කන්කසන්තුරෙයි බලකොටුව (දෙමළ: காங்கேசன்துறைக் கோட்டை) යනු, ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවෙහි තැනුනු කුඩා බලකොටුවකි. මෙම බලකොටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර දෘශ්‍යමාන නටබුන් කිසිවක් නොමැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ලන්දේසි බලකොටු මෙන් නොව, මෙම බලකොටුව පිළිබඳව කිසිදු සිතියමක් නොමැති අතර ඇත්තේ සුළු තොරතුරු පමණයි. කන්කසන්තුරෙයි බලකොටුව නම් බලකොටුවක් තිබුණු බවට වාර්තාවී ඇතත්, බලකොටුව පිළිබඳ විස්තරාත්මක තොරතුරු නොමැති වෙයි.
කන්කසන්තුරෙයි බලකොටුව | |
---|---|
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
යාපනය, ශ්‍රී ලංකාව | |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ කෙරිණි |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
සටන්/යුද්ධ | නොදනී |
ආශ්රිත
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය. p. 105.
තවදුරටත් කියවීම්
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆොර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය