ රයක ස ථ පනය කරන ලද ම ව ත බලන නආශ ර යයන Regions and territories Kalmykia BBC News 2010 06 09 සම ප රව ශය 2010 10 11 ව ඩ ද ර ක යව මටSeth Mydans An Ex Telemarketer s Other Life as a Buddhist Saint The New York Times 12 June 2004 Sinclair Tara 2008 Tibetan Reform and the Kalmyk Revival of Buddhism Inner Asia 10 2 241 259බ හ ර සබ ඳ කල ම ක ය ව බ ද දහම කල ම ක ය ජනරජය ප වත සහ ස ද ව ම කල ම ක ය ව බ ද දහම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත