ලන්දේසි ජාතිකයින් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතරින් වඩාත් සුරක්ෂිතව පවත්නා බලකොටුව කටුවන කොටුව වීම එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඔප් නැංවෙන ප්‍රදාන කරුණකි
කටුවන බලකොටුව ඉදි කිරීමේදී මුලික වශයෙන් අංශ දෙකක් කෙරෙහි අවධානය යොමුකොට තිබේ
දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වාණිජ අරමුණු ඉටුකරගැනීමේදී කලාපීය මිලදීගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම
එමෙන්ම කටුවන බලකොටුවේ සිට දොරපනේ උමගතැන්න නම් ප්‍රදේශයකට භූ ගත උමං මාර්ගයක් තිබූ බව සදහන් වන අතර දැනටත් එම උමං මාර්ගයේ සලකුණු අදාල ප්‍රදේශයේ ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලන ද ස ජ ත කය න ව ස න රට අභ යන තරය ඉද කරන ලද බලක ට අතර න වඩ ත ස රක ෂ තව පවත න බලක ට ව කට වන ක ට ව ව ම එහ ප ර ව ද ය ත මක වට න කම ඔප න ව න ප රද න කර ණක කට වන බලක ට ව ඉද ක ර ම ද ම ල ක වශය න අ ශ ද කක ක ර හ අවධ නය ය ම ක ට ත බ දක ණ ම හ ද ත රය ස ය ද ශ ස ම ව හ කන ද උඩරට ද ශ ස ම ව අතර කල පය ආරක ෂ ව තහව ර ක ර ම ස ය ව ණ ජ අරම ණ ඉට කරග න ම ද කල ප ය ම ලද ග න ම මධ යස ථ නයක ල ස ය ද ග න ම එම න ම කට වන බලක ට ව ස ට ද රපන උමගත න න නම ප රද ශයකට භ ගත උම ම ර ගයක ත බ බව සදහන වන අතර ද නටත එම උම ම ර ගය සලක ණ අද ල ප රද ශය ඇත