කනෝ නඔනොබු (狩野 尚信, 1607 නොවැම්බර් 25 – 1650 මැයි 7) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ට අයත් ජපන් චිත්‍ර ශිල්පියෙකි. ඔහු ගේ බාල සොහොයුරා වූ අතර, ඔවුන් දෙදෙනා එක්වී වෙනුවෙන් ප්රමුඛ නිර්මාණ කටයුතු ගණනාවක් සඳහාම සිය දායකත්වය ලබා දී තිබේ. නමුත් මොහුගේ චිත්‍ර කලා ශෛලිය තන්'යූගේ ශෛලියෙන් මඳක් වෙනස් වන්නේ මොහු විසින් බහුල ලෙස භාවිතා කිරීමත් සහ සඳහා මොහු දැක්වූ පරිණතභාවයත් නිසා ය. නඔනොබු විසින් ජිතෙකිසයි (自適斎) නැමැති කලා නාමය භාවිතා කොට තිබේ.
දිවිය සහ වෘත්තිය
නඔනොබු උපත ලැබූයේ වර්ෂයේ 10වන මාසයේ 6වන දිනයේ (1607 නොවැම්බර් 25) දින කියෝතෝවේ ය. මොහු චිත්‍ර ශිල්පියකු වූ ගේ දෙවැනි පුත්‍රයා වූ අතර, නම් චිත්‍ර ශිල්පියාගේ බාල සොහොයුරා විය. ඔවුහු සිය පෙළපත ඉදිරියට ගෙනයමින් ප්රමුඛ සිත්තර ගුරුකුලයක විශිෂ්ටයින් බවට පත් වූහ.
1630දී විසින් නඔනොබු හට පරිපාලන අගනුවර වූ (නූතන ටෝකියෝ) වෙත පැමිණෙන මෙන් ආරාධනා කළ අතර, එහි දී ඔහු කනෝ ගුරුකුලය හා සම්බන්ධ වී තකෙකවා කලාගාරය ස්ථාපනය කළේ ය. අනතුරුව ඔහු
පදවියට පත් විය. මෙය ෂෝගුනේටයේ චිත්‍ර කලාව සඳහා වූ විශේෂිත පදවියක් විය. ඔහු සිය සොහොයුරා වූ තන්'යූ යටතේ සිතුවම් කලාව පුහුණු වූ අතර, ඉක්මණින්ම සිය සොහොයුරාගේ ක්‍රම ශිල්ප ඉගෙනීමට සමත් විය. මොවුන් දෙදෙනා එක්ව ෂෝගුනේටයේ ප්රමුඛ කලා කටයුතු රැසක් සඳහාම දායකත්වය ලබාදී තිබේ.නඔනොබුගේ කුසලතා තන්'යූගේ හැකියාවන්ගෙන් තරමක් වෙනස් වන්නේ ඔහු විසින් තුළ ලද පරිණතභාවය සහ බහුලව භාවිතයට ගැනීම යන හේතූන් නිසායි. ඔහුගේ සිතුවම් නිර්මාණ තුළ ස්වදේශිකවාදියකු වූ ගේ ස්මප්රදායයන් තුළින් පැනනැගුණු ජපන්වාදී සංකල්ප බහුලව දැකගත හැක.සර්පණ දොරවල සහ බෙදීම් සඳහා ඔහු තේමාවන් ඉදිරිපත් කළේ ය.ෆුජිමි සයිග්යෝ-සු බ්යෝබු තිරය වැනි ඔහුගේ නිර්මාණ තුළින් වෙනස්භාවය පෙන්වීමට ඔහු දැක්වූ කැමැත්ත වටහාගත හැක. මෙහි දැවැන්ත, රේඛාවලින් වට නොකළ ෆූජි කන්ද බොහෝදුරට ඍණාත්මක අවකාශයකින් හෙබි පසුබිමක් ඉදිරියේ නැගී සිටින අයුරුත්, කුඩා හිඳි මිනිස් රුවක් ඒ දෙස බලා සිටින අයුරුත් නිරූපිත ය.
සිය පෞද්ගලික දිවියේ දී නඔනොබු සඳහා ෂුමේ (主馬) යන සුරතල් නාමය භාවිතා වී ඇත. කියෝතෝව වෙත සංචාරය කිරීමට උනන්දුවක් දැක්වූ ඔහු චිත්‍ර ශිල්පියකු සහ වංශවතකු වූ හමුවීමට ප්‍රිය කළේ ය. 3වන වර්ෂයේ 4වන මාසයේ 7වන දින (1650 මැයි 7) නඔනොබු අතුරුදන් විය. ඔහු රෝගී තත්ත්වයක් නිසා මිය යන්නට ඇතැයි පැවසේ. නමුත් කටකථා පැතිර ගියේ ඔහු මසුන් බෑමෙහි නිරතව සිටිය දී ගිලී මියයන්නට හෝ චීනය වෙත ගමන් කරන්නට ඇති බවයි.
- ෆුජිමි සයිග්යෝ-සු බ්යෝබු, කඩදාසි මත තීන්ත, 155.8 cm × 363.4 cm
- ෂැං (商山四皓) කන්දේ තවුසන් සිව්දෙනා නිරූපිත යුගලෙන් එකක්
ගැලරිය
- ප්ලම් ගස මත හිඳින පක්ෂියා
- ගස මත සිටින කපුටා
ආශ්‍රේයයන්
- Yasumura 2006, පිටු අංකය: 44.
- Yamashita 2004, පිටු අංකය: 74.
උද්ධෘත කෘති
- Yamashita, Yūji (2004). Kanō-ha ketteiban 狩野派決定版. Bessatsu Taiyō (Japanese බසින්). . ISBN . 64782262.
{{}}
: Cite has empty unknown parameter:|1=
(); Invalid|ref=harv
()CS1 maint: unrecognized language () - Yasumura, Toshinobu (2006). Motto Shiritai Kanō-ha: Tan'yū to Edo Kanō-ha もっと知りたい狩野派: 探幽と江戸狩野派. Tokyo Bijutsu. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|1=
(); Invalid|ref=harv
()
බාහිර සබැඳි
- Kanō Naonobu හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන නඔන බ 狩野 尚信 1607 න ව ම බර 25 1650 ම ය 7 යන ව න හ ඳ න ව න න ම ල ක ල න ට අයත ජපන ච ත ර ශ ල ප ය ක ඔහ ග බ ල ස හ ය ර ව අතර ඔව න ද ද න එක ව ව න ව න ප රම ඛ න ර ම ණ කටය ත ගණන වක සඳහ ම ස ය ද යකත වය ලබ ද ත බ නම ත ම හ ග ච ත ර කල ශ ල ය තන ය ග ශ ල ය න මඳක ව නස වන න ම හ ව ස න බහ ල ල ස භ ව ත ක ර මත සහ සඳහ ම හ ද ක ව පර ණතභ වයත න ස ය නඔන බ ව ස න ජ ත ක සය 自適斎 න ම ත කල න මය භ ව ත ක ට ත බ 1648 ක ව ය ශ ස ත රය අමරණ යයන ත ස හය ද න ත ළ න ද ව ය සහ ව ත ත යනඔන බ උපත ල බ ය වර ෂය 10වන ම සය 6වන ද නය 1607 න ව ම බර 25 ද න ක ය ත ව ය ම හ ච ත ර ශ ල ප යක ව ග ද ව න ප ත රය ව අතර නම ච ත ර ශ ල ප ය ග බ ල ස හ ය ර ව ය ඔව හ ස ය ප ළපත ඉද ර යට ග නයම න ප රම ඛ ස ත තර ග ර ක ලයක ව ශ ෂ ටය න බවට පත ව හ 1630ද ව ස න නඔන බ හට පර ප ලන අගන වර ව න තන ට ක ය ව ත ප ම ණ න ම න ආර ධන කළ අතර එහ ද ඔහ කන ග ර ක ලය හ සම බන ධ ව තක කව කල ග රය ස ථ පනය කළ ය අනත ර ව ඔහ ja පදව යට පත ව ය ම ය ෂ ග න ටය ච ත ර කල ව සඳහ ව ව ශ ෂ ත පදව යක ව ය ඔහ ස ය ස හ ය ර ව තන ය යටත ස ත වම කල ව ප හ ණ ව අතර ඉක මණ න ම ස ය ස හ ය ර ග ක රම ශ ල ප ඉග න මට සමත ව ය ම ව න ද ද න එක ව ෂ ග න ටය ප රම ඛ කල කටය ත ර සක සඳහ ම ද යකත වය ලබ ද ත බ නඔන බ ග ක සලත තන ය ග හ ක ය වන ග න තරමක ව නස වන න ඔහ ව ස න ත ළ ලද පර ණතභ වය සහ බහ ලව භ ව තයට ග න ම යන හ ත න න ස ය ඔහ ග ස ත වම න ර ම ණ ත ළ ස වද ශ කව ද යක ව ග ස මප රද යයන ත ළ න ප නන ග ණ ජපන ව ද ස කල ප බහ ලව ද කගත හ ක සර පණ ද රවල සහ බ ද ම සඳහ ඔහ ත ම වන ඉද ර පත කළ ය ෆ ජ ම සය ග ය ස බ ය බ ත රය ව න ඔහ ග න ර ම ණ ත ළ න ව නස භ වය ප න ව මට ඔහ ද ක ව ක ම ත ත වටහ ගත හ ක ම හ ද ව න ත ර ඛ වල න වට න කළ ෆ ජ කන ද බ හ ද රට ඍණ ත මක අවක ශයක න හ බ පස බ මක ඉද ර ය න ග ස ට න අය ර ත ක ඩ හ ඳ ම න ස ර වක ඒ ද ස බල ස ට න අය ර ත න ර ප ත ය ස ය ප ද ගල ක ද ව ය ද නඔන බ සඳහ ෂ ම 主馬 යන ස රතල න මය භ ව ත ව ඇත ක ය ත ව ව ත ස ච රය ක ර මට උනන ද වක ද ක ව ඔහ ච ත ර ශ ල ප යක සහ ව ශවතක ව හම ව මට ප ර ය කළ ය 3වන වර ෂය 4වන ම සය 7වන ද න 1650 ම ය 7 නඔන බ අත ර දන ව ය ඔහ ර ග තත ත වයක න ස ම ය යන නට ඇත ය ප වස නම ත කටකථ ප ත ර ග ය ඔහ මස න බ ම හ න රතව ස ට ය ද ග ල ම යයන නට හ ච නය ව ත ගමන කරන නට ඇත බවය කන නඔන බ ග හ ක ළ ම ත ර ස ත වම ෆ ජ ම සය ග ය ස බ ය බ කඩද ස මත ත න ත 155 8 cm 363 4 cm ෂ 商山四皓 කන ද තව සන ස ව ද න න ර ප ත ය ගල න එකක ග ලර යප ලම ගස මත හ ඳ න පක ෂ ය ගස මත ස ට න කප ට ආශ ර යයන Yasumura 2006 ප ට අ කය 44 Yamashita 2004 ප ට අ කය 74 උද ධ ත ක ත Yamashita Yuji 2004 Kanō ha ketteiban 狩野派決定版 Bessatsu Taiyō Japanese බස න ISBN 978 4 58292131 1 64782262 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter 1 help Invalid ref harv help CS1 maint unrecognized language link Yasumura Toshinobu 2006 Motto Shiritai Kanō ha Tan yu to Edo Kanō ha もっと知りたい狩野派 探幽と江戸狩野派 Tokyo Bijutsu ISBN 978 4 8087 0815 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter 1 help Invalid ref harv help බ හ ර සබ ඳ Kanō Naonobu හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇතද ව ර චර ත පද න ජප නය ද ශ ය කල